Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✔️ පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරවය&#3538

08 වන පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්

වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.

19වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති.

2015 වසරේ අගොස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 8වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුව විසුරුවාහැර සති 5ත් 7ත් අතර කාලය තුළ දි මහමැතිවරණය පැවැත්විය යුතු අතර ඒ අනුව අප්‍රේල් මස 24 දාත් මැයි මස 04 වනදාත් අතර දිනයකදි මැතිවරණය පැවැත්වීමට යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

source

[QUOTE="Lejayange, post: 25191208, member: 529216"] [b]✔️ පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරවයි[/b] [SIZE="3"][COLOR="Teal"][B][U]08 වන පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්[/U][/B] වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි. 19වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි. ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති. 2015 වසරේ අගොස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 8වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණි. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. පාර්ලිමේන්තුව විසුරුවාහැර සති 5ත් 7ත් අතර කාලය තුළ දි මහමැතිවරණය පැවැත්විය යුතු අතර ඒ අනුව අප්‍රේල් මස 24 දාත් මැයි මස 04 වනදාත් අතර දිනයකදි මැතිවරණය පැවැත්වීමට යෝජනා වී තිබේ. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.[/COLOR][/SIZE] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=131859"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom