Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
➡➡ විශ්වයේ නොවිසඳුනු අභිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

➡➡ විශ්වයේ නොවිසඳුනු අභිරහස්

මචන්ස්ලා මම කට්ටියම ආස සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. පුද්ගලිකව ගත්තොත් මමත් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසකලා ඔය ආකාශ වස්තු, අභ්‍යවකාශ යානා, පියාබන පීරිසි, විශ්වයේ රහස් වගේ දේවල්වලට. තාම නම් Professionally මේව ගැන හදාරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. හැබැයි අන්තර්ජන්ජාලෙන්, පත්තරවලින් හොයා ගත්තු දේවල් එක්ක මේ ත්‍රෙඩ් එක පුලුවන්තරම් හැමෝටම තේරෙන විදියට කරන්න තමයි බලාපොරොත්තුව.

හරි එහෙන්ම් පටාන්ගමු..

ඔයාල දන්නවනෙ අද මේ ලෝකය අති විශාල ලෙස තාක්ශණික වශයෙන් දියුණුවට පත් වෙලා තියනවා. අපිට හිතාගන්නවත් බැරි දේවල් නවීන තාක්ශණය මගින් සිදු කරන්න පුලුවන් වෙලා තියනවා. කෙනෙකුට හිතෙන්න පුලුවන් අද මේ ලෝකෙ තාක්ශණයට, විද්‍යාවට කරන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් ඔයාල දන්නවද මේ තරම් දියුණු තාක්ශණයක් පවතින ලෝකෙක වුනත් තාමත් සමහර දේවල් තියෙනවා විශ්වාස කිරිමටවත් අපහසු නොවිසදුනු අභිරහස්. අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු. ඒ වගේ අභිරහස් කිහිපයක් පහතින් දක්වලා තියනවා.

1.බර්මියුඩා ත්‍රිකෝණය

2.පියාඹන පීරිසි

3.මිසරයේ පිරමීඩ

4.නෙස් විලේ අත්භූත සත්වයා

5.දියකිඳුරියෝ

6.යෙටී (හිමාලයේ හිම මිනිසා)

7. කලු කුහර

8. නස්කා ලයින්ස්

9.Easter Island

10.Stonehenge

මේවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කිරීම තමයි මගේ අරමුණ.

ඒ අනුව මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන.

බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Triangle/Devil's Triangle)

විශාල වශයෙන් නැව් සහ ගුවන් යානා අතුරුදහන් වූ ඉතාමත්ම අස්වාභාවික දෑ සිදුවන ප්‍රදේශයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හදුන්වන්න පුලුවන්. මෙය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩාවේ මයාමි, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව අග්නිදිග අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටා තිබෙනවා.

මේසේ අතුරුදහන් වූ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ.

ජපානයට නැගෙනහිර මුහුදේ මෙවැනිම අසාමාන්‍ය චුම්භක ධාරා හා අභිරහස් අතුරුදහන් වීම් සිදුවන එතරම් ප්‍රසිද්ධියට පත්වී නොමැති කලාපයක් පවතින අතර එය ජපන් වැසියන් හදුන්වන්නේ "යක්ශයාගේ මුහුද/Devil's sea" ලෙසයි. එමනිසා බර්මියුඩා ත්‍රිකෝණය "යක්ශයාගේ ත්‍රිකෝණය" යනුවෙන්ද හදුන්වයි.

පුරාවෘත්තය

මේ හා සම්බන්ධ පුරාවෘත්තය ආරම්භ වන්නේ වර්ශ 1492 ඉතාලි ජාතික දේශගවේෂකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් සමයෙන්. කොලම්බස්ගේ "නව ලෝකයක්" සොයාගෙන යන මුල්ම නැව් ගමනේදී මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන්කර තිබෙනවා. එම ගමනේ එක් රාත්‍රියක විශාල ගිණි ජාලාවක් (උල්කාපාතයක් විය හැකියි) මෙම මුහුදු ප්‍රදේශයට කඩා වැටෙනු දුටු බවත් ඉන් සති කිහිපයකට පසුව හදුනානොගත් එලියක් ඔහු සිටි ස්ථානයට තරමක් දුරින් දිස්වූ බවත් සඳහන්කර තිබෙනවා. එසේම ඔහුගේ මාලිමාව වැරදිසහගත අයුරින් ක්‍රියාකල බවත්(strange acting) වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ලෝකයට අනාවරණය වීම

බර්මියුඩා ත්රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කර තිබෙන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදා AP පුවත් සේවයේ මාධ්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්. ඊට අවුරුදු දෙකකට පසු ජෝර්ජ් - X සෑන්ඩ් ද Fate සඟරාවේ ලිපියක් පලකරමින් නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කර තිබෙන අතර එහි සුප්‍රසිද්ද Flight 19 ගුවන් යානා අතුරුදහන්වීම් පිළිබඳවද සටහන් කර තිබෙනවා. අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල් පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.

Flight 19

Flight 19 යන නම ලබා දී තිබුනේ 1945 දෙසැම්බර් 5 වන දින පුහුණු වීම් වාරයක් අතරතුර දී බර්මියුඩා ත්‍රිකෝණය අසල ප්‍රදේශය තුල අතුරුදහන් වූ ප්‍රහාරක යානාවකටයි. මෙම ගුවන් යානය සමග එය තුල සිටි 14 දෙනෙකු අතුරුදහන් වුනේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. තවත් පුදුම කරවන කාරණය වන්නේ අතුරුදහන්වූ ගුවන් යානය සොයා යාම සඳහා පිටත් කළ 13 දෙනෙකු ගෙන් යුත් ගුවන් යානයක්ද කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වීමයි.

Flight 19 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් පිළිබඳ 1962 අප්‍රේල් American Legion සඟරාවේ ලිපියක සඳහන් කර තිබෙනවා. Flight 19 සිදුවීම බර්මියුඩා අභිරහස් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම සිදුවීම අලලා Close Encounters of the Third Kind යන නමින් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් ද නිෂ්පාදනය කර තිබෙනවා.

අධික චුම්භක බලය

බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමාන්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරයි. එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වී තිබීමයි. පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක 20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති අනෙක් ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා යැයි සැලකේ.

අතුරුදන් වූ යානා පිළිබඳ විස්තරය By HarshaLulzSec

බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්නතම බිල්ල By HarshaLulzSec

[QUOTE="raveenaj, post: 20247648, member: 556437"] [b]➡➡ විශ්වයේ නොවිසඳුනු අභිරහස්[/b] [CENTER][IMG]http://s20.postimg.org/clo56c7vh/Pics_Art_06_07_07_52_57.png[/IMG][/CENTER] [B][SIZE="3"]මචන්ස්ලා මම කට්ටියම ආස සබ්ජෙක්ට් එකක් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. පුද්ගලිකව ගත්තොත් මමත් පොඩි කාලෙ ඉදන්ම ගොඩක් ආසකලා ඔය ආකාශ වස්තු, අභ්‍යවකාශ යානා, පියාබන පීරිසි, විශ්වයේ රහස් වගේ දේවල්වලට. තාම නම් Professionally මේව ගැන හදාරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. හැබැයි අන්තර්ජන්ජාලෙන්, පත්තරවලින් හොයා ගත්තු දේවල් එක්ක මේ ත්‍රෙඩ් එක පුලුවන්තරම් හැමෝටම තේරෙන විදියට කරන්න තමයි බලාපොරොත්තුව. හරි එහෙන්ම් පටාන්ගමු.. ඔයාල දන්නවනෙ අද මේ ලෝකය අති විශාල ලෙස තාක්ශණික වශයෙන් දියුණුවට පත් වෙලා තියනවා. අපිට හිතාගන්නවත් බැරි දේවල් නවීන තාක්ශණය මගින් සිදු කරන්න පුලුවන් වෙලා තියනවා. කෙනෙකුට හිතෙන්න පුලුවන් අද මේ ලෝකෙ තාක්ශණයට, විද්‍යාවට කරන්න බැරි දෙයක් නෑ කියලා. නමුත් ඔයාල දන්නවද මේ තරම් දියුණු තාක්ශණයක් පවතින ලෝකෙක වුනත් තාමත් සමහර දේවල් තියෙනවා විශ්වාස කිරිමටවත් අපහසු නොවිසදුනු අභිරහස්. අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු. ඒ වගේ අභිරහස් කිහිපයක් පහතින් දක්වලා තියනවා. 1.බර්මියුඩා ත්‍රිකෝණය 2.පියාඹන පීරිසි 3.මිසරයේ පිරමීඩ 4.නෙස් විලේ අත්භූත සත්වයා 5.දියකිඳුරියෝ 6.යෙටී (හිමාලයේ හිම මිනිසා) 7. කලු කුහර 8. නස්කා ලයින්ස් 9.Easter Island 10.Stonehenge මේවා ගැන එකින් එක විස්තරාත්මකව කතා කිරීම තමයි මගේ අරමුණ. ඒ අනුව මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරන්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ගැන. [/SIZE] ================================================================= [CENTER][SIZE="4"]බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Triangle/Devil's Triangle)[/SIZE] [IMG]http://s20.postimg.org/huj647qal/bermuda_triangle_w760.jpg[/IMG] [/CENTER] [SIZE="3"]විශාල වශයෙන් නැව් සහ ගුවන් යානා අතුරුදහන් වූ ඉතාමත්ම අස්වාභාවික දෑ සිදුවන ප්‍රදේශයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හදුන්වන්න පුලුවන්. මෙය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩාවේ මයාමි, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව අග්නිදිග අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටා තිබෙනවා. මේසේ අතුරුදහන් වූ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ජපානයට නැගෙනහිර මුහුදේ මෙවැනිම අසාමාන්‍ය චුම්භක ධාරා හා අභිරහස් අතුරුදහන් වීම් සිදුවන එතරම් ප්‍රසිද්ධියට පත්වී නොමැති කලාපයක් පවතින අතර එය ජපන් වැසියන් හදුන්වන්නේ "යක්ශයාගේ මුහුද/Devil's sea" ලෙසයි. එමනිසා බර්මියුඩා ත්‍රිකෝණය "යක්ශයාගේ ත්‍රිකෝණය" යනුවෙන්ද හදුන්වයි.[/SIZE] [SIZE="4"]පුරාවෘත්තය[/SIZE] [LEFT][IMG]http://s20.postimg.org/foov9pmu5/History_Ask_History_Did_Columbus_Really_Discover.jpg[/IMG][/LEFT] [SIZE="3"]මේ හා සම්බන්ධ පුරාවෘත්තය ආරම්භ වන්නේ වර්ශ 1492 ඉතාලි ජාතික දේශගවේෂකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් සමයෙන්. කොලම්බස්ගේ "නව ලෝකයක්" සොයාගෙන යන මුල්ම නැව් ගමනේදී මෙම මුහුදු ප්‍රදේශය හරහා ගමන්කර තිබෙනවා. එම ගමනේ එක් රාත්‍රියක විශාල ගිණි ජාලාවක් (උල්කාපාතයක් විය හැකියි) මෙම මුහුදු ප්‍රදේශයට කඩා වැටෙනු දුටු බවත් ඉන් සති කිහිපයකට පසුව හදුනානොගත් එලියක් ඔහු සිටි ස්ථානයට තරමක් දුරින් දිස්වූ බවත් සඳහන්කර තිබෙනවා. එසේම ඔහුගේ මාලිමාව වැරදිසහගත අයුරින් ක්‍රියාකල බවත්(strange acting) වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.[/SIZE] [SIZE="4"]ලෝකයට අනාවරණය වීම[/SIZE] [SIZE="3"]බර්මියුඩා ත්රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කර තිබෙන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදා AP පුවත් සේවයේ මාධ්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්. ඊට අවුරුදු දෙකකට පසු ජෝර්ජ් - X සෑන්ඩ් ද Fate සඟරාවේ ලිපියක් පලකරමින් නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කර තිබෙන අතර එහි සුප්‍රසිද්ද Flight 19 ගුවන් යානා අතුරුදහන්වීම් පිළිබඳවද සටහන් කර තිබෙනවා. අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy) සඟරාවේ මුල් පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.[/SIZE] [SIZE="4"]Flight 19[/SIZE] [SIZE="3"]Flight 19 යන නම ලබා දී තිබුනේ 1945 දෙසැම්බර් 5 වන දින පුහුණු වීම් වාරයක් අතරතුර දී බර්මියුඩා ත්‍රිකෝණය අසල ප්‍රදේශය තුල අතුරුදහන් වූ ප්‍රහාරක යානාවකටයි. මෙම ගුවන් යානය සමග එය තුල සිටි 14 දෙනෙකු අතුරුදහන් වුනේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. තවත් පුදුම කරවන කාරණය වන්නේ අතුරුදහන්වූ ගුවන් යානය සොයා යාම සඳහා පිටත් කළ 13 දෙනෙකු ගෙන් යුත් ගුවන් යානයක්ද කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වීමයි. Flight 19 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් පිළිබඳ 1962 අප්‍රේල් American Legion සඟරාවේ ලිපියක සඳහන් කර තිබෙනවා. Flight 19 සිදුවීම බර්මියුඩා අභිරහස් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම සිදුවීම අලලා Close Encounters of the Third Kind යන නමින් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් ද නිෂ්පාදනය කර තිබෙනවා.[/SIZE] [SIZE="4"]අධික චුම්භක බලය[/SIZE] [SIZE="3"]බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමාන්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරයි. එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වී තිබීමයි. පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක 20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති අනෙක් ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා යැයි සැලකේ.[/SIZE] ================================================================= [URL="http://www.elakiri.com/forum/showpost.php?p=20247894&postcount=11"]අතුරුදන් වූ යානා පිළිබඳ විස්තරය[/URL] By HarshaLulzSec [URL="http://www.elakiri.com/forum/showpost.php?p=20248339&postcount=20"]බර්මියුඩා ත්‍රිකෝණයේ ආසන්නතම බිල්ල[/URL] By HarshaLulzSec ================================================================= [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom