Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔබට මෙවැනි අලුත් වර්ටිකල් එකක් ක්‍රියේට් වී ඇති බව පෙනේවි.ඔබ ලග ඇති වින්ඩෝස් එක්ස්පී බූටබල් සීඩී එක සීඩී රොම් එකට ඇතුල් කරගන්න.start බට්න් එක ක්ලික් කරන්න.

Next කරන්න.

මීඩියා ස්ටෝරේජ් එක සීඩී රොම් දෙන්න

finish කරන්න.

දැන් ඔබට සුපුරුදු පරිදි වින්ඩෝස් එක්ස්පී ඉන්ස්ටෝල් කරගත හැකියි.ඉන්ස්ටෝල් වන කුඩා වින්ඩෝව තුලට මවුස් පොයින්ටරය රැගෙන යාමට එහි ඇතුලත ක්ලික් කල යුතුය.එයින් නැවත උබුන්ටු ඩෙස්ක් ටොප් එකට පැමිනීමට

දකුණු පස ctrl යතුර එබිය යුතුය.

ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු එක්ස්පී සුපුරුදු ඩෙස්ක්ටොප් එක ලැබෙනු ඇත.

මෙම වින්ඩොවේ devices මෙනුවේ install guest additions ක්ලික් කරන්න.එවිට .iso ෆයලි එකක් ඩවුන්ලෝඩ් කිරීමට විමසයි.එය ලබා දෙන්න.මේ අවස්ථාව වන විට ඔබගේ පරිගණකය

අනිවාර්යෙන් අන්තර්ජාලය හා සම්භන්ද වී තිබිය යුතුය.

මෙය ඉන්ස්ටෝල් කල පසු එය වින්ඩෝස් එක්ස්පී වල ඔටෝරන් වෙයි.එහිද මෙම guest additions ඉන්ස්ටෝල් කරගන්න.ඒ සදහා ටික කාලයක් ගත වීමට පුලුවන.ඉන්පසු මවුසය කුඩා වින්ඩෝවට ගෙන යන විට

ඉබේම ගන්නා අතර ආපසු ඒමද ඉබේම සිදු වේ.

guest additions ඉන්ස්ටෝල් කල පසුව machine මෙනුවේ enter full screen mode සිලෙක්ට් කිරීමෙන් full screen කර ගත හැකිය.

ටාස්ක් බාර් එකට පහලින් ක්ලෝස් වලට ලගින් ඇති කුඩා අයිකනය ක්ලික් කිරීමෙන් ආපසු නෝර්මල් මොඩ් එකට ආ හැක.ෂට් ඩවුන් කිරීමේදී සුපුරුදු ලෙසට ශට් ඩවුන් කල හැක.නමුත් එහිදී මුලු පරිගනකයම ශට් ඩවුන් නොවේ.

ඒ සදහා උබුන්ටු ශට් ඩවුන් කල යුතුය.නැවත ආරම්භ කිරීමට VirtualBox OSE වල ස්ටාර්ට් ක්ලික් කරන්න.

[QUOTE="sudu pusa, post: 11853572, member: 312489"] [CENTER][SIZE=4]දැන් ඔබට මෙවැනි අලුත් වර්ටිකල් එකක් ක්‍රියේට් වී ඇති බව පෙනේවි.ඔබ ලග ඇති වින්ඩෝස් එක්ස්පී බූටබල් සීඩී එක සීඩී රොම් එකට ඇතුල් කරගන්න.start බට්න් එක ක්ලික් කරන්න. [IMG]http://www5.picturepush.com/photo/a/7346258/640/7346258.png[/IMG] [/SIZE] [SIZE=4]Next කරන්න. [IMG]http://www4.picturepush.com/photo/a/7346277/640/7346277.png[/IMG] [/SIZE] [SIZE=4]මීඩියා ස්ටෝරේජ් එක සීඩී රොම් දෙන්න [IMG]http://www5.picturepush.com/photo/a/7346298/640/7346298.png[/IMG] [/SIZE] [SIZE=4]finish කරන්න. [IMG]http://www5.picturepush.com/photo/a/7346333/640/7346333.png[/IMG] [/SIZE] [SIZE=4]දැන් ඔබට සුපුරුදු පරිදි වින්ඩෝස් එක්ස්පී ඉන්ස්ටෝල් කරගත හැකියි.ඉන්ස්ටෝල් වන කුඩා වින්ඩෝව තුලට මවුස් පොයින්ටරය රැගෙන යාමට එහි ඇතුලත ක්ලික් කල යුතුය.එයින් නැවත උබුන්ටු ඩෙස්ක් ටොප් එකට පැමිනීමට [/SIZE] [SIZE=4]දකුණු පස ctrl යතුර එබිය යුතුය. [IMG]http://www4.picturepush.com/photo/a/7346342/640/7346342.png[/IMG] [/SIZE] [SIZE=4]ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු එක්ස්පී සුපුරුදු ඩෙස්ක්ටොප් එක ලැබෙනු ඇත. [IMG]http://www2.picturepush.com/photo/a/7346385/640/7346385.png[/IMG] [/SIZE] [SIZE=4]මෙම වින්ඩොවේ devices මෙනුවේ install guest additions ක්ලික් කරන්න.එවිට .iso ෆයලි එකක් ඩවුන්ලෝඩ් කිරීමට විමසයි.එය ලබා දෙන්න.මේ අවස්ථාව වන විට ඔබගේ පරිගණකය [/SIZE] [SIZE=4]අනිවාර්යෙන් අන්තර්ජාලය හා සම්භන්ද වී තිබිය යුතුය. [IMG]http://www3.picturepush.com/photo/a/7346406/640/7346406.png[/IMG] [/SIZE] [SIZE=4]මෙය ඉන්ස්ටෝල් කල පසු එය වින්ඩෝස් එක්ස්පී වල ඔටෝරන් වෙයි.එහිද මෙම guest additions ඉන්ස්ටෝල් කරගන්න.ඒ සදහා ටික කාලයක් ගත වීමට පුලුවන.ඉන්පසු මවුසය කුඩා වින්ඩෝවට ගෙන යන විට [/SIZE] [SIZE=4]ඉබේම ගන්නා අතර ආපසු ඒමද ඉබේම සිදු වේ. [/SIZE] [SIZE=4]guest additions ඉන්ස්ටෝල් කල පසුව machine මෙනුවේ enter full screen mode සිලෙක්ට් කිරීමෙන් full screen කර ගත හැකිය. [IMG]http://www2.picturepush.com/photo/a/7346410/640/7346410.png[/IMG] [IMG]http://www5.picturepush.com/photo/a/7346453/640/7346453.png[/IMG] [/SIZE] [SIZE=4]ටාස්ක් බාර් එකට පහලින් ක්ලෝස් වලට ලගින් ඇති කුඩා අයිකනය ක්ලික් කිරීමෙන් ආපසු නෝර්මල් මොඩ් එකට ආ හැක.ෂට් ඩවුන් කිරීමේදී සුපුරුදු ලෙසට ශට් ඩවුන් කල හැක.නමුත් එහිදී මුලු පරිගනකයම ශට් ඩවුන් නොවේ. [/SIZE] [SIZE=4]ඒ සදහා උබුන්ටු ශට් ඩවුන් කල යුතුය.නැවත ආරම්භ කිරීමට VirtualBox OSE වල ස්ටාර්ට් ක්ලික් කරන්න. [/SIZE][RIGHT][SIZE=4][IMG]http://www1.picturepush.com/photo/a/6921879/img/6921879.gif[/IMG][/SIZE] [/RIGHT] [RIGHT][IMG]http://www5.picturepush.com/photo/a/6921883/img/6921883.gif[/IMG] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom