Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌕🌎 පෘථිවි චන්ද්‍රයාගේ පෘෂ්ඨීය සංයුතිය 🌏🌕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2023 ජනවාරි 16

අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ පෘථිවි චන්ද්‍රයාගේ ලබාගත් ඡායාරූපයන් කීපයක් සංයුක්ත (composite) කිරීම මගින් එහි වූ පෘෂ්ඨීය සංයුතිය නිරූපණය කර ඇති ආකාරයයි. මෙහිදී විවිධ වර්ණයන්ගෙන් නිරූපිත චන්ද්‍ර පෘෂ්ඨයට අමතරව එහි පිහිටා තිබෙන "lunar maria/ Lunar mare" නමින් හදුන්වන අඳුරු ස්වභාවයෙන් දිස්වන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයන් සහ චන්ද්‍ර ආවාටයන් ද පැහැදිලිව දැකගත හැකිය. ඩිජිටල් තාකෂණය යොදාගනිමින් වැඩිදියුණු කොට සකසන ලද මෙම ඡායාරූපයෙහි දිස්වන චන්ද්‍ර පෘෂ්ඨයෙහි ඇති වර්ණයන් සලකා බැලීමේදී එහි වූ නිල් පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් යකඩ ද (iron), තැඹිලි පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් ඇලුමිනියම් බහුල ප්‍රදේශයන් ද දක්වා ඇත. පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් ඈතින් පිහිටා තිබෙන, විෂ්කම්භය අතින් කිලෝමීටර 3474.8 ක අගයකින් යුක්ත වූ පෘථිවි චන්ද්‍රයාගේ වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

Image Credit & Copyright: Darya Kawa Mirza

Earth's Moon

Lunar maria

[MEDIA=youtube]wnqPqV6DdFQ[/MEDIA]

[MEDIA=youtube]6SrsZVdU740[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28518011, member: 577135"] [CENTER][IMG]https://i.imgur.com/XIEOueT.jpg[/IMG] [B][SIZE=5][U]දිනය: 2023 ජනවාරි 16[/U][/SIZE][/B][/CENTER] අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන්නේ පෘථිවි චන්ද්‍රයාගේ ලබාගත් ඡායාරූපයන් කීපයක් සංයුක්ත (composite) කිරීම මගින් එහි වූ පෘෂ්ඨීය සංයුතිය නිරූපණය කර ඇති ආකාරයයි. මෙහිදී විවිධ වර්ණයන්ගෙන් නිරූපිත චන්ද්‍ර පෘෂ්ඨයට අමතරව එහි පිහිටා තිබෙන "lunar maria/ Lunar mare" නමින් හදුන්වන අඳුරු ස්වභාවයෙන් දිස්වන පාෂාණමය තැනිතලා බිම් ප්‍රදේශයන් සහ චන්ද්‍ර ආවාටයන් ද පැහැදිලිව දැකගත හැකිය. ඩිජිටල් තාකෂණය යොදාගනිමින් වැඩිදියුණු කොට සකසන ලද මෙම ඡායාරූපයෙහි දිස්වන චන්ද්‍ර පෘෂ්ඨයෙහි ඇති වර්ණයන් සලකා බැලීමේදී එහි වූ නිල් පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් යකඩ ද (iron), තැඹිලි පැහැයක් ගත් ප්‍රදේශයන්ගෙන් ඇලුමිනියම් බහුල ප්‍රදේශයන් ද දක්වා ඇත. පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් ඈතින් පිහිටා තිබෙන, විෂ්කම්භය අතින් කිලෝමීටර 3474.8 ක අගයකින් යුක්ත වූ පෘථිවි චන්ද්‍රයාගේ වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. [B]Image Credit & Copyright: [/B]Darya Kawa Mirza [IMG]https://apod.nasa.gov/apod/image/2301/MoonEnhanced_Mirza_4085.jpg[/IMG] [URL='https://solarsystem.nasa.gov/moons/earths-moon/in-depth/'][B][SIZE=5]Earth's Moon[/SIZE][/B][/URL] [URL='https://en.wikipedia.org/wiki/Lunar_mare'][B][SIZE=5]Lunar maria[/SIZE][/B][/URL] [MEDIA=youtube]wnqPqV6DdFQ[/MEDIA] [MEDIA=youtube]6SrsZVdU740[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom