Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
⬛ Tin Tin ගේ කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tin Tin ගේ කතාව.

හෙලෝව් Guys, හැමෝම දන්නවා මේ වෙන කොටත් අපේ ළමා කාලෙත් ලස්සන කරපු, හැමෝම සිරස නාලිකාව හරහා හඩකවා විකාශනය කරපු Cartoon එකක් හරහා අදුරගත්තු තවත් එක් Legendary Character එකක් වෙන Tin Tin ගේ First Appearance එක වෙලා අදට (January 10) අවුරුදු 93ක් ගෙවිලා ගිහිල්ලා කියලා. ඉතිං මේ Character එකටත් කරන ගෞරවයක් විදිහට අද මේ Post එක වෙන් කරන්න අපි තීරණය කරා. එහෙනම් අපි එමු Post එකට.

අපිට Tin Tin ව මුලින්ම දකින්න ලැබෙන්නේ 1929 දී නිකුත් වූ "The Adventure Of Tin Tin" Comic පොත් මාලාවේ එන "Tin Tin in the Land of the Soviets" නම් Comic එක හරහායි. ඒ වගේම Tin Tin චරිතයේ නිර්මාතෘ වෙන්නේ Georges Prosper Remi. ඒ වගේම ඔහුව Hergé නම් කෙටි නමින් හදුන්වනවා. Hergé උපතින්ම Belgium ජාතියෙක් වනවා. Biographer කෙනෙක් වන Pierre Assouline පවසන ආකාරයට Hergé ගේ ජීවිත කාලය පුරා ඔහු අත්දකින ලද විවිධ අත්දැකීම් මත මේ Tin Tin චරිතය සහ Tin Tin මුහුණ දෙන අත්දැකීම් නිර්මාණය කරලා තියනවා.

Hergé ගේ ජීවිතය සහ Tin Tin ගේ ආගමනය.

Hergé පවසනවා මුලින්ම ඔහුගේ පාසල් සමයේ, එනම් පළවෙනි ලෝක යුද්ධ සමයේ ඔහුගේ පාසල් පොත් වල ඔහු නම් නොකරන ලද තරුණයෙක් ගේ චිත්‍ර නිතරම ඇන්ද බව. ඒ වගේම මේ චිත්‍ර වල මේ තරුණයා ජර්මානුවන් එක්ක සටන් කරන දර්ශන ඇද තිබුනාලූ ඒ වගේම මේ චරිතය ගොඩක් නිර්භීත, වික්‍රමාන්විත සහ තම බුද්ධිය සහ දක්ෂතාවය භාවිතා කරමින් සිය සතුරන් සමග සටන් කරන චරිතයක් බව ඔහු පවසනවා. අවසානවකට මෙන් Hergé මේ මුල් චිත්‍ර විනාශ වී ගොස් තිබෙනවා.

Tin Tin ගේ හැඩරුව සදහා Hergé විසින් Inspire කරගත්තා කියන්නේ ඔහුගේ කුඩා සහෝදරයා වුන Paul, Hergé කියන විදිහට Paul ට රවුම් මූණක් සහ Quiff Hairstyle එකක්, ඒ කියන්නේ Tin Tin ගේ Hairstyle එක තියන කෙනෙක්. පසුව Hergé වික්‍රමාන්විත ගමනක් අපේක්ෂාවෙන් බෙජියම් හමුදාවට එකතු වෙනවා එහිදී අනෙක් ඔහුගේ හමුදා නිලධාරීන් Hergé ගේ මේ Visual Inspiration එක විහිළුවට ගත්තා. පසු කාලයක ඔහු ඔහුගේ සහෝදරයා ආශ්රයෙන් මේ Tin Tin චරිතය නිර්මාණය ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා.

"මම ඔහු දිහා නිතරම බලාගෙන සිටියා, ඔහු මට විනෝදාස්වාදයක් ලබා දුන්නා වගේම මාව වශී කරා... Tin Tin ගේ චරිතයට ඔහුගේ චරිතය, අභිනය, ඉරියව් ලැබී තිබීම බව ඇත්ත. ඔහුට ඔහුගේම චලනය වන ආකාරයක් සහ ඔහුගේම ශාරීරික පැවැත්මක් තිබුනා එය මට මා දන්නේත් නැතුව මේ වෙනුවෙන් දිරිමත් වුනා. ඔහුගේ අභිනය මගේ මනසේ රැදුනා. මම ඒවා ගත්තා කරා, කිසිම තේරුමක් නැතුව සහ නොදැනුවත්වම, මම ඔහුවයි ඇන්දේ."

"I watched him a lot, he entertained me and fascinated me... It makes sense that Tintin took on his character, gestures, poses. He had a way of moving and a physical presence that must have inspired me without my knowing it. His gestures stayed in my mind. I copied them clumsily, without meaning to or even knowing I was doing it, it was him I was drawing."

ඒ වගේම Hergé ගොඩක් පුවත්පත් කියවන්න ලැදි කෙනෙක්. ඒ නිසා ඒ ආශ්රයෙනුත් මේ Tin Tin නිර්මාණය කරන්න යම් යම් Inspiration එකක් ගත්ත බව කියන්න පුලුවන්. ගොඩක්ම Albert Londres නම් මාධ්‍යවේදියාව ඔහු Inspire කරගෙන තිබෙනවාලූ. Investigative Journalism මේ ලෝකයට හදුන්වා දුන්න කෙනෙක් ලෙසද Albert Londres ව හදුන්වනවා.

ඒ වගේම 1928 දී Palle Huld නම් 15 හැවරිදි බාලදක්ෂයෙක් ලොව පුරා ගමන් කර ඔහුගේ අත්දැකීම් සහ ඔහුගේ මේ වික්‍රමාන්විත ගමන් ගැන ලියලා තියනවා. මෙයද Hergé යම් Inspiration එකක් කරගෙන තිබෙනවා Tin Tin ගේ වික්‍රමාන්විත ක්‍රියාවන්ට.

මුලින්ම Hergé නිර්මාණය කරපු Character එක Tin Tin නෙවෙයි. ඔහු මුලින්ම නිර්මාණය කරේ "Boy Scout" (බාලදක්ෂ කෙනෙක් වගේ) Character එකක්. මේ Character එක ඔහු Unofficial Artist කෙනෙක් ලෙස Scout Troop ලට බැදුනයින් පස්සේ "Le Boy Scout Belge" නම් National Magazine එකටයි නිර්මාණය කරේ. මේ චරිතයට ඔහු තිබ්බේ "Totor" නමිනුයි. Hergé කියන විදිහට මේ Totor කියන Character එක Tin Tin නිර්මාණයට කලින් කරපු අත් හදා බැලීමක් වගේලූ.

Hergé මුලින්ම රැකියාව කරන්න පටන් ගන්නේ "Le Vingtième Siècle" (The Twentieth Century) පුවත්පතේ. කෙසේ නමුත් පසුව 1928 දෙසැම්බර් මස 30 වෙනිදා Hergé විසින් "Le Shfflet" නම් පුවත් පත වෙනුවෙන් Word Balloons සහිත විහිළු චරිත දෙකක් නිර්මාණය කරනවා මේ චරිත දෙක වෙන්නේ පිරිමි ළමයෙක් සහ සුදු කුඩා බල්ලෙක්. මෙය දුටුව Abbe Wallez කියනවා Hergé ට මේ Character එක තවදුරටත් වර්ධනය කරන්න පුලුවන් කියලා. ඒ වගේම Le Petit Vingtième හරහා නිකුත් කරන්න පුලුවන් වික්‍රමාන්විත Comic එකක් බවට නිර්මාණය කරන්න පවසනවා

මේක අවස්ථාවක් කරගෙන ඉන් පස්සේ Hergé අවධානය දුන්නා ඒ දින වල නිකුත් වුන American Comics වලට, මේන්න මේ Comic වල විදිහට ඔහු Tin Tin ව නිර්මාණය කරන්න තීරණය කරනවා. ඉන් පස්සේ Albert Londres ගේ ගවේෂණාත්මක නුවණ, Palle Huld ගේ සංචාරක හැකියාව, Hergé මුලින්ම නිර්මාණය කරපු Totor ගේ බාලදක්ෂ සදාචාරාත්මක හැකියාවන් එකට එකතු කරලා Tin Tin ව නිර්මාණය කරන්න පටන් ගන්නවා.

මුලින්ම Tin Tin සහ Snowy ව දකින්න ලැබෙනවා Youth Supplement එකක 1929 ජනවාරි 04 වෙනිදා. ඉන් පස්සේ 1929 ජනවාරි 10 වනදා "The Adventure Of Tin Tin" Comic පොත් මාලාවේ කොටසක් විදිහට "Tin Tin in the Land of the Soviets" නමින් මුල්ම Comic එක නිකුත් වුනා. Hergé හදුන්වන්නේ 1929 ජනවාරි 10 වනදා තමයි Tin Tin උපත ලැබුවේ කියායි.

මේ සියල්ලම වෙන්න කලින් 1898 දී Benjamin Rabier සහ Fred Isly විසින් "Tintin-Lutin" නමින් කතාවක් නිර්මාණය කරලා තියනවා. මේ කතාවේ Tintin නම් මූණ රවුම් Quiff Hairstyle එකක් තියන Goblin Boy කෙනෙක් විදිහට හදුන්වලා. Hergé කියනවා ඔහු 1970 දී මේ පිලිබද කියවන තුරුම මේ අතර සමානකමක් සහ "Tintin-Lutin" නමින් කතාවක් තියනවාදවත් නොදන්නා බව. Benjamin Rabier ට මේ Character එක නිර්මාණය කරන්න මූලික කරගෙන තියෙන්නේ ඔහු නිතර සතුන් චිත්‍රපට නැගීම බවයි.

මේ Quiff Hairstyle කියන Tin Tin ගේත් Hairstyle එක 1950 වගේ කාලයේදී අතිශයින් ජනප්‍රියයි. ගොඩක් අය කියන විදිහට මේ Hairstyle එක එන්න හේතු වුනෙත් Tin Tin කියලායි.

- Rosha

copied

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 27269405, member: 575597"] [IMG width="459px"]https://scontent.xx.fbcdn.net/v/t39.30808-6/s640x640/271279147_335362918595377_7743191016077903356_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeF6cOjEovs0Si9uXXy4z1c2yGfGxHS_aLDIZ8bEdL9osI1IL46F_eoZ4zllsxwuNYj58ODEJxC3uW7-wDi3Bd9G&_nc_ohc=rK7FT4-OqWsAX-aMdrX&tn=FJ4rCIslCz0V-olx&_nc_ht=scontent.xx&oh=00_AT_XFaEz-5OmTMK6YG8vmztpyizaf5jz6R0r9BnVrzgFlw&oe=61E05CF6[/IMG] [IMG alt="⬛"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/2b1b.png[/IMG] Tin Tin ගේ කතාව. හෙලෝව් Guys, හැමෝම දන්නවා මේ වෙන කොටත් අපේ ළමා කාලෙත් ලස්සන කරපු, හැමෝම සිරස නාලිකාව හරහා හඩකවා විකාශනය කරපු Cartoon එකක් හරහා අදුරගත්තු තවත් එක් Legendary Character එකක් වෙන Tin Tin ගේ First Appearance එක වෙලා අදට (January 10) අවුරුදු 93ක් ගෙවිලා ගිහිල්ලා කියලා. ඉතිං මේ Character එකටත් කරන ගෞරවයක් විදිහට අද මේ Post එක වෙන් කරන්න අපි තීරණය කරා. එහෙනම් අපි එමු Post එකට. අපිට Tin Tin ව මුලින්ම දකින්න ලැබෙන්නේ 1929 දී නිකුත් වූ "The Adventure Of Tin Tin" Comic පොත් මාලාවේ එන "Tin Tin in the Land of the Soviets" නම් Comic එක හරහායි. ඒ වගේම Tin Tin චරිතයේ නිර්මාතෘ වෙන්නේ Georges Prosper Remi. ඒ වගේම ඔහුව Hergé නම් කෙටි නමින් හදුන්වනවා. Hergé උපතින්ම Belgium ජාතියෙක් වනවා. Biographer කෙනෙක් වන Pierre Assouline පවසන ආකාරයට Hergé ගේ ජීවිත කාලය පුරා ඔහු අත්දකින ලද විවිධ අත්දැකීම් මත මේ Tin Tin චරිතය සහ Tin Tin මුහුණ දෙන අත්දැකීම් නිර්මාණය කරලා තියනවා. [IMG alt="◼️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t69/1/16/25fc.png[/IMG] Hergé ගේ ජීවිතය සහ Tin Tin ගේ ආගමනය. Hergé පවසනවා මුලින්ම ඔහුගේ පාසල් සමයේ, එනම් පළවෙනි ලෝක යුද්ධ සමයේ ඔහුගේ පාසල් පොත් වල ඔහු නම් නොකරන ලද තරුණයෙක් ගේ චිත්‍ර නිතරම ඇන්ද බව. ඒ වගේම මේ චිත්‍ර වල මේ තරුණයා ජර්මානුවන් එක්ක සටන් කරන දර්ශන ඇද තිබුනාලූ ඒ වගේම මේ චරිතය ගොඩක් නිර්භීත, වික්‍රමාන්විත සහ තම බුද්ධිය සහ දක්ෂතාවය භාවිතා කරමින් සිය සතුරන් සමග සටන් කරන චරිතයක් බව ඔහු පවසනවා. අවසානවකට මෙන් Hergé මේ මුල් චිත්‍ර විනාශ වී ගොස් තිබෙනවා. Tin Tin ගේ හැඩරුව සදහා Hergé විසින් Inspire කරගත්තා කියන්නේ ඔහුගේ කුඩා සහෝදරයා වුන Paul, Hergé කියන විදිහට Paul ට රවුම් මූණක් සහ Quiff Hairstyle එකක්, ඒ කියන්නේ Tin Tin ගේ Hairstyle එක තියන කෙනෙක්. පසුව Hergé වික්‍රමාන්විත ගමනක් අපේක්ෂාවෙන් බෙජියම් හමුදාවට එකතු වෙනවා එහිදී අනෙක් ඔහුගේ හමුදා නිලධාරීන් Hergé ගේ මේ Visual Inspiration එක විහිළුවට ගත්තා. පසු කාලයක ඔහු ඔහුගේ සහෝදරයා ආශ්රයෙන් මේ Tin Tin චරිතය නිර්මාණය ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා. "මම ඔහු දිහා නිතරම බලාගෙන සිටියා, ඔහු මට විනෝදාස්වාදයක් ලබා දුන්නා වගේම මාව වශී කරා... Tin Tin ගේ චරිතයට ඔහුගේ චරිතය, අභිනය, ඉරියව් ලැබී තිබීම බව ඇත්ත. ඔහුට ඔහුගේම චලනය වන ආකාරයක් සහ ඔහුගේම ශාරීරික පැවැත්මක් තිබුනා එය මට මා දන්නේත් නැතුව මේ වෙනුවෙන් දිරිමත් වුනා. ඔහුගේ අභිනය මගේ මනසේ රැදුනා. මම ඒවා ගත්තා කරා, කිසිම තේරුමක් නැතුව සහ නොදැනුවත්වම, මම ඔහුවයි ඇන්දේ." "I watched him a lot, he entertained me and fascinated me... It makes sense that Tintin took on his character, gestures, poses. He had a way of moving and a physical presence that must have inspired me without my knowing it. His gestures stayed in my mind. I copied them clumsily, without meaning to or even knowing I was doing it, it was him I was drawing." ඒ වගේම Hergé ගොඩක් පුවත්පත් කියවන්න ලැදි කෙනෙක්. ඒ නිසා ඒ ආශ්රයෙනුත් මේ Tin Tin නිර්මාණය කරන්න යම් යම් Inspiration එකක් ගත්ත බව කියන්න පුලුවන්. ගොඩක්ම Albert Londres නම් මාධ්‍යවේදියාව ඔහු Inspire කරගෙන තිබෙනවාලූ. Investigative Journalism මේ ලෝකයට හදුන්වා දුන්න කෙනෙක් ලෙසද Albert Londres ව හදුන්වනවා. ඒ වගේම 1928 දී Palle Huld නම් 15 හැවරිදි බාලදක්ෂයෙක් ලොව පුරා ගමන් කර ඔහුගේ අත්දැකීම් සහ ඔහුගේ මේ වික්‍රමාන්විත ගමන් ගැන ලියලා තියනවා. මෙයද Hergé යම් Inspiration එකක් කරගෙන තිබෙනවා Tin Tin ගේ වික්‍රමාන්විත ක්‍රියාවන්ට. මුලින්ම Hergé නිර්මාණය කරපු Character එක Tin Tin නෙවෙයි. ඔහු මුලින්ම නිර්මාණය කරේ "Boy Scout" (බාලදක්ෂ කෙනෙක් වගේ) Character එකක්. මේ Character එක ඔහු Unofficial Artist කෙනෙක් ලෙස Scout Troop ලට බැදුනයින් පස්සේ "Le Boy Scout Belge" නම් National Magazine එකටයි නිර්මාණය කරේ. මේ චරිතයට ඔහු තිබ්බේ "Totor" නමිනුයි. Hergé කියන විදිහට මේ Totor කියන Character එක Tin Tin නිර්මාණයට කලින් කරපු අත් හදා බැලීමක් වගේලූ. Hergé මුලින්ම රැකියාව කරන්න පටන් ගන්නේ "Le Vingtième Siècle" (The Twentieth Century) පුවත්පතේ. කෙසේ නමුත් පසුව 1928 දෙසැම්බර් මස 30 වෙනිදා Hergé විසින් "Le Shfflet" නම් පුවත් පත වෙනුවෙන් Word Balloons සහිත විහිළු චරිත දෙකක් නිර්මාණය කරනවා මේ චරිත දෙක වෙන්නේ පිරිමි ළමයෙක් සහ සුදු කුඩා බල්ලෙක්. මෙය දුටුව Abbe Wallez කියනවා Hergé ට මේ Character එක තවදුරටත් වර්ධනය කරන්න පුලුවන් කියලා. ඒ වගේම Le Petit Vingtième හරහා නිකුත් කරන්න පුලුවන් වික්‍රමාන්විත Comic එකක් බවට නිර්මාණය කරන්න පවසනවා මේක අවස්ථාවක් කරගෙන ඉන් පස්සේ Hergé අවධානය දුන්නා ඒ දින වල නිකුත් වුන American Comics වලට, මේන්න මේ Comic වල විදිහට ඔහු Tin Tin ව නිර්මාණය කරන්න තීරණය කරනවා. ඉන් පස්සේ Albert Londres ගේ ගවේෂණාත්මක නුවණ, Palle Huld ගේ සංචාරක හැකියාව, Hergé මුලින්ම නිර්මාණය කරපු Totor ගේ බාලදක්ෂ සදාචාරාත්මක හැකියාවන් එකට එකතු කරලා Tin Tin ව නිර්මාණය කරන්න පටන් ගන්නවා. මුලින්ම Tin Tin සහ Snowy ව දකින්න ලැබෙනවා Youth Supplement එකක 1929 ජනවාරි 04 වෙනිදා. ඉන් පස්සේ 1929 ජනවාරි 10 වනදා "The Adventure Of Tin Tin" Comic පොත් මාලාවේ කොටසක් විදිහට "Tin Tin in the Land of the Soviets" නමින් මුල්ම Comic එක නිකුත් වුනා. Hergé හදුන්වන්නේ 1929 ජනවාරි 10 වනදා තමයි Tin Tin උපත ලැබුවේ කියායි. මේ සියල්ලම වෙන්න කලින් 1898 දී Benjamin Rabier සහ Fred Isly විසින් "Tintin-Lutin" නමින් කතාවක් නිර්මාණය කරලා තියනවා. මේ කතාවේ Tintin නම් මූණ රවුම් Quiff Hairstyle එකක් තියන Goblin Boy කෙනෙක් විදිහට හදුන්වලා. Hergé කියනවා ඔහු 1970 දී මේ පිලිබද කියවන තුරුම මේ අතර සමානකමක් සහ "Tintin-Lutin" නමින් කතාවක් තියනවාදවත් නොදන්නා බව. Benjamin Rabier ට මේ Character එක නිර්මාණය කරන්න මූලික කරගෙන තියෙන්නේ ඔහු නිතර සතුන් චිත්‍රපට නැගීම බවයි. මේ Quiff Hairstyle කියන Tin Tin ගේත් Hairstyle එක 1950 වගේ කාලයේදී අතිශයින් ජනප්‍රියයි. ගොඩක් අය කියන විදිහට මේ Hairstyle එක එන්න හේතු වුනෙත් Tin Tin කියලායි. [IMG alt="✍🏻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/270d_1f3fb.png[/IMG]- Rosha copied :D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom