Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
❤️ සුද්දී ❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උබව දැක්ක ගමන් පිස්සු හැදුණා.. නාකපන වැස්සේ මම ගෙදරට දුවන් ඇවිත් බඩගින්නට මොනාහරි ගිලින්නයි හෙව්වේ.. ඒත් උබ අපේ අම්මාගේ කාමරේ ඉන්නවා..

පුංචි කාලේ එකට සෙල්ලම් කරපු උබ මගේ නැන්දෙක්ගේ දුව .. මම උබට කිව්වේ සුද්දි කියලා..

ඉගෙන ගන්න දක්ෂ සුද්දි සාමාන්‍ය පෙළ කරලා රිසාල්ට් එනකන් හිටියේ..

උබ වැස්සට තෙමිලා වැහි වතුර කොණ්ඩ ගස් අගිස්සෙන් බේරෙනවා.. දොරට පිටුපාගෙන හිටිය උබේ නිරුවත් උඩුකය දකිද්දී තවත් මාව පාලනය කරගන්න මට බැරිවුනා...

කාමරේ ඇතුලට මම ආව ගමන් උබ බෙඩ් ශීට් එකෙන් පපුව වහගෙන මගේ පැත්තට හැරුණේ බයවෙලා..

"අ...අයි..යේ... නැන්දා පන්සලේ තාම.. පිංකම ඉවර නෑනේ.. මට රෙදි ටික ගෙට දාලා එන්න කිව්වා අහස කලු කරපු නිසා.. "

මොනවද මන්දා උබ කියවනවා.. මම බලන් හිටියේ උබේ උරහිස් දිහා.. උබට ඕන මාව කාමරෙන් එළියට යවන්න ඒත් මට යන්න හිතෙන් නෑ..

"මාව වැස්සට අහු වුනානේ...එද්දි වැලේ තිබ්බ රෙදිත් තෙමිලා"

අමාරුවෙන් මූණට හිනාවක් මවාගෙන ටිකෙන් ටික උබ පැනලා දුවන්න ඉඩක් හොයනවා..

ඔව් මගේ ඇස් වලින්ම උබට තේරිලා හැමදේම..

කාමරේ දොර වහලා දාලා මම හැරුණේ උබේ පපුව දිහාම බලාගෙන..

සුද්දිගේ ඇස් වල කදුළු පිරුණේ බලා ඉද්දි..

ඉස්සර උබේ ඇස් වලට කදුළක් ආව ගමන් කකා ඉන්න බත් එකත් විසික් කරන් උබ ලගට එන මමම අද උබේ කදුළු රූටගෙන වැටුන ඉස්සරහට ඉස්සිලා තියෙන උබේ පපුව දිහා බලන් හිටියේ වියරුවෙන්..

මම ඉස්සරහට අඩියක් තියද්දි උබ පස්සට අඩි දෙකක් තියන්න ඇති ඒ තරම් උබ වෙව්ලනවා.. ගැහෙනවා.. ඒ අස්සේ හීනියට ඉකියකුත් ඇහෙනවා..

බිත්තියට හේත්තු වෙලා නැවතුණ උබේ ඉස්සරහම යෝධයෙක් වගේ මම හිටගෙන ඉන්නවා..

"සුදු අයියා එනවා නම් මම කාටවත් බය නෑ"

ඉස්සර එහෙම කියපු සුද්දි මටම බයවෙලා කදුළු පුරවන් වෙව්ලනවා..

උබට තියා මටවත් හිතාගන්න බැරි වේගෙකින් ඉස්සර වුන මගේ අත උබ උබේ පපුව වහගන්න තුරුල් කරන් හිටපු බෙඩ් ශීට් එක ඇදලා අරන් පැත්තකට විසික් කරලා දැම්මා...

තාමත් නැවුම් නෙළුම් පොහොට්ටු දකිද්දි වියරු වැටිච්ච මම උබව ඇදලා අරන් පපුවට තද කරන් උබේ බෙල්ලයි පපුවයි ඉඹගෙන ඉඹගෙන ගියේ පිස්සුවෙන් වගේ..

"අනේ.. සුදු අයියේ.. මේ මම...සුද්දි අයියේ.. අනේ "

උබ අඩනවා.. මට වැඩක් නෑ ඒක...මගෙන් බේරිලා යන්න දගලන උබව ඇද උඩම පෙරලගත්තු මම උබේ අත් දෙක ඇදටම තද කරලා හිරකර ගත්තා..

"සුදු අයියේ.. මේ මමනේ අයියේ.. අනේ ඇයි මේ.. එපා අයියේ.. පිං සිද්ධ වෙයි එපා...මම වදින්නම්... අනේ අයියේ.. "

උබ අඩනවා තව මොනවද මන්දා කියවනවා.. මට ඒවා අහන්න වෙලාවක් නෑ.. උබේ නිරුවත් පපුව හරි සුවඳයි.. උබේ කටින් තාමත් යාන්තමට කිරි සුවඳවකුත් එනවා..

කෑගහ ගහා අඩන උබේ ඉනට තද වුන සාය ගලවලා දාන්න මට මහ ලොකු වෙලාවක් ගියේ නෑ..

"සුද්දි ඔය ඇදුම හදාගන්නවා ... "

උබ ඉස්තෝප්පුවේ දණිස් දෙක පේන්නම උඩ ගියපු ගවුමෙන් වෙසක් කූඩුවක් හද හදා ඉද්දි ගේට්ටුව ලගින් යන කොල්ලෝ වගයක් වුවමනාවෙන් එබෙනවා දැකලා මම උබට සැර වුනා..

"සුදු අයියා ඉන්නවනේ මාව පරිස්සම් කරන්න"

එහෙම කියපු උබ හිනාවෙලා ගවුම දණිස්සෙන් පාතට දැම්මා...

ඒත් අද උබ කකුල් දෙකම ලංකරන් මගෙන් බේරිලා යන්න දගලනවා..

"සු . .. ද්... දී.."

පිස්සුවෙන් උබේ නම මම කියෙව්වා.. උබේ මුළු ඇගම මගේ ඇගට යට කරගෙන උබව හපයක් කර කර මම පිස්සුවෙන් උබේ නම මුමුණද්දි උබ ඉකිගහ ගහා අඩනවා..

හැඩි දැඩි මගේ අත්ගොබ හූර හූර උබ බේරිලා යන්න පුලුවන් තරම් දත කනවා ඒත් එන්න එන්නම තදවෙන මගේ ග්රහණයෙන් මිදෙන්න උබ ළාමක වැඩියි..

පිරිමියෙක් එක්ක පොරබදින්න තියා සම වයසේ කෙල්ලෙක් එක්කවත් පොරබදින්න බැරි තරම්ම උබ සියුමැලියි..

අන්තිමට මම උබේ පපුවෙන් ඔලුව උස්සලා උබේ ඇග උඩින් අයින් වෙද්දි උබ කදුලු වලට ඔහේ ගලායන්න ඉඩ දීලා උළු කැට දිහා බලන් හිටියා..

හැම ගින්නක්ම නිවුණට පස්සෙයි මම කරපු වැරැද්ද මට පෙනුනේ..

"සුද්දි ... සුද්දි"

මම උබේ උරහිස් වලින් අල්ලලා හෙල්ලුවා ඒත් උබ වචනයක්වත් කතා කරන් නැතුව වහලේ දිහාම බලන් ඉන්නවා..

නැගිටලා යන්න හැදුවත් මාව ඇදෙන් බිමට වැටුණා.. එතනම ඉදගෙන ඔලුව දෑතින් බදන් මම ඇඩුවා..

උබ නැගිටලා වැටිලා තිබ්බ ඇදුම් ඇහිදන් මගේ අතින් ඉරිච්ච සායට හැට්ට කට්ටක් ගහගෙන රොබෝ කෙනෙක් වගේ කාමරෙන් එළියට ගියා..

උබ කෑගහලා ඇඩුවා නම් මට ගැහුවා නම් අඩුම මට ශාප කලා නම් මට දරාගන්න තිබ්බා.. ඒත් උබ මුකුත්ම කිව්වේ නෑ.. අඩුම උබ උබේ ගෙදර උන්ටවත් මේ ගැන කිව්වේ නෑ..

මට උබේ මූණ බලන්න හයියක් තිබ්බෙත් නෑ..

ඉවසන් ඉදලා ඉදලා බැරිම තැන මම සුද්දිගේ ගෙදරට ගියා..

දඩාං ගාලා කාමරේ දොර වහගත්තු සුද්දි ආයෙත් කාමරෙන් එළියට ආවේ නෑ..

එක දවසක් දෙකක් නෙමෙයි මාසයක්ම මම සුද්දිගේ ගෙදරට හැම උදේකම ගියා.. ඒත් සුද්දි මාව මග ඇරියා..

ඇයි සුද්දියේ උබ දොර වැහුවේ.. මට මගේ පව් කමා කරගන්නයි ඕන වුනේ.. උබව මගේ කරගෙන මගෙන් විනාශ වෙච්ච උබේ ජීවීතේ හරිගස්සන්නයි මට ඕන වුනේ..

මම බේබද්දෙක් වුනා.. ඔව් මට එක දවසක් හරියට නින්ද ගියේ නෑ.. ඇස් පියවෙද්දි උබ අඩ අඩා සුදු අයියේ මේ මම සුද්දි අයියේ කියපු හැටි ඇහෙනවා..

මාස දෙකක් යන්න ඇති ඔව් හරියටම මාස දෙකක්.. උබේ ගෙදර මිනිස්සු උබට ගහනවා කියලා මට ආරංචි වුනේ මම රට යන්න හිතාගෙන පාස්පෝර්ට් හදන්න භාරදෙන්න යද්දි..

උබ මගෙන් මූණ හංගද්දි මම කොහොමද තවත් මේ ගමේ තියා මේ රටේවත් ඉන්නේ..

ආරංචිය ආව ගමන් පිස්සෙක් වගේ උබේ ගෙදරට දුවගෙන ආවා මම..

"අපේ මූණේ දැලි ගෑවා මේකි... කියාපන් පරට්ටි කවුද ඒ"

උබේ තාත්තා සාලේ මැද්දේ උබේ කොණ්ඩෙන් අල්ලන් උබට ගහනවා..

තාත්තාගෙන් ගුටි කන උබ කටක් ඇරලා මගේ නම කිව්වේ නෑ.. ඇයි සුද්දි ඒ.. මම උබේ අඩලා රතුවෙච්ච ගුටිකාලා ඉදිමිච්ච මූණ දිහා බලන් හිටියේ පුදුමෙන්..

"කසාදයක්වත් බදින් නැතුව බඩට දරුවෙක් ගත්තේ මොකාගෙන්ද කියපන්"

ආයෙත් උබේ තාත්තා උස්සපු අත උබේ කම්බුල ලග නවතින්න කලින් මම පැන්නා මැද්දට...

උබ අත් දෙකෙන්ම මාව පැත්තකට තල්ලු කරලා ගිනි පිටවෙන ඇස් වලින් මං දිහා බලන් හිටියා..

ඒ ඇස් වලින් කිව්වේ පව්කාරයා මට උබේ අනුකම්පාවක්වත් එපා කියලා..

මට පිස්සු හැදුණා.. ඇයි උබ හිතුවක්කාර..

උබේ අත් දෙකම අල්ලන් ඒ සාලේ මැද්දෙම මම උබට කිව්වා..

"සුද්දි මම උබව බදින්න කැමතියි"

උබ අත දික් කරලා මට කම්මුල් පාරක් ගැහුවා.. ඇස් වලින් කදුළු පැන්නේ උබේ කම්මුල් පාරට රිදිලා නෙමෙයි උබ විදවන විඳවිල්ල දැකලා ඇයි උබට කියන්න බැරි මමයි මේ අපරාදේ කලේ කියලා..

මට කම්බුලට ගැහුව සුද්දි අඩාගෙන කාමරේට දිව්වා..

"නැන්දේ මම කැමතියි සුද්දිව බදින්න.. සුද්දිට බනින්න එපා.. මමයි වැරදියි ... ඒ දරුවා මගේ"

මම කියපු කිසිදෙයක් කවුරුත් පිලිගත්තේ නැහැ..

මම සුද්දිට තියෙන ආදරේට වැරැද්ද භාරගන්නවා කියලා හැමෝම හිතුවේ..

උබත් කටවහන්ම හිටියේ ඇයි සුද්දියේ ඔව් මේකා තමයි මාව විනාශ කරේ කියලා හැමෝම ඉස්සරහා කියන්න තිබ්බා උබටත්..

මම උබව බදින්නම කැමතියි කියද්දි මාමා ඇඩුවා සතුටට.. එයාලට මේ ගින්දර දුන්නේ මමයි..

අන්තිමට සුද්දිගෙයි මගෙයි මගුල තීන්දු වුනා.. අපේ අම්මට මම හැමදෙයක්ම කිව්වේ අඩ අඩා.. අම්මා මට ගැහුවා බැන්නා අන්තිමට මාව බදාගෙන ඇඩුවා...

සුද්දිගේ ගෙදරට යන්න මගුල් පෙරහැරෙන් එළියට බහින්න හම්බ වුනේ නැහැ දුවගෙන ආවේ සුද්දිගේ මල්ලි

"සුදු අයියේ සුද්දි අක්කා"

ගොත ගහන සුද්දිගේ මල්ලිත් එක්කම මම සුද්දිගේ ගෙදරට දිව්වා..

මම යද්දි උබ එල්ලිලා ඉන්නවා මගේ පළවෙනි පඩියෙන් මම උබට අරන් දුන්න කහ පාට සාරියෙන් උබේ කාමරේම බාල්කේ..

මිනිස්සු වටවෙලා බලන් ඉන්නවා පොලීසියෙන් ඇවිත් උබේ මරණෙට හේතු හොයනවා..

මේසේ උඩ තිබ්බ උබේ ලියුම මාමා මගේ අතට දුන්නා..

'මගේ මරණයට කවුරුත් වැරදි නැහැ...මම මේ කසාදෙට කැමති නෑ ඒ නිසා මේ තීරණේ ගත්තා..අම්මේ තාත්තේ මට සමාවෙන්න.. සුදු අයියේ ඔයාගේ මේ සාරියට මම ගොඩක් ආදරේ කරා'

සුද්දි අන්තිමට උබ ලියපු ඒ වචන ටික පපුවටම වැදුණා.. උබ ඒ සාරියට අද වෛර කරනවා කියලානේද ඒ කිව්වේ... නෑ නෑ උබ මට වෛර කරනවා කියලයි ඒ කිව්වේ..

ඇයි සුද්දියේ උබ ලෝකයක් ඉස්සරහා මගේ නම නොකියම ඇස් පියාගත්තේ..

ඇයි උබ තනියම අපහාස වින්දේ.. ඇයි උබ තනියම විදෙව්වේ.. උබට ගින්දර දීපු මං ගැන හැමෝටම කියලා මට දඩුවම් නොකර ඇයි උබ උබටම දඩුවම් කරගත්තේ..

මාමාගේ සල්ලි වලින් සුද්දි ගැබ් අරන් හිටියා කියන එක හංගලා දාන්න පුලුවන් වුනා..

මැරිච්ච සුද්දිට අපහාසයක් වෙනවට අකමැති නිසාම සුද්දිගේ ජීවීතේම විනාශ කරපු මමත් නිහඩ වුනා..

අදටත් හීනෙන් මමම උබට අරන් දුන්න උබේ අන්තිම හුස්ම උදුරගත්තු කහ පාට සාරිය දික් කරලා මහ හයියෙන් හිනා වෙනවා උබ මට..

ඒ හිනාවේ තියෙන්නේ නපුංසකයෝ මේ සාරිය ඇදගනින් උබට ගැලපෙන්නේ මේක තමයි කියනවා වගේ සමච්චලයක්..

ගෞරවය කෙළසුණ තැන ගැහැණිය තව දුරටත් පෙර බැල්මෙන්ම පෙර ස්නේහයෙන්ම නොරැදෙනු ඇත..

බුකියෙන් උස්සලා දැම්මේ..

[QUOTE="slx, post: 23257328, member: 511494"] [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/33663471_1833895110002638_1756951763652444160_n.jpg?_nc_cat=0&oh=2014d02501114d30274bd80ea35727dd&oe=5B7B65A6[/IMG] [/CENTER] [SIZE="5"]මට උබව දැක්ක ගමන් පිස්සු හැදුණා.. නාකපන වැස්සේ මම ගෙදරට දුවන් ඇවිත් බඩගින්නට මොනාහරි ගිලින්නයි හෙව්වේ.. ඒත් උබ අපේ අම්මාගේ කාමරේ ඉන්නවා.. පුංචි කාලේ එකට සෙල්ලම් කරපු උබ මගේ නැන්දෙක්ගේ දුව .. මම උබට කිව්වේ සුද්දි කියලා.. ඉගෙන ගන්න දක්ෂ සුද්දි සාමාන්‍ය පෙළ කරලා රිසාල්ට් එනකන් හිටියේ.. උබ වැස්සට තෙමිලා වැහි වතුර කොණ්ඩ ගස් අගිස්සෙන් බේරෙනවා.. දොරට පිටුපාගෙන හිටිය උබේ නිරුවත් උඩුකය දකිද්දී තවත් මාව පාලනය කරගන්න මට බැරිවුනා... කාමරේ ඇතුලට මම ආව ගමන් උබ බෙඩ් ශීට් එකෙන් පපුව වහගෙන මගේ පැත්තට හැරුණේ බයවෙලා.. "අ...අයි..යේ... නැන්දා පන්සලේ තාම.. පිංකම ඉවර නෑනේ.. මට රෙදි ටික ගෙට දාලා එන්න කිව්වා අහස කලු කරපු නිසා.. " මොනවද මන්දා උබ කියවනවා.. මම බලන් හිටියේ උබේ උරහිස් දිහා.. උබට ඕන මාව කාමරෙන් එළියට යවන්න ඒත් මට යන්න හිතෙන් නෑ.. "මාව වැස්සට අහු වුනානේ...එද්දි වැලේ තිබ්බ රෙදිත් තෙමිලා" අමාරුවෙන් මූණට හිනාවක් මවාගෙන ටිකෙන් ටික උබ පැනලා දුවන්න ඉඩක් හොයනවා.. ඔව් මගේ ඇස් වලින්ම උබට තේරිලා හැමදේම.. කාමරේ දොර වහලා දාලා මම හැරුණේ උබේ පපුව දිහාම බලාගෙන.. සුද්දිගේ ඇස් වල කදුළු පිරුණේ බලා ඉද්දි.. ඉස්සර උබේ ඇස් වලට කදුළක් ආව ගමන් කකා ඉන්න බත් එකත් විසික් කරන් උබ ලගට එන මමම අද උබේ කදුළු රූටගෙන වැටුන ඉස්සරහට ඉස්සිලා තියෙන උබේ පපුව දිහා බලන් හිටියේ වියරුවෙන්.. මම ඉස්සරහට අඩියක් තියද්දි උබ පස්සට අඩි දෙකක් තියන්න ඇති ඒ තරම් උබ වෙව්ලනවා.. ගැහෙනවා.. ඒ අස්සේ හීනියට ඉකියකුත් ඇහෙනවා.. බිත්තියට හේත්තු වෙලා නැවතුණ උබේ ඉස්සරහම යෝධයෙක් වගේ මම හිටගෙන ඉන්නවා.. "සුදු අයියා එනවා නම් මම කාටවත් බය නෑ" ඉස්සර එහෙම කියපු සුද්දි මටම බයවෙලා කදුළු පුරවන් වෙව්ලනවා.. උබට තියා මටවත් හිතාගන්න බැරි වේගෙකින් ඉස්සර වුන මගේ අත උබ උබේ පපුව වහගන්න තුරුල් කරන් හිටපු බෙඩ් ශීට් එක ඇදලා අරන් පැත්තකට විසික් කරලා දැම්මා... තාමත් නැවුම් නෙළුම් පොහොට්ටු දකිද්දි වියරු වැටිච්ච මම උබව ඇදලා අරන් පපුවට තද කරන් උබේ බෙල්ලයි පපුවයි ඉඹගෙන ඉඹගෙන ගියේ පිස්සුවෙන් වගේ.. "අනේ.. සුදු අයියේ.. මේ මම...සුද්දි අයියේ.. අනේ " උබ අඩනවා.. මට වැඩක් නෑ ඒක...මගෙන් බේරිලා යන්න දගලන උබව ඇද උඩම පෙරලගත්තු මම උබේ අත් දෙක ඇදටම තද කරලා හිරකර ගත්තා.. "සුදු අයියේ.. මේ මමනේ අයියේ.. අනේ ඇයි මේ.. එපා අයියේ.. පිං සිද්ධ වෙයි එපා...මම වදින්නම්... අනේ අයියේ.. " උබ අඩනවා තව මොනවද මන්දා කියවනවා.. මට ඒවා අහන්න වෙලාවක් නෑ.. උබේ නිරුවත් පපුව හරි සුවඳයි.. උබේ කටින් තාමත් යාන්තමට කිරි සුවඳවකුත් එනවා.. කෑගහ ගහා අඩන උබේ ඉනට තද වුන සාය ගලවලා දාන්න මට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.. "සුද්දි ඔය ඇදුම හදාගන්නවා ... " උබ ඉස්තෝප්පුවේ දණිස් දෙක පේන්නම උඩ ගියපු ගවුමෙන් වෙසක් කූඩුවක් හද හදා ඉද්දි ගේට්ටුව ලගින් යන කොල්ලෝ වගයක් වුවමනාවෙන් එබෙනවා දැකලා මම උබට සැර වුනා.. "සුදු අයියා ඉන්නවනේ මාව පරිස්සම් කරන්න" එහෙම කියපු උබ හිනාවෙලා ගවුම දණිස්සෙන් පාතට දැම්මා... ඒත් අද උබ කකුල් දෙකම ලංකරන් මගෙන් බේරිලා යන්න දගලනවා.. "සු . .. ද්... දී.." පිස්සුවෙන් උබේ නම මම කියෙව්වා.. උබේ මුළු ඇගම මගේ ඇගට යට කරගෙන උබව හපයක් කර කර මම පිස්සුවෙන් උබේ නම මුමුණද්දි උබ ඉකිගහ ගහා අඩනවා.. හැඩි දැඩි මගේ අත්ගොබ හූර හූර උබ බේරිලා යන්න පුලුවන් තරම් දත කනවා ඒත් එන්න එන්නම තදවෙන මගේ ග්රහණයෙන් මිදෙන්න උබ ළාමක වැඩියි.. පිරිමියෙක් එක්ක පොරබදින්න තියා සම වයසේ කෙල්ලෙක් එක්කවත් පොරබදින්න බැරි තරම්ම උබ සියුමැලියි.. අන්තිමට මම උබේ පපුවෙන් ඔලුව උස්සලා උබේ ඇග උඩින් අයින් වෙද්දි උබ කදුලු වලට ඔහේ ගලායන්න ඉඩ දීලා උළු කැට දිහා බලන් හිටියා.. හැම ගින්නක්ම නිවුණට පස්සෙයි මම කරපු වැරැද්ද මට පෙනුනේ.. "සුද්දි ... සුද්දි" මම උබේ උරහිස් වලින් අල්ලලා හෙල්ලුවා ඒත් උබ වචනයක්වත් කතා කරන් නැතුව වහලේ දිහාම බලන් ඉන්නවා.. නැගිටලා යන්න හැදුවත් මාව ඇදෙන් බිමට වැටුණා.. එතනම ඉදගෙන ඔලුව දෑතින් බදන් මම ඇඩුවා.. උබ නැගිටලා වැටිලා තිබ්බ ඇදුම් ඇහිදන් මගේ අතින් ඉරිච්ච සායට හැට්ට කට්ටක් ගහගෙන රොබෝ කෙනෙක් වගේ කාමරෙන් එළියට ගියා.. උබ කෑගහලා ඇඩුවා නම් මට ගැහුවා නම් අඩුම මට ශාප කලා නම් මට දරාගන්න තිබ්බා.. ඒත් උබ මුකුත්ම කිව්වේ නෑ.. අඩුම උබ උබේ ගෙදර උන්ටවත් මේ ගැන කිව්වේ නෑ.. මට උබේ මූණ බලන්න හයියක් තිබ්බෙත් නෑ.. ඉවසන් ඉදලා ඉදලා බැරිම තැන මම සුද්දිගේ ගෙදරට ගියා.. දඩාං ගාලා කාමරේ දොර වහගත්තු සුද්දි ආයෙත් කාමරෙන් එළියට ආවේ නෑ.. එක දවසක් දෙකක් නෙමෙයි මාසයක්ම මම සුද්දිගේ ගෙදරට හැම උදේකම ගියා.. ඒත් සුද්දි මාව මග ඇරියා.. ඇයි සුද්දියේ උබ දොර වැහුවේ.. මට මගේ පව් කමා කරගන්නයි ඕන වුනේ.. උබව මගේ කරගෙන මගෙන් විනාශ වෙච්ච උබේ ජීවීතේ හරිගස්සන්නයි මට ඕන වුනේ.. මම බේබද්දෙක් වුනා.. ඔව් මට එක දවසක් හරියට නින්ද ගියේ නෑ.. ඇස් පියවෙද්දි උබ අඩ අඩා සුදු අයියේ මේ මම සුද්දි අයියේ කියපු හැටි ඇහෙනවා.. මාස දෙකක් යන්න ඇති ඔව් හරියටම මාස දෙකක්.. උබේ ගෙදර මිනිස්සු උබට ගහනවා කියලා මට ආරංචි වුනේ මම රට යන්න හිතාගෙන පාස්පෝර්ට් හදන්න භාරදෙන්න යද්දි.. උබ මගෙන් මූණ හංගද්දි මම කොහොමද තවත් මේ ගමේ තියා මේ රටේවත් ඉන්නේ.. ආරංචිය ආව ගමන් පිස්සෙක් වගේ උබේ ගෙදරට දුවගෙන ආවා මම.. "අපේ මූණේ දැලි ගෑවා මේකි... කියාපන් පරට්ටි කවුද ඒ" උබේ තාත්තා සාලේ මැද්දේ උබේ කොණ්ඩෙන් අල්ලන් උබට ගහනවා.. තාත්තාගෙන් ගුටි කන උබ කටක් ඇරලා මගේ නම කිව්වේ නෑ.. ඇයි සුද්දි ඒ.. මම උබේ අඩලා රතුවෙච්ච ගුටිකාලා ඉදිමිච්ච මූණ දිහා බලන් හිටියේ පුදුමෙන්.. "කසාදයක්වත් බදින් නැතුව බඩට දරුවෙක් ගත්තේ මොකාගෙන්ද කියපන්" ආයෙත් උබේ තාත්තා උස්සපු අත උබේ කම්බුල ලග නවතින්න කලින් මම පැන්නා මැද්දට... උබ අත් දෙකෙන්ම මාව පැත්තකට තල්ලු කරලා ගිනි පිටවෙන ඇස් වලින් මං දිහා බලන් හිටියා.. ඒ ඇස් වලින් කිව්වේ පව්කාරයා මට උබේ අනුකම්පාවක්වත් එපා කියලා.. මට පිස්සු හැදුණා.. ඇයි උබ හිතුවක්කාර.. උබේ අත් දෙකම අල්ලන් ඒ සාලේ මැද්දෙම මම උබට කිව්වා.. "සුද්දි මම උබව බදින්න කැමතියි" උබ අත දික් කරලා මට කම්මුල් පාරක් ගැහුවා.. ඇස් වලින් කදුළු පැන්නේ උබේ කම්මුල් පාරට රිදිලා නෙමෙයි උබ විදවන විඳවිල්ල දැකලා ඇයි උබට කියන්න බැරි මමයි මේ අපරාදේ කලේ කියලා.. මට කම්බුලට ගැහුව සුද්දි අඩාගෙන කාමරේට දිව්වා.. "නැන්දේ මම කැමතියි සුද්දිව බදින්න.. සුද්දිට බනින්න එපා.. මමයි වැරදියි ... ඒ දරුවා මගේ" මම කියපු කිසිදෙයක් කවුරුත් පිලිගත්තේ නැහැ.. මම සුද්දිට තියෙන ආදරේට වැරැද්ද භාරගන්නවා කියලා හැමෝම හිතුවේ.. උබත් කටවහන්ම හිටියේ ඇයි සුද්දියේ ඔව් මේකා තමයි මාව විනාශ කරේ කියලා හැමෝම ඉස්සරහා කියන්න තිබ්බා උබටත්.. මම උබව බදින්නම කැමතියි කියද්දි මාමා ඇඩුවා සතුටට.. එයාලට මේ ගින්දර දුන්නේ මමයි.. අන්තිමට සුද්දිගෙයි මගෙයි මගුල තීන්දු වුනා.. අපේ අම්මට මම හැමදෙයක්ම කිව්වේ අඩ අඩා.. අම්මා මට ගැහුවා බැන්නා අන්තිමට මාව බදාගෙන ඇඩුවා... සුද්දිගේ ගෙදරට යන්න මගුල් පෙරහැරෙන් එළියට බහින්න හම්බ වුනේ නැහැ දුවගෙන ආවේ සුද්දිගේ මල්ලි "සුදු අයියේ සුද්දි අක්කා" ගොත ගහන සුද්දිගේ මල්ලිත් එක්කම මම සුද්දිගේ ගෙදරට දිව්වා.. මම යද්දි උබ එල්ලිලා ඉන්නවා මගේ පළවෙනි පඩියෙන් මම උබට අරන් දුන්න කහ පාට සාරියෙන් උබේ කාමරේම බාල්කේ.. මිනිස්සු වටවෙලා බලන් ඉන්නවා පොලීසියෙන් ඇවිත් උබේ මරණෙට හේතු හොයනවා.. මේසේ උඩ තිබ්බ උබේ ලියුම මාමා මගේ අතට දුන්නා.. 'මගේ මරණයට කවුරුත් වැරදි නැහැ...මම මේ කසාදෙට කැමති නෑ ඒ නිසා මේ තීරණේ ගත්තා..අම්මේ තාත්තේ මට සමාවෙන්න.. සුදු අයියේ ඔයාගේ මේ සාරියට මම ගොඩක් ආදරේ කරා' සුද්දි අන්තිමට උබ ලියපු ඒ වචන ටික පපුවටම වැදුණා.. උබ ඒ සාරියට අද වෛර කරනවා කියලානේද ඒ කිව්වේ... නෑ නෑ උබ මට වෛර කරනවා කියලයි ඒ කිව්වේ.. ඇයි සුද්දියේ උබ ලෝකයක් ඉස්සරහා මගේ නම නොකියම ඇස් පියාගත්තේ.. ඇයි උබ තනියම අපහාස වින්දේ.. ඇයි උබ තනියම විදෙව්වේ.. උබට ගින්දර දීපු මං ගැන හැමෝටම කියලා මට දඩුවම් නොකර ඇයි උබ උබටම දඩුවම් කරගත්තේ.. මාමාගේ සල්ලි වලින් සුද්දි ගැබ් අරන් හිටියා කියන එක හංගලා දාන්න පුලුවන් වුනා.. මැරිච්ච සුද්දිට අපහාසයක් වෙනවට අකමැති නිසාම සුද්දිගේ ජීවීතේම විනාශ කරපු මමත් නිහඩ වුනා.. අදටත් හීනෙන් මමම උබට අරන් දුන්න උබේ අන්තිම හුස්ම උදුරගත්තු කහ පාට සාරිය දික් කරලා මහ හයියෙන් හිනා වෙනවා උබ මට.. ඒ හිනාවේ තියෙන්නේ නපුංසකයෝ මේ සාරිය ඇදගනින් උබට ගැලපෙන්නේ මේක තමයි කියනවා වගේ සමච්චලයක්.. ගෞරවය කෙළසුණ තැන ගැහැණිය තව දුරටත් පෙර බැල්මෙන්ම පෙර ස්නේහයෙන්ම නොරැදෙනු ඇත..[/SIZE] [COLOR="Red"][SIZE="5"]බුකියෙන් උස්සලා දැම්මේ.. :yes::yes::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom