Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 13 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියේ ඇති මහද්වීපවල පිහිටි විවිධ රටවල් හා නගරයන් රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය දැක්වෙන මෙම අපූරු චන්ද්‍රිකා ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ""ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ආයතනය" (National Oceanic and Atmospheric Administration -NOAA) මගින් 2011 වසරේදී අභ්‍යවකාශ ගතකළ Suomi National Polar-orbiting Partnership (Suomi NPP) නම් කාලගුණ චන්ද්‍රිකාව විසින් ලබාගත් විවිධ චන්ද්‍රිකා ඡායාරූප සියගණනක දත්ත ඇසුරෙන් 2016 වසරේදී නිර්මාණය කරන්නට යෙදුණු මෙම චන්ද්‍රිකා ඡායාරූපය "Black Marble" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබයි. ඡායාරූපයේ විවිධ ස්ථානයන්හි දිස්වන කුඩා ආලෝකයන් විදුලි ආලෝකයන් වන අතර එම විදුලි ආලෝකයන්ගේ පැතිරීම තීවෘ වීම සාගර වෙරළබඩ කලාප හා ගංගා ආශ්රිත කලාපයන්හීදී වැඩිවීමක් දක්නට හැකිය. මේවා එම රටවල්හි සීඝ්‍ර ජන ඝනත්වයක් ඇති ජනාකීර්ණ නගරවන අතර වනාන්තර හා කාන්තාර පිහිටා තිබෙන අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයන්ට වන්නට ආලෝකයන්ගෙන් තොර අදුරු කාලාපයන් දිස්වන ආකාරය මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැක.

Suomi NPP

[MEDIA=youtube]pe_zDNCWSgs[/MEDIA]

[MEDIA=youtube]Oonwt7YG0AQ[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27373761, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] [B]පෘථිවියේ ඇති මහද්වීපවල පිහිටි විවිධ රටවල් හා නගරයන් රාත්‍රී කාලයේදී දිස්වන ආකාරය දැක්වෙන මෙම අපූරු චන්ද්‍රිකා ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ""ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ආයතනය" (National Oceanic and Atmospheric Administration -NOAA) මගින් 2011 වසරේදී අභ්‍යවකාශ ගතකළ Suomi National Polar-orbiting Partnership (Suomi NPP) නම් කාලගුණ චන්ද්‍රිකාව විසින් ලබාගත් විවිධ චන්ද්‍රිකා ඡායාරූප සියගණනක දත්ත ඇසුරෙන් 2016 වසරේදී නිර්මාණය කරන්නට යෙදුණු මෙම චන්ද්‍රිකා ඡායාරූපය "Black Marble" යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබයි. ඡායාරූපයේ විවිධ ස්ථානයන්හි දිස්වන කුඩා ආලෝකයන් විදුලි ආලෝකයන් වන අතර එම විදුලි ආලෝකයන්ගේ පැතිරීම තීවෘ වීම සාගර වෙරළබඩ කලාප හා ගංගා ආශ්රිත කලාපයන්හීදී වැඩිවීමක් දක්නට හැකිය. මේවා එම රටවල්හි සීඝ්‍ර ජන ඝනත්වයක් ඇති ජනාකීර්ණ නගරවන අතර වනාන්තර හා කාන්තාර පිහිටා තිබෙන අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ, ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයන්ට වන්නට ආලෝකයන්ගෙන් තොර අදුරු කාලාපයන් දිස්වන ආකාරය මෙහිදී පැහැදිලිව නිරීක්ශනය කළ හැක.[/B] [IMG width="1084px"]https://apod.nasa.gov/apod/image/2202/EarthAtNight2016_SuomiNPP_13500.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/Suomi_NPP'][SIZE=6][B][FONT=trebuchet ms]Suomi NPP[/FONT][/B][/SIZE][/URL] [SIZE=6][B][FONT=trebuchet ms][MEDIA=youtube]pe_zDNCWSgs[/MEDIA][/FONT] [FONT=trebuchet ms][MEDIA=youtube]Oonwt7YG0AQ[/MEDIA][/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom