Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✨🌌🌟 මනරම් විමෝචන නිහාරිකාවක් වන "Great Carina Nebula"හි උතුරුදිග ප්‍රදේශය 🌟🌌✨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 මැයි 01

"Great Carina Nebula" යනු ආසාමාන්‍ය ආකාරයේ තාරකාවන් රාශියකට සහ සුප්‍රසිද්ධ නිහාරිකාවන් කීපයකටම වාසස්ථාන සලසන විශ්වයේ පවතින අපූර්ව ස්ථානයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ "Nicolas-Louis de Lacaille" විසිනුයි. ඒ 1752 වසරේදී ඔහුගේ ගවේෂණ කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීයි.

මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් (emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, "Wolf-Rayet 23" (WR23) නම් වූ තාරකාවත් මෙහිදී නිරීක්ශනය කළ හැකිය. "Wolf-Rayet' ගනයට අයත් තාරකාවන් ඉතා දැවැන්ත, දීප්තිමත් මෙන්ම ඉතාමත් කැළඹිලි සහගත වූ සුළං (තාරකා සුළං - Stellar winds) සහිත හා අයනීකෘත හීලියම්, නයිට්රජන් හෝ කාබන් විමෝචන තීරයන්ගෙන් යුක්ත වූ අසාමාන්‍ය ආකාරයේ ප්‍රභාමණ්ඩලයන්ගෙන් සමන්විත වූ තාරකා විශේෂයක් ලෙස සලකනු ලබයි.

මීට අමතරව තරමක දුර්වල වූ දීප්තියකින් දිස්වන තවත් විමෝචන නිහාරිකාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නම් වූ නිහාරිකාව සහ කලකට ඉහතදී දීප්තිමත්ව තිබූ නමුත් මේ වන විට මියගොස් ඇති, එසේම තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කළ හැකිය.

Image Credit & Copyright: Carlos Taylor

නම් කරන ලද ඡායාරූපය

Carina Nebula

[MEDIA=youtube]w5IqQCiHF64[/MEDIA]

[MEDIA=youtube]j9shIxS-W-8[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28825115, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/TNTCr38.jpg[/IMG] [B][U][SIZE=5]දිනය: 2023 මැයි 01[/SIZE][/U][/B][/CENTER] [SIZE=4]"Great Carina Nebula" යනු ආසාමාන්‍ය ආකාරයේ තාරකාවන් රාශියකට සහ සුප්‍රසිද්ධ නිහාරිකාවන් කීපයකටම වාසස්ථාන සලසන විශ්වයේ පවතින අපූර්ව ස්ථානයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ "Nicolas-Louis de Lacaille" විසිනුයි. ඒ 1752 වසරේදී ඔහුගේ ගවේෂණ කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීයි. මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් (emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, "Wolf-Rayet 23" (WR23) නම් වූ තාරකාවත් මෙහිදී නිරීක්ශනය කළ හැකිය. "Wolf-Rayet' ගනයට අයත් තාරකාවන් ඉතා දැවැන්ත, දීප්තිමත් මෙන්ම ඉතාමත් කැළඹිලි සහගත වූ සුළං (තාරකා සුළං - Stellar winds) සහිත හා අයනීකෘත හීලියම්, නයිට්රජන් හෝ කාබන් විමෝචන තීරයන්ගෙන් යුක්ත වූ අසාමාන්‍ය ආකාරයේ ප්‍රභාමණ්ඩලයන්ගෙන් සමන්විත වූ තාරකා විශේෂයක් ලෙස සලකනු ලබයි. මීට අමතරව තරමක දුර්වල වූ දීප්තියකින් දිස්වන තවත් විමෝචන නිහාරිකාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නම් වූ නිහාරිකාව සහ කලකට ඉහතදී දීප්තිමත්ව තිබූ නමුත් මේ වන විට මියගොස් ඇති, එසේම තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කළ හැකිය.[/SIZE] [B]Image Credit & Copyright: [/B]Carlos Taylor [SIZE=4][IMG]https://apod.nasa.gov/apod/image/2305/CarNorth_Taylor_6179.jpg[/IMG][/SIZE] [CENTER] [B][U]නම් කරන ලද ඡායාරූපය[/U] [IMG]https://apod.nasa.gov/apod/image/2305/CarNorth_Taylor_960_annotated.jpg[/IMG][/B][/CENTER] [HEADING=2][/HEADING] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Carina_Nebula'][FONT=arial][SIZE=5][B]Carina Nebula[/B][/SIZE][/FONT][/URL][/HEADING] [FONT=arial][SIZE=5][B][MEDIA=youtube]w5IqQCiHF64[/MEDIA][/B][/SIZE][/FONT] [MEDIA=youtube]j9shIxS-W-8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom