Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
➽මෝදර වෙරළින් ඇසෙන….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

➽මෝදර වෙරළින් ඇසෙන….

මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු තුෂාන් කිසිම රසක් නැති ජපන් කෑම උගුරට දෙකට ගිලලා දානකොට පණුවෝ වගේ නූඞ්ල්ස් සුරුස්ගාල බඩට ඇදලා ගන්නකොට මට නිකමට හිතුණා මක්කල් කියලා කියන්නේ කන්න කියලා. එතකොට මක්කල් රෙචියා කියන්නේ කාල ඉවරයිද කියන එක. සිංගප්පූරුවල මැලේ කට්ටිය හැම කි්රයාවක්ම ඉවරයි කියල කිව්වේ රෙචියා කෑල්ල අගට දාලා. ඒ සිංගප්පූරුවේදී අහපු මක්කල්. මම දැන් කතා කරන්නේ ලංකාවේදී අහපු මක්කල් ගැන. මේ මක්කල් එකත් එක්ක මට කාලයකට පස්සේ ආයෙත් මැලේ එක්ක ටිකක් පැටලූණා. මක්කල් කියන්නේ මැලේ භාෂාවෙන් කන්න කියන එක. ඒ හින්දා මේකත් ඉල්ලන් කෑමක් වෙයිද දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මම මුතු වැල්ලට ගියා.

මෝදර – මුතු වැල්ල

මුතුවැල්ලට යන්නේ ඩිලාසල්වලින් බැහැලා. ඊට කලින් කොච්චිකඬේ, මාළුකඬේ, ඩොක්ලන්ඞ්, ගල්පල්ලිය මුණ ගැහෙනවා. මෝදර එක් පැත්තකින් කැලණි ග`ග මුහුදට වැටෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ ප්‍රධාන වරාය. මේ හින්දම යටත් විජිත කාලේ මෝදර ගොඩක් දියුණු කාර්මික නගරයක හැඩය ගන්නවා.වෙනවා.

කොළඹ වරායට සමාන්තරව දිවෙන සී බීච් රෝඞ් එකේ යනකොට මුණ ගැසෙන මිනිස්සු ගොඩක් විවිධයි. සිංහල, මරක්කල, දෙමළ, බර්ගර් මැලේ මේ හැමෝම මේ ප්‍රදේශයේ විසිරිලා පැතිරිලා එකට ඉන්නවා. මේ නිසා යටත්විජිත නටඹුන් අතරේ අපිට කාර්මික නගරයක් හුස්ම ගන්න විඳිහ මෝදරට එනකොට දැනෙනවා. වරායට පෝලිම් ගැසුණු කන්ටේනර් රථ. කොච්චිකඬේ පල්ලියේ දේව මෙහෙයන්. මාළු කඬේ ළ`ග බක්කි කරත්ත…. බොහොම අමාරුවෙන් මම මුතුවැල්ලට ආවා. මැලේ කට්ටිය ඉන්නවා. කතාකරන්න කලින් මොකක්ද මේ මැලේ කියන්නේ. මම සරවක් දේශයට නැව් නැග්ගා.

මැලේ ඉතිහාස කතාව

මැලේ ඉතිහාස කතාව සොයන කෙනකුට මැලේසියා, ඉන්දුනීසියා, ජාවා – සුමාත්‍රා, බෝර්නියෝ සිංගප්පූරු වගේ දූපත් සමූහයට යන්න වෙනවා. මැලේ කියපු ගමන්ම මුලින්ම මතකයට එන්නේ භාෂාව ගැන. මැලේසියා, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි වගේ රටවල් එයාලගේ ප්‍රධාන රාජ්‍ය භාෂාවක් විදිහට මැලේ පාවිච්චියට ගන්නවා. තායිලන්තය, කොකෝෂ් දූපත්, කි්රෂ්මස් දූපත් ශී‍්‍ර ලංකාව වගේ රටවල්වල ඉන්න සුළු ප්‍රජාවක් මැලේ පාවිච්චි කරනවා.

මැලේ මිනිස්සුන්ගේ සම්භවය ගැන පිළිගත්ත මත තුනක් තියෙනවා. මැලේ භාෂාව ඕස්ටේ්රලියන් පවුලට අයිති වෙනවා කියන එක වගේම මැලේ ආදී මුල් ඕස්ටේ්රලියාව හරහා නවසීලන්තය දක්වාම දුවනවා කියලත් කියනවා. ඕස්ටේ්රලියාව ආදී වාසීන් වගේම නවසීලන්තය ආදී වාසීන්ගේ මුහුණුවර එක්ක මැලේ දූපත්වාසීන් සැසඳුවොත් ගොඩක් වෙලාවට අපිට ප්‍රවේණික සම්බන්ධයක් දකින්න පුළුවන්.

තවත් කට්ටියක් කියනවා මැලේ ජාතිකයන්ගේ ආදී ජනයා කාම්බෝජය පැත්තෙන් මැලේ දේශයට සංක්‍රමණය වුණා කියලත්. ඒ වගේම දකුණු චීනය තායිවානය පැත්තෙනුත් සංක්‍රමණය වුණා කියලා තවත් පර්යේෂකයෙක් එයාගේ පර්යේෂණ වාර්තාවෙන් කියනවා. ඒ කොහොම වුණත් මේ හැම කරුණක්ම විවාදයට විවෘතයි. අග්නිදිග ආසියාතිකයෝ මුහුණුවරින් එක සමානයි කියලා අපි කියුවට සියුම්ව නිරීක්ෂණය කළොත් පේනවා ඒක ව්‍යාජයක් කියල. ඒත් සිංගප්පුරුව ජාවා, සුමාත්‍රා, සර්වක්, සබා, ඉන්දුනීසියාව වගේ දූපත් ජනතාවගේ යම් සාම්‍යයක් දකින්නත් පුළුවන්.

ඒ කොහොම වුණත් මේ මැලේ දූපත් සමූහයත් එක්ක කි‍්‍ර.පූර්ව 2,3 වෙනි සියවස්වල ඉන්දීය සම්බන්ධය ගොඩක් දියුණුයි. ළ`ගයි. බෞද්ධ, හින්දු, සංස්කෘත ආභාෂය මේ හින්දා මැලේ දේශයට ආවා. 13 වැනි සියවසෙන් පටන් අරගෙන 15 වැනි සියවස වෙනකොට කඳු මුදුනට ළ`ගා වුණු ඉස්ලාම් ආගමේ ව්‍යාපෘතිය මැලේ සංස්කෘතිය ඉස්ලාම්කරණයට ලක්කරනවා. අද මැලේවරුන්ගේ ප්‍රධාන ආගම ඉස්ලාම්. ඒත් මූවර් සංස්කෘතියෙන් වෙනස් වුණ සංස්කෘතියක්. එයාලට තාමත් තියෙනවා මේ දූපත් සමූහයට පෘතුගීසින් මුලින්ම එන්නේ 1511 අවුරුද්දේ. ඊට පස්සේ 1641 ලන්දේසීන් එනවා. 1786 දී ඉංගී්රසින් එනවා. මැලේ දේශය නැවත වෙනස් වෙනවා. යටත්විජිත වෙළෙඳ සමාගම්වල නැව්වල නැගල යටත්විජිත අවශ්‍යතාවලට එයාල රට රටවලට යනවා. ඒ ඒ රටවල්වල පදිංචි වෙනවා. දැන් මම ආයෙත් මුතු වැල්ලට එනවා. කාල චක්‍රය සියවස් ගාණකින් වේගවත් කරලා වර්තමානයට එනවා. මේ ඉන්නේ එහෙම නැව් නැගපු පරම්පරාවක 4 වැනි නැත්නම් 5 වැනි පරපුරු උරුමය.

අපි ආවේ හමුදාවට

‘‘ මගේ පරම්පරාව ඇවිල්ල තියෙන්නේ සිංගප්පූරුවෙන්. අපේ ගොඩක් කට්ටිය ආවේ සුද්දගේ හමුදා කටයුතුවලට. ගිනි නිවන හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ වැඩ කළේ අපේ කට්ටිය. එයාල ගොඩක් දක්ෂයි. නිර්භීතයි. දැන් උතුවන්කන්දේ සරදියෙල් අල්ලන්න ගිහින් මුලින්ම වෙඩි කෑවෙත් අපේ කෙනෙක්. තුවාන් මීඞීන්, තුවාන් මුතාලිෆ් මෙයාල දක්ෂ හමුදාකරුවෝ එයාල අපේ අය. ‘‘මේ විදිහට මැලේ ජාතිකයන් සන්තක වෙලා තියෙන ධෛර්යය, නිර්භීතකම වගේ දේවල් අපිට මුලින්ම කියුවේ තුවාන් අජාබ් වීරා. ඔහුට ඔහුගේ ජාතිය ගැන මේ කතා පවුලෙන් පරම්පරාවෙන් උරුම වුණ දේවල්. ඒත් යටත්විජිත ලිඛිත ඉතිහාසය පිරික්සුවොත් ඒ ඒ කතා සත්‍යයි කියල ඔප්පු වෙනවා. 1827 රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරයා රයිෆල් රෙජිමේන්තුව පටන් ගන්නකොට මැලේ අය වැඩිපුර ඒකට ගත්තා. 1813 මැලේ මිනිස්සු එයාලගේ පවුල් පිිටින්ම 413 ක් ගෙනල්ලා තියෙනවා. ආයෙත් 1816 අවුරුද්දේ ජාවාවලින් 278 ක් එයාලගේ පවුල් එක්කම ගෙනල්ලා තියෙනවා. මේ නිසා යටත්විජිත හමුදා පොලිස් සේවාවල කැපීපෙනෙන කාරියක් මැලේ ජනතාව කළා. ඒ ඉතිහාසය ඔවුන් හදපිරි සොම්නසින් අද මතකයට න`ගනවා.

මැලේ සංස්කෘතිය

අපි මුලින්ම කිව්ව විදිහට මැලේ දේශයට මැලේවරුන් මුවර් ආධිපත්‍යට ඉස්ලාම් ආගමට යට වුණාට එයාලගේ විචිත්‍ර සංස්කෘතියට ඒක හානියක් වුණේ නැහැ. වෙළෙඳාමට සංක්‍රමණය වුණ මුවර්වරුන්ට වගේ නොවෙයි එයාලට එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක් තිබුණා. ඇඳුම් විලාසයක් තිබුණා. ආහාර සංස්කෘතියක් තිබුණා. කලා සංස්කෘතියක් තිබුණා. ඔවුන් ලංකාවට එතකොට ඒ දේවල් අරගෙනත් ආවා. වීරා ආයෙත් කතා කළා. ‘‘දැන් නාසි ගුරාන්’ කියලා කියන්නේ අපේ කෑමක්. මනි පිට්ටු, බාබත් මැලේ අච්චාරුව, පිට්ටු, ඉඳිආප්ප මේවා අපේ කෑම ජාති’’ වීරා කෑම ගැන මතක් කළා වගේම තුවාන් ජෙනුදීන් රහීම් එයාලගේ සීයල – අච්චිලා ඇඳපු විදිහ අපිට කිව්වා.

අපේ සීයල කලිසම යටින් ඇඳලා ඒක උඩින් සරොම ඇන්දා කමිසයට උඩින් කබාය දැම්මා. රවුම් තොප්පියක් දැම්මා. ඒක මුවර් අය දාන එක නෙමෙයි. ඊට වඩා ටිකක් උසයි බෝට්ටුව වගේ. ඒකට කියන්නේ සෙංකො තොප්පිය කියලා. ආච්චිල රෙද්දක් ඇන්දා. ඒක ඇ`ග වටේ පටලවලා කෙළවරින් ඔළුව වැහැව්වා. ඒකට කියන්නේ… මිනිහ නම මතකයට නගාගන්න උත්සාහ කරනවා. මම කටට එන එක එක නම් කියනවා. නැහැ .. නැහැ.. හරි… තුප්පාට්. ඒ ඇඳුම තුප්පාට්.

මැලේ – මුවර්

දැන්නම් මැලේ ඇඳුම් ටිකක් වෙනස් වෙලා. මැලේ බතික් ලෝකය තවමත් ජනපි‍්‍රයයි. ඒ මැලේ බතික්වල පාට ගොඩක් වෙලාවට එයාලාගේ හිතේ කොනක සැ`ගවිලා. ‘‘සිංගප්පූර් එයාර් ලයින් එකේ එයාර් හොස්ටස්ලා අඳින ඇඳුම බලන්න. කොච්චර ලස්සනද. ඒක මැලේ ඇඳුමක්. මැලේ ගෑනු කට්ටිය මුවර් ගැහැනු වගේ මුළු ඇ`ගම වහන්නේ නැහැ. ටිකක් හිරටත් අඳිනවා. ලස්සන ලස්සන ස්කාෆ් පාවිච්චි කරලා පැෂන් කරනවා. අපි මුස්ලිම් අයට වඩා විවෘතයි. අපි දෙගොල්ලොම එකම ආගම ඇදහුවාට අපි එයාල වගේ නොවෙයි. අපි වෙනස්. අපේ අය එදා ඉඳලම අධ්‍යාපනයට ගොඩක් උනන්දුයි. අපි වැඩිහිටියන්ට වඳිනවා එයාල සාලාක කරනවා’’ වීරා ආයෙත් කතා කළා. මැලේ මුවර් ගැන කතා කරන කොට මැලේ ජාතිකයන් මිත්‍ර වෙනකොට එයාල ගොඩක් වෙලාවට මුවර් අයත් ඒක්ක මිත්‍ර වෙනවා වැඩියි. ඒ ආගමික සමානත්වය නිසා. මේ මිශ්‍ර වීම නිසාම අද මැලේ වඳවීගෙන යන ජාතියක් වෙලා. තරමක් අමනාපයෙන් මැලේ ජාතිය වඳ වෙලා යන කතාව අපිට කිව්වේ තුවාන් බාගුෂ් මහත්තයා. මම දැන් ධීවරයෙක් මහත්තයෝ. අපේ තාත්තලාගේ කාලේ මේ රස්සාවට සිංහල – දෙමළ – මුස්ලිම් අපි කට්ටිය සමසමව හිිටියා. දැන් මේ මෝදර ධීවර වරායේ මේ රස්සාව කරන්නේ අපි තුන්දෙනෙක් විතරයි. මම බැඳල ඉන්නේ මරක්කල ගෑනියෙක්. අම්මා වෙන භාෂාවක නම් ගොඩක් වෙලාවට දරුවෝ මැලේ ඉගෙන ගන්නේ නැහැ. ඒත් මම නම් ගෙදර ළමයි එක්ක මැලේවලින් තමයි කතා කරන්නේ

දැනට මෝදර ප්‍රදේශයේ විතරක් මැලේ පවුල් 80ක් විතර විසිරිලා ඉන්නවා. ගොඩක් අය සිංහල – දෙමළ – මුස්ලිම් අයත් එක්ක මිශ්‍ර වෙලා. මේ හේතුව හින්දම ගොඩක් අය මැලේ භාෂාව කතා කරන එන ම`ග ඇරලා. අනෙක මෙයාලගේ ආගම ඉස්ලාම් නිසා උප්පැන්න සහතිකයට ජාතිය වෙනුවට මුස්ලිම් කියල දාන වෙලාවල් තියෙනවලූ. අද වෙනකොට භාෂාව, ආහාර රටාව, ඇඳුම, කලා භාවිතාව මේ හැම දෙයක්ම වඳ වෙලා යමිනුයි තියෙන්නේ. ඒත් තුවාන් ජෙනුදීන් රහිම්ට නම් එයාගේ පුතාගේ ආදර්ශය දිහා බලන කොට ටිකක් සතුටුයි. ඒ සතුට එයා වචනවලට පෙරළනවා. ‘‘මගේ පුතා බැඳලා දැනට වැඩි කාලයක් නැහැ. දැන් එයාට පොඞ්ඩෙක් ඉන්නවා. එයා එයත් එක්ක මැලේවලින් කතා කරන්නේ. හැමෝම මගේ පුතා වගේ හිතනවා නම් මේ ජාතිය තව ටික කාලයක් හරි ලංකාවේ රැකෙයි.’

මැලේ කියල කියන්නේ ජන විවිධත්වය කියන දේදුන්න පාට කරන එක පාට වර්ගයක්. ඒත් යම් දවසක නැතිවෙලා ගියොත් දේදුන්නේ ලස්සන අඩුවේවි. දේදුන්නේ එක එක පාට රැක ගැනීම මේ හින්දා ගොඩක් වටිනවා. ඒ බලාපොරොත්තුවත් එක්කම අපි මුතු වැල්ලට සමුදුන්නා

කේ. සංජීව

[QUOTE="CLAYFACE, post: 22313938, member: 323614"] [b]➽මෝදර වෙරළින් ඇසෙන….[/b] [IMG]http://ravaya.lk/wp-content/uploads/bfi_thumb/modara-2w99569y9bojochno65bls.gif[/IMG] [SIZE="4"]මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු තුෂාන් කිසිම රසක් නැති ජපන් කෑම උගුරට දෙකට ගිලලා දානකොට පණුවෝ වගේ නූඞ්ල්ස් සුරුස්ගාල බඩට ඇදලා ගන්නකොට මට නිකමට හිතුණා මක්කල් කියලා කියන්නේ කන්න කියලා. එතකොට මක්කල් රෙචියා කියන්නේ කාල ඉවරයිද කියන එක. සිංගප්පූරුවල මැලේ කට්ටිය හැම කි්රයාවක්ම ඉවරයි කියල කිව්වේ රෙචියා කෑල්ල අගට දාලා. ඒ සිංගප්පූරුවේදී අහපු මක්කල්. මම දැන් කතා කරන්නේ ලංකාවේදී අහපු මක්කල් ගැන. මේ මක්කල් එකත් එක්ක මට කාලයකට පස්සේ ආයෙත් මැලේ එක්ක ටිකක් පැටලූණා. මක්කල් කියන්නේ මැලේ භාෂාවෙන් කන්න කියන එක. ඒ හින්දා මේකත් ඉල්ලන් කෑමක් වෙයිද දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මම මුතු වැල්ලට ගියා.[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මෝදර – මුතු වැල්ල[/COLOR][/SIZE] [SIZE="4"]මුතුවැල්ලට යන්නේ ඩිලාසල්වලින් බැහැලා. ඊට කලින් කොච්චිකඬේ, මාළුකඬේ, ඩොක්ලන්ඞ්, ගල්පල්ලිය මුණ ගැහෙනවා. මෝදර එක් පැත්තකින් කැලණි ග`ග මුහුදට වැටෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ ප්‍රධාන වරාය. මේ හින්දම යටත් විජිත කාලේ මෝදර ගොඩක් දියුණු කාර්මික නගරයක හැඩය ගන්නවා.වෙනවා. [/SIZE] [SIZE="4"]කොළඹ වරායට සමාන්තරව දිවෙන සී බීච් රෝඞ් එකේ යනකොට මුණ ගැසෙන මිනිස්සු ගොඩක් විවිධයි. සිංහල, මරක්කල, දෙමළ, බර්ගර් මැලේ මේ හැමෝම මේ ප්‍රදේශයේ විසිරිලා පැතිරිලා එකට ඉන්නවා. මේ නිසා යටත්විජිත නටඹුන් අතරේ අපිට කාර්මික නගරයක් හුස්ම ගන්න විඳිහ මෝදරට එනකොට දැනෙනවා. වරායට පෝලිම් ගැසුණු කන්ටේනර් රථ. කොච්චිකඬේ පල්ලියේ දේව මෙහෙයන්. මාළු කඬේ ළ`ග බක්කි කරත්ත…. බොහොම අමාරුවෙන් මම මුතුවැල්ලට ආවා. මැලේ කට්ටිය ඉන්නවා. කතාකරන්න කලින් මොකක්ද මේ මැලේ කියන්නේ. මම සරවක් දේශයට නැව් නැග්ගා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]මැලේ ඉතිහාස කතාව[/COLOR][/SIZE] [SIZE="4"]මැලේ ඉතිහාස කතාව සොයන කෙනකුට මැලේසියා, ඉන්දුනීසියා, ජාවා – සුමාත්‍රා, බෝර්නියෝ සිංගප්පූරු වගේ දූපත් සමූහයට යන්න වෙනවා. මැලේ කියපු ගමන්ම මුලින්ම මතකයට එන්නේ භාෂාව ගැන. මැලේසියා, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි වගේ රටවල් එයාලගේ ප්‍රධාන රාජ්‍ය භාෂාවක් විදිහට මැලේ පාවිච්චියට ගන්නවා. තායිලන්තය, කොකෝෂ් දූපත්, කි්රෂ්මස් දූපත් ශී‍්‍ර ලංකාව වගේ රටවල්වල ඉන්න සුළු ප්‍රජාවක් මැලේ පාවිච්චි කරනවා.[/SIZE] [SIZE="4"]මැලේ මිනිස්සුන්ගේ සම්භවය ගැන පිළිගත්ත මත තුනක් තියෙනවා. මැලේ භාෂාව ඕස්ටේ්රලියන් පවුලට අයිති වෙනවා කියන එක වගේම මැලේ ආදී මුල් ඕස්ටේ්රලියාව හරහා නවසීලන්තය දක්වාම දුවනවා කියලත් කියනවා. ඕස්ටේ්රලියාව ආදී වාසීන් වගේම නවසීලන්තය ආදී වාසීන්ගේ මුහුණුවර එක්ක මැලේ දූපත්වාසීන් සැසඳුවොත් ගොඩක් වෙලාවට අපිට ප්‍රවේණික සම්බන්ධයක් දකින්න පුළුවන්.[/SIZE] [SIZE="4"]තවත් කට්ටියක් කියනවා මැලේ ජාතිකයන්ගේ ආදී ජනයා කාම්බෝජය පැත්තෙන් මැලේ දේශයට සංක්‍රමණය වුණා කියලත්. ඒ වගේම දකුණු චීනය තායිවානය පැත්තෙනුත් සංක්‍රමණය වුණා කියලා තවත් පර්යේෂකයෙක් එයාගේ පර්යේෂණ වාර්තාවෙන් කියනවා. ඒ කොහොම වුණත් මේ හැම කරුණක්ම විවාදයට විවෘතයි. අග්නිදිග ආසියාතිකයෝ මුහුණුවරින් එක සමානයි කියලා අපි කියුවට සියුම්ව නිරීක්ෂණය කළොත් පේනවා ඒක ව්‍යාජයක් කියල. ඒත් සිංගප්පුරුව ජාවා, සුමාත්‍රා, සර්වක්, සබා, ඉන්දුනීසියාව වගේ දූපත් ජනතාවගේ යම් සාම්‍යයක් දකින්නත් පුළුවන්.[/SIZE] [SIZE="4"]ඒ කොහොම වුණත් මේ මැලේ දූපත් සමූහයත් එක්ක කි‍්‍ර.පූර්ව 2,3 වෙනි සියවස්වල ඉන්දීය සම්බන්ධය ගොඩක් දියුණුයි. ළ`ගයි. බෞද්ධ, හින්දු, සංස්කෘත ආභාෂය මේ හින්දා මැලේ දේශයට ආවා. 13 වැනි සියවසෙන් පටන් අරගෙන 15 වැනි සියවස වෙනකොට කඳු මුදුනට ළ`ගා වුණු ඉස්ලාම් ආගමේ ව්‍යාපෘතිය මැලේ සංස්කෘතිය ඉස්ලාම්කරණයට ලක්කරනවා. අද මැලේවරුන්ගේ ප්‍රධාන ආගම ඉස්ලාම්. ඒත් මූවර් සංස්කෘතියෙන් වෙනස් වුණ සංස්කෘතියක්. එයාලට තාමත් තියෙනවා මේ දූපත් සමූහයට පෘතුගීසින් මුලින්ම එන්නේ 1511 අවුරුද්දේ. ඊට පස්සේ 1641 ලන්දේසීන් එනවා. 1786 දී ඉංගී්රසින් එනවා. මැලේ දේශය නැවත වෙනස් වෙනවා. යටත්විජිත වෙළෙඳ සමාගම්වල නැව්වල නැගල යටත්විජිත අවශ්‍යතාවලට එයාල රට රටවලට යනවා. ඒ ඒ රටවල්වල පදිංචි වෙනවා. දැන් මම ආයෙත් මුතු වැල්ලට එනවා. කාල චක්‍රය සියවස් ගාණකින් වේගවත් කරලා වර්තමානයට එනවා. මේ ඉන්නේ එහෙම නැව් නැගපු පරම්පරාවක 4 වැනි නැත්නම් 5 වැනි පරපුරු උරුමය.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]අපි ආවේ හමුදාවට[/COLOR][/SIZE] [SIZE="4"]‘‘ මගේ පරම්පරාව ඇවිල්ල තියෙන්නේ සිංගප්පූරුවෙන්. අපේ ගොඩක් කට්ටිය ආවේ සුද්දගේ හමුදා කටයුතුවලට. ගිනි නිවන හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ වැඩ කළේ අපේ කට්ටිය. එයාල ගොඩක් දක්ෂයි. නිර්භීතයි. දැන් උතුවන්කන්දේ සරදියෙල් අල්ලන්න ගිහින් මුලින්ම වෙඩි කෑවෙත් අපේ කෙනෙක්. තුවාන් මීඞීන්, තුවාන් මුතාලිෆ් මෙයාල දක්ෂ හමුදාකරුවෝ එයාල අපේ අය. ‘‘මේ විදිහට මැලේ ජාතිකයන් සන්තක වෙලා තියෙන ධෛර්යය, නිර්භීතකම වගේ දේවල් අපිට මුලින්ම කියුවේ තුවාන් අජාබ් වීරා. ඔහුට ඔහුගේ ජාතිය ගැන මේ කතා පවුලෙන් පරම්පරාවෙන් උරුම වුණ දේවල්. ඒත් යටත්විජිත ලිඛිත ඉතිහාසය පිරික්සුවොත් ඒ ඒ කතා සත්‍යයි කියල ඔප්පු වෙනවා. 1827 රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරයා රයිෆල් රෙජිමේන්තුව පටන් ගන්නකොට මැලේ අය වැඩිපුර ඒකට ගත්තා. 1813 මැලේ මිනිස්සු එයාලගේ පවුල් පිිටින්ම 413 ක් ගෙනල්ලා තියෙනවා. ආයෙත් 1816 අවුරුද්දේ ජාවාවලින් 278 ක් එයාලගේ පවුල් එක්කම ගෙනල්ලා තියෙනවා. මේ නිසා යටත්විජිත හමුදා පොලිස් සේවාවල කැපීපෙනෙන කාරියක් මැලේ ජනතාව කළා. ඒ ඉතිහාසය ඔවුන් හදපිරි සොම්නසින් අද මතකයට න`ගනවා.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]මැලේ සංස්කෘතිය[/COLOR][/SIZE] [SIZE="4"]අපි මුලින්ම කිව්ව විදිහට මැලේ දේශයට මැලේවරුන් මුවර් ආධිපත්‍යට ඉස්ලාම් ආගමට යට වුණාට එයාලගේ විචිත්‍ර සංස්කෘතියට ඒක හානියක් වුණේ නැහැ. වෙළෙඳාමට සංක්‍රමණය වුණ මුවර්වරුන්ට වගේ නොවෙයි එයාලට එයාලටම අනන්‍ය වෙච්ච භාෂාවක් තිබුණා. ඇඳුම් විලාසයක් තිබුණා. ආහාර සංස්කෘතියක් තිබුණා. කලා සංස්කෘතියක් තිබුණා. ඔවුන් ලංකාවට එතකොට ඒ දේවල් අරගෙනත් ආවා. වීරා ආයෙත් කතා කළා. ‘‘දැන් නාසි ගුරාන්’ කියලා කියන්නේ අපේ කෑමක්. මනි පිට්ටු, බාබත් මැලේ අච්චාරුව, පිට්ටු, ඉඳිආප්ප මේවා අපේ කෑම ජාති’’ වීරා කෑම ගැන මතක් කළා වගේම තුවාන් ජෙනුදීන් රහීම් එයාලගේ සීයල – අච්චිලා ඇඳපු විදිහ අපිට කිව්වා. අපේ සීයල කලිසම යටින් ඇඳලා ඒක උඩින් සරොම ඇන්දා කමිසයට උඩින් කබාය දැම්මා. රවුම් තොප්පියක් දැම්මා. ඒක මුවර් අය දාන එක නෙමෙයි. ඊට වඩා ටිකක් උසයි බෝට්ටුව වගේ. ඒකට කියන්නේ සෙංකො තොප්පිය කියලා. ආච්චිල රෙද්දක් ඇන්දා. ඒක ඇ`ග වටේ පටලවලා කෙළවරින් ඔළුව වැහැව්වා. ඒකට කියන්නේ… මිනිහ නම මතකයට නගාගන්න උත්සාහ කරනවා. මම කටට එන එක එක නම් කියනවා. නැහැ .. නැහැ.. හරි… තුප්පාට්. ඒ ඇඳුම තුප්පාට්.[/SIZE] [SIZE="4"][COLOR="darkred"]මැලේ – මුවර්[/COLOR][/SIZE] [SIZE="4"]දැන්නම් මැලේ ඇඳුම් ටිකක් වෙනස් වෙලා. මැලේ බතික් ලෝකය තවමත් ජනපි‍්‍රයයි. ඒ මැලේ බතික්වල පාට ගොඩක් වෙලාවට එයාලාගේ හිතේ කොනක සැ`ගවිලා. ‘‘සිංගප්පූර් එයාර් ලයින් එකේ එයාර් හොස්ටස්ලා අඳින ඇඳුම බලන්න. කොච්චර ලස්සනද. ඒක මැලේ ඇඳුමක්. මැලේ ගෑනු කට්ටිය මුවර් ගැහැනු වගේ මුළු ඇ`ගම වහන්නේ නැහැ. ටිකක් හිරටත් අඳිනවා. ලස්සන ලස්සන ස්කාෆ් පාවිච්චි කරලා පැෂන් කරනවා. අපි මුස්ලිම් අයට වඩා විවෘතයි. අපි දෙගොල්ලොම එකම ආගම ඇදහුවාට අපි එයාල වගේ නොවෙයි. අපි වෙනස්. අපේ අය එදා ඉඳලම අධ්‍යාපනයට ගොඩක් උනන්දුයි. අපි වැඩිහිටියන්ට වඳිනවා එයාල සාලාක කරනවා’’ වීරා ආයෙත් කතා කළා. මැලේ මුවර් ගැන කතා කරන කොට මැලේ ජාතිකයන් මිත්‍ර වෙනකොට එයාල ගොඩක් වෙලාවට මුවර් අයත් ඒක්ක මිත්‍ර වෙනවා වැඩියි. ඒ ආගමික සමානත්වය නිසා. මේ මිශ්‍ර වීම නිසාම අද මැලේ වඳවීගෙන යන ජාතියක් වෙලා. තරමක් අමනාපයෙන් මැලේ ජාතිය වඳ වෙලා යන කතාව අපිට කිව්වේ තුවාන් බාගුෂ් මහත්තයා. මම දැන් ධීවරයෙක් මහත්තයෝ. අපේ තාත්තලාගේ කාලේ මේ රස්සාවට සිංහල – දෙමළ – මුස්ලිම් අපි කට්ටිය සමසමව හිිටියා. දැන් මේ මෝදර ධීවර වරායේ මේ රස්සාව කරන්නේ අපි තුන්දෙනෙක් විතරයි. මම බැඳල ඉන්නේ මරක්කල ගෑනියෙක්. අම්මා වෙන භාෂාවක නම් ගොඩක් වෙලාවට දරුවෝ මැලේ ඉගෙන ගන්නේ නැහැ. ඒත් මම නම් ගෙදර ළමයි එක්ක මැලේවලින් තමයි කතා කරන්නේ[/SIZE] [SIZE="4"]දැනට මෝදර ප්‍රදේශයේ විතරක් මැලේ පවුල් 80ක් විතර විසිරිලා ඉන්නවා. ගොඩක් අය සිංහල – දෙමළ – මුස්ලිම් අයත් එක්ක මිශ්‍ර වෙලා. මේ හේතුව හින්දම ගොඩක් අය මැලේ භාෂාව කතා කරන එන ම`ග ඇරලා. අනෙක මෙයාලගේ ආගම ඉස්ලාම් නිසා උප්පැන්න සහතිකයට ජාතිය වෙනුවට මුස්ලිම් කියල දාන වෙලාවල් තියෙනවලූ. අද වෙනකොට භාෂාව, ආහාර රටාව, ඇඳුම, කලා භාවිතාව මේ හැම දෙයක්ම වඳ වෙලා යමිනුයි තියෙන්නේ. ඒත් තුවාන් ජෙනුදීන් රහිම්ට නම් එයාගේ පුතාගේ ආදර්ශය දිහා බලන කොට ටිකක් සතුටුයි. ඒ සතුට එයා වචනවලට පෙරළනවා. ‘‘මගේ පුතා බැඳලා දැනට වැඩි කාලයක් නැහැ. දැන් එයාට පොඞ්ඩෙක් ඉන්නවා. එයා එයත් එක්ක මැලේවලින් කතා කරන්නේ. හැමෝම මගේ පුතා වගේ හිතනවා නම් මේ ජාතිය තව ටික කාලයක් හරි ලංකාවේ රැකෙයි.’ [/SIZE] [SIZE="4"]මැලේ කියල කියන්නේ ජන විවිධත්වය කියන දේදුන්න පාට කරන එක පාට වර්ගයක්. ඒත් යම් දවසක නැතිවෙලා ගියොත් දේදුන්නේ ලස්සන අඩුවේවි. දේදුන්නේ එක එක පාට රැක ගැනීම මේ හින්දා ගොඩක් වටිනවා. ඒ බලාපොරොත්තුවත් එක්කම අපි මුතු වැල්ලට සමුදුන්නා[/SIZE] [SIZE="4"][COLOR="darkred"]කේ. සංජීව[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom