Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 01 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වසරේ ජනවාරි මාසයේ අගභාගයේදී චීනයේ, "Sichuan" ප්‍රාන්තයේ, "Kanding" නම් නගරයේ පිහිටා ඇති හිම මිදුණු විලක් අසලදී කැමරාවට හසුකරගෙන ඇති මනරම් රාත්‍රී අහස් කුසක් නිරූපණය කෙරෙන මෙම ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. තාරකාවන්ගෙන් පිරී ඇති අහස් කුසෙහි ස්ථාන දෙකක අනෙක් පෙදෙස් වලට වඩා තරමක් දීප්තියෙන් යුත් තීරු වැනි කලාපයන් දැකිය හැකි අතර ඒ අතරින් ඡායාරූපයේ මධ්‍යයයට හා දකුණු දෙසට වන්න්ට දිස්වන්නේ පෘථිවිය ඇතුලු අපගේ සෞරග්‍රහ මණ්ඩලයම අයත් වන සර්පිල මන්දාකිණියක් ක්ෂීර පථය (Milky Way galaxy) මන්දාකිණියයි. අපගේ සූර්යයා ගමන් කරන්නේ මෙම සර්පිල මන්දාකිණි තැටියේ (disk of this spiral galaxy) වන අතර, එබැවින් ඇතුලත සිට නිරීක්ශනය කරන අයෙකුට මෙම මන්දාකිණි තැටිය දිස්වන්නේ දීප්තිමත් තීරුවක් ලෙසටයි.

ඡායාරූපයේ වම්පසට වන්නට දිස්වන දීප්තිමත් කලාපය හදුන්වන්නේ "Zodiacal light" ලෙසටයි. විසිරී ගිය, ලාපැහැති සුදු වර්ණයෙන් දිස්වන බොහෝවිට ත්රිකෝණාකාරව එල්ලවන ආලෝකයක් ලෙස දිස්වන මෙම "Zodiacal light" ඇතිවන්නේ අපගේ සූර්යයා වටා ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සිට පැමිණෙන දූවිලි අංශු සූර්යාලෝකය මත ගැටී එම ආලෝකය පරාවර්තනය වීම හේතුකොටගෙනය. අහසේ උතුරු දෙසට වන්න්ට, විශේෂයෙන් මාර්තු හා අප්‍රේල් යන මාස වල හිරු බැස යන්නට මොහොතකට පෙර තීරුවක් ලෙස දිස්වන මෙම "Zodiacal light" පැහැදිලිව දැකගත හැකි අතර මෙම ශතවර්ෂය ආරම්භයේ තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ ගවේශනයන්ගෙන් හෙළි වුණේ මෙම "Zodiacal light" ආලෝකය ඇතිවීමට හේතුවන "zodiacal dust" නිකුත් වන්නේ බ්‍රහස්පති ග්‍රහයා අසලින් ගමන් කරන වල්ගා තරු වලින් බවයි. ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් වම් පසට වන්නට උල්කාපාතයක් ගමන් කරන ආකාරය නිරීක්ශනය කළ හැකි අතර මධ්‍යයයේ කුඩාවට දිස්වන්නේ අපගේ ක්ෂීර පථයට ආසන්නයෙන් ම පිහිටි මන්දාකිණිය වන,එනම් ආලෝක වර්ෂ මිලියන 2.5 දුරින් පිහිටා ඇති තවත් සර්පිල මන්දාකිණියක් වන ඇන්ඩ්‍රොමීඩා ( Andromeda galaxy/M31) මන්දාකිණියයි.

නම් කරන ලද ඡායාරූපය

Zodiacal light

[MEDIA=youtube]aqbDOTYC5Zg[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27425497, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] මේ වසරේ ජනවාරි මාසයේ අගභාගයේදී චීනයේ, "Sichuan" ප්‍රාන්තයේ, "Kanding" නම් නගරයේ පිහිටා ඇති හිම මිදුණු විලක් අසලදී කැමරාවට හසුකරගෙන ඇති මනරම් රාත්‍රී අහස් කුසක් නිරූපණය කෙරෙන මෙම ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. තාරකාවන්ගෙන් පිරී ඇති අහස් කුසෙහි ස්ථාන දෙකක අනෙක් පෙදෙස් වලට වඩා තරමක් දීප්තියෙන් යුත් තීරු වැනි කලාපයන් දැකිය හැකි අතර ඒ අතරින් ඡායාරූපයේ මධ්‍යයයට හා දකුණු දෙසට වන්න්ට දිස්වන්නේ පෘථිවිය ඇතුලු අපගේ සෞරග්‍රහ මණ්ඩලයම අයත් වන සර්පිල මන්දාකිණියක් ක්ෂීර පථය (Milky Way galaxy) මන්දාකිණියයි. අපගේ සූර්යයා ගමන් කරන්නේ මෙම සර්පිල මන්දාකිණි තැටියේ (disk of this spiral galaxy) වන අතර, එබැවින් ඇතුලත සිට නිරීක්ශනය කරන අයෙකුට මෙම මන්දාකිණි තැටිය දිස්වන්නේ දීප්තිමත් තීරුවක් ලෙසටයි. ඡායාරූපයේ වම්පසට වන්නට දිස්වන දීප්තිමත් කලාපය හදුන්වන්නේ "Zodiacal light" ලෙසටයි. විසිරී ගිය, ලාපැහැති සුදු වර්ණයෙන් දිස්වන බොහෝවිට ත්රිකෝණාකාරව එල්ලවන ආලෝකයක් ලෙස දිස්වන මෙම "Zodiacal light" ඇතිවන්නේ අපගේ සූර්යයා වටා ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සිට පැමිණෙන දූවිලි අංශු සූර්යාලෝකය මත ගැටී එම ආලෝකය පරාවර්තනය වීම හේතුකොටගෙනය. අහසේ උතුරු දෙසට වන්න්ට, විශේෂයෙන් මාර්තු හා අප්‍රේල් යන මාස වල හිරු බැස යන්නට මොහොතකට පෙර තීරුවක් ලෙස දිස්වන මෙම "Zodiacal light" පැහැදිලිව දැකගත හැකි අතර මෙම ශතවර්ෂය ආරම්භයේ තාරකා විද්‍යාඥයන් විසින් සිදුකළ ගවේශනයන්ගෙන් හෙළි වුණේ මෙම "Zodiacal light" ආලෝකය ඇතිවීමට හේතුවන "zodiacal dust" නිකුත් වන්නේ බ්‍රහස්පති ග්‍රහයා අසලින් ගමන් කරන වල්ගා තරු වලින් බවයි. ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් වම් පසට වන්නට උල්කාපාතයක් ගමන් කරන ආකාරය නිරීක්ශනය කළ හැකි අතර මධ්‍යයයේ කුඩාවට දිස්වන්නේ අපගේ ක්ෂීර පථයට ආසන්නයෙන් ම පිහිටි මන්දාකිණිය වන,එනම් ආලෝක වර්ෂ මිලියන 2.5 දුරින් පිහිටා ඇති තවත් සර්පිල මන්දාකිණියක් වන ඇන්ඩ්‍රොමීඩා ( Andromeda galaxy/M31) මන්දාකිණියයි. [IMG]https://apod.nasa.gov/apod/image/2203/DuelingBands_Dai_2000.jpg[/IMG] [B][SIZE=5][U]නම් කරන ලද ඡායාරූපය [IMG width="1084px"]https://apod.nasa.gov/apod/image/2203/DuelingBands_Dai_960_annotated.jpg[/IMG][/U][/SIZE][/B] [URL='https://en.wikipedia.org/wiki/Zodiacal_light'][B][SIZE=5]Zodiacal light[/SIZE][/B][/URL] [B][SIZE=5][MEDIA=youtube]aqbDOTYC5Zg[/MEDIA][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom