Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක්

මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක්

මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක්

ස්කෑන් කරලා ගත්ත පොටෝ ගොඩක් වෙලාවට ඇදටනේ scan වෙන්නේ

ඒවා කෙලින් කරන්න ගොඩක් අය කරන්නේ background එක unlock කරලා

Transform එකෙන් කරකවනවා

මේකත් හරි ඒත් සමහර වෙලාවට එහෙම කරන්න බෑ

උදාහරණෙකට ගත්තොත් දෙපාකරට ස්කෑන් කරලා ගත්තු ලොකු ලියුමක්

මේවා දෙකක් එකතු කරන්න ගියාම හරි කෙලින් ලයින් හිටින්න පොටෝ දෙක කරකවන්න වෙනවා

(පොටෝ merge කරන්නත් ලේසි විදියක් තියෙනවා ඒක පස්සේ කියන්නම්)

මේක කරන්නේ දැන් measure tool එක අරගෙන යට රතු ලයින් එක දිගේ

ඇදගෙන යනවා

පස්සේ IMAGE < IMAGE ROTATION < ARBITRARY දෙන්න

මතක ඇතුව measure tool එකෙන් අදින කොට තනි කෙලින් ඉරක් උඩ වගේ අදින්න බලන්න

මේක කරන්න හරි කෙලින් අතට Image එක කැරකැවෙනවා

අලුත් පොටෝෂොප් එකේ නම් Crop tool එකෙනුත් free කරකවන්න පුලුවන්

හරියටම කියන්න විදියක් නෑ ඒකේ ස්ටෙප්ස් නම් මගේ ලග පරණ වර්ෂන් එක තියෙන්නේ

සමහර වෙලාවට කොහොම කිව්වත් තේරෙන්නේ නෑ කරලා බලනකල්

ඒ නිසා කියවලා නිකන් ඉන්නේ නැතුව කරලා බලන්න

ජයවේවා

[QUOTE=".amda, post: 22233824, member: 405036"] [SIZE="4"]ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක් මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක් මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක් [IMG]http://pe-images.s3.amazonaws.com/photo-editing/straighten-photos/select-measure-tool.gif[/IMG] [SIZE="4"]ස්කෑන් කරලා ගත්ත පොටෝ ගොඩක් වෙලාවට ඇදටනේ scan වෙන්නේ ඒවා කෙලින් කරන්න ගොඩක් අය කරන්නේ background එක unlock කරලා Transform එකෙන් කරකවනවා මේකත් හරි ඒත් සමහර වෙලාවට එහෙම කරන්න බෑ උදාහරණෙකට ගත්තොත් දෙපාකරට ස්කෑන් කරලා ගත්තු ලොකු ලියුමක් මේවා දෙකක් එකතු කරන්න ගියාම හරි කෙලින් ලයින් හිටින්න පොටෝ දෙක කරකවන්න වෙනවා (පොටෝ merge කරන්නත් ලේසි විදියක් තියෙනවා ඒක පස්සේ කියන්නම්) [IMG]http://plan-symbols.com/wp-content/uploads/2013/06/plan-symbols-tutorial-measu1.jpg[/IMG] මේක කරන්නේ දැන් measure tool එක අරගෙන යට රතු ලයින් එක දිගේ ඇදගෙන යනවා පස්සේ IMAGE < IMAGE ROTATION < ARBITRARY දෙන්න [IMG]http://www.thegraphicmac.com/wp-content/uploads/ps_measure-tool2.png[/IMG] [SIZE="4"] [B]මතක ඇතුව measure tool එකෙන් අදින කොට තනි කෙලින් ඉරක් උඩ වගේ අදින්න බලන්න[/B][/SIZE] මේක කරන්න හරි කෙලින් අතට Image එක කැරකැවෙනවා අලුත් පොටෝෂොප් එකේ නම් Crop tool එකෙනුත් free කරකවන්න පුලුවන් හරියටම කියන්න විදියක් නෑ ඒකේ ස්ටෙප්ස් නම් මගේ ලග පරණ වර්ෂන් එක තියෙන්නේ[/SIZE] සමහර වෙලාවට කොහොම කිව්වත් තේරෙන්නේ නෑ කරලා බලනකල් ඒ නිසා කියවලා නිකන් ඉන්නේ නැතුව කරලා බලන්න ජයවේවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom