Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🇱🇰 ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත 🏦🤷🏻♂️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත

ඉතිරිකිරීමේ ගිණුමක් අවුරුදු ගාණක් පරණ වූ විට ඕනෑම ගණනක loan එකක් ගැනීමට හැකියැයි සිතීම

පවුලේ ඕනෑම අයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් තමන්ගේ මෙන් පාවිච්චි කර හිර වූ විට එය ලබාදීමට බැංකුවෙන් බැඳී සිටින බව සිතීම

කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ක්ෂණිකව කරගැනීමට හැකියැයි සිතීම

වාහන පැදවීමට, රට යාමට පාවිච්චි කරන බලපත්‍ර/ලියකියවිලි හෝ ග්‍රාමසේවක අත්සන් කරන ලද පිංතූරයකින් වුවත් බැංකුවක ඕනෑම ගණුදෙනුවක් කරගැනීමට හැකිබව සිතීම

තුනට බැංකු වසා දැමුවත් ඇතුලේ ස්ටාෆ් එක ඉන්න බැවින් රෑ වෙනතුරු ඕනම වැඩක් කරගැනීමට හැකිබව සිතීම

තුනට බැංකු වැසූ පසු ස්ටාෆ් එකේ අය ගෑණු පිරිමි මල් පළතුරු, වන් බවුන්ස්, කැරම්, ඕමි වැනි විනෝද ක්‍රීඩා වල නිරතවෙමින් පහ වෙනතුරු හිඳ ගෙදර යන බව සිතීම

අත්සන යනු එවෙලෙට හිතට එන මොකක්හරි ඇඳ තමන්ට කැමති වෙලාවක කැමති විදියට වෙනස්කරගත හැකි චිත්‍රයක් මෙන් සිතීම

දුරකතනයෙන් අමතන ඕනෑම අයෙකුව කටහඬින් අඳුරගැනීමට හැකියැයි සිතීම

හැඳුනුම්පත යනු නිකම්ම නිකං පිංතූරයක් පමණක් බවත් එය රැගෙන යාම ගණුදෙනුවක් කිරීමට අමතර සුදුසුකමක් බව සිතීම

පෝළිමේ සිටින අනිත් හැම කෙනෙක්ම ගුඩ් මෝනිං කීමට, හාල් පොල් එළවලු ගැනීමට, සතුටු සාමිචියේ යෙදීමට පැමිණ ඇති බවත් තමන් පමණක් අත්‍යවශ්‍ය බැංකු කටයුත්තකට පැමිණ සිටින බව සිතීම

සඳුදාවල්, සිකුරාදාවල්, long weekend වලට පෙර හා පසු දින වැනි දිනවල ගණුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද, බෝනස් පොළී හා අමතර වාසි හිමි වන බව සිතා වැල නොකැඩී එන්නට සිතීම

සේවා ගාස්තු, පොළී, වාර්ෂික ගාස්තු හෝ අයකිරීම් ලබාගැනීම නොකලයුතු වැරැද්දක් බවත් සමාජීය සුභසාදනයට, ව්‍යාපාර වලට උරදීමෙන් ලැබෙන මානසික තෘප්තියෙන් බැංකු පවත්වාගෙන යායුතු බව සිතීම

Online සේවා, ATM මැෂින්, deposit මැෂින් යනු බැංකු විසින් හඳුන්වා දුන් හඳුනානොගත් අත්භූත බලවේගයක විදේශ කුමන්ත්‍රණයක් බවත් ඒවා පාවිච්චි කිරීමෙන් තමුන්ට දෙයියන්ගෙ ලෙඩ පවා හැදීමට හැකි බව සිතීම

චෙක්පත් වලට මුදල් දැමීම, ලෝන් ගෙවීම වැනි කටයුතු බැංකුවෙන් කතා කලොත් පමණක් සලකාබැලිය යුතු බවත් එසේ නොමැතිව ගණං ගතයුතු නැති දේවල් යැයි සිතීම

බැංකුවල වැඩකරන අයත් බල්බ් පත්තුවන, කිසිදාක වැරදීමක් නොවන, මානුෂීය හැඟීම් නැති, ලක්ෂගණනින් වැටුප් ලබන රොබෝවරුන්යැයි සිතීම

[QUOTE="redhat, post: 26973748, member: 116913"] [IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f1f1_1f1f0.png[/IMG] ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්‍යා මත [IMG alt="🏦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfc/1/16/1f3e6.png[/IMG][IMG alt="🤷🏻♂️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te0/1/16/1f937_1f3fb_200d_2642.png[/IMG] [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]ඉතිරිකිරීමේ ගිණුමක් අවුරුදු ගාණක් පරණ වූ විට ඕනෑම ගණනක loan එකක් ගැනීමට හැකියැයි සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]පවුලේ ඕනෑම අයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් තමන්ගේ මෙන් පාවිච්චි කර හිර වූ විට එය ලබාදීමට බැංකුවෙන් බැඳී සිටින බව සිතීම [IMG alt="💳"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdd/1/16/1f4b3.png[/IMG] [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ක්ෂණිකව කරගැනීමට හැකියැයි සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]වාහන පැදවීමට, රට යාමට පාවිච්චි කරන බලපත්‍ර/ලියකියවිලි හෝ ග්‍රාමසේවක අත්සන් කරන ලද පිංතූරයකින් වුවත් බැංකුවක ඕනෑම ගණුදෙනුවක් කරගැනීමට හැකිබව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]තුනට බැංකු වසා දැමුවත් ඇතුලේ ස්ටාෆ් එක ඉන්න බැවින් රෑ වෙනතුරු ඕනම වැඩක් කරගැනීමට හැකිබව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]තුනට බැංකු වැසූ පසු ස්ටාෆ් එකේ අය ගෑණු පිරිමි මල් පළතුරු, වන් බවුන්ස්, කැරම්, ඕමි වැනි විනෝද ක්‍රීඩා වල නිරතවෙමින් පහ වෙනතුරු හිඳ ගෙදර යන බව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]අත්සන යනු එවෙලෙට හිතට එන මොකක්හරි ඇඳ තමන්ට කැමති වෙලාවක කැමති විදියට වෙනස්කරගත හැකි චිත්‍රයක් මෙන් සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]දුරකතනයෙන් අමතන ඕනෑම අයෙකුව කටහඬින් අඳුරගැනීමට හැකියැයි සිතීම [IMG alt="☎️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t22/1/16/260e.png[/IMG] [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]හැඳුනුම්පත යනු නිකම්ම නිකං පිංතූරයක් පමණක් බවත් එය රැගෙන යාම ගණුදෙනුවක් කිරීමට අමතර සුදුසුකමක් බව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]පෝළිමේ සිටින අනිත් හැම කෙනෙක්ම ගුඩ් මෝනිං කීමට, හාල් පොල් එළවලු ගැනීමට, සතුටු සාමිචියේ යෙදීමට පැමිණ ඇති බවත් තමන් පමණක් අත්‍යවශ්‍ය බැංකු කටයුත්තකට පැමිණ සිටින බව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]සඳුදාවල්, සිකුරාදාවල්, long weekend වලට පෙර හා පසු දින වැනි දිනවල ගණුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද, බෝනස් පොළී හා අමතර වාසි හිමි වන බව සිතා වැල නොකැඩී එන්නට සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]සේවා ගාස්තු, පොළී, වාර්ෂික ගාස්තු හෝ අයකිරීම් ලබාගැනීම නොකලයුතු වැරැද්දක් බවත් සමාජීය සුභසාදනයට, ව්‍යාපාර වලට උරදීමෙන් ලැබෙන මානසික තෘප්තියෙන් බැංකු පවත්වාගෙන යායුතු බව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]Online සේවා, ATM මැෂින්, deposit මැෂින් යනු බැංකු විසින් හඳුන්වා දුන් හඳුනානොගත් අත්භූත බලවේගයක විදේශ කුමන්ත්‍රණයක් බවත් ඒවා පාවිච්චි කිරීමෙන් තමුන්ට දෙයියන්ගෙ ලෙඩ පවා හැදීමට හැකි බව සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]චෙක්පත් වලට මුදල් දැමීම, ලෝන් ගෙවීම වැනි කටයුතු බැංකුවෙන් කතා කලොත් පමණක් සලකාබැලිය යුතු බවත් එසේ නොමැතිව ගණං ගතයුතු නැති දේවල් යැයි සිතීම [IMG alt="👁🗨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f441_200d_1f5e8.png[/IMG]බැංකුවල වැඩකරන අයත් බල්බ් පත්තුවන, කිසිදාක වැරදීමක් නොවන, මානුෂීය හැඟීම් නැති, ලක්ෂගණනින් වැටුප් ලබන රොබෝවරුන්යැයි සිතීම [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom