Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 15 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රහස්පති ග්‍රහයා හා බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේශනය සදහා 1989 දී අභ්‍යවකාශ ගත කළ Galileo අභ්‍යවකාශ යානය 1996 වසරේදී, බ්‍රහස්පති හා එහි චන්ද්‍රයන් පවතින ප්‍රදේශය ලෙස සලකන Jovian system නම් ප්‍රදේශය තුළින් ගමන් කරන අවස්ථාවේදී බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා (Europa) නම් උපග්‍රහයාගේ ලබා ගත් ඡායාරූපයක නැවත සකස් කරන ලද (remastered) ඡායාරූපයකුයි අද දිනයේ දවසේ ඡායාරූපය ලෙස නාසා ආයතනය තෝරාගෙන තිබෙන්නේ. බ්‍රහස්පතිගේ උපග්රහයන් අතරින් සිව්වෙනියට විශාලතම උපග්‍රහයා වන Europa සෞරග්‍රහ මණ්ඩලයේ ඇති උපග්රහයන් අතරින් සයවෙනියට විශාලතම උපග්‍රහයා ද වනවා. කිලෝමීටර 1,560.8 අරයකින් යුතු හා බ්‍රහස්පති වටා ගමන් කිරීමට පැය 85 ක කාලයක් ගතකරන Europa ගේ පවතින්නේ තුනී වායුගෝලයකි. සම්පූර්ණයෙන්ම පාහේ ද්‍රව අයිස් වලින් Europa හි මතුපිට ස්ථරය ආවරණය වී ඇති අතර Europa හි ඇති සාගරයන්හි ගැඹුර කිලෝමීටර 100-200 ත් අතර අගයක් වනවා. බ්‍රහස්පතිගේ බලපෑම හේතුවෙන් එහි උපග්රහයන් අතර සිදුවන උදම් ඝර්ෂණ ක්‍රියාවලීන් (tidal flexing/ The tidal friction processes)හේතුවෙන් මෙලෙස Europa හි සාගර ද්‍රව තත්ත්වයෙන් පවත්වාගැනීමට දායක වී ඇති අතර, මේ නිසා යුරෝපා උපග්‍රහයා පෘථිවිය හැරුණු විට විශ්වයේ ජීවය පැවතීමට වැඩි අවකාශයක් ඇති ස්ථානයක් විය හැකි බවට තාරකා විද්‍යාඥයන් මත පළ කර සිටිනවා.

Galileo mission

[MEDIA=youtube]tzKXqIZTmCw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27285281, member: 577135"] [IMG width="1084px"]https://www.elcielodecanarias.com/wp-content/uploads/2013/01/IRIS_IAC80_DLopez-620x225.jpg[/IMG] [B]බ්‍රහස්පති ග්‍රහයා හා බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේශනය සදහා 1989 දී අභ්‍යවකාශ ගත කළ Galileo අභ්‍යවකාශ යානය 1996 වසරේදී, බ්‍රහස්පති හා එහි චන්ද්‍රයන් පවතින ප්‍රදේශය ලෙස සලකන Jovian system නම් ප්‍රදේශය තුළින් ගමන් කරන අවස්ථාවේදී බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන යුරෝපා (Europa) නම් උපග්‍රහයාගේ ලබා ගත් ඡායාරූපයක නැවත සකස් කරන ලද (remastered) ඡායාරූපයකුයි අද දිනයේ දවසේ ඡායාරූපය ලෙස නාසා ආයතනය තෝරාගෙන තිබෙන්නේ. බ්‍රහස්පතිගේ උපග්රහයන් අතරින් සිව්වෙනියට විශාලතම උපග්‍රහයා වන Europa සෞරග්‍රහ මණ්ඩලයේ ඇති උපග්රහයන් අතරින් සයවෙනියට විශාලතම උපග්‍රහයා ද වනවා. කිලෝමීටර 1,560.8 අරයකින් යුතු හා බ්‍රහස්පති වටා ගමන් කිරීමට පැය 85 ක කාලයක් ගතකරන Europa ගේ පවතින්නේ තුනී වායුගෝලයකි. සම්පූර්ණයෙන්ම පාහේ ද්‍රව අයිස් වලින් Europa හි මතුපිට ස්ථරය ආවරණය වී ඇති අතර Europa හි ඇති සාගරයන්හි ගැඹුර කිලෝමීටර 100-200 ත් අතර අගයක් වනවා. බ්‍රහස්පතිගේ බලපෑම හේතුවෙන් එහි උපග්රහයන් අතර සිදුවන උදම් ඝර්ෂණ ක්‍රියාවලීන් (tidal flexing/ The tidal friction processes)හේතුවෙන් මෙලෙස Europa හි සාගර ද්‍රව තත්ත්වයෙන් පවත්වාගැනීමට දායක වී ඇති අතර, මේ නිසා යුරෝපා උපග්‍රහයා පෘථිවිය හැරුණු විට විශ්වයේ ජීවය පැවතීමට වැඩි අවකාශයක් ඇති ස්ථානයක් විය හැකි බවට තාරකා විද්‍යාඥයන් මත පළ කර සිටිනවා. [IMG]https://apod.nasa.gov/apod/image/2201/PIA19048europa.jpg[/IMG] [URL='https://solarsystem.nasa.gov/missions/galileo/overview/'][SIZE=5]Galileo mission[/SIZE][/URL] [SIZE=5][MEDIA=youtube]tzKXqIZTmCw[/MEDIA][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom