Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 04 - "Devil's Saddle" (යක්ෂයාගේ සෑදලය) නම් කඳු ශිඛරය අතරින් දිස්වූ "Strawberry Supermoon" 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂිතිජය ආසන්නයේදී සාමාන්‍යයෙන් චන්ද්‍රයා දිස්වන්නේ වඩා විශාලව හා පිම්ඹුණු ස්වරූපයක් ගන්නා දෘෂ්ටි මායාමය (Moon illusion) ස්වරූපයකිනි. නමුත් දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති මෙම අපූරු "time-lapse" ඡායාරූපය මගින් නිරූපණය කරන චන්ද්‍රයාගේ කෝණික විශාලත්වය (angular size) චන්ද්‍රයා ආකාසයෙහි උදාවන මොහොතේ හා ආකාසයෙහි පායා ඇති මොහොතේත්, එකිනෙකට නොවෙනස් වූ ප්‍රමාණයකින් දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැක. නමුත් තත්පර 60 ක කාල සීමාවකට වරක් ලබාගත් රූපරාමු උපයෝගී කොට ගෙන නිර්මාණය කළ මෙම "time-lapse" ඡායාරූපයෙහි චන්ද්‍රයාගේ වර්ණය ක්‍රමයෙන් වෙනස් වන ආකාරය දැකගත හැකිය. ඉතාලියට අයත් "Sardinia" නම් දූපතෙහි අගනුවර වූ "Cagliari" හි පිහිටා තිබෙන අඩ සඳක හැඩය ගත් කදු බෑවුමකින් යුක්ත වන "Devil's Saddle" (යක්ෂයාගේ සෑදලය) නමින් හදුන්වන කදු ශිඛරය අතරින් පායා ආ "Strawberry Supermoon" යනුවෙන් හදුන්වන, ජුනි මාසයෙහි වඩා විශාලව දිස්වන චන්ද්‍රයාගේ අපූරු දසුනක් මෙම ඡායාරූපය මගින් නිරූපණය කරනු ලබයි.

පසුගිය ජුනි මාසයෙහි පසලොස්වක දිනය යෙදී තිබූ 14 වනදාට පසුදිනයේදී කැමරාවට හසුකරගත් මෙම අපූරු ඡායාරූපය තුළින් පෘථිවියෙහි පවතින ඝන හා දූවිලිවලින් ගහණ වූ වායුගෝලය මගින් චන්ද්‍රයා දිස්වන වර්ණයට කර ඇති බලපෑම පිළිබිඹු වන අතර මෙහිදී චන්ද්‍රයාගේ වර්ණය ස්ට්‍රෝබෙරි රතු (strawberry red) පැහැයේ සිට ක්‍රමයෙන් ලා කහපැහයෙන් යුක්ත වූ වර්ණයකට පරිවර්තනය වී ඇති ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම වර්ණය වෙනස්වීමේ සංසිද්ධිය ජුනි මාසයෙහි උත්තර ධ්‍රැවයෙහි පිහිටි රටවලට දර්ශනය වන "Strawberry Supermoon" නැතහොත් "Honey Moon" නමින් හදුන්වන චන්ද්‍රයාට පොදු වූ ලක්ෂණයක් ලෙස සලකනු ලබයි. මේ අතර "Strawberry Supermoon" ඇතුළුව "Supermoon" අවස්ථා 4 ක් මෙම වර්ෂයේදී දර්ශනය වීම සිදුවන අතර වසරේ දිස්වන තුන්වන "Supermoon" අවස්ථාව ජූලි මාසයෙහි 13 වනදාත්, (මෙම වසරේ ප්‍රථම " Supermoon" අවස්ථාව වූ "Super Flower Blood Moon" පසුගිය මැයි 16 වනදා සිදු විය) වසරේ අවසන් " Supermoon" අවස්ථාව එලඹෙන අගෝස්තු 12 වනදාත් දර්ශනය වීමටත් නියමිතව තිබේ.

Image Credit & Copyright: Lorenzo Busilacchi

Strawberry Moon: Full Moon in June 2022

Amazing photos of the Strawberry supermoon of 2022 from around the world

[MEDIA=youtube]KeDNOvkXb4w[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27907001, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] ක්ෂිතිජය ආසන්නයේදී සාමාන්‍යයෙන් චන්ද්‍රයා දිස්වන්නේ වඩා විශාලව හා පිම්ඹුණු ස්වරූපයක් ගන්නා දෘෂ්ටි මායාමය (Moon illusion) ස්වරූපයකිනි. නමුත් දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති මෙම අපූරු "time-lapse" ඡායාරූපය මගින් නිරූපණය කරන චන්ද්‍රයාගේ කෝණික විශාලත්වය (angular size) චන්ද්‍රයා ආකාසයෙහි උදාවන මොහොතේ හා ආකාසයෙහි පායා ඇති මොහොතේත්, එකිනෙකට නොවෙනස් වූ ප්‍රමාණයකින් දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැක. නමුත් තත්පර 60 ක කාල සීමාවකට වරක් ලබාගත් රූපරාමු උපයෝගී කොට ගෙන නිර්මාණය කළ මෙම "time-lapse" ඡායාරූපයෙහි චන්ද්‍රයාගේ වර්ණය ක්‍රමයෙන් වෙනස් වන ආකාරය දැකගත හැකිය. ඉතාලියට අයත් "Sardinia" නම් දූපතෙහි අගනුවර වූ "Cagliari" හි පිහිටා තිබෙන අඩ සඳක හැඩය ගත් කදු බෑවුමකින් යුක්ත වන "Devil's Saddle" (යක්ෂයාගේ සෑදලය) නමින් හදුන්වන කදු ශිඛරය අතරින් පායා ආ "Strawberry Supermoon" යනුවෙන් හදුන්වන, ජුනි මාසයෙහි වඩා විශාලව දිස්වන චන්ද්‍රයාගේ අපූරු දසුනක් මෙම ඡායාරූපය මගින් නිරූපණය කරනු ලබයි. පසුගිය ජුනි මාසයෙහි පසලොස්වක දිනය යෙදී තිබූ 14 වනදාට පසුදිනයේදී කැමරාවට හසුකරගත් මෙම අපූරු ඡායාරූපය තුළින් පෘථිවියෙහි පවතින ඝන හා දූවිලිවලින් ගහණ වූ වායුගෝලය මගින් චන්ද්‍රයා දිස්වන වර්ණයට කර ඇති බලපෑම පිළිබිඹු වන අතර මෙහිදී චන්ද්‍රයාගේ වර්ණය ස්ට්‍රෝබෙරි රතු (strawberry red) පැහැයේ සිට ක්‍රමයෙන් ලා කහපැහයෙන් යුක්ත වූ වර්ණයකට පරිවර්තනය වී ඇති ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම වර්ණය වෙනස්වීමේ සංසිද්ධිය ජුනි මාසයෙහි උත්තර ධ්‍රැවයෙහි පිහිටි රටවලට දර්ශනය වන "Strawberry Supermoon" නැතහොත් "Honey Moon" නමින් හදුන්වන චන්ද්‍රයාට පොදු වූ ලක්ෂණයක් ලෙස සලකනු ලබයි. මේ අතර "Strawberry Supermoon" ඇතුළුව "Supermoon" අවස්ථා 4 ක් මෙම වර්ෂයේදී දර්ශනය වීම සිදුවන අතර වසරේ දිස්වන තුන්වන "Supermoon" අවස්ථාව ජූලි මාසයෙහි 13 වනදාත්, (මෙම වසරේ ප්‍රථම " Supermoon" අවස්ථාව වූ "Super Flower Blood Moon" පසුගිය මැයි 16 වනදා සිදු විය) වසරේ අවසන් " Supermoon" අවස්ථාව එලඹෙන අගෝස්තු 12 වනදාත් දර්ශනය වීමටත් නියමිතව තිබේ. [B]Image Credit & Copyright: [/B]Lorenzo Busilacchi [IMG]https://apod.nasa.gov/apod/image/2207/StrawberryMoonRise_Busilacchi_6720.jpg[/IMG] [URL='https://www.almanac.com/content/full-moon-june'][SIZE=5][B]Strawberry Moon: Full Moon in June 2022[/B][/SIZE][/URL] [SIZE=5][B][URL='https://www.space.com/strawberry-supermoon-june-full-moon-2022-photos']Amazing photos of the Strawberry supermoon of 2022 from around the world[/URL] [MEDIA=youtube]KeDNOvkXb4w[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom