Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 30 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූර්යයාගේ පවතින විකෘති වූ චුම්බක ක්ෂේත්රයන් නිසා සූර්යයාගේ මතුපිට පවතින අයනීකෘත වායූන් දැවැන්ත චාපයන් වැනි ව්‍යුහයන්ගේ හැඩ ගන්නා දැවැන්ත කිරණයන් තුළ ගැබ්කර ඉහළට මුදා හැරීම සිදුකරයි.එවැනි ආකාරයෙන් අයනීකෘත වායූන්ගෙන් සැදි ආරුක්කුවක් හැඩ ගන්නා ප්ලාස්මා කිර්ණයක් ඉහළට මුදාහරින අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. 1999 වසරේදී, අභ්‍යවකාශයේ රදවා තිබෙන "Solar and Heliospheric Observatory" (SOHO) නමින් හදුන්වන අභ්‍යවකාශ යානයේ ඇති "Extreme ultraviolet Image Telescope" (EIT) දුරේක්ශය භාවිතා කර මෙම මෙම ප්ලාස්මාවන් හිරුගේ චුම්භක ක්ෂේත්රයන්ගේ සීමා කිරීම් වලින් මිදී හිරුගේ සිට කිලෝමීටර ලක්ශ ගණනක් ඉහළට මුදා හැරීම සිදුවන අවස්ථාව ඡායාරූප ගත කර තිබේ. මෙවැනි දැවැන්ත ප්ලාස්මා කිරණයකට සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 147.37 ක් පමණ දුරින් පිහිටි පෘථිවියේ පවතින සන්නිවේදන හා බලශක්ති පද්ධතීන් වෙත අහිතකර බලපෑම් සිදු කිරීමට පවා හැකියාව පවතී.

Sun and stars

Sun's Plasma Eruption

[MEDIA=youtube]HFT7ATLQQx8[/MEDIA]

[MEDIA=youtube]GrnGi-q6iWc[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27331280, member: 577135"] [IMG width="1084px"]https://www.elcielodecanarias.com/wp-content/uploads/2013/01/IRIS_IAC80_DLopez-620x225.jpg[/IMG] [B]සූර්යයාගේ පවතින විකෘති වූ චුම්බක ක්ෂේත්රයන් නිසා සූර්යයාගේ මතුපිට පවතින අයනීකෘත වායූන් දැවැන්ත චාපයන් වැනි ව්‍යුහයන්ගේ හැඩ ගන්නා දැවැන්ත කිරණයන් තුළ ගැබ්කර ඉහළට මුදා හැරීම සිදුකරයි.එවැනි ආකාරයෙන් අයනීකෘත වායූන්ගෙන් සැදි ආරුක්කුවක් හැඩ ගන්නා ප්ලාස්මා කිර්ණයක් ඉහළට මුදාහරින අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. 1999 වසරේදී, අභ්‍යවකාශයේ රදවා තිබෙන "Solar and Heliospheric Observatory" (SOHO) නමින් හදුන්වන අභ්‍යවකාශ යානයේ ඇති "Extreme ultraviolet Image Telescope" (EIT) දුරේක්ශය භාවිතා කර මෙම මෙම ප්ලාස්මාවන් හිරුගේ චුම්භක ක්ෂේත්රයන්ගේ සීමා කිරීම් වලින් මිදී හිරුගේ සිට කිලෝමීටර ලක්ශ ගණනක් ඉහළට මුදා හැරීම සිදුවන අවස්ථාව ඡායාරූප ගත කර තිබේ. මෙවැනි දැවැන්ත ප්ලාස්මා කිරණයකට සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 147.37 ක් පමණ දුරින් පිහිටි පෘථිවියේ පවතින සන්නිවේදන හා බලශක්ති පද්ධතීන් වෙත අහිතකර බලපෑම් සිදු කිරීමට පවා හැකියාව පවතී. [IMG]https://apod.nasa.gov/apod/image/2201/sunprom3_soho_2100.jpg[/IMG] [URL='https://www.plasma-universe.com/sun-and-stars/#:~:text=A%20Star%20and%20hence%20our,fields%20and%20corresponding%20electric%20currents.'][SIZE=6]Sun and stars[/SIZE][/URL] [SIZE=6][U][FONT=trebuchet ms]Sun's Plasma Eruption[/FONT][/U][/SIZE] [SIZE=5][U][MEDIA=youtube]HFT7ATLQQx8[/MEDIA] [MEDIA=youtube]GrnGi-q6iWc[/MEDIA][/U][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom