Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🇨🇳 Chinese power tools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්රැන්ඩ් ටික කොලිටි එකේ ඕඩර් එකට

1. DongCheng මේව සුපිරිම ටූල්. ඕන කෑල්ලක් මෙහෙ ගන්නත් තියනවා කැඩුනොත් හදාගන්න. ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් ටූල් මේව තමයි. අවුරුදු 7-8 ඩේලි යූස් කරන්න පුලුවන් තරමට හොඳ ටූල් තියනවා

2. MEN මේකත් ලංකාවෙ කාලයක් තිස්සෙ තියන චයිනීස් බ්රැන්ඩ් එකක් ගොඩක් කල් යූස් කරන්න පුලුවන් හොඳ ටූල්

3. DBL මේවත් හොඳයි ගානත් අඩුයි. DongCheng ගෙන්නන Dean brothers Limited එකෙන්මයි ගේන්නෙ

4. TOTAL/Ingco මේ දෙකේ කෝඩ්ලස් ඒවයෙ බැටරිත් කම්පෙටිබල්ද කොහෙද. මේ දෙකත් අවුලක් නැහැ. Ingco ආපු දවස්වල ටූල් පට්ටම හොඳයි, දැන් එන ඒව නං නිකන් ප්ලාස්ටික් වගේ

තව LEIYA කියල බ්රැන්ඩ් එකක් තියනවා, ඒකත් මාරම හොඳයි කියලා යූස් කරන අය කියලා තියනවා

Makute කියලා බ්රැන්ඩ් එකකුත් මම දැකලා තියනවා, ඒවයෙත් පිටින් නං Fit and Finish එක හොඳ බ්රැන්ඩඩ ටූල් වගේම තියනවා, Personal experince එකක් නැහැ

Hugo/Hugo Max කියලා එකකුත් තියනවා මේකත් ටිකක් කල් ඉඳන් තියන එකක්. හැබැයි ටූල් වල මහ ලොකු කොලිටියක් පේන්න නැහැ.

තව ගොඩක් ලොකු ලොකු කම්පැනි වලින් Re-brand කරපු චයිනීස් ටූල් ගේනවා,

උදාහරන

Dinapala : CROWN

Dimo : D-Tech

Browns : Lion/Hyundai (මේ කොරියන් Hyundai නෙමෙයි, ඒ නම විතරක් අරගෙන චීනෙ හදන මගුලක්)

S-Lon : PE+

ගෙදර යූසේජ් එකට ගන්නවා නං

DongCheng, MEN, DBL තුනෙන් එකක් ගන්න. Cordless ගන්න එකේ තේරුමක් නැහැ. මාත් කෝඩ්ලස් ගත්තා දැන් නං කෝඩ්ලස් ගන්නෙම නැහැ.

Fake Makita තියනවා, ගනං අඩුවට තියන Makita tools ගන්නවා නං 99%ක්ම ඒක ෆේක් වෙන්න පුලුවන්. Made in Japan කියලා ගහලා තියන අලුත් මකීටා ටූල්ස් ගනං අඩුවට තියනවා නං 99%ක් වෙලාවට ඒව ෆේක් තමයි.

[QUOTE="NEMISIS, post: 31168758, member: 494668"] ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්රැන්ඩ් ටික කොලිටි එකේ ඕඩර් එකට 1. DongCheng මේව සුපිරිම ටූල්. ඕන කෑල්ලක් මෙහෙ ගන්නත් තියනවා කැඩුනොත් හදාගන්න. ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් ටූල් මේව තමයි. අවුරුදු 7-8 ඩේලි යූස් කරන්න පුලුවන් තරමට හොඳ ටූල් තියනවා 2. MEN මේකත් ලංකාවෙ කාලයක් තිස්සෙ තියන චයිනීස් බ්රැන්ඩ් එකක් ගොඩක් කල් යූස් කරන්න පුලුවන් හොඳ ටූල් 3. DBL මේවත් හොඳයි ගානත් අඩුයි. DongCheng ගෙන්නන Dean brothers Limited එකෙන්මයි ගේන්නෙ 4. TOTAL/Ingco මේ දෙකේ කෝඩ්ලස් ඒවයෙ බැටරිත් කම්පෙටිබල්ද කොහෙද. මේ දෙකත් අවුලක් නැහැ. Ingco ආපු දවස්වල ටූල් පට්ටම හොඳයි, දැන් එන ඒව නං නිකන් ප්ලාස්ටික් වගේ තව LEIYA කියල බ්රැන්ඩ් එකක් තියනවා, ඒකත් මාරම හොඳයි කියලා යූස් කරන අය කියලා තියනවා Makute කියලා බ්රැන්ඩ් එකකුත් මම දැකලා තියනවා, ඒවයෙත් පිටින් නං Fit and Finish එක හොඳ බ්රැන්ඩඩ ටූල් වගේම තියනවා, Personal experince එකක් නැහැ Hugo/Hugo Max කියලා එකකුත් තියනවා මේකත් ටිකක් කල් ඉඳන් තියන එකක්. හැබැයි ටූල් වල මහ ලොකු කොලිටියක් පේන්න නැහැ. තව ගොඩක් ලොකු ලොකු කම්පැනි වලින් Re-brand කරපු චයිනීස් ටූල් ගේනවා, උදාහරන Dinapala : CROWN Dimo : D-Tech Browns : Lion/Hyundai (මේ කොරියන් Hyundai නෙමෙයි, ඒ නම විතරක් අරගෙන චීනෙ හදන මගුලක්) S-Lon : PE+ [SIZE=5]ගෙදර යූසේජ් එකට ගන්නවා නං DongCheng, MEN, DBL තුනෙන් එකක් ගන්න. Cordless ගන්න එකේ තේරුමක් නැහැ. මාත් කෝඩ්ලස් ගත්තා දැන් නං කෝඩ්ලස් ගන්නෙම නැහැ.[/SIZE] Fake Makita තියනවා, ගනං අඩුවට තියන Makita tools ගන්නවා නං 99%ක්ම ඒක ෆේක් වෙන්න පුලුවන්. Made in Japan කියලා ගහලා තියන අලුත් මකීටා ටූල්ස් ගනං අඩුවට තියනවා නං 99%ක් වෙලාවට ඒව ෆේක් තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom