Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
✔මම අවු.2න් කෝටිපතියෙක් වුනු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ පැත්තෙ ඉන්නවා ඔම උන් හෙට ගොඩක් .. උන් එක එක ජාවාරම් කර කර ඉදලා, එක එක කොස් කරලා මාසෙන් කාර් - වැන් බස්සන්න ටොක් කරනවා, අපි පුකෙන් හිනා වෙලා අඩො මරු මරු කියලා අපෙ පුටාර් වල යනවා, උපරිම මාසෙයයි, කොස් එකෙ බාගෙන් නවත්තලා කොස කරන එකාට 35000ක් 40000ක් පුජකරලා ආයෙ පරන ජාවාරම්ම කරනවා,, පට්ටම ආතල්!

ඔන්ලයින් සහ ඔෆ්ලයින් ෆැන්ටසි විකුනන සෙට් එක ෆයිනැන්ශල් ගෙන් එක උබලට මෙකෙම දාන්නවම්

කොර්ස් එකක් 30000යි කියන්නකො, එන උන් ඉන්ටෙර්විව් කර්ලා ෆිසිකල් ක්ලාස් එකට හොදම මිටර් 30ක් වගෙ ගන්නවා, හරක් සෙට් එකට සුම් දෙනවා, ඔක්කොම 120ක් වගෙ සෙට් වෙන්නෙ,

30000 එවා 120 = 36000000

මෙ වගෙ බැච් 5-6-7 සතියට රන් කර්නවා දවසට 1යි හො 2යි.. ඉතිරි කාලෙ ඔන මොඩෙයො අන්දන ටික්ටොක් - යුටියුබ් විඩියො රෙකොර්ඩ් කර්ලා එඩිට් කර්ලා එවා කරගන්න,

බැච් එකක් යන්නෙ උපරිම සෙශන් 4 හො 6ක්.

මාසෙයක් කියපම්

36000000 එවා 5ක් කියමු මාසෙට - කියක්ද? = එක්කොටි අසුලක්සෙයක්.

හැම බැච් එකෙම වගෙ ඉන්නවා අනිවා වැඩෙ හොඩදාගන්න කිපදෙනෙක් - උන්ගෙන්නල පොඩ්ඩක් රගපාල ට්රෙඩ් දාපුව පෙන්නල ෆොම් කර්ලා ගන්නවා!

කොහොමද ජාවාරම, නොර්මල් රස්සාවක් කරන එකෙක්ට මෙක හොයාගන්න අවුරුදු කියක් යනවාද?

මන් දැක්කා තව එකියක් පින්ක් අයි-8 එකක් තියාගෙන් බලන්න බැරි අජුව උන් මොඩෙල්ස්සාකරන්න කොර්ස් කරවනවා! අම්මොහ් දක්කාම් බඩ යනවා . අඩුගානෙ ගමෙ පොලිමුදලාලිගෙ කඩෙ බඩු කිරන්නවත් පෙනුමක් නැති උන් මොඩෙල්ස්සා කරන්න කොර්ස් කරනවා! අම්මෝහ්හ්!

සාර්තකත්වය සල්ලි සහ පෙනුමෙන් මනින ලොකෙක සල්ලි හොයන්න ඉසි, විශෙයයෙන්ම 2005 වගෙ ඉපදිච්ච උන්ගෙන්!

මෙකම වගෙ එකක තමයි අන්ඩෘ ටෙට් කාරෙයා උගෙ සයිට් එකෙන් කරන්න, හැබැයි සිස්ටම් එක ගැන උ කියන කතා වල පොඩි ඇත්තකුත් නැත්තෙ නැහැ!

[QUOTE="king solomon, post: 28995272, member: 155292"] අපෙ පැත්තෙ ඉන්නවා ඔම උන් හෙට ගොඩක් .. උන් එක එක ජාවාරම් කර කර ඉදලා, එක එක කොස් කරලා මාසෙන් කාර් - වැන් බස්සන්න ටොක් කරනවා, අපි පුකෙන් හිනා වෙලා අඩො මරු මරු කියලා අපෙ පුටාර් වල යනවා, උපරිම මාසෙයයි, කොස් එකෙ බාගෙන් නවත්තලා කොස කරන එකාට 35000ක් 40000ක් පුජකරලා ආයෙ පරන ජාවාරම්ම කරනවා,, පට්ටම ආතල්! ඔන්ලයින් සහ ඔෆ්ලයින් ෆැන්ටසි විකුනන සෙට් එක ෆයිනැන්ශල් ගෙන් එක උබලට මෙකෙම දාන්නවම් කොර්ස් එකක් 30000යි කියන්නකො, එන උන් ඉන්ටෙර්විව් කර්ලා ෆිසිකල් ක්ලාස් එකට හොදම මිටර් 30ක් වගෙ ගන්නවා, හරක් සෙට් එකට සුම් දෙනවා, ඔක්කොම 120ක් වගෙ සෙට් වෙන්නෙ, 30000 එවා 120 = 36000000 මෙ වගෙ බැච් 5-6-7 සතියට රන් කර්නවා දවසට 1යි හො 2යි.. ඉතිරි කාලෙ ඔන මොඩෙයො අන්දන ටික්ටොක් - යුටියුබ් විඩියො රෙකොර්ඩ් කර්ලා එඩිට් කර්ලා එවා කරගන්න, බැච් එකක් යන්නෙ උපරිම සෙශන් 4 හො 6ක්. මාසෙයක් කියපම් 36000000 එවා 5ක් කියමු මාසෙට - කියක්ද? = එක්කොටි අසුලක්සෙයක්. හැම බැච් එකෙම වගෙ ඉන්නවා අනිවා වැඩෙ හොඩදාගන්න කිපදෙනෙක් - උන්ගෙන්නල පොඩ්ඩක් රගපාල ට්රෙඩ් දාපුව පෙන්නල ෆොම් කර්ලා ගන්නවා! කොහොමද ජාවාරම, නොර්මල් රස්සාවක් කරන එකෙක්ට මෙක හොයාගන්න අවුරුදු කියක් යනවාද? මන් දැක්කා තව එකියක් පින්ක් අයි-8 එකක් තියාගෙන් බලන්න බැරි අජුව උන් මොඩෙල්ස්සාකරන්න කොර්ස් කරවනවා! අම්මොහ් දක්කාම් බඩ යනවා . අඩුගානෙ ගමෙ පොලිමුදලාලිගෙ කඩෙ බඩු කිරන්නවත් පෙනුමක් නැති උන් මොඩෙල්ස්සා කරන්න කොර්ස් කරනවා! අම්මෝහ්හ්! සාර්තකත්වය සල්ලි සහ පෙනුමෙන් මනින ලොකෙක සල්ලි හොයන්න ඉසි, විශෙයයෙන්ම 2005 වගෙ ඉපදිච්ච උන්ගෙන්! මෙකම වගෙ එකක තමයි අන්ඩෘ ටෙට් කාරෙයා උගෙ සයිට් එකෙන් කරන්න, හැබැයි සිස්ටම් එක ගැන උ කියන කතා වල පොඩි ඇත්තකුත් නැත්තෙ නැහැ! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom