Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 18 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවෘත්ත තාරකා පොකුරු ( open star clusters) හා අලුතෙන් බිහිවූ තාරකාවන් පොකුරුද විශාල වශයෙන් ක්ෂීරපථයේ තලයට (The galactic plane) සමාගාමීව පිහිටා තිබේ. මෙම තරු පොකුරු අතර පවතින ඇතැම් තාරකාවන් මෙම තරු තුළ පවතින අස්ථායි බාවය හා මන්දාකිණි රැලි (galactic tides) වල බලපෑම හේතුවෙන් ඇතිවන ගුරුත්ව වෙනස්කම් හේතුවෙන් තරු පොකුරු වලින් මිදී ඉවතට යාම සිදුවේ. අද දිනයේ නාසා ඡායාරූපයෙන් නිරූපණය වන්නේ "Puppis" තාරකා රාශියේ පවතින, ඉහත සදහන් කළ සංසිද්ධියට නිදසුන් සපයන මන්දාකිණි තරු පොකුරු 3 ක දර්ශනයන්ය. ඡායාරූපයේ පහළ කෙළවරේ මදක් වම් පසට වන්නට දිස්වන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,545 ක් දුරින් පිහිටා ඇති "Messier 46" (M46) නමින් හදුන්වන විවෘත්ත තාරකා පොකුරයි. ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් දකුණු පසට වන්නට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1600 ක් දුරින් පිහිටා තිබෙන "Messier 47" (M47) විවෘත්ත තාරකා පොකුර දර්ශනය කර ගත හැකි අතර ඉහළ කෙළවරේ දිස්වන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2500 දුරින් පිහිටි දැවැන්ත රතු තාරකාවක් වන (red giant star) "NGC 2423" නමින් හදුන්වන තාරකාවයි. "Messier 46" විවෘත්ත තරු පොකුරේ වයස වසර මිලියන 300 කට පමණ ආසන්න වන අතර එහි ආලෝක වර්ෂ 30 ක් පුරා විහිදී යන කලාපය තුළ තාරකාවන් සියගණනක් පිහිටා තිබේ. "Messier 46" තාරකා පොකුරට විරුද්ධ දිශාවට වන්නට පිහිටා ඇත්තේ "NGC 2438" නමින් හදුන්වන නිහාරිකාවයි (planetary nebula). මෙම නිහාරිකාවේ මධ්‍ය තාරකාවේ වයස අවුරුදු බිලියන ගණනක් වන අතර එය "NGC 2438" නිහාරිකාවේ පැහැදිලිව හදුනාගත හැකි කැපීපෙනෙන අංගයද වේ. මේ අතර "M47" හෙවත් "Messier 47" තාරාකා පොකුරෙහි වයස වසර මිලියන 80 ක් පමණ වන අතර මෙය "Messier 46"ට සාපේක්ශව ප්‍රමාණයෙන් කුඩා ආලෝක වර්ෂ 10 ක වපසරියක් පුරා පැතිර යන කුඩා වි වෘත්ත තාරකා පොකුරකි. "NGC 2423" තාරකාවේ වයස වසර මිලියන 750 ක් පමණ වන අතර මෙම දැවැන්ත රතු තාරකාව වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහලෝකයක් ද (extrasolar planet) තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

"Messier 46" (M46)

"Messier 47" (M47)

NGC 2423

NGC 2438

[QUOTE="Stimulus mind, post: 27389478, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] [B]විවෘත්ත තාරකා පොකුරු ( open star clusters) හා අලුතෙන් බිහිවූ තාරකාවන් පොකුරුද විශාල වශයෙන් ක්ෂීරපථයේ තලයට (The galactic plane) සමාගාමීව පිහිටා තිබේ. මෙම තරු පොකුරු අතර පවතින ඇතැම් තාරකාවන් මෙම තරු තුළ පවතින අස්ථායි බාවය හා මන්දාකිණි රැලි (galactic tides) වල බලපෑම හේතුවෙන් ඇතිවන ගුරුත්ව වෙනස්කම් හේතුවෙන් තරු පොකුරු වලින් මිදී ඉවතට යාම සිදුවේ. අද දිනයේ නාසා ඡායාරූපයෙන් නිරූපණය වන්නේ "Puppis" තාරකා රාශියේ පවතින, ඉහත සදහන් කළ සංසිද්ධියට නිදසුන් සපයන මන්දාකිණි තරු පොකුරු 3 ක දර්ශනයන්ය. ඡායාරූපයේ පහළ කෙළවරේ මදක් වම් පසට වන්නට දිස්වන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,545 ක් දුරින් පිහිටා ඇති "Messier 46" (M46) නමින් හදුන්වන විවෘත්ත තාරකා පොකුරයි. ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් දකුණු පසට වන්නට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1600 ක් දුරින් පිහිටා තිබෙන "Messier 47" (M47) විවෘත්ත තාරකා පොකුර දර්ශනය කර ගත හැකි අතර ඉහළ කෙළවරේ දිස්වන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2500 දුරින් පිහිටි දැවැන්ත රතු තාරකාවක් වන (red giant star) "NGC 2423" නමින් හදුන්වන තාරකාවයි. "Messier 46" විවෘත්ත තරු පොකුරේ වයස වසර මිලියන 300 කට පමණ ආසන්න වන අතර එහි ආලෝක වර්ෂ 30 ක් පුරා විහිදී යන කලාපය තුළ තාරකාවන් සියගණනක් පිහිටා තිබේ. "Messier 46" තාරකා පොකුරට විරුද්ධ දිශාවට වන්නට පිහිටා ඇත්තේ "NGC 2438" නමින් හදුන්වන නිහාරිකාවයි (planetary nebula). මෙම නිහාරිකාවේ මධ්‍ය තාරකාවේ වයස අවුරුදු බිලියන ගණනක් වන අතර එය "NGC 2438" නිහාරිකාවේ පැහැදිලිව හදුනාගත හැකි කැපීපෙනෙන අංගයද වේ. මේ අතර "M47" හෙවත් "Messier 47" තාරාකා පොකුරෙහි වයස වසර මිලියන 80 ක් පමණ වන අතර මෙය "Messier 46"ට සාපේක්ශව ප්‍රමාණයෙන් කුඩා ආලෝක වර්ෂ 10 ක වපසරියක් පුරා පැතිර යන කුඩා වි වෘත්ත තාරකා පොකුරකි. "NGC 2423" තාරකාවේ වයස වසර මිලියන 750 ක් පමණ වන අතර මෙම දැවැන්ත රතු තාරකාව වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහලෝකයක් ද (extrasolar planet) තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. [IMG]https://apod.nasa.gov/apod/image/2202/ThreeClustersPuppis.jpg[/IMG][/B] [URL='https://en.wikipedia.org/wiki/Messier_46'][SIZE=5][B]"Messier 46" (M46)[/B][/SIZE][/URL] [URL='https://en.wikipedia.org/wiki/Messier_47'][SIZE=5][B]"Messier 47" (M47) [/B][/SIZE][/URL] [URL='https://en.wikipedia.org/wiki/NGC_2423-3'][SIZE=5][B]NGC 2423[/B][/SIZE][/URL] [SIZE=5][B][URL='https://en.wikipedia.org/wiki/NGC_2438']NGC 2438[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom