Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503

මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක්

මම අද ඔබට කියලා දෙන්න යන්නේ මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නේ කොහොමද කියලයි.මං මේ කියන්නේ ඩුවෙල් බූට් ක්‍රමය ගැනනම් නෙමෙයි.ඩුවෙල් බූට් ක්රමයේ ඇති විශාල අඩුපාඩුකම් තමයි කිසිම වෙලාවක එකවර මෙහෙයුම් පද්ධිති දෙකක් ධාවනය කිරීමට නොහැකි වීමත් මෙහෙයුම් පද්ධතියකින් තවත් එකකට මාරු වෙන්න අවශ්‍ය වූ විට පරිඝණකය රීස්ටාර්ට් කිරීමට සිදු වීමත්.මේ හේතුව නිසා අපට වර්ග දෙකක මෙහෙයුම් පද්දති දෙකක් තුල එකවර වැඩ කිරීමේ හැකියාවක් නෑ.මං මේ කියලා දෙන්න යන ක්‍රමයේදී එකවර වර්ග දෙකක මෙහෙයුම් පද්ධති දෙකක් දාවනය කරවන්න පුලුවන්.ඒ වගේම ඒ දෙකෙන්ම වැඩ කරන්නත් පුලුවන්.යූඑස්බී සීඩී රොම් වැනි බාහිරින් සම්භන්ද කරන ඩේටා ස්ටෝරේජ් මෙහෙයුම් පද්ධති දෙකෙන්ම විවෘර්ත කරගෙන භාවිතා කිරීමේ හැකියාවත් තියෙනවා.මෙහිදී එක් මෙහෙයුම් පද්ධතියක් කුඩා වින්ඩෝවක් තුල ධාවනය කරන අතර අනික පරිගනකයේ ස්ථාවරව දාවනය වෙනවා.අවශ්‍ය ඕනෑම වෙලාවක අර කුඩා වින්ඩෝව තුල දාවනය වෙන මෙහෙයුම් පද්දතිය පුලුල් කරගැනීමට (full screen)පුලුවන්.

මෙම ක්‍රමය හදුන්වන්නේ වර්චුවල් රන් කියලා.මෙහිදී පරිගනකයේ ස්ථාවරව දාවනය වන මෙහෙයුම් පද්දතිය හෝස්ට් ඕඑස් ලෙසත් තාවකාලිකව දාවනය කරගන්නා මෙහෙයුම් පද්ධතිය ගෙස්ට් ඕඑස් ලෙසත් හදුන්වනවා.අප මෙහිදී හෝස්ට් ඕඑස් එක ලෙස භාවිතා කරන්න යොදාගන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතිය.ගෙස්ට් ඕඑස් එක විදිහට යොදාගන්නේ වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය.හෝස්ට් එක විදිහට ලිනක්ස් සංස්කරණයක් යොදාගන්න මට හේතු ගොඩාක් තියෙනවා.

1.ලිනක්ස් සංස්කරණ සහිත මෙහෙයුම් පද්ධති වල ඇති දැඩි ස්ථාවරත්වය

2.කාර්යක්ෂමතාවය

3.වෛරස් බලපෑම ඉතාම අවම වීම(ඇත්තෙම නැති තරම්)

4.පරිශීලකයාට මිත්‍ර වීම (user friendly)

5.අවම පද්ධති මතකයක් බාවිතා කිරීම

6.මෙහි අවශ්‍ය කරන මෟදුකාංගය පහසුවෙන් ලබාගත හැකි වීම

මේ ලක්ශණ ටික තමයි මං හෝස්ට් එක විදිහට ලිනක්ස් යොදාගන්න හේතු වෙන්නේ.ඇත්තෙන්ම ලිනක්ස් ගැන මං මෙහිදී යමක් කියන්න ඕනි.ලෝකේ බිහිවුන හොදම ඕඑසේ එක තමයි ලිනක්ස් කියන්නේ.ඒ ලගටවත් එන්න කිසිම ඕඑස් එකකට බැරි උනා.ඒත් අපේ රටේ අපිට ලිනක්ස් අමාරු වෙන්න හේතුව උනේ අපිට පරිගනක මුලින්ම ලැබුනේ වින්ඩෝස් එක්කම.කාලයක්ම ලංකාවේ හැමෝම වගේ හිතාගෙන හිටියේ පරිගනකයක්නම් වින්ඩෝස්

විතරයි කියලා.ඒත් පිටරට වල අයට ඒක එහෙම උනේ නෑ.දැන් අපිත් දන්නවා වින්ඩෝස් කියන්නේ හැමදේම නෙමෙයි කියලා.ලෝකයේ භාවිතා කරන සුපිරි පරිඝනක වලින් 98% කම මෙහෙයුම් පද්දතිය වෙන්නේ කුමක් හෝ ලිනක්ස් සංස්කරණයක්.ලිනක්ස් වල ශෙල් එක කියන්නේ ලෝකයේ දැනට තියන හොදම ශෙල් එක.දැනට අපට නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි උබුන්ටු මින්ට් ෆෙඩෝරා පපි ලිනක්ස් වැනි සියලු සංස්කරණ ඉතාම හොද තත්වයේ මෙහෙයුම් පද්දති.වින්ඩෝස් වල මෙහෙයුම් පද්ධති නවීකරණය වැනි කටයුතු කරන්නේ ඉතාම සීමිත ක්‍රමලේඛ ශිල්පීන් පිරිසක්.ඒත් ලිනක්ස් සංස්කරන වල ඒ කටයුතු මුලු ලෝකෙම ඉන්න ක්‍රමලේඛ ශිල්පීන් අතින් සිදුවෙනවා.ඉතින් ඇයි අපි මේ කසිකබලක් මෙහෙයුම් පද්දතියක් විදිහට විශාල මුදලක් ගෙවල අරගෙන පාවිච්චි කරන්නේ?

ලිනක්ස් වලට හුරුවීමට ඇති එකම බාදකය තමයි අපිට වින්ඩෝස් ඕනිවටත් වඩා ඇගට ගැනීම.අපි දන්නේ වින්ඩෝස් වල රන් වෙන මෟදුකාංග ගැන විතරයි.අපිට ලිනක්ස් සංස්කරන වලට මාරු වෙන්න තිබ්බ ලොකුම ගැටලුවක්තමයි මෟදුකාංග සොයාගැනීමට හා ඉන්ස්ටෝල් කරගැනීමට තිබ්බ සංකීර්ණ බව.නමුත් උබුන්ටු වලින් හදුන්වා දුන් සොෆ්ට්වෙයාර් සෙන්ටර් මගින් එය වඩාත් පහසු කිරීම කලා.ඇත්තෙන්ම දැන් වින්ඩෝස් වලට වඩා පහසුවෙන් අපිට ලිනක්ස් සංස්කරණ තුල මෟදුකාංග ස්ථාපනය කරන්න පුලුවන්.තවත් ප්‍රෂ්නෙකට තියෙන්නේ අපේ පරණ වින්ඩෝස් වල රන් කරපු අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් අහිමි වීම.ඉතින් ලිනක්ස් තුලම පහසුවෙන් එකවර වින්ඩෝස් දාවනය කරන්න හැකිනම් ඒ ප්රෂ්නෙත් විසදෙනවා නේද?

මුලින්ම අපි මේ සදහා ලිනක්ස් සංස්කරණයක් වන උබුන්ටු පරිගනකයේ ස්ථීර මෙහෙයුම් පද්දතිය ලෙස ස්තාපනය කරගන්න සිදුවෙනවා.ඉන්පසු එහි සොෆ්ට්වෙයාර් සෙන්ටර් වෙත ගොස් සර්ච් බොක්ස් එකේ VirtualBox

ලෙස ටයිප් කරන්න.එවිට ලැබෙන VirtualBox OSE එක සිලෙක්ට් කොට දකුණු පස ඇති ඉන්ස්ටෝල් බට්න් එක ක්ලික් කොට මුරපදය ලබා දී ඉන්ස්ටෝල් කරගන්න.

අනතුරුව Application මෙනුවේ Accessories වල VirtualBox OSE ක්ලික් කරන්න.

මෙහි New අයිකනය සිලෙක්ට් කරන්න

Next කරන්න

Name වලට ඔබට කැමති නමක් ලබා දෙන්න

ඕඑස් ටයිප් යටතේ operating system වලට මයික්‍රොසොෆ්ට් වින්ඩොස් තෝරා දෙන්න.එහි version වලට වින්ඩෝස් එක්ස්පී දෙන්න.Next කරන්න(operating system යටතේ තවත් මෙහෙයුම් පද්ධති

ගනනාවක් ලබා දී ඇති බව ඔබට දැකගත හැකියි.ඒ සියලුම මෙහෙයුම් පද්දති මෙම මෟදුකාංගය යොදාගනෙ වර්ටිකල් රන් කල හැකියි.)

මෙහිදී ඔබට ලබා දෙන්නේ වර්ටිකල් ඕඑස් එකට ලබාදීමට බලාපොරොත්තු වන රැම් එකෙහි ප්‍රමාණයයි.සාමාන්‍යයෙන් 1GB පමණ ලබා දීම ප්‍රමාණවත් වේ.ඉන්පසු Next කරන්න.

බූට් හාර්ඩ් ඩිස්ක් යටතේ create new hard disk සිලෙක්ට් කොට නෙක්ස්ට් කරන්න.

Next කරන්න.

hard disk type යටතේ dynamically expanding storage සිලෙක්ට් කොට Next කරන්න.

size යටතේ 25 GB ලබා දී Next කරන්න.

finish කරන්න.

[QUOTE="sudu pusa, post: 11853566, member: 312489"] [b]මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද[/b] [CENTER][B][SIZE=6][COLOR=Blue]මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක් [/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=3]මම අද ඔබට කියලා දෙන්න යන්නේ මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්නේ කොහොමද කියලයි.මං මේ කියන්නේ ඩුවෙල් බූට් ක්‍රමය ගැනනම් නෙමෙයි.ඩුවෙල් බූට් ක්රමයේ ඇති විශාල අඩුපාඩුකම් තමයි කිසිම වෙලාවක එකවර මෙහෙයුම් පද්ධිති දෙකක් ධාවනය කිරීමට නොහැකි වීමත් මෙහෙයුම් පද්ධතියකින් තවත් එකකට මාරු වෙන්න අවශ්‍ය වූ විට පරිඝණකය රීස්ටාර්ට් කිරීමට සිදු වීමත්.මේ හේතුව නිසා අපට වර්ග දෙකක මෙහෙයුම් පද්දති දෙකක් තුල එකවර වැඩ කිරීමේ හැකියාවක් නෑ.මං මේ කියලා දෙන්න යන ක්‍රමයේදී එකවර වර්ග දෙකක මෙහෙයුම් පද්ධති දෙකක් දාවනය කරවන්න පුලුවන්.ඒ වගේම ඒ දෙකෙන්ම වැඩ කරන්නත් පුලුවන්.යූඑස්බී සීඩී රොම් වැනි බාහිරින් සම්භන්ද කරන ඩේටා ස්ටෝරේජ් මෙහෙයුම් පද්ධති දෙකෙන්ම විවෘර්ත කරගෙන භාවිතා කිරීමේ හැකියාවත් තියෙනවා.මෙහිදී එක් මෙහෙයුම් පද්ධතියක් කුඩා වින්ඩෝවක් තුල ධාවනය කරන අතර අනික පරිගනකයේ ස්ථාවරව දාවනය වෙනවා.අවශ්‍ය ඕනෑම වෙලාවක අර කුඩා වින්ඩෝව තුල දාවනය වෙන මෙහෙයුම් පද්දතිය පුලුල් කරගැනීමට (full screen)පුලුවන්. මෙම ක්‍රමය හදුන්වන්නේ වර්චුවල් රන් කියලා.මෙහිදී පරිගනකයේ ස්ථාවරව දාවනය වන මෙහෙයුම් පද්දතිය හෝස්ට් ඕඑස් ලෙසත් තාවකාලිකව දාවනය කරගන්නා මෙහෙයුම් පද්ධතිය ගෙස්ට් ඕඑස් ලෙසත් හදුන්වනවා.අප මෙහිදී හෝස්ට් ඕඑස් එක ලෙස භාවිතා කරන්න යොදාගන්නේ උබුන්ටු මෙහෙයුම් පද්දතිය.ගෙස්ට් ඕඑස් එක විදිහට යොදාගන්නේ වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය.හෝස්ට් එක විදිහට ලිනක්ස් සංස්කරණයක් යොදාගන්න මට හේතු ගොඩාක් තියෙනවා. 1.ලිනක්ස් සංස්කරණ සහිත මෙහෙයුම් පද්ධති වල ඇති දැඩි ස්ථාවරත්වය 2.කාර්යක්ෂමතාවය 3.වෛරස් බලපෑම ඉතාම අවම වීම(ඇත්තෙම නැති තරම්) 4.පරිශීලකයාට මිත්‍ර වීම (user friendly) 5.අවම පද්ධති මතකයක් බාවිතා කිරීම 6.මෙහි අවශ්‍ය කරන මෟදුකාංගය පහසුවෙන් ලබාගත හැකි වීම මේ ලක්ශණ ටික තමයි මං හෝස්ට් එක විදිහට ලිනක්ස් යොදාගන්න හේතු වෙන්නේ.ඇත්තෙන්ම ලිනක්ස් ගැන මං මෙහිදී යමක් කියන්න ඕනි.ලෝකේ බිහිවුන හොදම ඕඑසේ එක තමයි ලිනක්ස් කියන්නේ.ඒ ලගටවත් එන්න කිසිම ඕඑස් එකකට බැරි උනා.ඒත් අපේ රටේ අපිට ලිනක්ස් අමාරු වෙන්න හේතුව උනේ අපිට පරිගනක මුලින්ම ලැබුනේ වින්ඩෝස් එක්කම.කාලයක්ම ලංකාවේ හැමෝම වගේ හිතාගෙන හිටියේ පරිගනකයක්නම් වින්ඩෝස් විතරයි කියලා.ඒත් පිටරට වල අයට ඒක එහෙම උනේ නෑ.දැන් අපිත් දන්නවා වින්ඩෝස් කියන්නේ හැමදේම නෙමෙයි කියලා.ලෝකයේ භාවිතා කරන සුපිරි පරිඝනක වලින් 98% කම මෙහෙයුම් පද්දතිය වෙන්නේ කුමක් හෝ ලිනක්ස් සංස්කරණයක්.ලිනක්ස් වල ශෙල් එක කියන්නේ ලෝකයේ දැනට තියන හොදම ශෙල් එක.දැනට අපට නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි උබුන්ටු මින්ට් ෆෙඩෝරා පපි ලිනක්ස් වැනි සියලු සංස්කරණ ඉතාම හොද තත්වයේ මෙහෙයුම් පද්දති.වින්ඩෝස් වල මෙහෙයුම් පද්ධති නවීකරණය වැනි කටයුතු කරන්නේ ඉතාම සීමිත ක්‍රමලේඛ ශිල්පීන් පිරිසක්.ඒත් ලිනක්ස් සංස්කරන වල ඒ කටයුතු මුලු ලෝකෙම ඉන්න ක්‍රමලේඛ ශිල්පීන් අතින් සිදුවෙනවා.ඉතින් ඇයි අපි මේ කසිකබලක් මෙහෙයුම් පද්දතියක් විදිහට විශාල මුදලක් ගෙවල අරගෙන පාවිච්චි කරන්නේ? ලිනක්ස් වලට හුරුවීමට ඇති එකම බාදකය තමයි අපිට වින්ඩෝස් ඕනිවටත් වඩා ඇගට ගැනීම.අපි දන්නේ වින්ඩෝස් වල රන් වෙන මෟදුකාංග ගැන විතරයි.අපිට ලිනක්ස් සංස්කරන වලට මාරු වෙන්න තිබ්බ ලොකුම ගැටලුවක්තමයි මෟදුකාංග සොයාගැනීමට හා ඉන්ස්ටෝල් කරගැනීමට තිබ්බ සංකීර්ණ බව.නමුත් උබුන්ටු වලින් හදුන්වා දුන් සොෆ්ට්වෙයාර් සෙන්ටර් මගින් එය වඩාත් පහසු කිරීම කලා.ඇත්තෙන්ම දැන් වින්ඩෝස් වලට වඩා පහසුවෙන් අපිට ලිනක්ස් සංස්කරණ තුල මෟදුකාංග ස්ථාපනය කරන්න පුලුවන්.තවත් ප්‍රෂ්නෙකට තියෙන්නේ අපේ පරණ වින්ඩෝස් වල රන් කරපු අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයාර්ස් අහිමි වීම.ඉතින් ලිනක්ස් තුලම පහසුවෙන් එකවර වින්ඩෝස් දාවනය කරන්න හැකිනම් ඒ ප්රෂ්නෙත් විසදෙනවා නේද? [/SIZE][CENTER][SIZE=4]මුලින්ම අපි මේ සදහා ලිනක්ස් සංස්කරණයක් වන උබුන්ටු පරිගනකයේ ස්ථීර මෙහෙයුම් පද්දතිය ලෙස ස්තාපනය කරගන්න සිදුවෙනවා.ඉන්පසු එහි සොෆ්ට්වෙයාර් සෙන්ටර් වෙත ගොස් සර්ච් බොක්ස් එකේ VirtualBox [/SIZE] [SIZE=4]ලෙස ටයිප් කරන්න.එවිට ලැබෙන VirtualBox OSE එක සිලෙක්ට් කොට දකුණු පස ඇති ඉන්ස්ටෝල් බට්න් එක ක්ලික් කොට මුරපදය ලබා දී ඉන්ස්ටෝල් කරගන්න. [IMG]http://www5.picturepush.com/photo/a/7346123/640/7346123.png[/IMG] [/SIZE] [SIZE=4]අනතුරුව Application මෙනුවේ Accessories වල VirtualBox OSE ක්ලික් කරන්න. [IMG]http://www5.picturepush.com/photo/a/7346133/640/7346133.png[/IMG] [IMG]http://www1.picturepush.com/photo/a/7346139/640/7346139.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙහි New අයිකනය සිලෙක්ට් කරන්න [/SIZE] [SIZE=4]Next කරන්න [IMG]http://www5.picturepush.com/photo/a/7346148/640/7346148.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Name වලට ඔබට කැමති නමක් ලබා දෙන්න [/SIZE] [SIZE=4]ඕඑස් ටයිප් යටතේ operating system වලට මයික්‍රොසොෆ්ට් වින්ඩොස් තෝරා දෙන්න.එහි version වලට වින්ඩෝස් එක්ස්පී දෙන්න.Next කරන්න(operating system යටතේ තවත් මෙහෙයුම් පද්ධති [/SIZE] [SIZE=4]ගනනාවක් ලබා දී ඇති බව ඔබට දැකගත හැකියි.ඒ සියලුම මෙහෙයුම් පද්දති මෙම මෟදුකාංගය යොදාගනෙ වර්ටිකල් රන් කල හැකියි.) [IMG]http://www2.picturepush.com/photo/a/7346160/640/7346160.png[/IMG] [/SIZE] [SIZE=4]මෙහිදී ඔබට ලබා දෙන්නේ වර්ටිකල් ඕඑස් එකට ලබාදීමට බලාපොරොත්තු වන රැම් එකෙහි ප්‍රමාණයයි.සාමාන්‍යයෙන් 1GB පමණ ලබා දීම ප්‍රමාණවත් වේ.ඉන්පසු Next කරන්න. [IMG]http://www4.picturepush.com/photo/a/7346167/640/7346167.png[/IMG] [/SIZE] [SIZE=4]බූට් හාර්ඩ් ඩිස්ක් යටතේ create new hard disk සිලෙක්ට් කොට නෙක්ස්ට් කරන්න. [IMG]http://www1.picturepush.com/photo/a/7346179/640/7346179.png[/IMG] [/SIZE] [SIZE=4]Next කරන්න. [IMG]http://www2.picturepush.com/photo/a/7346190/640/7346190.png[/IMG] [/SIZE] [SIZE=4]hard disk type යටතේ dynamically expanding storage සිලෙක්ට් කොට Next කරන්න. [IMG]http://www2.picturepush.com/photo/a/7346195/640/7346195.png[/IMG] [/SIZE] [SIZE=4]size යටතේ 25 GB ලබා දී Next කරන්න. [IMG]http://www2.picturepush.com/photo/a/7346205/640/7346205.png[/IMG] [/SIZE] [SIZE=4]finish කරන්න. [/SIZE] [IMG]http://www2.picturepush.com/photo/a/7346220/640/7346220.png[/IMG] [IMG]http://www2.picturepush.com/photo/a/7346235/640/7346235.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom