Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
🌎👉*-රනිල්ගෙන් ගෝඨාට ලියුමක්-.? - 💓🌹💓- 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා බ්‍රෝ....

දැන් මෙහෙ ඇත්ත අරගල කාරයෝ නෑ.සමහරු හීලැ වෙලා , සමහරු රටින් ගියා.දේශපාලන පක්ෂ ස0විධානය කරන බොරු විරෝධතා විතරයි තියෙන්නේ

අනුර කොලුවත් ෆයිල් මිටිය අරන් තිබ්බා',දැන් මිනිහට තිබ්බ තැනවත් මතක නැහැ -----

පෙරෝට්ටෝ /අන්තරේ ළමයි ඉදල හිටලා කොලබ එනව , උනුත් ආපු පැත්තෙන් නෙමයි ගෙදර යන්නේ -----

දේවානිගෙ පනුකරද ගහත් නැති වෙලා ගිහිල්ල----

නිරාල සෙට් එක ආගමයි සිවුරයි අල්ලගෙන ඉන්නේ.උන්ට වෙන ප්‍රශ්න නැහැ ---------

නීතිඥ සංගමයත් නිකන් නඩු අහන්නෙත් නෑ,මේ දවස් වල එයාලගේ ''ප්‍රධාන ආරාධිතයා'' මමයි -----

''බදුර්දීන්'' තාම විලපත්තුවෙ ගස් හිටෙව්වෙ නැහැ . ''පරිසර සංවිදාන'' ටිකටත් නිවාඩු දුන්න------

ගෑස් පුපුරන්නත් නෑ- සෙඩ් වලත් තෙල් තියෙනවා, සෙඩ් ටිකක් විකුණුවා---

ඉඩම් එක්ක ආයතන 48ක් විතර විකුණනවා. මුන්ට දේශීය සම්පත් රැකගමු කියා කියා හොරා කන්න දෙයක් නෑ---

ඔයා කපපු tax එක මං වැඩි කලා ,මුන්ට ගාණක් නැහැ------

නොරොච්චෝලේත් කැඩෙන්නෙ නෑ, හොදට ලයිට් තියෙනවා ලයිට්බිල ,ටිකක් වැඩියි -ඒච්චරයි-----

කාබනික පොහොර වෙනුවට යූරියාම ගේනවා, මෙහි වකුගඩු රෝගීන් දැන් ඇත්තෙම නැහැ.------

ඔයාට ඇරපු 'සවේන්ද්රයි' , 'පොලිස්පතියි' , 'ආරක්ෂක ලේකම්' මං ගාව තාම වැඩ,,උන් හොදයි -----

මාධ්‍යයටත් පනතක් ගෙනාවා ,උන් ඒවට ආසයි කට, වහගෙන ඉන්නවා-----

කදිනල් තුමාටත් පාස්කුව අමතක වෙලා ගියා ,එයාට පොලිස්පති පත් කරන සීන් එකත් දැන් අමතක වෙලා - ඉන්දියාවේදි පුපුරුවගන්න ගිහින් අල්ලපු ල0කාවේ අයි ඒස් කාරයෝ හතර දෙනාගේ මහාමොලේ හොයනවලු --??----

මහා නායක හිමිලත් උබට වගේ මට ලියුම් එවන්නේ නෑ----

''දුක් විඳපු අන්තිම පැය'' හින්ද සමුර්දියත් කපලම දැම්මා---

වෘත්තීය සමිති කාරයෝ ටිකත් මං ලඟ වැඩ.ඒක හින්ද මෙහෙ ස්ට්‍රයික් නැහැ-

මට හිතුනොත් ආයෙ මෙහෙ ඡන්ද තියන්නෙම නෑ

මේ දවස් වල මම යක්කු පුත්තුන්ට කුක්කු පොවනවා කොක්කු පෙන්නලා මචං.-------

උබ tax නොගහ-අලුතින් ණය නොගෙන- පරන ණය ගෙවල -රට හදන්න ගියා, පාලනය කරන්න තේරූනේ නැහැ . මම tax ගහල, අලුතින් ණය අරගෙන පරන ණය පොඩ්ඩක් විතර ගෙවල රට පාලනය කරනව .. සරලයි

ඉතිං මිනිස්සු සතුටින්

ආයෙ Update එකක් එවන්නම්...

ගෞරවයෙන් බුදු සරණයි..

රනිල් වික්‍රමසිංහ

[QUOTE="bonty89, post: 29848420, member: 174000"] ගෝඨා බ්‍රෝ.... 🎈දැන් මෙහෙ ඇත්ත අරගල කාරයෝ නෑ.සමහරු හීලැ වෙලා , සමහරු රටින් ගියා.දේශපාලන පක්ෂ ස0විධානය කරන බොරු විරෝධතා විතරයි තියෙන්නේ 🎈අනුර කොලුවත් ෆයිල් මිටිය අරන් තිබ්බා',දැන් මිනිහට තිබ්බ තැනවත් මතක නැහැ ----- 🎈පෙරෝට්ටෝ /අන්තරේ ළමයි ඉදල හිටලා කොලබ එනව , උනුත් ආපු පැත්තෙන් නෙමයි ගෙදර යන්නේ ----- 🎈දේවානිගෙ පනුකරද ගහත් නැති වෙලා ගිහිල්ල---- 🎈නිරාල සෙට් එක ආගමයි සිවුරයි අල්ලගෙන ඉන්නේ.උන්ට වෙන ප්‍රශ්න නැහැ --------- 🎈නීතිඥ සංගමයත් නිකන් නඩු අහන්නෙත් නෑ,මේ දවස් වල එයාලගේ ''ප්‍රධාන ආරාධිතයා'' මමයි ----- 🎈''බදුර්දීන්'' තාම විලපත්තුවෙ ගස් හිටෙව්වෙ නැහැ . ''පරිසර සංවිදාන'' ටිකටත් නිවාඩු දුන්න------ 🎈ගෑස් පුපුරන්නත් නෑ- සෙඩ් වලත් තෙල් තියෙනවා, සෙඩ් ටිකක් විකුණුවා--- 🎈ඉඩම් එක්ක ආයතන 48ක් විතර විකුණනවා. මුන්ට දේශීය සම්පත් රැකගමු කියා කියා හොරා කන්න දෙයක් නෑ--- 🎈ඔයා කපපු tax එක මං වැඩි කලා ,මුන්ට ගාණක් නැහැ------ 🎈නොරොච්චෝලේත් කැඩෙන්නෙ නෑ, හොදට ලයිට් තියෙනවා ලයිට්බිල ,ටිකක් වැඩියි -ඒච්චරයි----- 🎈කාබනික පොහොර වෙනුවට යූරියාම ගේනවා, මෙහි වකුගඩු රෝගීන් දැන් ඇත්තෙම නැහැ.------ 🎈ඔයාට ඇරපු 'සවේන්ද්රයි' , 'පොලිස්පතියි' , 'ආරක්ෂක ලේකම්' මං ගාව තාම වැඩ,,උන් හොදයි ----- 🎈මාධ්‍යයටත් පනතක් ගෙනාවා ,උන් ඒවට ආසයි කට, වහගෙන ඉන්නවා----- 🎈කදිනල් තුමාටත් පාස්කුව අමතක වෙලා ගියා ,එයාට පොලිස්පති පත් කරන සීන් එකත් දැන් අමතක වෙලා - ඉන්දියාවේදි පුපුරුවගන්න ගිහින් අල්ලපු ල0කාවේ අයි ඒස් කාරයෝ හතර දෙනාගේ මහාමොලේ හොයනවලු --??---- 🎈මහා නායක හිමිලත් උබට වගේ මට ලියුම් එවන්නේ නෑ---- 🎈''දුක් විඳපු අන්තිම පැය'' හින්ද සමුර්දියත් කපලම දැම්මා--- 🎈වෘත්තීය සමිති කාරයෝ ටිකත් මං ලඟ වැඩ.ඒක හින්ද මෙහෙ ස්ට්‍රයික් නැහැ- 🎈මට හිතුනොත් ආයෙ මෙහෙ ඡන්ද තියන්නෙම නෑ 🎈මේ දවස් වල මම යක්කු පුත්තුන්ට කුක්කු පොවනවා කොක්කු පෙන්නලා මචං.------- 🎈උබ tax නොගහ-අලුතින් ණය නොගෙන- පරන ණය ගෙවල -රට හදන්න ගියා, පාලනය කරන්න තේරූනේ නැහැ . මම tax ගහල, අලුතින් ණය අරගෙන පරන ණය පොඩ්ඩක් විතර ගෙවල රට පාලනය කරනව .. සරලයි ඉතිං මිනිස්සු සතුටින් 😊 ආයෙ Update එකක් එවන්නම්... ගෞරවයෙන් බුදු සරණයි.. රනිල් වික්‍රමසිංහ ============================ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom