Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Tsū SCAM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tsū - ඇත්තක්ද බොරුවක්ද?

මේ දිනවල ට්සු නමැති සමාජ මාල වෙබ් අඩවියක් ඉතා ශීඝ්‍රෙයන් ජනප්‍රිය වෙමින් පවතී.. මොවුන් ප්‍රධාන වශයෙන්ම පවසන්නේ ඔවුන්ගේ ආදායමෙන් 90%ක්ම සාමාජිකයින් හට ලබා දෙන බවයි.. නමුත් මෙය සත්‍ය වශයෙන්ම මේ ලෙස ක්‍රියා කරාවිද යන්න පිළිබඳව කෙරෙන විමසුමකි මේ..

“ඉක්මණින් පොහොසත් වීම“ සංකල්පය පදනම් කරගනිමින් ට්සු නිර්මාණය වී ඇත. ඔබගේ නෑදෑ හිතමිතුරන්ට ආරාධනා කිරීමෙන් ඔවුන් මෙහි කොටස්කරුවන් කරගැනීමට ඔබට හැකිය. එමෙන්ම ෆේස්බුක්හි ශෙයා කරන ලද පින්තූර හෝ ස්ටේටස් මෙහි නැවත පළ කිරීමට හැකිය.. ඔවුන් පවසන්නේ මෙලෙස ඔබ ලයික් - කමෙන්ට් - ශෙයා වැනි ක්‍රියාකාරකම් සඳහා ගෙවීමක් සිදු කරන බවකි. මේ ආකාරයේ මොඩලයන් මීට පෙර ඕනෑ තරම් හඳුන්වා දුන් අවස්ථා එමටය. උදාහරණ වශයෙන් - වෙබ්සයිට් නැරඹීමට ගෙවීම, ටූල්බාර් භාවිතා කිරීම, සර්වේ සම්පූර්ණ කිරීම, ඊමේල් කියවීමට ගෙවීම, සර්ච් කිරීමට ගෙවීම.. මේ සියල්ල ඉහත සඳහන් ට්සු හි සමාන මොඩලයන් වේ. නමුත් ප්‍රධානම කරුණ වන්නේ මේ වන විටත් එවැනි ආයතන/ වෙබ් අඩවි බොහෝමයක් බිඳ වැටීමකට ලක්වී ඇති බවයි..

මේ සම්බන්ධව සරළව මෙසේ හඳුන්වා දීමට කැමැත්තෙමි.

1. මේ වන විටත් ට්සු හි ලයික්, ශෙයා කිරීම අරමුණු කරගත් ග්රූප් නිර්මාණය වී තිබීම. මේ සියල්ලන්ගෙම අරමුණ වන්නේ මුදල් ඉපයීම පමණි.. එසේ නොමැතිව වැදගත් වටිනා අන්තර්ගතයන් එක් කිරීමට කිසිදු අරමුණක් ඔවුන්ට නැත. ඒ නිසා ස්පෑම් වීම හැරුණු විට වෙනත් වැදගත් කිසිවක් මෙම වෙබ් අඩවිය තුළ සිදු නොවේ.

2. පිරමීඩ ක්‍රමය - මෙහි ඔබට ලියාපදිංචි විය හැක්කේ මිතුරෙකුගේ ආරාධනය මත පමණි. එසේ නම් මෙය එක්තරා ආකාරයකින් පිරමීඩයක් සාදමින් පවතියි.. ඔබ හඳුන්වා දුන් මිතුරා ඉපයීමේදී ඔබටත් වාසි අත්වෙන නිසා ඔබ මිතුරන්ට ආරාධනා කරයි.. නමුත් ඕනෑම මූල්‍ය පිරමීඩයක් කිසියම් කාලයක් ගත වූ විට ඉබේම බිඳ වැටෙන බව දන්නෝ දනිති. එනම් සාමාජිකයින්ට කොකා පෙන්වා පිරමීඩයේ ඉහළින් වැජඹෙන්නන් මුදල් රැගෙන පළා යාමයි. සැ.යු. ලංකාව තුළ පිරමීඩ වලට සම්බන්ධ වීම, යොදවා ගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි.

3. ඔවුන්ගේ නීති රීති වල මෙවන් කරුණක් සඳහන් වෙනවාලු.. ඔබ මෙය පරීක්ෂා කර බලන්න.. “As such, you will receive periodic deposits in your Tsū bank account, which are directly related to your usage of the Service.” එනම් ඔබට ඔබගේ දේශීය බැංකු ගිණුමට හෝ පේපැල් වැනි ගිණුමකට මුදල් ලබා ගත නොහැකිය. ඔවුන්ගේ FAQ අනුව $100ක් ඉපයීමෙන් පසු මුදල් ලබා ගත හැකිය. එමෙන්ම එය ලබා දීමට මාසයක කාලයක් සිටිය යුතුයි.

3.මෙතෙක් ඔවුන්ට තමන්ගේ වෙබ් ලිපිනය සඳහා SSL ( https://) නොමැත. එබැවින් හැකර් වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක්ද නැතුවා නොවේ. එමෙන්ම ඔබ එහි මුදල් ගනුදෙනු කරන්නේ නම් ඔබට සිදුවන්නේ https නොමැති අනාරක්ෂිත වටපිටාවක එය සිදු කිරීමටයි.. ඔබ මදක් විශ්වාසවන්ත මූල්‍ය හුවමාරු අඩවි වන පේපැල්, ඊබේ, ඇමේසන්, ගූගල්, ෆේස්බුක් වැනි එදිනෙදා භාවිතා වන මුදල් හුවමාරු වන වෙබ් අඩවි වල ආරක්ෂාව සඳහා https යොදා ඇත. එම සහතිකය ලබා ගැනීමට $100 ක් වත් වියදම් යන්නෙ නැහැ.. නමුත් තවමත් ඔවුන් තමන්ගේ අඩවිය මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් යටතේ පවතිද්දිත් මුදල් ලබා දෙනවාලු.. එක්කෝ $50-100 ක් වියදම් කරන්න තරම්වත් දැනට ඔවුන්ට නොහැකිද?

4. 10% ක ලාභයක් ගන්න ආයතනයක් - මෙවැනි වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට විශේෂයෙන්ම හොස්ටිං සර්වර් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.. 10% ක ලාභයකින් සේවක පඩි නඩි ගෙවාගෙන මෙවැනි අඩවියක් පවත්වාගෙන යන්නේ කෙලෙසකදැයි මට නම් සිතාගැනීමටවත් නොහැකියි.

5. ෆේස්බුක් හි අපගේ ගිණුමක් අප විසින්ම ඩිලීට් කළ හැකි වුවද ට්සු හි එලෙස සිදු කිරීමට අවස්ථාවක් නොමැත. එමඟින් ඔවුන් තම සාමාජිකයින් හට පෙන්වන්නට උත්සාහ කරන්නේ “අප දිගටම වර්ධනය වන්නෙමු. අප හැර යන පිරිස ඉතා අවමය“ යන්න ඉස්මතු කිරීමට විය හැකිය.

6. “You can deactivate your Tsū account by logging into the Service and completing the form available here. If we terminate your access to the Service or you use the form detailed above to deactivate your account, your photos, comments, likes, friendships, followers, digital or real assets held by Evacuation Complete and all other data will no longer be accessible through your account (e.g., users will not be able to navigate to your username and view your photos), but those materials and data may persist and appear within the Service (e.g. if your Content has been reshared by others).”

7. ගූගල් වැනි ආයතන ඉතා විශාල වියදමක් දරා කොපි කිරීමෙන් කිසියම් දෙයක් අන්තර්ජාලයේ මුදා හැරීම පිළිබඳ පරීක්ෂාවෙන් පසු වේ.. උදාහරණයක් ලෙස විශේෂයෙන්ම යූබටයෙහි ඔබට වෙනත් අයකු නිර්මාණය කළ වීඩියෝවක් නැවත පළ කළ නොහැක. නමුත් මෙම අඩවියෙහි එවැනි තාක්ෂණයක් නොමැති බැවින් මුදල් ලබා ගැනීමේ අරමුණින් දිගින් දිගටම කොපි කරන ලද අන්තර්ගතයන් එක් කිරීම නිසා ඒවායේ හිමිකරුවන් වෙතින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද අවදානමක් ඇත. හැබැයි ඔවුන් සඳහන් කර තිබෙනවා කිසියම් කෙනෙක් තමන්ගේ නිර්මාණය කොපි කරන ලද බව පැවසුවොත් එය ඉවත් කිරීමට කටයුතු යොදන බවට.. නමුත් අපේ උදවිය කොපි කරන හැටියට ඒව ඉවත් කරන්න වෙනම කණ්ඩායමක් සේවයට යොදවන්න වේවි. .එතකොට ඔවුන්ගෙ 10% කොහොමත් මදි වේවි එයාලව නඩත්තු කරගන්න..

8. ෆේස්බුක් යනු අප සිතුවාට නොමිලේ අපිට චැට් කරන්නට දෙනවාය කියා ඔබ දැක තිබෙනවාද දකුණු පස විවිධ දැන්වීම් පළ වෙනවා.. ඒවායින් තමා ෆේස්බුක් පවත්වාගෙන යන්නෙ. ඔවුන් ඔවුන්ටම ආවේණික ඇඩ්වටයිසින් නෙට්වර්ක් එකක් පවත්වාගෙන යනවා.. වෙනත් කාගෙ වත් ආයතනයක් මත වත් යැපෙන්නෙ නැහැ.. නමුත් මම ස්ක්‍රීන්ෂොට් එකක දැක්ක විදිහට ට්සු විසින් ගූගල් ඇඩ්සෙන්ස් පාවිච්චි කරනවා.. හි හි..

9. ෆේස්බුක් වල කිසියම් ආයතනයක් දැන්වීමක් පළ කරන්නේ එය target audience වෙත ඉදිරිපත් කිරීමේ අරමුණින්. එනම් තාක්ෂණයට සම්බන්ධ අඩවියක් පිළිබඳ දැන්වීම් නරඹන්නේ එයට කැමති පිරිසක්.. එසේ නොමැතිව අදාල ආයතනය කැමති නැහැ විලාසිතා වලට කැමති කණ්ඩායමක් තමන්ගෙ දැන්වීම් නරඹනවාට. නමුත් ට්සු හි දැන්වීම් නරඹන්නෙ මුදල් සෙවීම අරමුණු කරගත්ත පිරිසක්.. ඉතින් එවැනි ඇඩ් දාන ආයතන හිමිකරුවො කැමති නැහැ එවැනි ආකාරයේ දැන්වීම් ප්‍රචාරයක් සඳහා. ඉතින් ටික කාලෙකට පස්සේ ට්සු වලට දැන්වීම් දාන්න අයත් අඩු වෙලා යන්න අවදානමත් තියෙනව..

10. මම ෆේස්බුක් එකේ මිතුරන් ශෙයා කරන ලද ට්සු සම්බන්ධ ස්ටේටස් වලට අනුව ඔවුන්ට $ මිලියන ගාණක විශාල තැන්පත් අරමුදලක් තියෙනවාලු. (හැබෑටම කවුද ඕක දැකල තියෙන්නෙ) කොහොමද අපි තහවුරු කරගන්නෙ ඇත්තටම මෙයාලට ඒ වගේ ෆන්ඩ් එකක් තියෙනව කියල.. ඇත්තටම එහෙම ෆන්ඩ් එකක් තියෙනවනම් එයාල මේ සයිට් එක පටන් ගන්න කලින් $ මිලියන ගාණක් හොයාගන්න තරම් මොනාද කරපු දේවල්? මදක් මේ ගැනත් සිතා බලන්න.. මේ යන විදිහට ගියොත් ඉක්මණින්ම මේකට යූසර්ස්ල මිලියනයක් එකතු වුනොත් සහ ඔවුන් සියලු දෙනා දිනකට $1 බැගින් ඉපයූවොත් ඔවුන් හට එම $ මිලියනය ලබා දීමට තරම් වත්කම් ඇති බවට තහවුරු කරන්නේ කවුද? කවදා හෝ මේ වගේ තත්ත්වයක් ආවම ඔවුන්ට සයිට් එක වහල හෙමින් මාරු වෙන්නම සිද්ධ වෙනවා.. එතකොට ඔයාලගෙ එකවුන්ට් වල ගන්න බැරුව ඉතිරි වෙලා $10 ගාණෙ තිබ්බත් එයාල එකවුන්ට් වහගෙන යද්දි නිකන්ම එයාලට (සාමාජිකයින් මිලියනයක් හිටියොත්) $ මිලියන 10ක් ලැබිල.. ඔය අතරේ $ 100 ට ආසන්න එකවුන්ට් තිබුණොත් එහෙම ආසන්න වශයෙන් $ මිලියන 75ක් වත් ඔවුන්ට වංචා කරන්න පුළුවන් වෙනවා..

මා සිතන්නේ ට්සු යන්න ස්කෑම් සයිට් එකක් බවය.. එබැවින් ඔබගේම වෙබ්/ බ්ලොග් අඩවියක් නිපදවා එය තුළ ස්පෑම් කිරීම මඟින් ඔබට කිසියම් මුදලක් උපයා ගැනීම වඩා සුදුසු බව මගේ හැඟීමයි.. එමෙන්ම මිතුරන් හඳනා ගැනීම වැනි විනෝද කටයුතු සඳහා භාවිතා කරනවා විනා මුදල් ඉපයීම ප්‍රධාන අරමුණ කරගතහොත් ඔබට කෙදිනකහෝ පසු තැවීමට සිදු වනු ඇත.. එබැවින් දෙන දෙයක් ගන්න උත්සාහ කරන එක ඔබේ මනාපය.. නමුත් මෙය සල්ලි උල්පතක් ලෙස සිතා කටයුතු නොකරන ලෙසයි මගේ ඉල්ලීම..

mama Liyapu ekak nemei, FB ken issuwe.

[QUOTE="Thor2014, post: 17305217, member: 495096"] [SIZE="4"][B]Tsū - ඇත්තක්ද බොරුවක්ද? මේ දිනවල ට්සු නමැති සමාජ මාල වෙබ් අඩවියක් ඉතා ශීඝ්‍රෙයන් ජනප්‍රිය වෙමින් පවතී.. මොවුන් ප්‍රධාන වශයෙන්ම පවසන්නේ ඔවුන්ගේ ආදායමෙන් 90%ක්ම සාමාජිකයින් හට ලබා දෙන බවයි.. නමුත් මෙය සත්‍ය වශයෙන්ම මේ ලෙස ක්‍රියා කරාවිද යන්න පිළිබඳව කෙරෙන විමසුමකි මේ.. “ඉක්මණින් පොහොසත් වීම“ සංකල්පය පදනම් කරගනිමින් ට්සු නිර්මාණය වී ඇත. ඔබගේ නෑදෑ හිතමිතුරන්ට ආරාධනා කිරීමෙන් ඔවුන් මෙහි කොටස්කරුවන් කරගැනීමට ඔබට හැකිය. එමෙන්ම ෆේස්බුක්හි ශෙයා කරන ලද පින්තූර හෝ ස්ටේටස් මෙහි නැවත පළ කිරීමට හැකිය.. ඔවුන් පවසන්නේ මෙලෙස ඔබ ලයික් - කමෙන්ට් - ශෙයා වැනි ක්‍රියාකාරකම් සඳහා ගෙවීමක් සිදු කරන බවකි. මේ ආකාරයේ මොඩලයන් මීට පෙර ඕනෑ තරම් හඳුන්වා දුන් අවස්ථා එමටය. උදාහරණ වශයෙන් - වෙබ්සයිට් නැරඹීමට ගෙවීම, ටූල්බාර් භාවිතා කිරීම, සර්වේ සම්පූර්ණ කිරීම, ඊමේල් කියවීමට ගෙවීම, සර්ච් කිරීමට ගෙවීම.. මේ සියල්ල ඉහත සඳහන් ට්සු හි සමාන මොඩලයන් වේ. නමුත් ප්‍රධානම කරුණ වන්නේ මේ වන විටත් එවැනි ආයතන/ වෙබ් අඩවි බොහෝමයක් බිඳ වැටීමකට ලක්වී ඇති බවයි.. මේ සම්බන්ධව සරළව මෙසේ හඳුන්වා දීමට කැමැත්තෙමි. 1. මේ වන විටත් ට්සු හි ලයික්, ශෙයා කිරීම අරමුණු කරගත් ග්රූප් නිර්මාණය වී තිබීම. මේ සියල්ලන්ගෙම අරමුණ වන්නේ මුදල් ඉපයීම පමණි.. එසේ නොමැතිව වැදගත් වටිනා අන්තර්ගතයන් එක් කිරීමට කිසිදු අරමුණක් ඔවුන්ට නැත. ඒ නිසා ස්පෑම් වීම හැරුණු විට වෙනත් වැදගත් කිසිවක් මෙම වෙබ් අඩවිය තුළ සිදු නොවේ. 2. පිරමීඩ ක්‍රමය - මෙහි ඔබට ලියාපදිංචි විය හැක්කේ මිතුරෙකුගේ ආරාධනය මත පමණි. එසේ නම් මෙය එක්තරා ආකාරයකින් පිරමීඩයක් සාදමින් පවතියි.. ඔබ හඳුන්වා දුන් මිතුරා ඉපයීමේදී ඔබටත් වාසි අත්වෙන නිසා ඔබ මිතුරන්ට ආරාධනා කරයි.. නමුත් ඕනෑම මූල්‍ය පිරමීඩයක් කිසියම් කාලයක් ගත වූ විට ඉබේම බිඳ වැටෙන බව දන්නෝ දනිති. එනම් සාමාජිකයින්ට කොකා පෙන්වා පිරමීඩයේ ඉහළින් වැජඹෙන්නන් මුදල් රැගෙන පළා යාමයි. සැ.යු. ලංකාව තුළ පිරමීඩ වලට සම්බන්ධ වීම, යොදවා ගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. 3. ඔවුන්ගේ නීති රීති වල මෙවන් කරුණක් සඳහන් වෙනවාලු.. ඔබ මෙය පරීක්ෂා කර බලන්න.. “As such, you will receive periodic deposits in your Tsū bank account, which are directly related to your usage of the Service.” එනම් ඔබට ඔබගේ දේශීය බැංකු ගිණුමට හෝ පේපැල් වැනි ගිණුමකට මුදල් ලබා ගත නොහැකිය. ඔවුන්ගේ FAQ අනුව $100ක් ඉපයීමෙන් පසු මුදල් ලබා ගත හැකිය. එමෙන්ම එය ලබා දීමට මාසයක කාලයක් සිටිය යුතුයි. 3.මෙතෙක් ඔවුන්ට තමන්ගේ වෙබ් ලිපිනය සඳහා SSL ( [url]https://)[/url] නොමැත. එබැවින් හැකර් වරුන්ගේ ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක්ද නැතුවා නොවේ. එමෙන්ම ඔබ එහි මුදල් ගනුදෙනු කරන්නේ නම් ඔබට සිදුවන්නේ https නොමැති අනාරක්ෂිත වටපිටාවක එය සිදු කිරීමටයි.. ඔබ මදක් විශ්වාසවන්ත මූල්‍ය හුවමාරු අඩවි වන පේපැල්, ඊබේ, ඇමේසන්, ගූගල්, ෆේස්බුක් වැනි එදිනෙදා භාවිතා වන මුදල් හුවමාරු වන වෙබ් අඩවි වල ආරක්ෂාව සඳහා https යොදා ඇත. එම සහතිකය ලබා ගැනීමට $100 ක් වත් වියදම් යන්නෙ නැහැ.. නමුත් තවමත් ඔවුන් තමන්ගේ අඩවිය මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් යටතේ පවතිද්දිත් මුදල් ලබා දෙනවාලු.. එක්කෝ $50-100 ක් වියදම් කරන්න තරම්වත් දැනට ඔවුන්ට නොහැකිද? 4. 10% ක ලාභයක් ගන්න ආයතනයක් - මෙවැනි වෙබ් අඩවියක් පවත්වාගෙන යාමට විශේෂයෙන්ම හොස්ටිං සර්වර් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.. 10% ක ලාභයකින් සේවක පඩි නඩි ගෙවාගෙන මෙවැනි අඩවියක් පවත්වාගෙන යන්නේ කෙලෙසකදැයි මට නම් සිතාගැනීමටවත් නොහැකියි. 5. ෆේස්බුක් හි අපගේ ගිණුමක් අප විසින්ම ඩිලීට් කළ හැකි වුවද ට්සු හි එලෙස සිදු කිරීමට අවස්ථාවක් නොමැත. එමඟින් ඔවුන් තම සාමාජිකයින් හට පෙන්වන්නට උත්සාහ කරන්නේ “අප දිගටම වර්ධනය වන්නෙමු. අප හැර යන පිරිස ඉතා අවමය“ යන්න ඉස්මතු කිරීමට විය හැකිය. 6. “You can deactivate your Tsū account by logging into the Service and completing the form available here. If we terminate your access to the Service or you use the form detailed above to deactivate your account, your photos, comments, likes, friendships, followers, digital or real assets held by Evacuation Complete and all other data will no longer be accessible through your account (e.g., users will not be able to navigate to your username and view your photos), but those materials and data may persist and appear within the Service (e.g. if your Content has been reshared by others).” 7. ගූගල් වැනි ආයතන ඉතා විශාල වියදමක් දරා කොපි කිරීමෙන් කිසියම් දෙයක් අන්තර්ජාලයේ මුදා හැරීම පිළිබඳ පරීක්ෂාවෙන් පසු වේ.. උදාහරණයක් ලෙස විශේෂයෙන්ම යූබටයෙහි ඔබට වෙනත් අයකු නිර්මාණය කළ වීඩියෝවක් නැවත පළ කළ නොහැක. නමුත් මෙම අඩවියෙහි එවැනි තාක්ෂණයක් නොමැති බැවින් මුදල් ලබා ගැනීමේ අරමුණින් දිගින් දිගටම කොපි කරන ලද අන්තර්ගතයන් එක් කිරීම නිසා ඒවායේ හිමිකරුවන් වෙතින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද අවදානමක් ඇත. හැබැයි ඔවුන් සඳහන් කර තිබෙනවා කිසියම් කෙනෙක් තමන්ගේ නිර්මාණය කොපි කරන ලද බව පැවසුවොත් එය ඉවත් කිරීමට කටයුතු යොදන බවට.. නමුත් අපේ උදවිය කොපි කරන හැටියට ඒව ඉවත් කරන්න වෙනම කණ්ඩායමක් සේවයට යොදවන්න වේවි. .එතකොට ඔවුන්ගෙ 10% කොහොමත් මදි වේවි එයාලව නඩත්තු කරගන්න.. 8. ෆේස්බුක් යනු අප සිතුවාට නොමිලේ අපිට චැට් කරන්නට දෙනවාය කියා ඔබ දැක තිබෙනවාද දකුණු පස විවිධ දැන්වීම් පළ වෙනවා.. ඒවායින් තමා ෆේස්බුක් පවත්වාගෙන යන්නෙ. ඔවුන් ඔවුන්ටම ආවේණික ඇඩ්වටයිසින් නෙට්වර්ක් එකක් පවත්වාගෙන යනවා.. වෙනත් කාගෙ වත් ආයතනයක් මත වත් යැපෙන්නෙ නැහැ.. නමුත් මම ස්ක්‍රීන්ෂොට් එකක දැක්ක විදිහට ට්සු විසින් ගූගල් ඇඩ්සෙන්ස් පාවිච්චි කරනවා.. හි හි.. 9. ෆේස්බුක් වල කිසියම් ආයතනයක් දැන්වීමක් පළ කරන්නේ එය target audience වෙත ඉදිරිපත් කිරීමේ අරමුණින්. එනම් තාක්ෂණයට සම්බන්ධ අඩවියක් පිළිබඳ දැන්වීම් නරඹන්නේ එයට කැමති පිරිසක්.. එසේ නොමැතිව අදාල ආයතනය කැමති නැහැ විලාසිතා වලට කැමති කණ්ඩායමක් තමන්ගෙ දැන්වීම් නරඹනවාට. නමුත් ට්සු හි දැන්වීම් නරඹන්නෙ මුදල් සෙවීම අරමුණු කරගත්ත පිරිසක්.. ඉතින් එවැනි ඇඩ් දාන ආයතන හිමිකරුවො කැමති නැහැ එවැනි ආකාරයේ දැන්වීම් ප්‍රචාරයක් සඳහා. ඉතින් ටික කාලෙකට පස්සේ ට්සු වලට දැන්වීම් දාන්න අයත් අඩු වෙලා යන්න අවදානමත් තියෙනව.. 10. මම ෆේස්බුක් එකේ මිතුරන් ශෙයා කරන ලද ට්සු සම්බන්ධ ස්ටේටස් වලට අනුව ඔවුන්ට $ මිලියන ගාණක විශාල තැන්පත් අරමුදලක් තියෙනවාලු. (හැබෑටම කවුද ඕක දැකල තියෙන්නෙ) කොහොමද අපි තහවුරු කරගන්නෙ ඇත්තටම මෙයාලට ඒ වගේ ෆන්ඩ් එකක් තියෙනව කියල.. ඇත්තටම එහෙම ෆන්ඩ් එකක් තියෙනවනම් එයාල මේ සයිට් එක පටන් ගන්න කලින් $ මිලියන ගාණක් හොයාගන්න තරම් මොනාද කරපු දේවල්? මදක් මේ ගැනත් සිතා බලන්න.. මේ යන විදිහට ගියොත් ඉක්මණින්ම මේකට යූසර්ස්ල මිලියනයක් එකතු වුනොත් සහ ඔවුන් සියලු දෙනා දිනකට $1 බැගින් ඉපයූවොත් ඔවුන් හට එම $ මිලියනය ලබා දීමට තරම් වත්කම් ඇති බවට තහවුරු කරන්නේ කවුද? කවදා හෝ මේ වගේ තත්ත්වයක් ආවම ඔවුන්ට සයිට් එක වහල හෙමින් මාරු වෙන්නම සිද්ධ වෙනවා.. එතකොට ඔයාලගෙ එකවුන්ට් වල ගන්න බැරුව ඉතිරි වෙලා $10 ගාණෙ තිබ්බත් එයාල එකවුන්ට් වහගෙන යද්දි නිකන්ම එයාලට (සාමාජිකයින් මිලියනයක් හිටියොත්) $ මිලියන 10ක් ලැබිල.. ඔය අතරේ $ 100 ට ආසන්න එකවුන්ට් තිබුණොත් එහෙම ආසන්න වශයෙන් $ මිලියන 75ක් වත් ඔවුන්ට වංචා කරන්න පුළුවන් වෙනවා.. මා සිතන්නේ ට්සු යන්න ස්කෑම් සයිට් එකක් බවය.. එබැවින් ඔබගේම වෙබ්/ බ්ලොග් අඩවියක් නිපදවා එය තුළ ස්පෑම් කිරීම මඟින් ඔබට කිසියම් මුදලක් උපයා ගැනීම වඩා සුදුසු බව මගේ හැඟීමයි.. එමෙන්ම මිතුරන් හඳනා ගැනීම වැනි විනෝද කටයුතු සඳහා භාවිතා කරනවා විනා මුදල් ඉපයීම ප්‍රධාන අරමුණ කරගතහොත් ඔබට කෙදිනකහෝ පසු තැවීමට සිදු වනු ඇත.. එබැවින් දෙන දෙයක් ගන්න උත්සාහ කරන එක ඔබේ මනාපය.. නමුත් මෙය සල්ලි උල්පතක් ලෙස සිතා කටයුතු නොකරන ලෙසයි මගේ ඉල්ලීම..[/B][/SIZE] [B][SIZE="3"][SIZE="4"]mama Liyapu ekak nemei, FB ken issuwe.[/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom