Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 07 - "Yosemite" ජාතික වනෝද්‍යානයේ ඇති අපූර්ව ගිණි ඇල්ල "The Yosemite Firefall" 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන "Yosemite" ජාතික වනෝද්‍යානයේදී (Yosemite National Park) පෙබරවාරි මාසයෙහි ඇතැම් දිනවල හිරු බැස යන මොහොතේදී අහම්බයෙන් දැකගැනීමට ලැබෙන "Yosemite Firefall" නමින් හදුන්වන දියඇල්ලෙහි ඇතිවන අපූරු සංසිද්ධියක් පවතී. "Yosemite" ජාතික වනෝද්‍යානයේදී පිහිටා ඇති "Glacier Point" නමින් හදුන්වන උස්බිම් ප්‍රදේශයක ඇති කරන විශාල ගින්නක් හේතුවෙන් විසිරී එන ගිණි අගුරු දියඇල්ලේ ජලය සමග පතිත වීමේදී සැන්දෑ කාලයේදී එනම් හිරු බැසයන මොහොතේදී සූර්යාලෝකයත් හා රාත්‍රී කාලයේදී චන්ද්‍රයා උදාවීමත් සමග සද එළිය දියඇල්ලෙන් ගලා එන දිය දහරාව මත පතිත වීමේදී දියඇල්ලේ ජලය රත් පැහැයෙන් එනම් ගිනි ජාලාවක් කඩා හැලෙන ආකාරයෙන් දිස්වීම මෙම සුවිශේෂී සංසිද්ධිය වන අතර 1872 වසරේ "Glacier Point" හීදී සිදුකළ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇතිවූ දැවැන්ත ගින්නක් හේතුවෙන් දියඇල්ලෙන් ගලන ජල දහරාව පළමුවරට මෙසේ දිස්වී තිබෙන අතර එතැන් පටන් වාර්ෂිකව චාරිත්‍රයක් වශයෙන් ගිම්හාන කාලයේදී මෙම කටයුත්ත "Yosemite" ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය යොමු කරගැනීම සදහා සිදුකරනු ලබයි.

මෙම වාර්ෂිකව සිදුකරන කටයුත්ත "seasonal Horsetail Fall" ලෙස හදුන්වයි.මෙම ඡායාරූපයෙහි දකුණු දෙසින්, බැසයන සූර්යයා දැකගත හැකි අතර සෙවනැලි අතර සැගවී ඇති අයුරින් දිස්වන "Yosemite Firefall" දියඇල්ල ගලා හැලෙන සිරස් බෑවුමකින් සමන්විතවූ "El Capitan" නමින් හදුන්වන දැවැන්ත පාෂාණ පර්වතය ද මෙහිදී පැහැදිලිව දැකගත හැකි අතර සූර්යාලෝකය නිසා ගිණි මෙන් රත් පැහැ ගැන්වී ඇති දිය ඇල්ල ද මෙහිදී දර්ශනය කර ගත හැක. සද එළිය ඇති මොහොතකදී ද මේ ආකාරයෙන්ම මෙම "Horsetail Fall" එක දැකබලා ගැනීම අවකාශය හිමිවන අතර චන්ද්‍රයා බටහිරදිග ක්ෂිත්ජය දෙසින් වන්නට ස්ථානගතව පිහිටා ඇති මොහොතකදී මෙය පැහැදිලිව දැකබලා ගැනීමට අවකාශය නිරීක්ශකයන්ට හිමි වේ. අප්‍රේල් මාසයෙහි 15 වනදා හිමිදිරි උදයේදී කැමරා කාචයට හසුකර ගත් මෙම අපූරු ඡායාරූපයෙහි, චන්ද්රාලෝකය (bright gibbous moon) මගින් මද වශයෙන් ආලෝකවත් වී ඇති "Horsetail firefall" දියඇල්ල, තාවකාලිකව ක්‍රියාකාරී වූ මොහොතක (ephemeral Horsetail firefall) දිස්වූ ආකාරය නිරූපණය වේ.

Image Credit & Copyright: Tara Mostofi

Yosemite Firefall

සද එළිය වැටී ඇති මොහොතක රත් පැහැයෙන් බබළන "Yosemite Firefall" දිය ඇල්ල.

[MEDIA=youtube]49TKS_90ips[/MEDIA]

[MEDIA=youtube]IVE6naG4pqw[/MEDIA]

[MEDIA=youtube]YHz9xaHWIE8[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27681610, member: 577135"] [IMG]https://i.imgur.com/nvexcIu.jpg[/IMG] ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන "Yosemite" ජාතික වනෝද්‍යානයේදී (Yosemite National Park) පෙබරවාරි මාසයෙහි ඇතැම් දිනවල හිරු බැස යන මොහොතේදී අහම්බයෙන් දැකගැනීමට ලැබෙන "Yosemite Firefall" නමින් හදුන්වන දියඇල්ලෙහි ඇතිවන අපූරු සංසිද්ධියක් පවතී. "Yosemite" ජාතික වනෝද්‍යානයේදී පිහිටා ඇති "Glacier Point" නමින් හදුන්වන උස්බිම් ප්‍රදේශයක ඇති කරන විශාල ගින්නක් හේතුවෙන් විසිරී එන ගිණි අගුරු දියඇල්ලේ ජලය සමග පතිත වීමේදී සැන්දෑ කාලයේදී එනම් හිරු බැසයන මොහොතේදී සූර්යාලෝකයත් හා රාත්‍රී කාලයේදී චන්ද්‍රයා උදාවීමත් සමග සද එළිය දියඇල්ලෙන් ගලා එන දිය දහරාව මත පතිත වීමේදී දියඇල්ලේ ජලය රත් පැහැයෙන් එනම් ගිනි ජාලාවක් කඩා හැලෙන ආකාරයෙන් දිස්වීම මෙම සුවිශේෂී සංසිද්ධිය වන අතර 1872 වසරේ "Glacier Point" හීදී සිදුකළ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇතිවූ දැවැන්ත ගින්නක් හේතුවෙන් දියඇල්ලෙන් ගලන ජල දහරාව පළමුවරට මෙසේ දිස්වී තිබෙන අතර එතැන් පටන් වාර්ෂිකව චාරිත්‍රයක් වශයෙන් ගිම්හාන කාලයේදී මෙම කටයුත්ත "Yosemite" ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය යොමු කරගැනීම සදහා සිදුකරනු ලබයි. මෙම වාර්ෂිකව සිදුකරන කටයුත්ත "seasonal Horsetail Fall" ලෙස හදුන්වයි.මෙම ඡායාරූපයෙහි දකුණු දෙසින්, බැසයන සූර්යයා දැකගත හැකි අතර සෙවනැලි අතර සැගවී ඇති අයුරින් දිස්වන "Yosemite Firefall" දියඇල්ල ගලා හැලෙන සිරස් බෑවුමකින් සමන්විතවූ "El Capitan" නමින් හදුන්වන දැවැන්ත පාෂාණ පර්වතය ද මෙහිදී පැහැදිලිව දැකගත හැකි අතර සූර්යාලෝකය නිසා ගිණි මෙන් රත් පැහැ ගැන්වී ඇති දිය ඇල්ල ද මෙහිදී දර්ශනය කර ගත හැක. සද එළිය ඇති මොහොතකදී ද මේ ආකාරයෙන්ම මෙම "Horsetail Fall" එක දැකබලා ගැනීම අවකාශය හිමිවන අතර චන්ද්‍රයා බටහිරදිග ක්ෂිත්ජය දෙසින් වන්නට ස්ථානගතව පිහිටා ඇති මොහොතකදී මෙය පැහැදිලිව දැකබලා ගැනීමට අවකාශය නිරීක්ශකයන්ට හිමි වේ. අප්‍රේල් මාසයෙහි 15 වනදා හිමිදිරි උදයේදී කැමරා කාචයට හසුකර ගත් මෙම අපූරු ඡායාරූපයෙහි, චන්ද්රාලෝකය (bright gibbous moon) මගින් මද වශයෙන් ආලෝකවත් වී ඇති "Horsetail firefall" දියඇල්ල, තාවකාලිකව ක්‍රියාකාරී වූ මොහොතක (ephemeral Horsetail firefall) දිස්වූ ආකාරය නිරූපණය වේ. [B]Image Credit & Copyright:[/B] Tara Mostofi [IMG width="1084px"]https://apod.nasa.gov/apod/image/2205/2021-04-15_443amLunarFirefall1080P.jpg[/IMG] [URL='https://en.wikipedia.org/wiki/Yosemite_Firefall'][SIZE=5][B]Yosemite Firefall[/B][/SIZE][/URL] [SIZE=5][B]සද එළිය වැටී ඇති මොහොතක රත් පැහැයෙන් බබළන "[SIZE=5][B]Yosemite Firefall" දිය ඇල්ල.[/B][/SIZE] [SIZE=5][B][IMG width="644px"]https://s.hdnux.com/photos/57/13/20/12366895/8/rawImage.jpg[/IMG][IMG width="644px"]https://images.wsj.net/im-485978[/IMG][/B][/SIZE] [SIZE=5][B][IMG width="648px"]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/16B1B/production/_88355929_firefall_624.jpg[/IMG][/B][/SIZE][/B][/SIZE] [MEDIA=youtube]49TKS_90ips[/MEDIA] [MEDIA=youtube]IVE6naG4pqw[/MEDIA] [MEDIA=youtube]YHz9xaHWIE8[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom