Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 07 - "Sagittarius Star Cloud" (Messier 24) 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10,010 ක් ඈතින් වන්නට, අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණියේ (Milky Way galaxy) ඇති "Sagittarius" නම් තාරකා රාශියේ පිහිටා ඇති දැවැන්ත තාරකා වළාකුලක් ( Star Cloud) වන "Sagittarius Star Cloud" නැතහොත් "Messier 24", හා "M24" යන නාමයන්ගෙන් ද හදුන්වන තාරකා වළාකුලෙහි අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" විසින් සකස් කරන ලද "Messier objects" නමින් ප්‍රකාශයට පත්කළ වර්ගීකරණයට ද (astronomical catalogue)අයත් වූ ආකාශ වස්තුවක් වන මෙම "Sagittarius" තාරකා වළාකුල, මන්දාකිණියක් හෝ තාරකා පොකුරක් ලෙස නොසලකන අතර දැවැන්ත වායු හා ධූලි වළාවන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වී තිබේ. ආලෝක වර්ෂ 300 ක අරයකින් මෙම "Sagittarius" තාරකා වළාකුල යුක්ත වන අතර ඡායාරූපයේ දැක්වෙන "Sagittarius Star Cloud" දිස්වන අදුරු පැහැති කලාප ද්විත්වයෙන් (ඡායාරූපයේ ඉහළින් පිහිටි ප්‍රදේශයේ) "B92" (Barnard 92) "B93"(Barnard 92) යන අදුරු නිහාරිකාවන් ද්විත්වය ( dark nebula) නිරූපණය වේ.

Image Credit & Copyright: Gabriel Rodrigues Santos

"Sagittarius" තාරකා වළාකුල 1764 වසරේදී ප්‍රථමවරට සොයාගත් ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ "Charles Messier"

Charles Messier

Messier 24: Sagittarius Star Cloud

[MEDIA=youtube]fJcRdD2GqnE[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27564954, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10,010 ක් ඈතින් වන්නට, අප අයත් වන ක්ෂීරපථය මන්දාකිණියේ (Milky Way galaxy) ඇති "Sagittarius" නම් තාරකා රාශියේ පිහිටා ඇති දැවැන්ත තාරකා වළාකුලක් ( Star Cloud) වන "Sagittarius Star Cloud" නැතහොත් "Messier 24", හා "M24" යන නාමයන්ගෙන් ද හදුන්වන තාරකා වළාකුලෙහි අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" විසින් සකස් කරන ලද "Messier objects" නමින් ප්‍රකාශයට පත්කළ වර්ගීකරණයට ද (astronomical catalogue)අයත් වූ ආකාශ වස්තුවක් වන මෙම "Sagittarius" තාරකා වළාකුල, මන්දාකිණියක් හෝ තාරකා පොකුරක් ලෙස නොසලකන අතර දැවැන්ත වායු හා ධූලි වළාවන්ගෙන් සැදුම්ලත්ව නිර්මාණය වී තිබේ. ආලෝක වර්ෂ 300 ක අරයකින් මෙම "Sagittarius" තාරකා වළාකුල යුක්ත වන අතර ඡායාරූපයේ දැක්වෙන "Sagittarius Star Cloud" දිස්වන අදුරු පැහැති කලාප ද්විත්වයෙන් (ඡායාරූපයේ ඉහළින් පිහිටි ප්‍රදේශයේ) "B92" (Barnard 92) "B93"(Barnard 92) යන අදුරු නිහාරිකාවන් ද්විත්වය ( dark nebula) නිරූපණය වේ. [B]Image Credit & Copyright:[/B] Gabriel Rodrigues Santos [IMG]https://apod.nasa.gov/apod/image/2204/M24_APOD_GabrielRodriguesSantosAPOD.jpg[/IMG] [SIZE=4][B][FONT=trebuchet ms]✨✨ "Sagittarius" තාරකා වළාකුල 1764 වසරේදී ප්‍රථමවරට සොයාගත් ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ "Charles Messier"[/FONT][/B][/SIZE] [URL='https://en.wikipedia.org/wiki/Charles_Messier'][SIZE=5][B]Charles Messier[/B][/SIZE][/URL] [SIZE=5][B][IMG width="497px"]https://upload.wikimedia.org/wikipedia/commons/a/a4/Charles_Messier.jpg[/IMG][/B][/SIZE] [URL='https://www.messier-objects.com/messier-24-sagittarius-star-cloud/'][SIZE=5][B]Messier 24: Sagittarius Star Cloud[/B][/SIZE][/URL] [SIZE=5][B][MEDIA=youtube]fJcRdD2GqnE[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom