Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව - 2022 පෙබරවාරි 09 🌌🔭🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Eta Carinae" යනු "Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන අපගේ සූර්යයාගේ දීප්තිය මෙන් මිලියන 5 ගුණයක දීප්තියකින් හා 100 ගුණයක ස්කන්ධයකින් යුතු, තාරකාවන් ද්විත්වයකින් සැදුම් ලත්ව නිර්මාණය වූ සුවිශේෂී ද්විමය තාරකා පද්ධතියකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් ඈතින් පිහිටා ඇති මෙම තාරකා පද්ධතිය අනාගතයේදී පෘථිවියට දැඩි හානියක් හා අහිතකර බලපෑම් එල්ල කළ හැකි කාල බෝම්බයක් විය හැකි බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එයට හේතුව වන්නේ මෙම තාරකා පද්ධතිය තවත් වසර මිලියන කීපයකින් අති දැවැන්ත "සුපර්නෝවා" පිපුරුමකට ලක්වීමට නියමිතව ඇති බවත් මේ හේතුවෙන් එම පිපිරුමේදී නිකුත් වන අහිතකර "ගැමා" කිරණ පෘථිවිය සම්පූර්ණයෙන් ම ගිලගනු ඇති බවට විද්‍යාඥයන් විසින් පුරෝකථනයන් සිදු කර තිබීමයි.මෙම "Eta Carinae" තාරකා පද්ධතියේ සිදු වූ දැවැන්ත පිපිරීමක් හේතු කොටගෙන 1840 වසරේදී "Eta Carinae" පෘථිවිවාසීන්ට අධික දීප්තියකින් දර්ශනය වූ අතර මෙම පිපිරුමේ දීප්තිය කොතෙක් දැ'යි කිවහොත් 1843 වසරේ මාර්තු 11 හා 14 දින අතර කාලයේ රාත්‍රී අහස් කුසෙහි දෙවෙනියට වැඩිම දීප්තියකින් දිස්වූ තාරකාව බවට පත්වීමට "Eta Carinae" සමත් වුණි.

මෙලෙස "Eta Carinae" හි දීප්තිය වැඩි වී දිස්වීම ආරම්භ වූයේ 1837 වසරේ සිට වන අතර එම සංසිද්ධිය හැදින්වූයේ "Great Eruption" යනුවෙනි. එම කාලය තුළ, රාත්‍රී අහස් කුසෙහි දිස්වූ තවත් දීප්තිමත් තාරකාවක් වූ "Rigel" නම් තාරකාවටත් වඩා දීප්තියෙන් මෙම "Eta Carinae" දිස්වූ අතර 1856 වසර වන විට එහි දීප්තිය ක්‍රමයෙන් අඩුවී පියවි ඇසට දකගත නොහැකි තත්ත්වයට පත් වුණි. නමුත් 1892 වසරේ "Eta Carinae" හි දීප්තිය යළි වැඩි වී දිස් වූ අතර 1940 වසරේ සිට 2014 වසර දක්වා කාලය අතරතුර එහි දීප්තිය ස්ථායි, ඒකාකාරී මට්ටමකින් පැවතුණි. නමුත් 2014 වසරේදී එහි දීප්තිය යළි වැඩි වී ඇතිබවට නිරීක්ශනය කිරීමට තාරකා විද්‍යාඥයන් හට හැකි වී තිබේ. මෙම අති දැවැන්ත පිපුරුම හේතුවෙන් මේ වට විට "Eta Carinae" තාරකා පද්ධතියේ සීමා කලාපයන් පුළුල් වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් "Eta Carinae" වටා "Homunculus Nebula" නම් "bipolar emission" හා "reflection nebula" ගණයේ නිහාරිකාවක් නිර්මාණය වී තිබේ. අද දිනයේ මෙම වීඩියෝවෙන් නිරූපණය කෙරෙන්නේ නාසා ආයතනයට අයත් චන්ද්‍රා (Chandra). හබ්ල් (Hubble) හා spitzer යන අභ්‍යවකාශ දුරේක්ශයන්ගෙන් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කළ "Eta Carinae" ද්විමය තාරකා පද්ධතියේ ත්‍රිමාණ ආකෘතියකි (3D model).

[MEDIA=youtube]NS71ppsk7n0:20[/MEDIA]

Eta Carinae

[MEDIA=youtube]s4q68iis1p0[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27362023, member: 577135"] [IMG]https://i.imgur.com/dzBDEoI.jpg[/IMG] [B] "Eta Carinae" යනු "Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන අපගේ සූර්යයාගේ දීප්තිය මෙන් මිලියන 5 ගුණයක දීප්තියකින් හා 100 ගුණයක ස්කන්ධයකින් යුතු, තාරකාවන් ද්විත්වයකින් සැදුම් ලත්ව නිර්මාණය වූ සුවිශේෂී ද්විමය තාරකා පද්ධතියකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7500 ක් ඈතින් පිහිටා ඇති මෙම තාරකා පද්ධතිය අනාගතයේදී පෘථිවියට දැඩි හානියක් හා අහිතකර බලපෑම් එල්ල කළ හැකි කාල බෝම්බයක් විය හැකි බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එයට හේතුව වන්නේ මෙම තාරකා පද්ධතිය තවත් වසර මිලියන කීපයකින් අති දැවැන්ත "සුපර්නෝවා" පිපුරුමකට ලක්වීමට නියමිතව ඇති බවත් මේ හේතුවෙන් එම පිපිරුමේදී නිකුත් වන අහිතකර "ගැමා" කිරණ පෘථිවිය සම්පූර්ණයෙන් ම ගිලගනු ඇති බවට විද්‍යාඥයන් විසින් පුරෝකථනයන් සිදු කර තිබීමයි.මෙම [B]"Eta Carinae"[/B] තාරකා පද්ධතියේ සිදු වූ දැවැන්ත පිපිරීමක් හේතු කොටගෙන 1840 වසරේදී [B]"Eta Carinae" පෘථිවිවාසීන්ට අධික දීප්තියකින් දර්ශනය වූ[/B] අතර මෙම පිපිරුමේ දීප්තිය කොතෙක් දැ'යි කිවහොත් 1843 වසරේ මාර්තු 11 හා 14 දින අතර කාලයේ රාත්‍රී අහස් කුසෙහි දෙවෙනියට වැඩිම දීප්තියකින් දිස්වූ තාරකාව බවට පත්වීමට "Eta Carinae" සමත් වුණි. මෙලෙස "Eta Carinae" හි දීප්තිය වැඩි වී දිස්වීම ආරම්භ වූයේ 1837 වසරේ සිට වන අතර එම සංසිද්ධිය හැදින්වූයේ "Great Eruption" යනුවෙනි. එම කාලය තුළ, රාත්‍රී අහස් කුසෙහි දිස්වූ තවත් දීප්තිමත් තාරකාවක් වූ "Rigel" නම් තාරකාවටත් වඩා දීප්තියෙන් මෙම "Eta Carinae" දිස්වූ අතර 1856 වසර වන විට එහි දීප්තිය ක්‍රමයෙන් අඩුවී පියවි ඇසට දකගත නොහැකි තත්ත්වයට පත් වුණි. නමුත් 1892 වසරේ "Eta Carinae" හි දීප්තිය යළි වැඩි වී දිස් වූ අතර 1940 වසරේ සිට 2014 වසර දක්වා කාලය අතරතුර එහි දීප්තිය ස්ථායි, ඒකාකාරී මට්ටමකින් පැවතුණි. නමුත් 2014 වසරේදී එහි දීප්තිය යළි වැඩි වී ඇතිබවට නිරීක්ශනය කිරීමට තාරකා විද්‍යාඥයන් හට හැකි වී තිබේ. මෙම අති දැවැන්ත පිපුරුම හේතුවෙන් මේ වට විට "Eta Carinae" තාරකා පද්ධතියේ සීමා කලාපයන් පුළුල් වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් "Eta Carinae" වටා "Homunculus Nebula" නම් "bipolar emission" හා "reflection nebula" ගණයේ නිහාරිකාවක් නිර්මාණය වී තිබේ. අද දිනයේ මෙම වීඩියෝවෙන් නිරූපණය කෙරෙන්නේ නාසා ආයතනයට අයත් චන්ද්‍රා (Chandra). හබ්ල් (Hubble) හා spitzer යන අභ්‍යවකාශ දුරේක්ශයන්ගෙන් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කළ "Eta Carinae" ද්විමය තාරකා පද්ධතියේ ත්‍රිමාණ ආකෘතියකි (3D model). [MEDIA=youtube]NS71ppsk7n0:20[/MEDIA][/B] [URL='https://en.wikipedia.org/wiki/Eta_Carinae'][SIZE=5][B][FONT=trebuchet ms]Eta Carinae[/FONT][/B][/SIZE][/URL] [SIZE=5][B][FONT=trebuchet ms][MEDIA=youtube]s4q68iis1p0[/MEDIA][/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom