Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 24 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Beta Cygni" යනු මිනිසාගේ පියවි ඇසට පවා දර්ශනය කර ගත හැකි දීප්තිමත් තාරකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 420 ක් ඈතින් "Cygnus" තාරකා රාශියේ පිහිටා ඇති "දකුණු කුරුසිය" (Northern Cross) නමැති ප්‍රසිද්ධ තරු රටාවේ පාදමට වන්නට පිහිටා තිබෙන තාරකාව වන මෙය, සමීපයෙන් පවතින තාරක ද්විත්වයකින් සැදුම්ලත් "Double star" ගනයට අයත් වන තාරකාවක් ලෙස හදුන්වනු ලබයි. මෙම "Beta Cygni" තාරකාව "Albireo" නමින්ද හදුන්වන අතර ඊට අමතරව "Albireo AB" යන නම ද භාවිතා කරන අතර එම නමෙහි A හා B යන අක්ෂර දෙකෙන් මෙම තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය සදහන් කිරීම සදහා යොදාගැනේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම ඡායාරූපයෙන් මෙම "Beta Cygni" නැතහොත් "Albireo AB" යන තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය වන A හා B යන තාරකා හා ඒවායේ නිකුත් වන ආලෝකයේ දෘෂ්‍ය වර්ණාවලි පරාසය (ඡායාරූපයේ දකුණුපස) පෙන්නුම් කෙරේ.

මෙහි දැක්වෙන තාරකාවන් ද්විත්වයෙන් ඉහළින් පිහිටා ඇත්තේ Albireo A යන තාරකාව වන අතර එය තාරකාවල ආලෝකය අනුව ගත්විට එය අයත් වන වර්ණාවලි පන්තිය (spectral class) වනුයේ "K" යන වර්ණාවලි පන්තියයි. (K-type giant star). මෙම තාරකාව අපගේ සූර්යයාගේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකින් (3806.85 °C/ 4 080 k) යුක්ත වන අතර මෙම තාරකාවෙන් නිකුත් වන ශක්තිය පිට කරන්නේ ආලෝකයේ රතු හා කහ යන තරංග ආයාම ලෙසය. මේ අතර "Albireo B" යන අනෙක් තාරකාව අපගේ සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් අධික වන අතර ආලෝකයේ ඉහළම තරංග ආයාමයන් වන නිල් හා දම් ආලෝකයන් යටතේ අනෙක් තාරකාවට වඩා වැඩි ශක්තියක් නිකුත් කරයි. "Albireo A" තාරකාව ද්විමය තාරකාවක් (binary star) ලෙසද හදුන්වන අතර මේ "Albireo A" තාරකාව හා Albireo B" තාරකාවත් එකෙනෙක ඉතා සමීපයෙන් පිහිටමින් එක් පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා කක්ෂගත වී පවතී. තාරකා විද්‍යාඥයන් විසින් මෙම Albireo A හා B තාරකාවන් ද්විතවය, දෘශ්‍ය ද්විත්ව තරුවකටත් (optical double star) වඩා භෞතික ද්විමය තාරකා පද්ධතියකින් පෙන්වන ලක්ෂණ වලට සමානකම් දක්වන බවට විශ්වාස කරන අතර එයට හේතු වී ඇත්තේ මෙම තාරකා ද්විත්වය එකිනෙකට වෙනස් ආකාරයේ චලනයන් පෙන්නුම් කිරීමයි.

Beta Cygni /Albireo (Double star)

[MEDIA=youtube]FRQnbLH-W7g[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27408192, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] "Beta Cygni" යනු මිනිසාගේ පියවි ඇසට පවා දර්ශනය කර ගත හැකි දීප්තිමත් තාරකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 420 ක් ඈතින් "Cygnus" තාරකා රාශියේ පිහිටා ඇති "දකුණු කුරුසිය" (Northern Cross) නමැති ප්‍රසිද්ධ තරු රටාවේ පාදමට වන්නට පිහිටා තිබෙන තාරකාව වන මෙය, සමීපයෙන් පවතින තාරක ද්විත්වයකින් සැදුම්ලත් "Double star" ගනයට අයත් වන තාරකාවක් ලෙස හදුන්වනු ලබයි. මෙම "Beta Cygni" තාරකාව "Albireo" නමින්ද හදුන්වන අතර ඊට අමතරව "Albireo AB" යන නම ද භාවිතා කරන අතර එම නමෙහි A හා B යන අක්ෂර දෙකෙන් මෙම තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය සදහන් කිරීම සදහා යොදාගැනේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම ඡායාරූපයෙන් මෙම "Beta Cygni" නැතහොත් "Albireo AB" යන තාරකාව සැදුම් ලත් තාරකා ද්විත්වය වන A හා B යන තාරකා හා ඒවායේ නිකුත් වන ආලෝකයේ දෘෂ්‍ය වර්ණාවලි පරාසය (ඡායාරූපයේ දකුණුපස) පෙන්නුම් කෙරේ. මෙහි දැක්වෙන තාරකාවන් ද්විත්වයෙන් ඉහළින් පිහිටා ඇත්තේ Albireo A යන තාරකාව වන අතර එය තාරකාවල ආලෝකය අනුව ගත්විට එය අයත් වන වර්ණාවලි පන්තිය (spectral class) වනුයේ "K" යන වර්ණාවලි පන්තියයි. (K-type giant star). මෙම තාරකාව අපගේ සූර්යයාගේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකින් (3806.85 °C/ 4 080 k) යුක්ත වන අතර මෙම තාරකාවෙන් නිකුත් වන ශක්තිය පිට කරන්නේ ආලෝකයේ රතු හා කහ යන තරංග ආයාම ලෙසය. මේ අතර "Albireo B" යන අනෙක් තාරකාව අපගේ සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් අධික වන අතර ආලෝකයේ ඉහළම තරංග ආයාමයන් වන නිල් හා දම් ආලෝකයන් යටතේ අනෙක් තාරකාවට වඩා වැඩි ශක්තියක් නිකුත් කරයි. "Albireo A" තාරකාව ද්විමය තාරකාවක් (binary star) ලෙසද හදුන්වන අතර මේ "Albireo A" තාරකාව හා Albireo B" තාරකාවත් එකෙනෙක ඉතා සමීපයෙන් පිහිටමින් එක් පොදු ස්කන්ධ කේන්ද්‍රයක් වටා කක්ෂගත වී පවතී. තාරකා විද්‍යාඥයන් විසින් මෙම Albireo A හා B තාරකාවන් ද්විතවය, දෘශ්‍ය ද්විත්ව තරුවකටත් (optical double star) වඩා භෞතික ද්විමය තාරකා පද්ධතියකින් පෙන්වන ලක්ෂණ වලට සමානකම් දක්වන බවට විශ්වාස කරන අතර එයට හේතු වී ඇත්තේ මෙම තාරකා ද්විත්වය එකිනෙකට වෙනස් ආකාරයේ චලනයන් පෙන්නුම් කිරීමයි. [IMG]https://apod.nasa.gov/apod/image/2202/albireoSpectrum.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/Albireo'][SIZE=5][B]Beta Cygni /Albireo (Double star)[/B][/SIZE][/URL] [MEDIA=youtube]FRQnbLH-W7g[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom