Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✪O/L ඉංගී්රසි ෆේල් වුණ එකම ළමයා මම✪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

✪O/L ඉංගී්රසි ෆේල් වුණ එකම ළමයා මම✪

ඔබේ මිතුරන් ඔබව අමතන්නේ ‘වැලි’ කියලා. ඔබ එහෙම අමතනවාට කැමතිද?

ඉස්කෝලෙ යන කාලේ ඉඳලම යාළුවෝ කීවේ වැලි කියලා තමයි. මගේ සම්පූර්ණ නම ජයසූරිය ක්‍රිෂාන්ත වැලිඅමුණ. තාත්තා මගේ නමට වැලිඅමුණ කියන අපේ ගමේ නමත් එකතු කරලා තියෙනවා. පස්සෙ කාලෙක තාත්තා කීවා එහෙම නම දැම්මේ අලූත් පරම්පරාවට ගැළපෙන්න ඕනෑ නිසාය කියලා.

වැලිඅමුණ ගම තියෙන්නේ කොහෙද?

මාතර වලස්මුල්ලේ. මාතර කීවාට ඇත්තටම වලස්මුල්ල අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයට.

වලස්මුල්ල කියපු ගමන්ම ඕනෑ කෙනෙක්ගේ හිතේ ඇඳෙන චිත්‍රය නම් නාහෙට නාහන වලිකාරයෝ ඉන්න ගමක් කියලා..

වලස්මුල්ල ප්‍රසිද්ධ වුණේ අධිකරණ වාර්තාකරුවන් නිසායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන උසාවිවලින් වලස්මුල්ල උසාවියේ තමයි වැඩිම අපරාධ නඩු ගණනක් විභාග වුණේ. ඒක එහෙම වුණාට අපිට විශේෂ දෙයක් විදියට දැනුණේ නැහැ. ඉතින් ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. මේ පළාතේ අනෙක් ප්‍රදේශවල නැති විදියට වලස්මුල්ල පැත්තේ ටිකක් නහයට අහන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ වගේම හැම ගෙදරකම වගේ වෛද්‍යවරියක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, උපාධිධාරියෙක් ඉන්නවාමයි. සමහර ගෙවල්වල දෙතුන් දෙනාත් ඉන්නවා. වලස්මුල්ල කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලට ළමයි යවපු පෝෂක ප්‍රදේශයක්.

ඔබ නීතිඥයෙක් වෙන්නේ කොහොමද? එවැනි අපේක්ෂාවක් තිබුණාද?

පාසල් අධ්‍යාපනය ලබද්දී මගේ අපේක්ෂාව වුණේ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒ අපේක්ෂාව තිබුණාට අවසානයේ නතර වුණේ නීතිඥයෙක් වෙලා. වලස්මුල්ල ගමේ පාසලට ගිය මම තව කාලෙකදී ගාල්ලේ ඇලෝෂියස් විදුහලට ඇතුළු වෙනවා. උසස් පෙළට කළේ මැත්ස්. ඒත් විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණා. ඊට පස්සේ මම හෝටල් පාඨමාලාවක් කරන්න කොළඹට එනවා. හෝටල් පාඨමාලා දෙකෙන්ම මම සමත්වුණා. ඔය අතරේ කලාවට, දේශපාලනයට ටේ්රඞ් යුනියන් වැඩවලට සම්බන්ධ වෙනවා.

කොළඹට ඉස්සරින් අපි ආයෙත් ගාල්ලේ ඇලෝෂියස් විදුහල පැත්තට යමුද?

උසස් පෙළ කරද්දී මම විවාද කණ්ඩායමේ හිටියා. ක්‍රීඩාවටත් උණක් තිබුණාට ඉදිරියට යන්න බැරිවුණා. පන්ති කට් කරලා ස්විමිංවලට යනවා, ෆිල්ම් බලන්න යනවා. සිගරැුට් බීලා අහුවෙලා පනිෂ් වුණා. ඒ කාලේ මම බොහොම නෝටි ළමයෙක්. ඔය අස්සේ මම ස්කූල් රෙකෝඞ් එකකුත් තියලා තියෙනවා අපරාජිත එකක්. ඒ තමයි අදටත් ගාල්ලේ ඇලෝෂියස් විදුහලෙන් ඉගෙනගෙන ඕලෙවල් විභාගයේදී ඉංගී්රසි ෆේල් වුණ එකම ළමයා මම වීම.

ඉතින් ඉංග්‍රීසි ගොඩදාගත්තේ කොහොමද?

ඔය කාලේ ගාල්ලේ ඉංග්‍රීසි ඉගැන්නුවා දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. එයාගේ නම කමල් අලහේන්ද්‍ර. සංගීතයට කලාවට ළැදියාවක් දක්වපු එයා කොමියුනිස්ට් පක්ෂය එක්කත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මම දවසක උදේ ගියා අලහේන්ද්‍ර මහත්තයා මුණගැහිලා පන්තියට ඇතුළු වෙන්න. එයාගේ පන්තියට අවුරුද්දකට ළමයි විසිදෙනායි ගන්නේ. ළමයි විසිදෙනා සම්පූර්ණයි. ඒ නිසා මාව ගන්න බැහැ කීවා. ඒ පාර මම එයාගේ කකුල් දෙක අල්ලලා වැන්දා. පස්සේ දුක හිතිලාද කොහෙද මාව පන්තියට ගත්තා. වසරකින් මම ඉංග්‍රීසිවලට ඩිස්ටින්ක්ෂන් එකක් ගත්තා.

පාසල් යන කාලේ පන්ති කට් කරලා ෆිල්ම් බලන්න ගියා කීවානේ. ඇත්තටම එහෙම ෆිල්ම් බැලූවේ ෆිල්ම් ගැන මොනවා හරි දැනගෙනද?

එහෙම න්‍යායික දැනුමක් අපට තිබුණේ නෑ. ඒත් කලාත්මක චිත්‍රපටි බලන්න ලොකු කැමැත්තක් තිබුණා. වැලිකතර එහෙම ආවේ ඔය කාලෙනේ. ඉතින් අපි ගැන්සි පිටින් සෙට්වෙලා ෆිල්ම් බලන්න ගියා. ඒවායේ අපේ චරිත හිටියා. හැබැයි ඉතින් ගැලරියට යන්නත් හුඟක් වෙලාවට සල්ලි තිබුණේ නෑ.

ඒ වගේ වෙන මොනවද කරපු කියපු විශේෂ දේවල්.

පොඩි කාලේ ඉඳලම ‘ඇත්ත’ පත්තරේ කියවන පුරුද්දක් තිබුණා. සිරාගේ කතුවැකිය කියවන්න හරි ආසයි. ගාල්ලේ සාමාන්‍යයෙන් වාමාංශික පසුබිමක් තිබුණානේ. ඒ වගේම කොමියුනිස්ට් පදනමකුත් තිබුණා. පස්සෙ කාලෙක කොමියුනිස්ට් පක්ෂයේ මැයි පෙළපාළිවලටත් මම සහභාගි වෙලා තියෙනවා. හැබැයි අපේ ගෙදර නම් කොමියුනිස්ට් පසුබිමක් තිබුණේ නෑ. ඒ වුණාට අපේ ගෙදර පසුබිම ගත්තාම සෑම පක්ෂෙකම අය හිිටියා. ඒ වගේම අපේ තාත්තාත් අපිට අපේ පාඩුවේ හැදෙන්න නිදහසක් දීලා තිබුණා.

හෝටල් පාඨමාලාවක් කරන්න ආව ඔබ නීතිඥයෙක් වෙන්නේ මොන විදිහටද?

හෝටල් පාඨමාලාව කරද්දී මට හිතුණා මේක මට හරි යන දෙයක් නොවේය කියලා. ඊට පස්සේ ලෝ එන්ට්‍රන්ස් කරලා 1985 ලෝ කොලේජ් එකට ඇතුල් වෙනවා.

ඒකෙදිත් විවිධ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට සහභාගි වෙනවා. අසූහතේදී විශ්වවිද්‍යාල වගේම උසස් අධ්‍යාපන ආයතනත් වැහැව්වානේ. අපි මේකට විරුද්ධව වැඩ කළා. කිසිම හේතුවක් නිසා මෙතෙක් කල් වහපු නැති නීති විද්‍යාලය මේ අවස්ථාවේදී වසා නොදැමිය යුතුය කියන අරගලය අපි කළා. නීති ශිෂ්‍ය සංගමය ප්රජාතන්ත්රවාදී සංගමයක්. මේ වෙනුවෙන් පවත්වපු ඡන්දයේදී පක්ෂව ඡන්ද දෙසීය හැටක් ලැබෙන කොට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකයි.

ඒ කාලේ ප්රගතිශීලී කණ්ඩායමක් විදියට එකතු වෙලා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ බලය ඇල්ලූවා. අපේ තරුණ කලා කවයක් තිබුණා. ඒකෙත් මම ක්‍රියාකාරිකයෙක්. ඒ කාලේ සුචරිත ගම්ලත්ගේ දේශන එකක්වත් මම මිස් කරලා නෑ. ගාමිණී හත්තොට්ටුවගම ස්ටී්රට් ඩ්‍රාමා එක නීති විද්‍යාලයේ පෙන්නපු දවස මට හොඳට මතකයි. ඒකත් එක්ක නීති විද්‍යාලය තුළ කලාව සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇතිවුණා විතරක් නොවෙයි නීති විද්‍යාලෙ අයත් වීදි නාට්‍යවලට සම්බන්ධ වුණා.

මම ඉතින් ඔය කාලේ චිත්‍රපට උළෙලවල් අත අරින්නේ විභාගයක් තිබුණොත් විතරයි. ඒ වගේම ජෝන් ද සිල්වා එකේ නොබලපු නාට්‍යයක් නැති තරම්. හැබැයි අපිට එච්චර සල්ලි බාගෙ තිබුණේ නැහැ. ඒ නිසා කොළඹ වියදම හොයාගන්න ඉංග්‍රීසියි, පියෝ මැත්සුයි ළමයින්ට ටියුෂන් දුන්නා.

නීති විද්‍යාලයේදි ඔබේ සමකාලීනයන් ගැන මතකය කොහොමද?

හැම අධිකරණයකම වගේ විනිශ්චයකාර ධුුර දරන අය ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම අය වගේම කැබිනට් මැති ඇමතිවරුත් ඉන්නවා.

නීති විද්‍යාලයෙන් බැහැර ක්‍රියාකාරකම්වලදී ඔබේ දායකත්වය මොන වගේද?

ඒ කාලේ නිදහස් වෙළෙඳ කලාපයේ ටේ්රඞ් යුනියන් පටන් ගන්න දුන්නේ නැහැ. එහෙ කම්කරුවෝ එකතුවෙන තැනක් තිබුණා. ලයනල් කියන සහෝදරයා මැරුවාට පස්සේ එතැනට කවුරුවත් ගියේ නෑ. මම ගියා. ඇන්ටන්ලා වැඩ කළා වෙනම. ජාතික කම්කරු සංගමයට සම්බන්ධ වෙලා මගේ උපරිම සහාය දුන්නා කටුනායක නිදහස් වෙළඳ කලාපේ කම්කරු සමිති පිහිටුවන්න.

ප්‍රසිද්ධියේ දේශපාලනයේ නියැලූණේ නැතත් ඔබට දේශපාලනඥයන් සම්බන්ධයෙන් තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

මට අමතක නොවන දේශපාලනඥයෙක් තමයි සරත් මුත්තෙට්ටුවෙගම. ඒ වගේම කොල්වින්, ජේ.ආර්. එක්ක කොච්චර කචල් දාගත්තත් එයාව කියෙව්වා.

ඔබ මේ රටේ ප්‍රජාවගේ දැඩි අවධානයට වගේම ආණ්ඩුවලත් අවධානයට ලක්වෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු විදිහට. ඒ ගැන ඔබේ අත්දැකීම් කොහොමද?

නීති විද්‍යාලයෙදි තමයි ව්‍යවස්ථා නීතිය යටතේ මානව හිමිකම් නීතිය හදාරන්නේ. එතකොට ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වුණු වෝල්ටෙයාර්ගේ අදහස් මට තදින් බලපෑවා. කොහොම හරි මම මානව හිමිකම් ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වවලින් ක්‍රියාකාරී වුණා. මම කාලයක් ලෝ කොලේජ් එකේ ඉගැන්නුවා. එතැනදීත් මගේ විෂය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා මානව හිමිකම්.

ඔබ 1985දී නීති විද්‍යාලයට ඇතුල් වුණත් ප්‍රතිඵල ලැබෙන්නේ වසරක් ප්‍රමාද වෙලා නේද?

අවසාන විභාගෙ කළාට පස්සේ මාව සස්පෙන්ඞ් කරා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපි ස්ට්‍රයික් එකක් කළා. ඒ නිසා තමයි මාත් ඇතුළුව මෙත්සිරි පරණවිතාන, ගයාන් පෙරේරා, විපුල ගුණරත්න යන අයට දඬුවම් කළේ.

දඬුවම නෙමෙයි වැදගත්ම දේ. නීතිඥ එඞ්ගා කුරේ මහත්තයා ළඟ මට ඔය කාලේදීම වගේ වැඩ ඉගෙනගන්න කීවා. අපි එපා කියලා ස්ට්‍රයික් කරපු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඒ වෙනකොටත් එඞ්ගා කුරේ මහත්තයාගේ දුව ඉගෙනගන්නවා. එයා අත්දැකීම් නැති පටු මිනිහෙක් නම් මාව ගන්නේ නැහැනේ. එයා කළේ වාණිජ නීතිය. ඒ අංශයෙන් තමයි මම නීතියට පිවිසෙන්නේ.

ඊට පස්සේ මොකද වෙන්නේ?

ගෞරවනීය නීතිඥයකු වන ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහත්තයා එක්ක මම වැඩ කරන්න යනවා. අවුරුදු දහයක් විතර එයාත් එක්ක ප්‍රැක්ටිස් කළා. ඔහුගෙන් ලද පන්නරය ඉතාම ඉහළයි. ජාත්‍යන්තර මානව හිමිකම් නඩුවල සිට දේශපාලන නඩු දක්වා විශාල පරාසයක් ඒ තුළ තිබෙනවා. නීතියේදී ජනාධිපතිද, අගමැතිද, ඇමතිවරුද කියා බයවෙන්න ඕනෑ නැහැ කියන අදහස මට ආවේ ඔය කාලේදි.

ඔබ පෙනී සිටි සුවිශේෂී නඩු ගැන හිතෙන්නේ මොනවද?

එල්ටීටීඊ ක්රියාකාරිකයන්ගේ්, ජේවීපී ක්රියාකාරිකයන්ගේ මානව හිමිකම් නඩු දාහකට ආසන්න ප්‍රමාණයකට මම පෙනී ඉඳලා තියෙනවා නොමිලේ. ජේවීපී එක ගැන කීවොත් එක කාලෙක ආණ්ඩුව වගේම ජේවීපී එකත් අපිත් එක්ක දැඩි විරෝධයකින් සිටියේ. ඒ නිසා සැඟවී සිටි අවස්ථාත් තියෙනවා.

ඔබගේ විදේශ අත්දැකීම් ගැන කියන්න තිබෙන්නේ මොනවාද?

මානව හිමිකම් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමිවුණා. එයට අමතරව තවත් විදේශීය අත්දැකීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙහිදී මට දැනුණ ප්‍රධාන කාරණයක් තමයි මේවායේ උගන්නන ස්වරූපය ශෛලියේ ඉඳලාම අපිට වඩා සාධනීය වෙනසක් තිබෙන බව. වෙල්සිටර් වලදී මට හොඳ අත්දැකීමක් තියෙනවා ඒ විශ්වවිද්‍යාලයේදි රටේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන කණ්ඩායමක නායකයා පවා දේශනයකට කැඳවා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී ආණ්ඩුව දක්වන ආකල්පයත් සාධනීයයි. ප්රජාතන්ත්රවාදය කියන්නේ මැතිවරණයෙන් ඔබ්බට ගිය එකක්. එය මැතිවරණ දෙකක් අතර කාලය තුළත් පැවතිය යුතු දෙයක් යන්න මෙහිදී පැහැදිලි කරගත හැකියි.

දූෂණ විරෝධී ව්‍යාපාරයේ පෙරගමන්කරුවකු වන ඔබ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයතනයක්ද පිහිටුවන්න මුල් වෙනවා.

ලෝකයේ ප්‍රබලම දූෂණ විරෝධී ජාලය බර්ලින් නගරය කේන්ද්‍ර කරගෙන රටවල් හැටක් සම්බන්ධ වෙලා තිබුණු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්. ලංකාවත් ඒ වෙනකොට ඒකට සම්බන්ධ වෙලා තිබුණත් ක්‍රියාත්මක නෑ. ඒකට සම්බන්ධ වෙලා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය පිහිටුවනවා. වසර කීපයක්ම වැටුප් රහිතව එම ආයතනයේ ක්‍රියාකාරී අධ්යක්ෂ විදියට සේවය කරලා මේ වෙනකොට ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් දහතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්.

ඔබේ නිවසට බෝම්බ ගහපු සිද්ධිය මට දැන් මෙනෙහි වෙනවා. ඒ අවස්ථාවේ රැකවරණය පතා විදේශගත වීමට අවස්ථාව තිබුණත් එසේ නොකළේ ඇයි?

ඔය කියන දවසෙ රෑ ගෙදර උඩ තට්ටුවට බෝම්බ දෙකක් ගහලා එකක් පිපිරුවා. නිවසට එන පාරේ කෙළවර මිලිටරි චෙක් පොයින්ට් එකක් තියෙද්දී තමා බෝම්බ ගැහැව්වේ. ඒ වෙලාවෙත් සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසක් ගේ අසලට රැස්වුණා. කොහොම වුණත් අපිට ටික දවසක් සැඟවිලා ඉන්න සිද්ධ වුණා. ඒ වගේම පිටරටකට යන්න ඕනෑ තරම් අවස්ථා තිබුණා. ඒත් අපට එහෙම නොයන්න හේතු තුනක් තිබුණා. ඒ තමයි අපි (මමත්, බිරිඳත්) නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය වීම, මේ පහරදීමට එරෙහිව නීතිඥ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් පෙළපාළියක් ගියා. එහෙම දෙයක් සිදුවුණේත් අවුරුදු තිහකට පස්සෙයි. අනෙක අපි දැනගෙන සිටියා කවුරු මොනවා කීවත් අපිට ගැහැව්වේ මහින්ද, ගෝඨා කණ්ඩායම කියලා. මේ අයට බයේ අපි පැනලා යනවාද කියන ප්‍රශ්න තුන.

අන්තිම හේතුවේදි නම් වලස්මුල්ලෙ ගතියක් දැනෙනවා.

කොහොම වුණත් මටත් කලින් ඔය වගේ බිහිසුණු අත්දැකීමක් මගේ භාර්යාව අත්විඳලා තිබුණා. ඒක ඉතින් කියන්න අවශ්‍ය නෑ.

ඔබේ විවාහය සිදුවෙන්නේ කොහොමද? පාසල් කාලේ සිටම තිබුණ සබඳතාවක්ද?

අපි යාළුවෙලා බැන්ඳේ. හැබැයි පාසල් යන කාලේදි වගේම නීති විද්‍යාලෙ ඉන්න කාලෙත් කෙල්ලො අපිට කැමතිම නෑ. කොහොමටත් කචල්කාරයන්ට කෙල්ලෝ් අකමැතියිනේ.

ආපස්සට හැරිලා බැලූවොත් අද මොකද හිතෙන්නේ?

මමත් ඇවිල්ලා තියෙන්නේ කටුක මාර්ගයක. දවසට පැය දාසයක්, දහඅටක් වැඩකළ මිනිහෙක් මම. වෘත්තීය ජීවිතය වෙනුවෙන් පැය දාහතරක්වත් වැඩ නොකළොත් නින්ද නොයන ගතියකුත් ඒ කාලේ මට තිබුණා. මම කළ හැම දෙයක්ම සීරියස්ලි කළා. මැරුණත් කමක් නෑ කියලා හිතාගෙන. සෑහෙන දුරකට මම මේ ජීවිතේ ගැන සතුටු වෙනවා. ඒත් තවත් සැරයක් මුල ඉඳන් ජීවත්වෙන්න දෙනවා නම් ජීවිතය මීට වැඩිය වෙනස් ජීවිතයක් ගතකරන්න ඉඩ තියෙනවා.

[QUOTE="CLAYFACE, post: 22283148, member: 323614"] [b]✪O/L ඉංගී්රසි ෆේල් වුණ එකම ළමයා මම✪[/b] [IMG]http://ravaya.lk/wp-content/uploads/bfi_thumb/weliamuna-31i097u95m457lxx2pa9kw.gif[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඔබේ මිතුරන් ඔබව අමතන්නේ ‘වැලි’ කියලා. ඔබ එහෙම අමතනවාට කැමතිද?[/COLOR][/SIZE] [SIZE="4"]ඉස්කෝලෙ යන කාලේ ඉඳලම යාළුවෝ කීවේ වැලි කියලා තමයි. මගේ සම්පූර්ණ නම ජයසූරිය ක්‍රිෂාන්ත වැලිඅමුණ. තාත්තා මගේ නමට වැලිඅමුණ කියන අපේ ගමේ නමත් එකතු කරලා තියෙනවා. පස්සෙ කාලෙක තාත්තා කීවා එහෙම නම දැම්මේ අලූත් පරම්පරාවට ගැළපෙන්න ඕනෑ නිසාය කියලා. [/SIZE] [SIZE="4"][COLOR="darkred"]වැලිඅමුණ ගම තියෙන්නේ කොහෙද?[/COLOR][/SIZE] [SIZE="4"]මාතර වලස්මුල්ලේ. මාතර කීවාට ඇත්තටම වලස්මුල්ල අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයට.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]වලස්මුල්ල කියපු ගමන්ම ඕනෑ කෙනෙක්ගේ හිතේ ඇඳෙන චිත්‍රය නම් නාහෙට නාහන වලිකාරයෝ ඉන්න ගමක් කියලා.. [/COLOR][/SIZE] [SIZE="4"]වලස්මුල්ල ප්‍රසිද්ධ වුණේ අධිකරණ වාර්තාකරුවන් නිසායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන උසාවිවලින් වලස්මුල්ල උසාවියේ තමයි වැඩිම අපරාධ නඩු ගණනක් විභාග වුණේ. ඒක එහෙම වුණාට අපිට විශේෂ දෙයක් විදියට දැනුණේ නැහැ. ඉතින් ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. මේ පළාතේ අනෙක් ප්‍රදේශවල නැති විදියට වලස්මුල්ල පැත්තේ ටිකක් නහයට අහන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ වගේම හැම ගෙදරකම වගේ වෛද්‍යවරියක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, උපාධිධාරියෙක් ඉන්නවාමයි. සමහර ගෙවල්වල දෙතුන් දෙනාත් ඉන්නවා. වලස්මුල්ල කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලට ළමයි යවපු පෝෂක ප්‍රදේශයක්.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබ නීතිඥයෙක් වෙන්නේ කොහොමද? එවැනි අපේක්ෂාවක් තිබුණාද? [/COLOR][/SIZE] [SIZE="4"]පාසල් අධ්‍යාපනය ලබද්දී මගේ අපේක්ෂාව වුණේ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒ අපේක්ෂාව තිබුණාට අවසානයේ නතර වුණේ නීතිඥයෙක් වෙලා. වලස්මුල්ල ගමේ පාසලට ගිය මම තව කාලෙකදී ගාල්ලේ ඇලෝෂියස් විදුහලට ඇතුළු වෙනවා. උසස් පෙළට කළේ මැත්ස්. ඒත් විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණා. ඊට පස්සේ මම හෝටල් පාඨමාලාවක් කරන්න කොළඹට එනවා. හෝටල් පාඨමාලා දෙකෙන්ම මම සමත්වුණා. ඔය අතරේ කලාවට, දේශපාලනයට ටේ්රඞ් යුනියන් වැඩවලට සම්බන්ධ වෙනවා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"] කොළඹට ඉස්සරින් අපි ආයෙත් ගාල්ලේ ඇලෝෂියස් විදුහල පැත්තට යමුද?[/COLOR][/SIZE] [SIZE="4"]උසස් පෙළ කරද්දී මම විවාද කණ්ඩායමේ හිටියා. ක්‍රීඩාවටත් උණක් තිබුණාට ඉදිරියට යන්න බැරිවුණා. පන්ති කට් කරලා ස්විමිංවලට යනවා, ෆිල්ම් බලන්න යනවා. සිගරැුට් බීලා අහුවෙලා පනිෂ් වුණා. ඒ කාලේ මම බොහොම නෝටි ළමයෙක්. ඔය අස්සේ මම ස්කූල් රෙකෝඞ් එකකුත් තියලා තියෙනවා අපරාජිත එකක්. ඒ තමයි අදටත් ගාල්ලේ ඇලෝෂියස් විදුහලෙන් ඉගෙනගෙන ඕලෙවල් විභාගයේදී ඉංගී්රසි ෆේල් වුණ එකම ළමයා මම වීම.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඉතින් ඉංග්‍රීසි ගොඩදාගත්තේ කොහොමද?[/COLOR][/SIZE] [SIZE="4"]ඔය කාලේ ගාල්ලේ ඉංග්‍රීසි ඉගැන්නුවා දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. එයාගේ නම කමල් අලහේන්ද්‍ර. සංගීතයට කලාවට ළැදියාවක් දක්වපු එයා කොමියුනිස්ට් පක්ෂය එක්කත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මම දවසක උදේ ගියා අලහේන්ද්‍ර මහත්තයා මුණගැහිලා පන්තියට ඇතුළු වෙන්න. එයාගේ පන්තියට අවුරුද්දකට ළමයි විසිදෙනායි ගන්නේ. ළමයි විසිදෙනා සම්පූර්ණයි. ඒ නිසා මාව ගන්න බැහැ කීවා. ඒ පාර මම එයාගේ කකුල් දෙක අල්ලලා වැන්දා. පස්සේ දුක හිතිලාද කොහෙද මාව පන්තියට ගත්තා. වසරකින් මම ඉංග්‍රීසිවලට ඩිස්ටින්ක්ෂන් එකක් ගත්තා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]පාසල් යන කාලේ පන්ති කට් කරලා ෆිල්ම් බලන්න ගියා කීවානේ. ඇත්තටම එහෙම ෆිල්ම් බැලූවේ ෆිල්ම් ගැන මොනවා හරි දැනගෙනද?[/COLOR][/SIZE] [SIZE="4"]එහෙම න්‍යායික දැනුමක් අපට තිබුණේ නෑ. ඒත් කලාත්මක චිත්‍රපටි බලන්න ලොකු කැමැත්තක් තිබුණා. වැලිකතර එහෙම ආවේ ඔය කාලෙනේ. ඉතින් අපි ගැන්සි පිටින් සෙට්වෙලා ෆිල්ම් බලන්න ගියා. ඒවායේ අපේ චරිත හිටියා. හැබැයි ඉතින් ගැලරියට යන්නත් හුඟක් වෙලාවට සල්ලි තිබුණේ නෑ.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඒ වගේ වෙන මොනවද කරපු කියපු විශේෂ දේවල්.[/COLOR][/SIZE] [SIZE="4"]පොඩි කාලේ ඉඳලම ‘ඇත්ත’ පත්තරේ කියවන පුරුද්දක් තිබුණා. සිරාගේ කතුවැකිය කියවන්න හරි ආසයි. ගාල්ලේ සාමාන්‍යයෙන් වාමාංශික පසුබිමක් තිබුණානේ. ඒ වගේම කොමියුනිස්ට් පදනමකුත් තිබුණා. පස්සෙ කාලෙක කොමියුනිස්ට් පක්ෂයේ මැයි පෙළපාළිවලටත් මම සහභාගි වෙලා තියෙනවා. හැබැයි අපේ ගෙදර නම් කොමියුනිස්ට් පසුබිමක් තිබුණේ නෑ. ඒ වුණාට අපේ ගෙදර පසුබිම ගත්තාම සෑම පක්ෂෙකම අය හිිටියා. ඒ වගේම අපේ තාත්තාත් අපිට අපේ පාඩුවේ හැදෙන්න නිදහසක් දීලා තිබුණා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]හෝටල් පාඨමාලාවක් කරන්න ආව ඔබ නීතිඥයෙක් වෙන්නේ මොන විදිහටද? [/COLOR][/SIZE] [SIZE="4"]හෝටල් පාඨමාලාව කරද්දී මට හිතුණා මේක මට හරි යන දෙයක් නොවේය කියලා. ඊට පස්සේ ලෝ එන්ට්‍රන්ස් කරලා 1985 ලෝ කොලේජ් එකට ඇතුල් වෙනවා. [/SIZE] [SIZE="4"]ඒකෙදිත් විවිධ ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට සහභාගි වෙනවා. අසූහතේදී විශ්වවිද්‍යාල වගේම උසස් අධ්‍යාපන ආයතනත් වැහැව්වානේ. අපි මේකට විරුද්ධව වැඩ කළා. කිසිම හේතුවක් නිසා මෙතෙක් කල් වහපු නැති නීති විද්‍යාලය මේ අවස්ථාවේදී වසා නොදැමිය යුතුය කියන අරගලය අපි කළා. නීති ශිෂ්‍ය සංගමය ප්රජාතන්ත්රවාදී සංගමයක්. මේ වෙනුවෙන් පවත්වපු ඡන්දයේදී පක්ෂව ඡන්ද දෙසීය හැටක් ලැබෙන කොට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකයි. ඒ කාලේ ප්රගතිශීලී කණ්ඩායමක් විදියට එකතු වෙලා නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ බලය ඇල්ලූවා. අපේ තරුණ කලා කවයක් තිබුණා. ඒකෙත් මම ක්‍රියාකාරිකයෙක්. ඒ කාලේ සුචරිත ගම්ලත්ගේ දේශන එකක්වත් මම මිස් කරලා නෑ. ගාමිණී හත්තොට්ටුවගම ස්ටී්රට් ඩ්‍රාමා එක නීති විද්‍යාලයේ පෙන්නපු දවස මට හොඳට මතකයි. ඒකත් එක්ක නීති විද්‍යාලය තුළ කලාව සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇතිවුණා විතරක් නොවෙයි නීති විද්‍යාලෙ අයත් වීදි නාට්‍යවලට සම්බන්ධ වුණා.[/SIZE] [SIZE="4"]මම ඉතින් ඔය කාලේ චිත්‍රපට උළෙලවල් අත අරින්නේ විභාගයක් තිබුණොත් විතරයි. ඒ වගේම ජෝන් ද සිල්වා එකේ නොබලපු නාට්‍යයක් නැති තරම්. හැබැයි අපිට එච්චර සල්ලි බාගෙ තිබුණේ නැහැ. ඒ නිසා කොළඹ වියදම හොයාගන්න ඉංග්‍රීසියි, පියෝ මැත්සුයි ළමයින්ට ටියුෂන් දුන්නා[/SIZE]. [SIZE="4"][COLOR="darkred"]නීති විද්‍යාලයේදි ඔබේ සමකාලීනයන් ගැන මතකය කොහොමද?[/COLOR][/SIZE] [SIZE="4"]හැම අධිකරණයකම වගේ විනිශ්චයකාර ධුුර දරන අය ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම අය වගේම කැබිනට් මැති ඇමතිවරුත් ඉන්නවා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]නීති විද්‍යාලයෙන් බැහැර ක්‍රියාකාරකම්වලදී ඔබේ දායකත්වය මොන වගේද?[/COLOR][/SIZE] [SIZE="4"]ඒ කාලේ නිදහස් වෙළෙඳ කලාපයේ ටේ්රඞ් යුනියන් පටන් ගන්න දුන්නේ නැහැ. එහෙ කම්කරුවෝ එකතුවෙන තැනක් තිබුණා. ලයනල් කියන සහෝදරයා මැරුවාට පස්සේ එතැනට කවුරුවත් ගියේ නෑ. මම ගියා. ඇන්ටන්ලා වැඩ කළා වෙනම. ජාතික කම්කරු සංගමයට සම්බන්ධ වෙලා මගේ උපරිම සහාය දුන්නා කටුනායක නිදහස් වෙළඳ කලාපේ කම්කරු සමිති පිහිටුවන්න.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ප්‍රසිද්ධියේ දේශපාලනයේ නියැලූණේ නැතත් ඔබට දේශපාලනඥයන් සම්බන්ධයෙන් තිබෙන්නේ මොන වගේ අදහසක්ද?[/COLOR][/SIZE] [SIZE="4"]මට අමතක නොවන දේශපාලනඥයෙක් තමයි සරත් මුත්තෙට්ටුවෙගම. ඒ වගේම කොල්වින්, ජේ.ආර්. එක්ක කොච්චර කචල් දාගත්තත් එයාව කියෙව්වා. [/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබ මේ රටේ ප්‍රජාවගේ දැඩි අවධානයට වගේම ආණ්ඩුවලත් අවධානයට ලක්වෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු විදිහට. ඒ ගැන ඔබේ අත්දැකීම් කොහොමද?[/COLOR][/SIZE] [SIZE="4"]නීති විද්‍යාලයෙදි තමයි ව්‍යවස්ථා නීතිය යටතේ මානව හිමිකම් නීතිය හදාරන්නේ. එතකොට ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වුණු වෝල්ටෙයාර්ගේ අදහස් මට තදින් බලපෑවා. කොහොම හරි මම මානව හිමිකම් ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වවලින් ක්‍රියාකාරී වුණා. මම කාලයක් ලෝ කොලේජ් එකේ ඉගැන්නුවා. එතැනදීත් මගේ විෂය වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා මානව හිමිකම්.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබ 1985දී නීති විද්‍යාලයට ඇතුල් වුණත් ප්‍රතිඵල ලැබෙන්නේ වසරක් ප්‍රමාද වෙලා නේද?[/COLOR][/SIZE] [SIZE="4"]අවසාන විභාගෙ කළාට පස්සේ මාව සස්පෙන්ඞ් කරා. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපි ස්ට්‍රයික් එකක් කළා. ඒ නිසා තමයි මාත් ඇතුළුව මෙත්සිරි පරණවිතාන, ගයාන් පෙරේරා, විපුල ගුණරත්න යන අයට දඬුවම් කළේ. දඬුවම නෙමෙයි වැදගත්ම දේ. නීතිඥ එඞ්ගා කුරේ මහත්තයා ළඟ මට ඔය කාලේදීම වගේ වැඩ ඉගෙනගන්න කීවා. අපි එපා කියලා ස්ට්‍රයික් කරපු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඒ වෙනකොටත් එඞ්ගා කුරේ මහත්තයාගේ දුව ඉගෙනගන්නවා. එයා අත්දැකීම් නැති පටු මිනිහෙක් නම් මාව ගන්නේ නැහැනේ. එයා කළේ වාණිජ නීතිය. ඒ අංශයෙන් තමයි මම නීතියට පිවිසෙන්නේ.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඊට පස්සේ මොකද වෙන්නේ? [/COLOR][/SIZE] [SIZE="4"]ගෞරවනීය නීතිඥයකු වන ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර මහත්තයා එක්ක මම වැඩ කරන්න යනවා. අවුරුදු දහයක් විතර එයාත් එක්ක ප්‍රැක්ටිස් කළා. ඔහුගෙන් ලද පන්නරය ඉතාම ඉහළයි. ජාත්‍යන්තර මානව හිමිකම් නඩුවල සිට දේශපාලන නඩු දක්වා විශාල පරාසයක් ඒ තුළ තිබෙනවා. නීතියේදී ජනාධිපතිද, අගමැතිද, ඇමතිවරුද කියා බයවෙන්න ඕනෑ නැහැ කියන අදහස මට ආවේ ඔය කාලේදි. [/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබ පෙනී සිටි සුවිශේෂී නඩු ගැන හිතෙන්නේ මොනවද?[/COLOR][/SIZE] [SIZE="4"]එල්ටීටීඊ ක්රියාකාරිකයන්ගේ්, ජේවීපී ක්රියාකාරිකයන්ගේ මානව හිමිකම් නඩු දාහකට ආසන්න ප්‍රමාණයකට මම පෙනී ඉඳලා තියෙනවා නොමිලේ. ජේවීපී එක ගැන කීවොත් එක කාලෙක ආණ්ඩුව වගේම ජේවීපී එකත් අපිත් එක්ක දැඩි විරෝධයකින් සිටියේ. ඒ නිසා සැඟවී සිටි අවස්ථාත් තියෙනවා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබගේ විදේශ අත්දැකීම් ගැන කියන්න තිබෙන්නේ මොනවාද?[/COLOR][/SIZE] [SIZE="4"]මානව හිමිකම් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමිවුණා. එයට අමතරව තවත් විදේශීය අත්දැකීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙහිදී මට දැනුණ ප්‍රධාන කාරණයක් තමයි මේවායේ උගන්නන ස්වරූපය ශෛලියේ ඉඳලාම අපිට වඩා සාධනීය වෙනසක් තිබෙන බව. වෙල්සිටර් වලදී මට හොඳ අත්දැකීමක් තියෙනවා ඒ විශ්වවිද්‍යාලයේදි රටේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන කණ්ඩායමක නායකයා පවා දේශනයකට කැඳවා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී ආණ්ඩුව දක්වන ආකල්පයත් සාධනීයයි. ප්රජාතන්ත්රවාදය කියන්නේ මැතිවරණයෙන් ඔබ්බට ගිය එකක්. එය මැතිවරණ දෙකක් අතර කාලය තුළත් පැවතිය යුතු දෙයක් යන්න මෙහිදී පැහැදිලි කරගත හැකියි.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]දූෂණ විරෝධී ව්‍යාපාරයේ පෙරගමන්කරුවකු වන ඔබ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයතනයක්ද පිහිටුවන්න මුල් වෙනවා. [/COLOR][/SIZE] [SIZE="4"]ලෝකයේ ප්‍රබලම දූෂණ විරෝධී ජාලය බර්ලින් නගරය කේන්ද්‍ර කරගෙන රටවල් හැටක් සම්බන්ධ වෙලා තිබුණු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්. ලංකාවත් ඒ වෙනකොට ඒකට සම්බන්ධ වෙලා තිබුණත් ක්‍රියාත්මක නෑ. ඒකට සම්බන්ධ වෙලා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය පිහිටුවනවා. වසර කීපයක්ම වැටුප් රහිතව එම ආයතනයේ ක්‍රියාකාරී අධ්යක්ෂ විදියට සේවය කරලා මේ වෙනකොට ජාත්‍යන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් දහතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]ඔබේ නිවසට බෝම්බ ගහපු සිද්ධිය මට දැන් මෙනෙහි වෙනවා. ඒ අවස්ථාවේ රැකවරණය පතා විදේශගත වීමට අවස්ථාව තිබුණත් එසේ නොකළේ ඇයි?[/COLOR][/SIZE] [SIZE="4"]ඔය කියන දවසෙ රෑ ගෙදර උඩ තට්ටුවට බෝම්බ දෙකක් ගහලා එකක් පිපිරුවා. නිවසට එන පාරේ කෙළවර මිලිටරි චෙක් පොයින්ට් එකක් තියෙද්දී තමා බෝම්බ ගැහැව්වේ. ඒ වෙලාවෙත් සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසක් ගේ අසලට රැස්වුණා. කොහොම වුණත් අපිට ටික දවසක් සැඟවිලා ඉන්න සිද්ධ වුණා. ඒ වගේම පිටරටකට යන්න ඕනෑ තරම් අවස්ථා තිබුණා. ඒත් අපට එහෙම නොයන්න හේතු තුනක් තිබුණා. ඒ තමයි අපි (මමත්, බිරිඳත්) නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය වීම, මේ පහරදීමට එරෙහිව නීතිඥ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් පෙළපාළියක් ගියා. එහෙම දෙයක් සිදුවුණේත් අවුරුදු තිහකට පස්සෙයි. අනෙක අපි දැනගෙන සිටියා කවුරු මොනවා කීවත් අපිට ගැහැව්වේ මහින්ද, ගෝඨා කණ්ඩායම කියලා. මේ අයට බයේ අපි පැනලා යනවාද කියන ප්‍රශ්න තුන. [/SIZE] [SIZE="4"][COLOR="darkred"]අන්තිම හේතුවේදි නම් වලස්මුල්ලෙ ගතියක් දැනෙනවා. [/COLOR][/SIZE] [SIZE="4"]කොහොම වුණත් මටත් කලින් ඔය වගේ බිහිසුණු අත්දැකීමක් මගේ භාර්යාව අත්විඳලා තිබුණා. ඒක ඉතින් කියන්න අවශ්‍ය නෑ[/SIZE]. [SIZE="4"][COLOR="darkred"]ඔබේ විවාහය සිදුවෙන්නේ කොහොමද? පාසල් කාලේ සිටම තිබුණ සබඳතාවක්ද?[/COLOR][/SIZE] [SIZE="4"]අපි යාළුවෙලා බැන්ඳේ. හැබැයි පාසල් යන කාලේදි වගේම නීති විද්‍යාලෙ ඉන්න කාලෙත් කෙල්ලො අපිට කැමතිම නෑ. කොහොමටත් කචල්කාරයන්ට කෙල්ලෝ් අකමැතියිනේ[/SIZE]. [SIZE="4"][COLOR="darkred"]ආපස්සට හැරිලා බැලූවොත් අද මොකද හිතෙන්නේ?[/COLOR][/SIZE] [SIZE="4"]මමත් ඇවිල්ලා තියෙන්නේ කටුක මාර්ගයක. දවසට පැය දාසයක්, දහඅටක් වැඩකළ මිනිහෙක් මම. වෘත්තීය ජීවිතය වෙනුවෙන් පැය දාහතරක්වත් වැඩ නොකළොත් නින්ද නොයන ගතියකුත් ඒ කාලේ මට තිබුණා. මම කළ හැම දෙයක්ම සීරියස්ලි කළා. මැරුණත් කමක් නෑ කියලා හිතාගෙන. සෑහෙන දුරකට මම මේ ජීවිතේ ගැන සතුටු වෙනවා. ඒත් තවත් සැරයක් මුල ඉඳන් ජීවත්වෙන්න දෙනවා නම් ජීවිතය මීට වැඩිය වෙනස් ජීවිතයක් ගතකරන්න ඉඩ තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom