Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 03 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"NGC 2841" යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 46 ක් ඈතින් "Ursa Major" නම් තාරකා රාශියේ පිහිටා ඇති ඇති සර්ප්ලි මන්දාකිණියකි. " මෙවැනි මන්දාකිණියක් "island universe" එකක් ලෙස හදුන්වන අතර මෙම මන්දාකිණිය "flocculent spiral galaxy" ගනයට අයත් වන සර්පිල මන්දාකිණියක් ලෙස ද හදුන්වනු ලබයි. මෙම ඡායාරූපය මගින් මෙම මන්දාකිණියේ මධ්‍යයට වන්නට පිහිටා ඇති කැපීපෙනෙන කහපැහැති න්‍යෂ්ටිය, මන්දාකිණි තැටිය (galactic disk) හා බොද වී සේ දිස්වන මන්දාකිණියේ බාහිර කලාපයන් ද නිරීක්ශනය කළ හැකි අතර මන්දාකිණියේ සර්පිල බාහු වල පිහිටා ඇති ධූලි මංතීරු (Dust lanes), නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන කුඩා කලාපයන් හා යොවුන් තාරකා පොකුරු ද (young star clusters) නිරීක්ශනය කළ හැක. "NGC 2841" මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ 150 000 ක් පමණ වන අතර අපගේ ක්ෂීර්පථයට සාපේක්ශ්ව විශාලත්වයෙන් වැඩි අගයක් ගනී. 2004 වසරේ මෙම මන්දාකිණියේ ලබාගත් X-ray ඡායාරූප මගින් අනාවරණය වුණේ cosmic wind සහ තාරකා පිපිරීම් හේතුවෙන් නිදහස් වන උණුසුම් වායූන් විහිදී යාම හේතුවෙන් මෙම "NGC 2841" මන්දාකිණිය වටා දීප්තිමත් වළල්ලක් වැනි කලාපයක් (halo) නිර්මාණය වී ඇති බවයි. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන "NGC 2841" සර්පිල මන්දාකිණියේ මෙම ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ 2021 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලත්, 2022 වසරේ ජනවාරි මාසයේත් පැහැදිලි රාත්‍රී අහස් කුසවල් තිබූ දිනයන් 32 ක කාලපරිඡ්චේදයක් තුළදී සිදුකළ නිරීක්ශනයන් මගින් ලබාගත් දත්ත ඇසුරෙනි.

NGC 2841

[MEDIA=youtube]12ZMgnC86o0[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27432017, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] "NGC 2841" යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 46 ක් ඈතින් "Ursa Major" නම් තාරකා රාශියේ පිහිටා ඇති ඇති සර්ප්ලි මන්දාකිණියකි. " මෙවැනි මන්දාකිණියක් "island universe" එකක් ලෙස හදුන්වන අතර මෙම මන්දාකිණිය "flocculent spiral galaxy" ගනයට අයත් වන සර්පිල මන්දාකිණියක් ලෙස ද හදුන්වනු ලබයි. මෙම ඡායාරූපය මගින් මෙම මන්දාකිණියේ මධ්‍යයට වන්නට පිහිටා ඇති කැපීපෙනෙන කහපැහැති න්‍යෂ්ටිය, මන්දාකිණි තැටිය (galactic disk) හා බොද වී සේ දිස්වන මන්දාකිණියේ බාහිර කලාපයන් ද නිරීක්ශනය කළ හැකි අතර මන්දාකිණියේ සර්පිල බාහු වල පිහිටා ඇති ධූලි මංතීරු (Dust lanes), නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන කුඩා කලාපයන් හා යොවුන් තාරකා පොකුරු ද (young star clusters) නිරීක්ශනය කළ හැක. "NGC 2841" මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ 150 000 ක් පමණ වන අතර අපගේ ක්ෂීර්පථයට සාපේක්ශ්ව විශාලත්වයෙන් වැඩි අගයක් ගනී. 2004 වසරේ මෙම මන්දාකිණියේ ලබාගත් X-ray ඡායාරූප මගින් අනාවරණය වුණේ cosmic wind සහ තාරකා පිපිරීම් හේතුවෙන් නිදහස් වන උණුසුම් වායූන් විහිදී යාම හේතුවෙන් මෙම "NGC 2841" මන්දාකිණිය වටා දීප්තිමත් වළල්ලක් වැනි කලාපයක් (halo) නිර්මාණය වී ඇති බවයි. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන "NGC 2841" සර්පිල මන්දාකිණියේ මෙම ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ 2021 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලත්, 2022 වසරේ ජනවාරි මාසයේත් පැහැදිලි රාත්‍රී අහස් කුසවල් තිබූ දිනයන් 32 ක කාලපරිඡ්චේදයක් තුළදී සිදුකළ නිරීක්ශනයන් මගින් ලබාගත් දත්ත ඇසුරෙනි. [IMG]https://apod.nasa.gov/apod/image/2203/NGC2841_20220114_72H.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/NGC_2841'][SIZE=5][B]NGC 2841[/B][/SIZE][/URL] [SIZE=5][B][MEDIA=youtube]12ZMgnC86o0[/MEDIA][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom