🇵🇰🆚🇺🇸🇻🇮පාකිස්තානයේ මොහොමඩ්ලා ඇමරිකානු එම්බස්සියට ගහයි. Allahu අක්බාර් 💥

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,585
    3,356
    113

    එළුවො එක්ක බුදියන්න යවලා 😄

    මේ මෝඩ low IQ මොහොම්මඩ් ලා දන්නේ නෑ, පාකිස්ථාන USA එම්බසි භූමියට ඇතුළු උනා කියන්නේ ඇමරිකාවට ඇතුළු උනා කියන ඒකා හා සමානයි කියලා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Boru news..
    But ohoma karanna oya extremists muslim unta..
    Okun loketama prashnayak..

    මේක සිරාද?

    මේ මෝඩ low IQ මොහොම්මඩ් ලා දන්නේ නෑ, පාකිස්ථාන USA එම්බසි භූමියට ඇතුළු උනා කියන්නේ ඇමරිකාවට ඇතුළු උනා කියන ඒකා හා සමානයි කියලා.

    ඇහෙන්නේ නම් වෙඩි සද්දයක් වගේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නමයක් මැරිලා වෙඩි කාල..
    අද හැන්දෑවේ හිරු එප්එම් ගුවන් විදුලියේ පෙවුත්ති වලට කිවේ, කුවේට්ටෙකේ ඉන්නවලු ලංකාවේ ඈයෝ එක් ලක්ස හැත්තෑ පන්දාහක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    වෙන්න පුළුවන්. ලංකවේ ගොඩක් උන් ඉන්නව මම ඉන්න හරියෙත්. කිලෝමීටර් එකක් ඇතුලත ලංකවේ කෑම කඩ 6ක් තියනව. ලංකවේ සැලුන් 3ක් තියනව.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වෙන්න පුළුවන්. ලංකවේ ගොඩක් උන් ඉන්නව මම ඉන්න හරියෙත්. කිලෝමීටර් එකක් ඇතුලත ලංකවේ කෑම කඩ 6ක් තියනව. ලංකවේ සැලුන් 3ක් තියනව.
    ඉතිහාසය වෙන වෙන විදියට ආයේ ආයේ වෙනවා.

    ඔය පහල ලිපිය අමිල චතුරංග අවුරුදු 10 කට කලින් ලියලා තිබ්බේ. ඔයා මේ ෆිල්ම් එක බලලා තියෙනවද?

    Airlift 2016​

    Airlift-2016.jpg

    1990 දී ඉරාකය කුවේටය ආක්‍රමණය කලා. සදාම් හුසේන් කුවේටය සැලකුවේ බටහිර ජාතින්ගේ බලල් අත යොමුවුන ස්ථානයක් විදියට. සදාම්ට කුවේටය තමුන්ගේ ප්‍රාන්ථයක් කරගන්න ඕනි වුනා. කුවේට යුද්ධය ගැන කියද්දි මම ඒ කාලෙ අහල තියෙනවා අපේ රටෙන් කුවේටය බලා ගිහින් එවකට සේවය කරපු සේවකයින් ගැන. කුවේට් වල ගෘහ සේවිකා සහ එවන් වෘත්තිය වල හිටපු ඇන්ටිලාටත් එකපාර ලංකාවට එන්න වුනා කුවේට යුද්ධය නිසා. ලංකාවෙන් ගිහින් යුද්දෙ වෙලාවෙ කුවේට් හිටපු කස්ටියට නම් පස්සෙ කාලෙක වන්දිත් ලොකුවට ලැබුනා. කුවේට ආක්‍රමණය ඒ සමයේ ලෝකයේ සිදුවෙච්චි ලෝකයම හොල්ලපු එක සිද්ධියක්.

    එතනදි ඇමරිකාවේ ජනාධිපති වුනේ ජෝජ් ලොකු බුෂ්..පස්සෙන් පහු ජෝජ් පොඩි බුෂ් ඇවිත් ඉරාකය ම විනාස කරලම දැම්මා. කුවේටය ආක්‍රමනය කරන අවස්ථාව වෙනවිට ලෝකයම ඊට එරෙහි වුනා. මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක් විතරයි සදාම් ට ඉතුරු වුනේ.

    මගේ පුද්ගලික මතය අනුව සදාම් කියන්නෙ අයෝමය හස්තයක්. ඔහු හරි හෝ වැරදි වන්නට පුලුවනි. ඔහු මරපු එක සහ ඉරාකය ආක්‍රමනය කරපු එක ඇමරිකාව සහ බටහිර ජාතින් කරපු ලොකු වැරැද්දක්. අනෙක් රටවල ගැටලු වලට වාසි තකා අතදාගන්න ගිය ඒ වැරැද්දේ ප්‍රථිපල ඔවුන් විසින් දැන් විවිධ ආකාරයෙන් භුක්ති විඳිනවා.

    1990 දි සදාම්ගේ ඉරාකය කුවේටය ආක්‍රමනය කරද්දි කුවේටයේ විශාල දකුණු ආසියාතිකයින් ප්‍රමාණයක් සිටියා. ඉන්දියානුවන් විතරක් 170,000ක් විතර හිටියාය කියලා තමයි සංඛ්‍යාෙල්ඛන වල දැක්වෙන්නෙ. ගොඩනැගිලි පාරවල් පල්ලි කුඩුවෙන්න කාලතුවක්කු යුධ ටැංකි වලින් ගහනකොට සල්ලි තියෙන හාම්පුතාලා ටත් කරකියාගන්න දෙයක් නැතිවුනා. ඉතිං ඉතිරි වෙච්චි ගෘහසේවිකාවන් රියදුරන් වාගේ අයට වෙන දේ හිතාගන්නත් අමාරුයි නේද යාලුවනේ..

    ඉරාක ය විසින් කුවේට ආක්‍රමණය කරද්දි වෙනත් සෑම යුද්ධයකදිම වගේ ඒකට මැදිවෙන මිනිස්සුන්ට බොහෝ කරදර වලට මුහුනදෙන්න වුනා. කුවේට ආක්‍රමනයට ආපු බොහෝ ඉරාක හමුදා අඩුවයස් සෙබලුන්ගෙන් යුක්ත එකක් වුනා. ඒ නිසාම ඔවුන් ආක්‍රමනයෙන් කොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයින්, විනෝදයට මිනී මරන්නන් බවට පත් වුනා.

    ඉංදියාව මේ ආක්‍රමණය සිද්ද වෙද්දි රැල්ලට යන්නෙ නැතුව තමුන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් හිතුවා. අනෙක් රටවල් හැම එකක්ම සදාම් එක්ක තරහ වෙද්දි ඉන්දියාව ඒකම කරන්න ගියේ නෑ.. ඒ අවස්ථාවේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හිටියෙ පසුකාලීනව ඉන්දීය අගමැති ලෙසත් කටයුතු කල ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා. ඉන්දර් කුමාර් ගුජ්රාල් මහත්මයා මැදිහත් වෙලා ඉන්දීය ජාතිකයන්ට කරදර කරන්න එපා කියලා සදාම්ගෙන් ඉල්ලා සිටියා. එවිට ඒ අවස්ථාවේදී ඉන්දීය විදේශ කටයුතු භාර ඇමති ගුජ්රාල් සදාම් හමුවන්නට ගියා කියලත් ඇතැම් වාර්ථාවල තිබෙනවා.

    වෘත්තිකයින් සහ සේවකයින් විදියට වැඩකරගෙන හිටපු ඉන්දීය ජාතිකයින් එක්ලක්ෂ පනස්දාහකට වැඩි සෙනගක් නැවත ඉන්දියාව කරා ගෙන්වාගැනීම ගුජ්රාල් ඇමතිතුමා සහ පිරිස මුහුනදීපු අභියොගය. ඒ වැඩේ එවකට කුවේටයේ සිටි ධනවත් ඉන්දීය ජාතිකයිනුත්, ඉන්දීය නිළදාරිනුත්, රාජ්‍යතාන්ත්‍රික සහ වෙනත් අංශ වලිනුත් දායක වෙලා වැඩේ සාර්ථකව කරනවා.

    යුධමය අවස්ථාවක සිය රටේ වැසියන් ගෙන්වාගැනීමට ක්‍රියා කිරීම දියුනු රටවලට සාමාන්‍යයෙන් පහසු කටයුත්තක්. ඉන්දියාව වගේ පසුගාමී රාජ්‍ය සේවයක් තියෙන, යොදන්න විශාල සල්ලියක් නැති රටකට මේ වගේ විශාල සෙනගක් නැවත තමුන්ගේ රටට ගෙන්වාගැනීම ලොකු වැඩක්.

    1990 අගෝස්තු සිට ඔක්තෝම්බර දක්වා ගුවන් ගමන් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරලා 170,000ක් වූ ඉන්දීය ජාතිකයින් සිය රටට ගෙන්වාගන්න ඉන්දියාව ක්‍රියාත්මක වෙනවා. මේක ලේසි වැඩක් නෙමෙයි. කුවේටය තුල ඉන්න සෙනග ලගම වෙනත් රටකට ඒ කිව්වෙ කිලෝමීටර දාහක් විතර කුවේටයේ සිට තියෙන ජෝර්දානයේ අම්මාන් නුවරට ගෙන්වාගන්න ඕනි. ඉන් පස්සෙ තමයි එයාල ඉන්දියාවේ දිල්ලි හෝ මුම්බායි වලට ගුවනින් ගෙනියන්න වෙන්නෙ. එයා ඉන්දියා ගුවන් යානා වලින් සැබැවින්ම මේ මගින් ගුවනින් යළි ඉන්දියාවට ගෙනගිය සිද්ධිය මෙතක් එච්චර ලොකුවට සැලකුනේ නෑ.. නමුත් මේ Airlift ෆිල්්ම එකෙන් පස්සේ ඒක ලෝකය පුරා ජනප්‍රිය වුන සිද්ධියක් බවට පත් වුනා. ඒක තමයි සැබෑ සිදුවීම.

    යුධමය අවස්ථාවකදී සිය රට වෙත ගුවනින් ගෙන්වාගත් විශාලම පිරිස විදියට වාර්ථා වෙන්නෙ කුවේටයේ හිරවෙල හිටපු මේ ඉන්දීය සේවකයින් පිරිස ගෙන්වාගැනීම.

    එයාලිෆ්ට් කියන ෆිල්ම් එක ඒ සිදුවීම පාදක කරගෙන තැනුන එකක්. එතනදි ඉන්න රංජිත් කත්‍යාල් කියල සැබෑ චරිතයක් නෑය කියලා තමයි වාර්ථා වලින් කියවෙන්නෙ. ප්‍රධාන චරිතය නිරූපනය කරන ආක්ෂේ නම් කියනවා එහෙම චරිතයක් තිබුනාය කියලා..ඒත් අධ්‍යක්ෂවරයා කියනවා සිද්ධියක් ෆිල්ම් එක්ක වෙද්දි බොහෝ දේ වෙනස් වන්නට පුලුවන් කියලා. ධනවත් ඉන්දීය ජාතිකයින්, නිළධාරින් සහ දේශපාලනඥයින්ගේ කැපවීම මත මේ ක්‍රියාදාමය ඉතාම ඉක්මනින් සිද්ධ කරගන්න ලැබුනා කියල තමයි ඉන්දීය අතිත වාර්ථා බැලුවාම පේන්නෙ.

    ෆිල්ම් එක තුල ඉන්දියාව හංගන්නෙ නෑ.. බොහොම හොද රටක් දියුනු රටක්ය කියලා ඉන්දියාව උලුප්පන්න හදන්නෙ නෑ.. ස්වකීය රට කෙරෙහි ඇතිවන ජාතිආලය වැඩිවෙන ආකාරයට ෆිල්ම් එක අවසාන කලත් නියම ඉන්දීය ජාතිකයින්ගේ ගති සොබාව නිරූපනය කරන්න අධ්‍යක්ෂක වරයාට හැකි වෙලා තියෙනවා. ජනයා විදියට ගත්තාම එක අරමුණකට එකතු කරගන්න තරමක් අමාරු ගතිය මම හිතන්නෙ ලාංකිකයන්ටත් එහෙම්ම තියෙනවා..
     
    ඔව් මචන් ඔය ෆිල්ම් එක බැලුව. ඔය උද්දේ වෙනකොට අපේ අම්ම තාත්ත දෙන්නම හිටියේ කුවේට් වල තමයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔව් මචන් ඔය ෆිල්ම් එක බැලුව. ඔය උද්දේ වෙනකොට අපේ අම්ම තාත්ත දෙන්නම හිටියේ කුවේට් වල තමයි.
    ඔබතුමා බය වෙන්න එපා. අපේ ශ්‍රී ලන්කන් ගුවන් නැව් එවලා ඔබතුමාලා ගෙන්න ගන්නවා ශ්‍රී ලංකාවට.
     
    • Love
    Reactions: Kalegana

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේකේ සමහර උන් බලෙන් කඩේ යනවා හැබැයි. උන් මුස්ලිමුත් නෙවෙයි ලු හැබැයි. උන්ගේ මොල ගැන වෙනම හොයලා බලන්න වෙනවා. Mention කරන්නේ නෑ. ලැට් වලවල් ඉතුරුව වගේ තමයි එහෙම කරොත්. දැන් මෙහෙම කිව්වම එකෙක් ඉන්නවා Trump p##o ගාගෙන මේකේ වැලලෙනවා. ඌ වැරදි තමයි එහෙම කරා නම් අනිවාර්යයෙන්ම. සුද්ද කරන්න යන්නේ නෑ. හැබැයි මුස්ලිම් සමහර රටවල් පොඩි ගෑණු ළමයි ලක්ෂ ගණන් බලෙන් බන්දන ඒව,ගැහැණු දූෂණය කරන ඒවා, ගල් ගහලා මරණ ඒවට තොපි මීක් නෑ. අඩුම උන්ගේ නීතියෙන්වත් ඒ මිනිස්සුන්ට සහනයක් නෑ. මොනවා ද අපත ගොන් පරයෝ තොපේ මේ double standard. තොපේ අම්මලා , සහෝදරියෝ , දුවලා එහෙම දූෂණය වෙනවාට , මාරණවට තොපි කැමති ද? ඔච්චර කැක්කුමක් තියෙනවා නම් තොපේ පවුල් පිටින් පලයව් අන්තවාදී මුස්ලිම් රටකට. උබලගේ පවුල්වල ගෑණුන්ට පුළුවන් එතකොට පොරවාගෙන තැම්බී තැම්බී ඉන්න. මුන්ගේ දෙමවුපියන්ගේ ජාතකේ අවුලක් ද දන්නේ නෑ. ගෝත අපතයෝ.
     
    Last edited: