Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌎👩👩👧👦 "Stanford torus' - අනාගත ලෝකයේ අභ්‍යවකාශ ජනපදය 👩👩👧👦🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Stanford torus' ලෙස හදුන්වන්නේ 1975 වර්ෂයේදී නාසා ආයතනය විසින් කැලිෆෝර්නියාවේ පිහිටි ස්ටැන්ෆර්ඩ් සරසවියේදී (Stanford University) සිදුකරන ලද අධ්‍යනයකදී යෝජනා කරන ලද අනාගත අභ්‍යවකාශ ජනපදයක ආකෘතියකි.මෙම යෝජිත අභ්‍යවකාශ ජනපදය භ්‍රමණය වන දැවැන්ත ඩෝනටයක ස්වරූපයක් ගන්නා වළල්ලක ආකාරයකින් යුක්ත වන අතර පෘථිවියට සමාන වූ ගුරුත්වයකින් මෙන්ම කාලගුණයකින් ද සමන්විත වේ. කිලෝමීටර 1.8 ක විෂ්කම්භයකින් යුක්ත වූ 10000-140000 ක් අතර පිරිසකට ස්ථිර වාසස්ථානයන් සැපයීමේ හැකියාවකින් යුක්ත වූ මෙම "Stanford torus' අභ්‍යවකාශ ජනපදය මිනිත්තුවකදී එක් සම්පූර්ණ වටයක් භ්‍රමණය වන අතර එහිදී ඇතිවන කේන්ද්රාපිසාරී බලය (centrifugal force) හේතුකොට ගෙන බාහිර වළල්ල අභ්‍යන්තරයේ 0.9g ත්, 1.0g ත් අතර වූ කෘතිම ගුරුත්වයක් උත්පාදනය කිරීම සිදු කරනු ලබයි.

යෝජිත "Stanford torus' අභ්‍යවකාශ ජනපදය

Stanford torus

පහත වීඩියෝව මගින් දැක්වෙන්නේ තාරකා විද්‍යාඥයකු සේම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ද වන ආචාර්ය Mark Garlick විසින් "Blender' ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංගය යොදාගනිමින් නිර්මාණය කරන ලද "Stanford torus'අභ්‍යවකාශ ජනපදය නිරූපණය කරනු ලබන පරිගණක සජීවීකරණ ආකෘතියකි. මෙම 3D ආකෘතිය නිර්මාණය කිරීමට Mark Garlick හට සති 9-10 අතර කාලයක් වැයවී ඇති අතර රූපරාමු ( frames) 2160 කින් යුක්ත වූ මෙම ත්‍රිමාණ සජීවීකරණය විදැහුම්කරණය (rendering) කිරීම සදහා පැය 48 ක කාලයක් ද ගත වී තිබේ. එමෙන්ම ඔහු විසින් මෙම විදැහුම්කරණය (rendering) සදහා NVIDIA "RTX3090' හා "RTX3080ti' යන ග්‍රැෆික් කාඩ් යොදාගත් පරිගණක 2 ක් ද යොදාගෙන ඇත.

[MEDIA=twitter]1573673810750050310[/MEDIA]

[MEDIA=youtube]yy3HWff_qds:63[/MEDIA]

ලිපිය සැකසුම: [USER=577135]Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 28247098, member: 577135"] [IMG]https://www.orionsarm.com/im_store/Harlem4.jpg[/IMG] "Stanford torus' ලෙස හදුන්වන්නේ 1975 වර්ෂයේදී නාසා ආයතනය විසින් කැලිෆෝර්නියාවේ පිහිටි ස්ටැන්ෆර්ඩ් සරසවියේදී (Stanford University) සිදුකරන ලද අධ්‍යනයකදී යෝජනා කරන ලද අනාගත අභ්‍යවකාශ ජනපදයක ආකෘතියකි.මෙම යෝජිත අභ්‍යවකාශ ජනපදය භ්‍රමණය වන දැවැන්ත ඩෝනටයක ස්වරූපයක් ගන්නා වළල්ලක ආකාරයකින් යුක්ත වන අතර පෘථිවියට සමාන වූ ගුරුත්වයකින් මෙන්ම කාලගුණයකින් ද සමන්විත වේ. කිලෝමීටර 1.8 ක විෂ්කම්භයකින් යුක්ත වූ 10000-140000 ක් අතර පිරිසකට ස්ථිර වාසස්ථානයන් සැපයීමේ හැකියාවකින් යුක්ත වූ මෙම "Stanford torus' අභ්‍යවකාශ ජනපදය මිනිත්තුවකදී එක් සම්පූර්ණ වටයක් භ්‍රමණය වන අතර එහිදී ඇතිවන කේන්ද්රාපිසාරී බලය (centrifugal force) හේතුකොට ගෙන බාහිර වළල්ල අභ්‍යන්තරයේ 0.9g ත්, 1.0g ත් අතර වූ කෘතිම ගුරුත්වයක් උත්පාදනය කිරීම සිදු කරනු ලබයි. [CENTER] [B]යෝජිත "Stanford torus' අභ්‍යවකාශ ජනපදය[/B][/CENTER] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/6/62/Stanford_torus_external_view_by_Don_Davis_AC76-0525.jpg[/IMG] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Stanford_Torus_interior.jpg/1024px-Stanford_Torus_interior.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/Stanford_torus'][B][SIZE=5]Stanford torus[/SIZE][/B][/URL] පහත වීඩියෝව මගින් දැක්වෙන්නේ තාරකා විද්‍යාඥයකු සේම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ද වන ආචාර්ය Mark Garlick විසින් "Blender' ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංගය යොදාගනිමින් නිර්මාණය කරන ලද "Stanford torus'අභ්‍යවකාශ ජනපදය නිරූපණය කරනු ලබන පරිගණක සජීවීකරණ ආකෘතියකි. මෙම 3D ආකෘතිය නිර්මාණය කිරීමට Mark Garlick හට සති 9-10 අතර කාලයක් වැයවී ඇති අතර රූපරාමු ( frames) 2160 කින් යුක්ත වූ මෙම ත්‍රිමාණ සජීවීකරණය විදැහුම්කරණය (rendering) කිරීම සදහා පැය 48 ක කාලයක් ද ගත වී තිබේ. එමෙන්ම ඔහු විසින් මෙම විදැහුම්කරණය (rendering) සදහා NVIDIA "RTX3090' හා "RTX3080ti' යන ග්‍රැෆික් කාඩ් යොදාගත් පරිගණක 2 ක් ද යොදාගෙන ඇත. [MEDIA=twitter]1573673810750050310[/MEDIA] [MEDIA=youtube]yy3HWff_qds:63[/MEDIA] [B][SIZE=4]ලිපිය සැකසුම:[/SIZE][/B][SIZE=4] [/SIZE][B][SIZE=5][USER=577135]Stimulus mind[/USER][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom