Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✨🌟 අඟහරු ග්‍රහයා සහ තාරකා පොකුරු 🌟✨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2022 දෙසැම්බර් 30

මෙම වසරේ අවසන් දිනයන්හීදී ඔබ රාත්‍රී ආකාසය හොදින් නිරීක්ශනය කළහොත් "Taurus" තාරකා රාශියට අයත් කලාපය තුළ දීප්තිමත්ව දිස්වන අඟහරු ග්‍රහයා දැක ගත හැකිය. පහත දැක්වෙන ඡායාරූපයෙහි දීප්තිමත් කහපැහැයකින් යුක්තව දිස්වන අඟහරු ග්‍රහයාට අමතරව "Taurus" තාරකා රාශියට අයත් ඇල්ෆා තාරකාවක් (alpha star) වන "Aldebaran' තාරකාවත්, "Hyades' තාරකා පොකුර හා "සොයුරියන් සත්දෙනා" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන "Pleiades" නම් විවෘත්ත තාරකා පොකුරු ද (open star clusters) දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. "Aldebaran' තාරකාව මෙහිදී කහපැහැයෙන් දිස්වුවද එය රතු දැවැන්ත තාරකාවක් (Red Giant Star) වන අතර "Hyades' තාරකා පොකුරට අයත් තාරකාවක් නොවුන ද එම තාරකා පොකුරෙහි පවතින "V' අකුරෙහි හැඩයෙහි පහළ ලක්ෂයට වන්නට පිහිටා ඇති ආකාරයෙන් දිස්වේ.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 151 ක් ඈතින් පිහිටි "Hyades'තාරකා පොකුර පෘථිවියට ආසන්නයෙන්ම පවතින විවෘත්ත තාරකා පොකුර වුවද එම තාරකා පොකුරට අයත්ව ඇති තාරකාවක් ලෙස මෙහිදී දිස්වන "Aldebaran' තාරකාව පිහිටා ඇත්තේ "Hyades'තාරකා පොකුරට පෘථිවියේ සිට පවතින දුරින් හරි අඩක ප්රමාණයකිනි. මේ අතර ඡායාරූපයෙහි දකුණු පසට වන්නට දිස්වන "Pleiades" විවෘත්ත තාරකා පොකුර පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක් පමණ දුරකින් වන අතර මෙම තාරකා පොකුර "Messier 45" (M45) යන නාමයෙන් ද හදුන්වනු ලබයි. ග්‍රීක පුරා වෘත්තයන්ගේ එන "ඇට්ලස්' (Atlas) නම් දෙවියන්ගේ හා "Pleione" නම් දිව්‍යාංගනාවගේ දූවරුන් සත් දෙනා හදුන්වනු ලබන "Pleiades" යන නාමයෙන් මෙම තාරකා පොකුර හැදින්වීම සිදු කරයි.

Image Credit & Copyright: Gabor Balazs

Aldebaran (Red Giant Star)

[MEDIA=youtube]sAn_SuuhVwA[/MEDIA]

Pleiades (Open Star Cluster)

[MEDIA=youtube]8ZeWpx4t_kY[/MEDIA]

Hyades (star cluster)

[MEDIA=youtube]IMzMuZnxZSg[/MEDIA]

[MEDIA=youtube]hObaZFLz72s[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28465501, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/XIEOueT.jpg[/IMG] [B][SIZE=5][U]දිනය: 2022 දෙසැම්බර් 30[/U][/SIZE][/B][/CENTER] මෙම වසරේ අවසන් දිනයන්හීදී ඔබ රාත්‍රී ආකාසය හොදින් නිරීක්ශනය කළහොත් "Taurus" තාරකා රාශියට අයත් කලාපය තුළ දීප්තිමත්ව දිස්වන අඟහරු ග්‍රහයා දැක ගත හැකිය. පහත දැක්වෙන ඡායාරූපයෙහි දීප්තිමත් කහපැහැයකින් යුක්තව දිස්වන අඟහරු ග්‍රහයාට අමතරව "Taurus" තාරකා රාශියට අයත් ඇල්ෆා තාරකාවක් (alpha star) වන "Aldebaran' තාරකාවත්, "Hyades' තාරකා පොකුර හා "සොයුරියන් සත්දෙනා" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන "Pleiades" නම් විවෘත්ත තාරකා පොකුරු ද (open star clusters) දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. "Aldebaran' තාරකාව මෙහිදී කහපැහැයෙන් දිස්වුවද එය රතු දැවැන්ත තාරකාවක් (Red Giant Star) වන අතර "Hyades' තාරකා පොකුරට අයත් තාරකාවක් නොවුන ද එම තාරකා පොකුරෙහි පවතින "V' අකුරෙහි හැඩයෙහි පහළ ලක්ෂයට වන්නට පිහිටා ඇති ආකාරයෙන් දිස්වේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 151 ක් ඈතින් පිහිටි "Hyades'තාරකා පොකුර පෘථිවියට ආසන්නයෙන්ම පවතින විවෘත්ත තාරකා පොකුර වුවද එම තාරකා පොකුරට අයත්ව ඇති තාරකාවක් ලෙස මෙහිදී දිස්වන "Aldebaran' තාරකාව පිහිටා ඇත්තේ "Hyades'තාරකා පොකුරට පෘථිවියේ සිට පවතින දුරින් හරි අඩක ප්රමාණයකිනි. මේ අතර ඡායාරූපයෙහි දකුණු පසට වන්නට දිස්වන "Pleiades" විවෘත්ත තාරකා පොකුර පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක් පමණ දුරකින් වන අතර මෙම තාරකා පොකුර "Messier 45" (M45) යන නාමයෙන් ද හදුන්වනු ලබයි. ග්‍රීක පුරා වෘත්තයන්ගේ එන "ඇට්ලස්' (Atlas) නම් දෙවියන්ගේ හා "Pleione" නම් දිව්‍යාංගනාවගේ දූවරුන් සත් දෙනා හදුන්වනු ලබන "Pleiades" යන නාමයෙන් මෙම තාරකා පොකුර හැදින්වීම සිදු කරයි. [B]Image Credit & Copyright:[/B] Gabor Balazs [IMG]https://apod.nasa.gov/apod/image/2212/mars_clusters.jpg[/IMG] [B][SIZE=5][URL='https://en.wikipedia.org/wiki/Aldebaran']Aldebaran (Red Giant Star)[/URL] [MEDIA=youtube]sAn_SuuhVwA[/MEDIA][/SIZE][/B] [SIZE=5][B][URL='https://en.wikipedia.org/wiki/Pleiades']Pleiades (Open Star Cluster)[/URL] [MEDIA=youtube]8ZeWpx4t_kY[/MEDIA][/B][/SIZE] [URL='https://en.wikipedia.org/wiki/Hyades_(star_cluster)'][B][SIZE=5]Hyades (star cluster)[/SIZE][/B][/URL] [MEDIA=youtube]IMzMuZnxZSg[/MEDIA] [B][SIZE=5][B][MEDIA=youtube]hObaZFLz72s[/MEDIA][/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom