Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✨🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු 'ඔරායන්' නිහාරිකාවෙහි (Orion Nebula) අසිරිය 🛰️✨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1344 ක් ඈතින්, 'Orion' තාරකා රාශියෙහි පිහිටා තිබෙන විසරණ නිහාරිකා (diffuse nebula) ගණයට අයත් වන ඔරායන් නිහාරිකාවෙහි (Orion Nebula - මෙය Messier 42, M42, හා NGC 1976 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) අභ්‍යන්තර ප්‍රදේශය දැක්වෙන, "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් අපූර්ව ඡායාරූපයක් ඊයේ දිනයේදී එළිදක්වන ලදී. "James Webb" දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam) නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම ඡායාරූපය මගින් නව තාරකාවන්ගේ බිහිවීම සිදුවන ආකාරය පිළිබදවත්, ග්‍රහලෝක පද්ධතියන් නිර්මාණය වන ආකාරය පිළිබදවත් නවමු තතු රාශියක් නිරූපණය කරන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

මූල ග්‍රහලෝක තැටි (protoplanetary disks) ලෙස හදුන්වන "T Tauri star" හේ "Herbig Ae/Be star" යන ගනයන්ට අයත් වන අලුත බිහිවූ තාරකාවන් වටා නිර්මාණය වන පරිස්ථිති තැටි (protoplanetary disk), දුඹුරු වාමන ග්‍රහලෝක, වායූ හා දූවිලි වළාවන්ගෙන් යුක්ත වූ කැළඹිලි සහගත ප්‍රදේශයන් මෙන්ම දීප්තිමත් තාරකාවන් ද මෙම ඔරායන් නිහාරිකාව සමන්විත වී තිබෙන අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.මීට වසර බිලියන 4.5 කට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ කාල වකවානුව තුළදී පැවති පරිසරයට සමාන පරිසරයක් මෙම ඔරායන් නිහාරිකාව තුළද පැවතීම හේතුවෙන් ඔරායන් නිහාරිකාව පිළිබදව නව තොරතුරු සොයාගැනීමෙන් හා එම සොයාගත් තොරතුරු අධ්‍යයනය කිරීම මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ ආකාරය පිළිබදව අවබෝධ කර ගැනීම සදහා එම තොරතුරු උපකාර කර ගැනීමත් තාරකා විද්‍යාඥයන් විසින් මෙමගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන මූලික පරමාර්ථය බවට පත්ව ඇත.

Credit: NASA, ESA, CSA, PDRs4All ERS

නම් කරන ලද ඡායාරූපය

"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට

"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, 'Spitzer' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට

Orion Nebula: Facts about Earth’s nearest stellar nursery

[MEDIA=youtube]BsRRUJauA64[/MEDIA]

[MEDIA=youtube]KOXm7W8f6wo[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28161781, member: 577135"] [IMG]https://i.imgur.com/W7vkBTY.jpg[/IMG] පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1344 ක් ඈතින්, 'Orion' තාරකා රාශියෙහි පිහිටා තිබෙන විසරණ නිහාරිකා (diffuse nebula) ගණයට අයත් වන ඔරායන් නිහාරිකාවෙහි (Orion Nebula - මෙය Messier 42, M42, හා NGC 1976 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) අභ්‍යන්තර ප්‍රදේශය දැක්වෙන, "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් අපූර්ව ඡායාරූපයක් ඊයේ දිනයේදී එළිදක්වන ලදී. "James Webb" දුරේක්ෂයෙහි වූ "Near Infrared Camera" (NIRCam) නම් අධෝරක්ත කිරණ කැමරාව මගින් ලබාගත් මෙම ඡායාරූපය මගින් නව තාරකාවන්ගේ බිහිවීම සිදුවන ආකාරය පිළිබදවත්, ග්‍රහලෝක පද්ධතියන් නිර්මාණය වන ආකාරය පිළිබදවත් නවමු තතු රාශියක් නිරූපණය කරන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. මූල ග්‍රහලෝක තැටි (protoplanetary disks) ලෙස හදුන්වන "T Tauri star" හේ "Herbig Ae/Be star" යන ගනයන්ට අයත් වන අලුත බිහිවූ තාරකාවන් වටා නිර්මාණය වන පරිස්ථිති තැටි (protoplanetary disk), දුඹුරු වාමන ග්‍රහලෝක, වායූ හා දූවිලි වළාවන්ගෙන් යුක්ත වූ කැළඹිලි සහගත ප්‍රදේශයන් මෙන්ම දීප්තිමත් තාරකාවන් ද මෙම ඔරායන් නිහාරිකාව සමන්විත වී තිබෙන අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.මීට වසර බිලියන 4.5 කට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ කාල වකවානුව තුළදී පැවති පරිසරයට සමාන පරිසරයක් මෙම ඔරායන් නිහාරිකාව තුළද පැවතීම හේතුවෙන් ඔරායන් නිහාරිකාව පිළිබදව නව තොරතුරු සොයාගැනීමෙන් හා එම සොයාගත් තොරතුරු අධ්‍යයනය කිරීම මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදුවූ ආකාරය පිළිබදව අවබෝධ කර ගැනීම සදහා එම තොරතුරු උපකාර කර ගැනීමත් තාරකා විද්‍යාඥයන් විසින් මෙමගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන මූලික පරමාර්ථය බවට පත්ව ඇත. [B]Credit: [/B]NASA, ESA, CSA, PDRs4All ERS [IMG]https://scx2.b-cdn.net/gfx/news/hires/2022/webb-telescope-capture-1.jpg[/IMG] [CENTER] [B]නම් කරන ලද ඡායාරූපය[/B][/CENTER] [IMG]https://scx2.b-cdn.net/gfx/news/hires/2022/webb-telescope-capture-2.jpg[/IMG] [CENTER] [B]"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, හබල් දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට[/B][/CENTER] [IMG]https://scx2.b-cdn.net/gfx/news/hires/2022/webb-telescope-capture-3.jpg[/IMG] [CENTER] [B]"James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් "Orion Nebula" හි ඡායාරූපය, 'Spitzer' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය සමග සැසදූ විට[/B][/CENTER] [IMG]https://scx2.b-cdn.net/gfx/news/hires/2022/webb-telescope-capture-4.jpg[/IMG] [URL='https://www.space.com/orion-nebula'][B][SIZE=5]Orion Nebula: Facts about Earth’s nearest stellar nursery[/SIZE][/B][/URL] [B][SIZE=5][MEDIA=youtube]BsRRUJauA64[/MEDIA] [MEDIA=youtube]KOXm7W8f6wo[/MEDIA][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom