Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
⭕SEP/IYSSE (Sri Lanka) public meeting: The Ukraine war and how to stop it⭕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අගෝස්තු 22 සවස 4.00 ට, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ දී 'යුක්රේන යුද්ධය නවත්වන්නේ කෙසේද' යන මැයෙන් ප්‍රසිද්ධ යුද විරෝධී රැස්වීමක් පවත්වයි. මෙයට අනුග්‍රහය දක්වන්නේ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ, දේශපාලන විද්‍යා සංගමයයි.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අවසන් කිරීමට සහ එය විනාශකාරී තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා ඇදීයාම වැලැක්වීමට කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කෙසේදැයි රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත. උග්රවන යුක්රේන යුද්ධයේ භීෂනයේ පරිමාව, දැනටමත් යුක්රේන මරන 200,000 කට ආසන්න ප්‍රමානයක් සිදුව ඇති බව පැවසෙන මාධ්‍ය වාර්තා තුලින් පැහැදිලි වේ. රුසියානු මරන සංඛ්‍යාව ද දසදහස් ගනනකි.

එහෙත් එක්සත් ජනපදය හා නැටෝව යුක්රේනයට තව තවත් ආයුධ සහ මුදල් පොම්ප කරමින් යුද්ධය තීව්ර කරමින් සිටියි. බයිඩන් පරිපාලනය යුක්රේනයට පොකුරු බෝම්බ යවමින් සිටින අතර ආයුධ වෙනුවෙන් සෘජුවම ඇමරිකානු ඩොලර් බිලියන 70 ක් ඇතුලුව යුද්ධය සඳහා ඩොලර් බිලියන 113 ක් අනුමත කර ඇත.

ඒ සමගම, එක්සත් ජනපදය තායිවානයට ඩොලර් මිලියන 345 ක ආයුධ සපයමින් චීනය සමග එහි ප්රකෝපකාරී ගැටුම උත්සන්න කරයි.

ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. ෆැසිස්ට්වාදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජූනි මාසයේදී වොෂින්ටනයට කල රාජ්‍ය සංචාරයේදී අවි අලෙවිය සහ ඒකාබද්ධ මිලිටරි නිෂ්පාදනය පිලිබඳ ගිවිසුම් වලට එලඹුනි.

එක්සත් ජනපදය සගයෙකු වන ඕස්ට්‍රේලියාව දැනට ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රධාන මිලිටරි බලවතුන් වන එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව සමඟ පුලුල්-පරාස නාවික යුද අභ්‍යාස පවත්වයි. මලබාර් අභ්‍යාස සිදු කෙරෙන්නේ චීනයට එරෙහිව කලාපය පුරා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මිලිටරි ක්‍රියාකාරකම්වල ඝෝෂාව මැද්දේ ය.

බොහෝ රටවල්, ගුවන්, මුහුදු සහ ගොඩබිම් හමුදා ඉහල නැංවීම සඳහා වැඩකරන ජනතාවගේ වියදමින් ඩොලර් බිලියන ගනන් නාස්ති කරමින් ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටියි.

කෙසේ වෙතත්, යුද්ධය අවුලුවන ධනවාදයේ එම වෛෂයික අර්බුදය ම ලෝකය පුරා කම්කරුවන්ගේ අරගල ජනනය කරයි.

ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා එහි ශාඛාවන්, යුද්ධය නැවැත්විය හැකි එකම පන්තිය වන කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ නිරතව සිටියි.

අපගේ රැස්වීමටත්, එවන් යුද-විරෝධී ව්‍යාපාරයක් පදනම් විය යුතු වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවටත් සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

------ Post added on [DATETIME="UT"]1692386939[/DATETIME]

[QUOTE="සොහොන, post: 29123315, member: 454429"] ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අගෝස්තු 22 සවස 4.00 ට, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ දී 'යුක්රේන යුද්ධය නවත්වන්නේ කෙසේද' යන මැයෙන් ප්‍රසිද්ධ යුද විරෝධී රැස්වීමක් පවත්වයි. මෙයට අනුග්‍රහය දක්වන්නේ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ, දේශපාලන විද්‍යා සංගමයයි. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අවසන් කිරීමට සහ එය විනාශකාරී තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා ඇදීයාම වැලැක්වීමට කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කෙසේදැයි රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත. උග්රවන යුක්රේන යුද්ධයේ භීෂනයේ පරිමාව, දැනටමත් යුක්රේන මරන 200,000 කට ආසන්න ප්‍රමානයක් සිදුව ඇති බව පැවසෙන මාධ්‍ය වාර්තා තුලින් පැහැදිලි වේ. රුසියානු මරන සංඛ්‍යාව ද දසදහස් ගනනකි. [IMG]https://www.wsws.org/asset/2a756368-f4a2-42c3-9059-67dfe3fdbec4?rendition=image1280[/IMG] එහෙත් එක්සත් ජනපදය හා නැටෝව යුක්රේනයට තව තවත් ආයුධ සහ මුදල් පොම්ප කරමින් යුද්ධය තීව්ර කරමින් සිටියි. බයිඩන් පරිපාලනය යුක්රේනයට පොකුරු බෝම්බ යවමින් සිටින අතර ආයුධ වෙනුවෙන් සෘජුවම ඇමරිකානු ඩොලර් බිලියන 70 ක් ඇතුලුව යුද්ධය සඳහා ඩොලර් බිලියන 113 ක් අනුමත කර ඇත. ඒ සමගම, එක්සත් ජනපදය තායිවානයට ඩොලර් මිලියන 345 ක ආයුධ සපයමින් චීනය සමග එහි ප්රකෝපකාරී ගැටුම උත්සන්න කරයි. ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. ෆැසිස්ට්වාදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජූනි මාසයේදී වොෂින්ටනයට කල රාජ්‍ය සංචාරයේදී අවි අලෙවිය සහ ඒකාබද්ධ මිලිටරි නිෂ්පාදනය පිලිබඳ ගිවිසුම් වලට එලඹුනි. එක්සත් ජනපදය සගයෙකු වන ඕස්ට්‍රේලියාව දැනට ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රධාන මිලිටරි බලවතුන් වන එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව සමඟ පුලුල්-පරාස නාවික යුද අභ්‍යාස පවත්වයි. මලබාර් අභ්‍යාස සිදු කෙරෙන්නේ චීනයට එරෙහිව කලාපය පුරා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මිලිටරි ක්‍රියාකාරකම්වල ඝෝෂාව මැද්දේ ය. බොහෝ රටවල්, ගුවන්, මුහුදු සහ ගොඩබිම් හමුදා ඉහල නැංවීම සඳහා වැඩකරන ජනතාවගේ වියදමින් ඩොලර් බිලියන ගනන් නාස්ති කරමින් ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටියි. කෙසේ වෙතත්, යුද්ධය අවුලුවන ධනවාදයේ එම වෛෂයික අර්බුදය ම ලෝකය පුරා කම්කරුවන්ගේ අරගල ජනනය කරයි. ජාත්‍යන්තර කමිටුව සහ ලොව පුරා එහි ශාඛාවන්, යුද්ධය නැවැත්විය හැකි එකම පන්තිය වන කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ නිරතව සිටියි. අපගේ රැස්වීමටත්, එවන් යුද-විරෝධී ව්‍යාපාරයක් පදනම් විය යුතු වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවටත් සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692386939[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom