Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 31 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Great Carina Nebula" නමින් හදුන්වන දැවැන්ත නිහාරිකාව, අපූර්ව තාරකාවන් හා කුඩා නිහාරිකාවන් රාශියකට වාසස්ථානය සපයන ප්රදේශයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ Nicolas-Louis de Lacaille විසිනුයි, ඒ 1752 වසරේදී ඔහුගේ ගවේශන කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීය. මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් ( emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, Wolf-Rayet 23 (WR23) නම් වූ තාරකාවත්, තරමක දීප්තියකින් දිස්වන දුර්වල වොමෝචන නිහාර්කාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නිහාරිකාව හා කලක දීප්තිමතව තිබූ නමුත් මේ වන විට මියගොස් තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කිරීමට හැකිය.

නම් කරන ලද ඡායාරූපය

The Great Carina Nebula

[MEDIA=youtube]-aJWtxIR8-Y[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27333585, member: 577135"] [IMG width="1084px"]https://www.elcielodecanarias.com/wp-content/uploads/2013/01/IRIS_IAC80_DLopez-620x225.jpg[/IMG] [B]"Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Great Carina Nebula" නමින් හදුන්වන දැවැන්ත නිහාරිකාව, අපූර්ව තාරකාවන් හා කුඩා නිහාරිකාවන් රාශියකට වාසස්ථානය සපයන ප්රදේශයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ Nicolas-Louis de Lacaille විසිනුයි, ඒ 1752 වසරේදී ඔහුගේ ගවේශන කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීය. මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් ( emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, Wolf-Rayet 23 (WR23) නම් වූ තාරකාවත්, තරමක දීප්තියකින් දිස්වන දුර්වල වොමෝචන නිහාර්කාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නිහාරිකාව හා කලක දීප්තිමතව තිබූ නමුත් මේ වන විට මියගොස් තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කිරීමට හැකිය. [/B] [IMG]https://apod.nasa.gov/apod/image/2201/CarinaNorth_Colombari_3000.jpg[/IMG] [B][SIZE=5][U]නම් කරන ලද ඡායාරූපය [IMG width="1084px"]https://apod.nasa.gov/apod/image/2201/CarinaNorth_Colombari_960_annotated.jpg[/IMG][/U][/SIZE] [U] [/U][/B] [FONT=trebuchet ms][SIZE=6][B][U]The Great Carina Nebula [MEDIA=youtube]-aJWtxIR8-Y[/MEDIA][/U][/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom