චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව Enoxaparin Sodium Injection නැමති ඖෂධයේ සිලින්ජර 256320ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. චීනය මෙම ඖෂධයෙන් සිලින්ජර 512 640ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.
http://sinhala.adaderana.lk/news/168538/චීනයෙන්-මාස-6කට-ඖෂධ