Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌏🚀👨🚀 මීට වසර 60 කට පෙර පෘථිවිය වටා කක්ෂගත වූ පළමු ඇමරිකානුවා 👨🚀🚀🌎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1962 වසරේ පෙබරවාරි මස 20 වන දින ප්‍රථම වරට ඇමරිකානු ගගනගාමියෙක් හට පෘථිවිය වටා කක්ෂ ගත වීමට අවස්ථාව හිමි විය. ඒ සුවිශේෂී අවස්ථාව හිමිකරගත්තේ "Project Mercury" නම් නාසා ආයතනය දියත් කළ අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කරන ලද Mercury-Atlas 6 (MA-6) (Mercury spacecraft /Friendship 7) අභ්‍යවකාශ යානයේ ගගනගාමියා වූ "John Glenn" හටයි. "John Glenn" රැගත් අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට 248 km පමණ ඉහළින් පිහිටි කක්ශයක සිටිමින් පෘථිවිය වටා තුන්වරක් ගමන් කළ අතර මේ සදහා පැය 4 යි මිනිත්තු 55 යි තත්පර 23 ක කාලයක් ගතවී ඇත. අවසානයේ මෙහෙයුම් කටයුතු අවසන් කරමින් නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුලු වූ Mercury යානය උතුරු අතලාන්තික් සාගරයට නිරුපද්‍රිතව පතිත විය. 1964 වසරේදී John Glenn නාසා ආයතනයෙන් ඉවත් වූ අතර 1974 වසරේදී ඇමරිකාවේ ඩෙමොක්රටික් පක්ශය නියෝජනය කරමින් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත්වීමටද ඔහු අවකාශය හිමිකර ගන්නා ලදී. අදට යෙදී තිබෙන මෙම සුවිශේෂී අවස්තාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් මෙම මෙහෙයුමේ විශේෂ අවස්ථා දැක්වෙන "remastered" කරන ලද ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැරීමට බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා රචකයෙකු වන "Andrew Saunders" කටයුතු කර තිබේ. මේ එම ඡායාරූප හා  John Glenn පිළිබදවත්, මෙහෙයුම සම්බන්ධව වැඩිදුර තොරතුරුත් ගෙනෙන වීඩියෝ පට කීපයකි.

[MEDIA=youtube]X8iUg1O0fN4[/MEDIA]

[MEDIA=youtube]E-lTPK5sQAA[/MEDIA]

[MEDIA=youtube]YpJFdudBNUw[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 27393067, member: 577135"] [IMG]https://i.imgur.com/RkCulWk.jpg[/IMG] [B]1962 වසරේ පෙබරවාරි මස 20 වන දින ප්‍රථම වරට ඇමරිකානු ගගනගාමියෙක් හට පෘථිවිය වටා කක්ෂ ගත වීමට අවස්ථාව හිමි විය. ඒ සුවිශේෂී අවස්ථාව හිමිකරගත්තේ "Project Mercury" නම් නාසා ආයතනය දියත් කළ අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කරන ලද Mercury-Atlas 6 (MA-6) (Mercury spacecraft /Friendship 7) අභ්‍යවකාශ යානයේ ගගනගාමියා වූ "John Glenn" හටයි. "John Glenn" රැගත් අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට 248 km පමණ ඉහළින් පිහිටි කක්ශයක සිටිමින් පෘථිවිය වටා තුන්වරක් ගමන් කළ අතර මේ සදහා පැය 4 යි මිනිත්තු 55 යි තත්පර 23 ක කාලයක් ගතවී ඇත. අවසානයේ මෙහෙයුම් කටයුතු අවසන් කරමින් නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුලු වූ [B]Mercury[/B] යානය උතුරු අතලාන්තික් සාගරයට නිරුපද්‍රිතව පතිත විය. 1964 වසරේදී John Glenn නාසා ආයතනයෙන් ඉවත් වූ අතර 1974 වසරේදී ඇමරිකාවේ ඩෙමොක්රටික් පක්ශය නියෝජනය කරමින් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත්වීමටද ඔහු අවකාශය හිමිකර ගන්නා ලදී. අදට යෙදී තිබෙන මෙම සුවිශේෂී අවස්තාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් මෙම මෙහෙයුමේ විශේෂ අවස්ථා දැක්වෙන "remastered" කරන ලද ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැරීමට බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා රචකයෙකු වන "Andrew Saunders" කටයුතු කර තිබේ. මේ එම ඡායාරූප හා [B] John Glenn පිළිබදවත්,[/B] මෙහෙයුම සම්බන්ධව වැඩිදුර තොරතුරුත් ගෙනෙන වීඩියෝ පට කීපයකි. [IMG width="763px"]https://i.dailymail.co.uk/1s/2022/02/18/21/54376317-10528819-image-a-92_1645219131459.jpg[/IMG] [IMG width="767px"]https://i.dailymail.co.uk/1s/2022/02/18/21/54376309-10528819-image-a-93_1645219137422.jpg[/IMG] [IMG width="767px"]https://i.dailymail.co.uk/1s/2022/02/18/21/54376307-10528819-image-a-94_1645219141080.jpg[/IMG] [IMG width="766px"]https://i.dailymail.co.uk/1s/2022/02/18/21/54376305-10528819-image-a-95_1645219145423.jpg[/IMG] [IMG width="766px"]https://i.dailymail.co.uk/1s/2022/02/18/21/54376313-10528819-A_close_up_of_Glenn_as_he_assesses_the_spacecraft_s_condition_vi-a-96_1645219149957.jpg[/IMG] [IMG width="769px"]https://cdn.britannica.com/06/13706-050-D31BBDFC/John-H-Glenn-Jr-Friendship-7-preparation-February-20-1962.jpg[/IMG] [IMG width="767px"]https://images.saymedia-content.com/.image/t_share/MTc0NDMzNDI3NzE2OTA4Mzky/john-glenn-an-american-hero.jpg[/IMG] [IMG width="765px"]https://archive.org/download/S64-36911/S64-36911.jpg[/IMG] [IMG width="767px"]https://api.time.com/wp-content/uploads/2016/12/john-glenn-united-states-astronaut-hp.jpg?quality=85&w=1024&h=512&crop=1[/IMG] [MEDIA=youtube]X8iUg1O0fN4[/MEDIA] [MEDIA=youtube]E-lTPK5sQAA[/MEDIA] [MEDIA=youtube]YpJFdudBNUw[/MEDIA] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom