Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ghosting කියන්නේ මොකද්ද කියලා උඹලා දන්නවනෙ. දන්නෙ නැති අය ඉන්නවනම් දැනගන්න. කවුරුහරි කෙනෙක් කිසිම හේතුවක් නැතුව උඹත් එක්ක තියන කමිනිකේෂන් සම්පූර්ණයෙන්ම නතරකරලාදාන එකට තමයි ගූස්ටින් කියන්නෙ.

මේ කියන්න යන්නේ Recruitment වලදි නිතර සිද්දවෙන Ghosting ගැන. අනිවාර්යෙන් මේකෙ ඉන්න උඹලගෙන් 90% කට වඩා මේ තත්වෙට මුහුණ දීලා ඇති. හිතපං දැන් උඹ ජොබ් ඉන්ටවිව් එහෙකට යනවා. ඒකෙදි අහන ප්‍රශ්න වලට හොඳට උත්තරත් දෙනවා. හැබැයි ඉන්ටවීව් ඉවරවෙලා සති 2-3 ගිහිල්ලත් ඒ පැත්තෙන් කිසිම උත්තරයක් නෑ. කෝල්, ඊමේල් මොනවත් නෑ. එක්කො ගන්නෙ නැත්තං ගන්නෙ නෑ කියන්න ඕනනෙ.

මේ වෙලාවෙදි සමහරු කරන්නේ follow-up email දාන එක නැත්තන් කෝල් කරලා අහන එක. හැබැයි හැමෝටම එහෙම කරන්න බැහැ. හරිනම් ගන්නවද නැද්ද කියලා තමන්ව ඉන්ටවිව් කරපු ඒ කම්පනි එකෙම්මනෙ කියන්න ඕනෙ. ඉන්ටර්වීව් එක online වුනත් in-person වුනත් අපි ඒ වෙනුවෙන් යම් කාලයක් ඉන්වෙස්ට් කරනවා. Recruitment process එක ඉස්සරහට යන්නෙ නෑ කියලා හැලෙන Candidatesලට කියන්න පොඩි email template එකක් විතරයි එයාලට පාවිච්චි කරන්න තියෙන්නෙ.

කොහොම හරි මේ තත්වෙ නිසා තවත්නම් ජොබ්වලට ඇප්ලයි කරන්නෙ නෑ කියලා හිතෙන තරමටම කලකිරෙන වෙලාවල් තියනවා. මම අද මේ ත්‍රෙඩ් එක පටන්ගන්නෙ එහෙම ඉන්ටවිව් කරලා ඉවරවෙලා ඇප්ලයි කරපු උන්ව ඒවගේ Ghost කරලා දාන කම්පනීස් මොනවද කියල අනිත් අයටත් දැනගන්න. උඹල දන්න ඒවත් දාගෙන යන්න. මේ තියෙන්නෙ මගෙ අත්දැකීම් ටිකක්. මෙතන තියන ඔක්කොම මම තකහනියක් ගිහින් ඇප්ලයි කරපුවා නෙවෙයි. HR එකේ කෙනෙක් LinkedIn එකෙන් මට මැසේජ් දාලා අඬගහපු ඒවත් තියනවා.

LabFriends

Orion City එකේ තියෙන්නෙ. ඕස්ට්‍රේලියාවේ තියෙන John Morris Group එකේ IT department එකලු ලංකාවේ තියෙන්නෙ. in-person ඉන්ටවීව් එකක් තිබුනේ කියන්නම් කියලත් කිව්වා. සතියකට පස්සෙ මම HR එකේ කෙනෙක්ට මැසේජ් එකකුත් දැම්මා. ඒත් සද්දයක් නෑ.

IFS

මේක තියෙන්නෙත් Orion City එකේමයි. වැඩිය කියන්න ඕනිනෑනෙ උඹලා දන්න එකක්නෙ. කොහොමහරි දැනට තුන්සැරයක් මාව Ghost කරලා තියනවා. දෙකක් online එකක් in-person. ආයිත් නම් මම මුන්ගෙ ඒවට ඇප්ලයි කරන්නේ නෑ.

Gallagher

මේකත් Orion City එකේ. Multinational ඉන්සුවරන්ස් කම්පනි එකක්. Online interviews දෙකක් තිබ්බා. දෙවෙනි එකෙන් පස්සෙ assignment එකක් කරලා එවන්න කිව්වා. කරලා යැව්වා එච්චරම තමයි no updates.

Nagarro

මේක තියෙන්නෙ Trace Expert City එකේ. online ඉන්ටවීව් එක කරේ ඉන්දියන් ඩබලක්. ඉන්ටවීව් එකෙන් සතිදෙකකට විතර පස්සෙ survey එකක් නම් එව්වා ඉන්ටවීව් එක හොඳට ගියාද අහලා but no updates.

Virtusa

මේකත් තියෙන්නෙත් Orion City එකේ. මේකත් උඹලා හොඳට දන්න එකක්. මාව ඉන්ටවීව් කරේ online. මුනුත් ඉන්ටවිව් කරනවා විතරයි. ගන්න පුළුවන් තත්වෙ ඉන්න උන්ගැන විතරයි හිතන්නේ හැලෙන උන්ගැන ගානක් නෑ.

JIT Resourcing and Consultancy Services

කොල්ලුපිටියේ තියෙන්නේ. ඉන්ටර්වීව් නොකර කෙලින්ම Assignment එකක් දෙනවා කරලා එවන්න කියලා. එච්චරම තමයි no updates.

WireApps

ඔෆිස් එක කොහෙ තියනවද දන්නෑ හැබැයි online ඉන්ටවිව් කරනවා විතරයි no updates.

Emapta

කොල්ලුපිටියේ තියෙන්නෙ. Client එක්කත් online ඉන්ටවිව් එකක් තිබ්බා හැබැයි no updates.

Amused Group

වැල්ලවත්තෙ තියෙන්නෙ. online ඉන්ටවිව් විතරයි no updates.

Eight25Media

ඉස්සර බම්බලපිටියෙ දැන් ෂැන්ග්‍රිලා එකේලු ඔපිස් තියෙන්නෙ. online ඉන්ටවිව් දෙකක් තිබ්බා ඊට පස්සෙ මීක් නෑ.

තව තියනවා ඉන්බොක්ස් එකේ පල්ලෙහාට දිගට දිගට යන්න ඕනි. දැන් මේ ටික කියවලා මේක දාපු මට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා නිකමට හිතපං ඉන්ටවීව් එකෙන් සෙලෙක්ට් වෙච්ච නැති එකෙක්ට email template එකක් යවන්න උන්ට එක විනාඩියක්වත් යනවද කියලා. මන් කියපුටික තේරුනානම් උඹල දන්න මේවගේ කම්පනිවල නමුත් දාගෙනම යන්න තව කෙනෙක්ට උදව්වක් වෙයි.

[QUOTE="nevermindNevergiveup, post: 29355125, member: 563745"] Ghosting කියන්නේ මොකද්ද කියලා උඹලා දන්නවනෙ. දන්නෙ නැති අය ඉන්නවනම් දැනගන්න. කවුරුහරි කෙනෙක් කිසිම හේතුවක් නැතුව උඹත් එක්ක තියන කමිනිකේෂන් සම්පූර්ණයෙන්ම නතරකරලාදාන එකට තමයි ගූස්ටින් කියන්නෙ. මේ කියන්න යන්නේ Recruitment වලදි නිතර සිද්දවෙන Ghosting ගැන. අනිවාර්යෙන් මේකෙ ඉන්න උඹලගෙන් 90% කට වඩා මේ තත්වෙට මුහුණ දීලා ඇති. හිතපං දැන් උඹ ජොබ් ඉන්ටවිව් එහෙකට යනවා. ඒකෙදි අහන ප්‍රශ්න වලට හොඳට උත්තරත් දෙනවා. හැබැයි ඉන්ටවීව් ඉවරවෙලා සති 2-3 ගිහිල්ලත් ඒ පැත්තෙන් කිසිම උත්තරයක් නෑ. කෝල්, ඊමේල් මොනවත් නෑ. එක්කො ගන්නෙ නැත්තං ගන්නෙ නෑ කියන්න ඕනනෙ. මේ වෙලාවෙදි සමහරු කරන්නේ follow-up email දාන එක නැත්තන් කෝල් කරලා අහන එක. හැබැයි හැමෝටම එහෙම කරන්න බැහැ. හරිනම් ගන්නවද නැද්ද කියලා තමන්ව ඉන්ටවිව් කරපු ඒ කම්පනි එකෙම්මනෙ කියන්න ඕනෙ. ඉන්ටර්වීව් එක online වුනත් in-person වුනත් අපි ඒ වෙනුවෙන් යම් කාලයක් ඉන්වෙස්ට් කරනවා. Recruitment process එක ඉස්සරහට යන්නෙ නෑ කියලා හැලෙන Candidatesලට කියන්න පොඩි email template එකක් විතරයි එයාලට පාවිච්චි කරන්න තියෙන්නෙ. කොහොම හරි මේ තත්වෙ නිසා තවත්නම් ජොබ්වලට ඇප්ලයි කරන්නෙ නෑ කියලා හිතෙන තරමටම කලකිරෙන වෙලාවල් තියනවා. මම අද මේ ත්‍රෙඩ් එක පටන්ගන්නෙ එහෙම ඉන්ටවිව් කරලා ඉවරවෙලා ඇප්ලයි කරපු උන්ව ඒවගේ Ghost කරලා දාන කම්පනීස් මොනවද කියල අනිත් අයටත් දැනගන්න. උඹල දන්න ඒවත් දාගෙන යන්න. මේ තියෙන්නෙ මගෙ අත්දැකීම් ටිකක්. මෙතන තියන ඔක්කොම මම තකහනියක් ගිහින් ඇප්ලයි කරපුවා නෙවෙයි. HR එකේ කෙනෙක් LinkedIn එකෙන් මට මැසේජ් දාලා අඬගහපු ඒවත් තියනවා. [TABLE] [TR] [TD]LabFriends[/TD] [TD]Orion City එකේ තියෙන්නෙ. ඕස්ට්‍රේලියාවේ තියෙන John Morris Group එකේ IT department එකලු ලංකාවේ තියෙන්නෙ. in-person ඉන්ටවීව් එකක් තිබුනේ කියන්නම් කියලත් කිව්වා. සතියකට පස්සෙ මම HR එකේ කෙනෙක්ට මැසේජ් එකකුත් දැම්මා. ඒත් සද්දයක් නෑ.[/TD] [/TR] [TR] [TD]IFS[/TD] [TD]මේක තියෙන්නෙත් Orion City එකේමයි. වැඩිය කියන්න ඕනිනෑනෙ උඹලා දන්න එකක්නෙ. කොහොමහරි දැනට තුන්සැරයක් මාව Ghost කරලා තියනවා. දෙකක් online එකක් in-person. ආයිත් නම් මම මුන්ගෙ ඒවට ඇප්ලයි කරන්නේ නෑ.[/TD] [/TR] [TR] [TD]Gallagher [/TD] [TD]මේකත් Orion City එකේ. Multinational ඉන්සුවරන්ස් කම්පනි එකක්. Online interviews දෙකක් තිබ්බා. දෙවෙනි එකෙන් පස්සෙ assignment එකක් කරලා එවන්න කිව්වා. කරලා යැව්වා එච්චරම තමයි no updates.[/TD] [/TR] [TR] [TD]Nagarro [/TD] [TD]මේක තියෙන්නෙ Trace Expert City එකේ. online ඉන්ටවීව් එක කරේ ඉන්දියන් ඩබලක්. ඉන්ටවීව් එකෙන් සතිදෙකකට විතර පස්සෙ survey එකක් නම් එව්වා ඉන්ටවීව් එක හොඳට ගියාද අහලා but no updates.[/TD] [/TR] [TR] [TD]Virtusa [/TD] [TD]මේකත් තියෙන්නෙත් Orion City එකේ. මේකත් උඹලා හොඳට දන්න එකක්. මාව ඉන්ටවීව් කරේ online. මුනුත් ඉන්ටවිව් කරනවා විතරයි. ගන්න පුළුවන් තත්වෙ ඉන්න උන්ගැන විතරයි හිතන්නේ හැලෙන උන්ගැන ගානක් නෑ. [/TD] [/TR] [TR] [TD]JIT Resourcing and Consultancy Services [/TD] [TD]කොල්ලුපිටියේ තියෙන්නේ. ඉන්ටර්වීව් නොකර කෙලින්ම Assignment එකක් දෙනවා කරලා එවන්න කියලා. එච්චරම තමයි no updates.[/TD] [/TR] [TR] [TD]WireApps [/TD] [TD]ඔෆිස් එක කොහෙ තියනවද දන්නෑ හැබැයි online ඉන්ටවිව් කරනවා විතරයි no updates.[/TD] [/TR] [TR] [TD]Emapta[/TD] [TD]කොල්ලුපිටියේ තියෙන්නෙ. Client එක්කත් online ඉන්ටවිව් එකක් තිබ්බා හැබැයි no updates.[/TD] [/TR] [TR] [TD]Amused Group [/TD] [TD]වැල්ලවත්තෙ තියෙන්නෙ. online ඉන්ටවිව් විතරයි no updates.[/TD] [/TR] [TR] [TD]Eight25Media[/TD] [TD]ඉස්සර බම්බලපිටියෙ දැන් ෂැන්ග්‍රිලා එකේලු ඔපිස් තියෙන්නෙ. online ඉන්ටවිව් දෙකක් තිබ්බා ඊට පස්සෙ මීක් නෑ.[/TD] [/TR] [/TABLE] තව තියනවා ඉන්බොක්ස් එකේ පල්ලෙහාට දිගට දිගට යන්න ඕනි. දැන් මේ ටික කියවලා මේක දාපු මට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා නිකමට හිතපං ඉන්ටවීව් එකෙන් සෙලෙක්ට් වෙච්ච නැති එකෙක්ට email template එකක් යවන්න උන්ට එක විනාඩියක්වත් යනවද කියලා. මන් කියපුටික තේරුනානම් උඹල දන්න මේවගේ කම්පනිවල නමුත් දාගෙනම යන්න තව කෙනෙක්ට උදව්වක් වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom