Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 15 - 'Virgo' මන්දාකිණි පොකුරේ හදවත (In the Heart of the Virgo Cluster) 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ ක්ෂීරපථය මන්දාකිණියට ආසන්නයෙන්ම පවතින මන්දාකිණි පොකුර වන්නේ "The Virgo Cluster' නම් වූ මන්දාකිණි පොකුරයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට මන්දාකිණි 2000 කට ආසන්න සංඛ්‍යාවක් අයත් වන අතර ක්ෂීර පථය මන්දාකිණිය අයත් වන, එය වටා පිහිටා ඇති 'Local Group of Galaxies' නමින් හදුන්වන අරය ආලෝක වර්ෂ මිලියන 5 ක කලාපයකට අයත් වන මන්දාකිණි සමූහයන් මත මෙම ' Virgo Cluster' මගින් ඇතිකරන ගුරුත්වාකර්ශන තල්ලුව (gravitational pull) මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක. මෙම 'Virgo Cluster' මන්දාකිණි පොකුරෙහි තාරකාවන්ගෙන් ගහණ වූ මන්දාකිණි පමණක් නොව X - කිරණයන් (X-rays) නිකුත් කරන ඉතා උණුසුම් වූ වායු වළාවන්ගෙන් ද (Hot Gas Clouds) ගහණ වී පවතී. Virgo Cluster' මන්දාකිණි පොකුර තුළ හා ඒ වටා එයට අයත් වූ මන්දාකිණියන්හි සිදුවන චලනයන් නිරීක්ශනය කළ තාරකා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ මෙහි දෘෂ්‍ය පදාර්ථයන්ට (visible matter) වඩා අඳුරු පදාර්ථයන් ( dark matter) අඩංගු වී තිබිය හැකි බවයි.

ඩිජිටල් මාධ්‍යයෙන් සංයුක්ත කොට (Digitally composite) නිර්මාණය කළ මෙම ඡායාරූපය මගින් නිරූපණය වන 'Virgo Cluster' මන්දාකිණි පොකුරට අයත් මන්දාකිණි කීපයක් දක්නට ලැබෙන අතර ඒවා නම්,

Markarian's Eyes

Eyes Galaxies, NGC 4435-NGC 4438, හා Arp 120 යන නාමයන්ගෙන්ද හදුන්වන යුගල මන්දාකිණියක් (pair of galaxies) වන මෙම මන්දාකිණි යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 52 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.

Messier 86

M86 හා NGC 4406 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 51.86 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.

Messier 84

M84 හා NGC 4374 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 60.01 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.

NGC 4388

ක්‍රියාකාරී සර්පිල මන්දාකිණියක් ( active spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.1 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. ජර්මනියේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයකු වූ 'Wilhelm Herschel' මහතා විසින් 1784 වර්ෂයේ අප්‍රේල් 17 වන දින ප්‍රථම වරට සොයාගෙන තිබේ.

NGC 4402

සාපේක්ෂව ආසන්න වූ කෙළවර සර්පිලාකාර මන්දාකිණියක් ( relatively near, edge-on spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.

NGC 4425

කවාකාර මන්දාකිණියක් ලෙස සලකන (Lenticular Galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 54.7 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත.

Image Credit & Copyright: Saulius Adomaitis

නම් කරන ලද ඡායාරූපය

Eyes Galaxies

Messier 86

Messier 84

NGC 4388

NGC 4402

NGC 4425

[MEDIA=youtube]avizFO2qmVI[/MEDIA]

[MEDIA=youtube]YX3GUYsy0qw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27836307, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] අපගේ ක්ෂීරපථය මන්දාකිණියට ආසන්නයෙන්ම පවතින මන්දාකිණි පොකුර වන්නේ "The Virgo Cluster' නම් වූ මන්දාකිණි පොකුරයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.23 ක දුරින් පිහිටා තිබෙන, අරය ආලෝක වර්ෂ මිලියන 7.5 ක් වන කලාපයක විහිදී ගොස් තිබෙන මෙම 'Virgo Cluster' නම් මන්දාකිණි පොකුරට මන්දාකිණි 2000 කට ආසන්න සංඛ්‍යාවක් අයත් වන අතර ක්ෂීර පථය මන්දාකිණිය අයත් වන, එය වටා පිහිටා ඇති 'Local Group of Galaxies' නමින් හදුන්වන අරය ආලෝක වර්ෂ මිලියන 5 ක කලාපයකට අයත් වන මන්දාකිණි සමූහයන් මත මෙම ' Virgo Cluster' මගින් ඇතිකරන ගුරුත්වාකර්ශන තල්ලුව (gravitational pull) මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක. මෙම 'Virgo Cluster' මන්දාකිණි පොකුරෙහි තාරකාවන්ගෙන් ගහණ වූ මන්දාකිණි පමණක් නොව X - කිරණයන් (X-rays) නිකුත් කරන ඉතා උණුසුම් වූ වායු වළාවන්ගෙන් ද (Hot Gas Clouds) ගහණ වී පවතී. Virgo Cluster' මන්දාකිණි පොකුර තුළ හා ඒ වටා එයට අයත් වූ මන්දාකිණියන්හි සිදුවන චලනයන් නිරීක්ශනය කළ තාරකා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ මෙහි දෘෂ්‍ය පදාර්ථයන්ට (visible matter) වඩා අඳුරු පදාර්ථයන් ( dark matter) අඩංගු වී තිබිය හැකි බවයි. ඩිජිටල් මාධ්‍යයෙන් සංයුක්ත කොට (Digitally composite) නිර්මාණය කළ මෙම ඡායාරූපය මගින් නිරූපණය වන 'Virgo Cluster' මන්දාකිණි පොකුරට අයත් මන්දාකිණි කීපයක් දක්නට ලැබෙන අතර ඒවා නම්, [B][SIZE=5][U]Markarian's Eyes [/U][/SIZE][/B] Eyes Galaxies, NGC 4435-NGC 4438, හා Arp 120 යන නාමයන්ගෙන්ද හදුන්වන යුගල මන්දාකිණියක් (pair of galaxies) වන මෙම මන්දාකිණි යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 52 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. [SIZE=5][B][U]Messier 86 [/U][/B][/SIZE] M86 හා NGC 4406 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 51.86 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. [B][SIZE=5][U]Messier 84 [/U][/SIZE][/B] M84 හා NGC 4374 යන නම්වලින් ද හදුන්වන ඉලිප්සාකාර නැතහොත් කාන්තික මන්දාකිණියක් (elliptical or lenticular galaxy) ලෙස හදුන්වන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 60.01 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. [SIZE=5][B][U]NGC 4388[/U][/B][/SIZE] ක්‍රියාකාරී සර්පිල මන්දාකිණියක් ( active spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 65.1 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. ජර්මනියේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයකු වූ 'Wilhelm Herschel' මහතා විසින් 1784 වර්ෂයේ අප්‍රේල් 17 වන දින ප්‍රථම වරට සොයාගෙන තිබේ. [B][SIZE=5][U]NGC 4402[/U][/SIZE][/B] සාපේක්ෂව ආසන්න වූ කෙළවර සර්පිලාකාර මන්දාකිණියක් ( relatively near, edge-on spiral galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 55 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. [B][SIZE=5][U]NGC 4425[/U][/SIZE][/B] කවාකාර මන්දාකිණියක් ලෙස සලකන (Lenticular Galaxy) ලෙස සලකන මෙම මන්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 54.7 ක් ඈතින්, 'Virgo' තාරකා රාශියේ පිහිටා ඇත. [B]Image Credit & Copyright: [/B]Saulius Adomaitis [IMG]https://apod.nasa.gov/apod/image/2206/VirgoCentral_Adomaitis_2820.jpg[/IMG] [B][SIZE=5][U]නම් කරන ලද ඡායාරූපය [IMG]https://apod.nasa.gov/apod/image/2206/VirgoCentral_Adomaitis_960_annotated.jpg[/IMG][/U][/SIZE][/B] [URL='https://en.wikipedia.org/wiki/Eyes_Galaxies'][SIZE=5][B]Eyes Galaxies[/B][/SIZE][/URL] [SIZE=5][B][URL='https://en.wikipedia.org/wiki/Messier_86']Messier 86[/URL] [URL='https://en.wikipedia.org/wiki/Messier_84']Messier 84[/URL] [URL='https://en.wikipedia.org/wiki/NGC_4388']NGC 4388[/URL] [URL='https://en.wikipedia.org/wiki/NGC_4402']NGC 4402[/URL] [URL='https://theskylive.com/sky/deepsky/ngc4425-object']NGC 4425[/URL] [MEDIA=youtube]avizFO2qmVI[/MEDIA] [MEDIA=youtube]YX3GUYsy0qw[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom