Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
🌟 Volunteers & Interns opportunity! 🌟
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1333 අර්බුද නිරාකරණ සහාය සේවාව පිළිබදව කෙටි විස්තරයක් කියන්නම්,

2003 ආරම්භ කරන ලද ශ්‍රීලංකාවේ පාර්ලීමේනතු ගැසට් එකක් හරහා ලියාපදිංචි කරන ලද පුණ්‍ය ආයතනය වන CCC Foundation මේ වන විට ප්‍රධාන සමාජසේවා ව්‍යාපෘතින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා වැලදුන අය සදහා සිටිමට CCC House නමින් නිවස්නයක් පවත්වාගෙන යනවා ඒහි රෝගින් 194 කට නැවතීමට හැකියාව තියෙනවා තවද කුඩා දරුවන් සදහා වෙනම කාමර 40ක් තියෙනවා මෙහි කැම බිම ඉදුම් හිටුම් සියල්ලම නොමිලේ ලබා දෙනවා. ඒ අපගේ පළමු ව්‍යාපෘතියයි.

දෙවව ව්‍යාපෘතිය තමයි අපි මේ කතා කරන 1333 අර්බුද නිරාකරණ සහාය සේවය. මෙය දින 365 ම පැය 24 පුරා, කිසිදු ගාස්තුවකින් තොරව, භාෂා 3න්ම රහස්‍යභාවය සුරකින දුරකත සහාය සේවාවක් මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික මානසික වෛද්‍ය ආයතන හා එක්ව 2009. දැනට මෙහි පුහුණුව ලත් ස්වේච්ඡා නිලදාරින් 125 පමණ සේවය කරනවා. මෙම ස්වේච්ඡා නිලධාරින් හට ක්‍රමවත් පුහුණවක් ලබා දී ඇති අතර එයට Lifeline International Crisis support මොඩුලය හා Canadian (ASIST) සියදිවිනසා ගැනීඹ වැලැක්වීමේ පුහුණුව අන්තර ගතයි. මෙහි සේවය සදහා ක්‍රමවත් මාස 3ක පුහුණුවකින් පසුව තමයි සේවය සදහා බදවා ගන්නේ මෙම පලමු මාස 3න් පසුව ඔබගෙන් අපි බලාපොරොත්තු වන්නේ සතියකට පැය 4 සේවයක් පමණි.

ඔබට ලැබෙන දේ ගැන පැවසුවහොත් කලින් සදහන් කර පරිදි ක්‍රමවත් පුහුණුවක් හා දැනුම යාවත්කාලීන කිරිම සදහා නිරන්තරයෙන් විවිධ මාතෘකා යටතේ පුහුණුව ලබා දේ. ඔබගේ ජීවිතය ක්‍රමවත්ව වර්ධනට කර ගැනීමට මෙය මහගු අවස්ථාවක්. ඒ වගේම නොයෙකුත් අව්සථාවල අපි මුහුණ දෙන ගැටලු ගැන වෙනම කොණයකින් බැලීමට මෙය අවස්ථාක් තවද අප රටට ලබා දෙන සේවයක් විදිහට මෙය සලකන්න පුලුවන්. අපිට ලැබෙන දේ මෙන්ම සමාජයට දෙයක් දෙන්න මෙය අවස්ථාවක් ඒ් විතරත් නෙවේ මානොවිද්ය හෝ උපදේශනය ඉගෙන ගැනීමට හෝ ඉගෙන ගන්න අයට අභ්‍යස පුහුණුවක් ලබා ගන්න අවස්ථවක්. මෙ පිළිබද තව මොනයම් හෝ තොරතුරක් දැන ගන්න අවශ්‍ය නම් මගේ 0770824827 අංකයට කතා කරනන. ස්තුතියි.

[QUOTE="sbuddhikad, post: 31416770, member: 58510"] 1333 අර්බුද නිරාකරණ සහාය සේවාව පිළිබදව කෙටි විස්තරයක් කියන්නම්, 2003 ආරම්භ කරන ලද ශ්‍රීලංකාවේ පාර්ලීමේනතු ගැසට් එකක් හරහා ලියාපදිංචි කරන ලද පුණ්‍ය ආයතනය වන CCC Foundation මේ වන විට ප්‍රධාන සමාජසේවා ව්‍යාපෘතින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා වැලදුන අය සදහා සිටිමට CCC House නමින් නිවස්නයක් පවත්වාගෙන යනවා ඒහි රෝගින් 194 කට නැවතීමට හැකියාව තියෙනවා තවද කුඩා දරුවන් සදහා වෙනම කාමර 40ක් තියෙනවා මෙහි කැම බිම ඉදුම් හිටුම් සියල්ලම නොමිලේ ලබා දෙනවා. ඒ අපගේ පළමු ව්‍යාපෘතියයි. දෙවව ව්‍යාපෘතිය තමයි අපි මේ කතා කරන 1333 අර්බුද නිරාකරණ සහාය සේවය. මෙය දින 365 ම පැය 24 පුරා, කිසිදු ගාස්තුවකින් තොරව, භාෂා 3න්ම රහස්‍යභාවය සුරකින දුරකත සහාය සේවාවක් මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික මානසික වෛද්‍ය ආයතන හා එක්ව 2009. දැනට මෙහි පුහුණුව ලත් ස්වේච්ඡා නිලදාරින් 125 පමණ සේවය කරනවා. මෙම ස්වේච්ඡා නිලධාරින් හට ක්‍රමවත් පුහුණවක් ලබා දී ඇති අතර එයට Lifeline International Crisis support මොඩුලය හා Canadian (ASIST) සියදිවිනසා ගැනීඹ වැලැක්වීමේ පුහුණුව අන්තර ගතයි. මෙහි සේවය සදහා ක්‍රමවත් මාස 3ක පුහුණුවකින් පසුව තමයි සේවය සදහා බදවා ගන්නේ මෙම පලමු මාස 3න් පසුව ඔබගෙන් අපි බලාපොරොත්තු වන්නේ සතියකට පැය 4 සේවයක් පමණි. ඔබට ලැබෙන දේ ගැන පැවසුවහොත් කලින් සදහන් කර පරිදි ක්‍රමවත් පුහුණුවක් හා දැනුම යාවත්කාලීන කිරිම සදහා නිරන්තරයෙන් විවිධ මාතෘකා යටතේ පුහුණුව ලබා දේ. ඔබගේ ජීවිතය ක්‍රමවත්ව වර්ධනට කර ගැනීමට මෙය මහගු අවස්ථාවක්. ඒ වගේම නොයෙකුත් අව්සථාවල අපි මුහුණ දෙන ගැටලු ගැන වෙනම කොණයකින් බැලීමට මෙය අවස්ථාක් තවද අප රටට ලබා දෙන සේවයක් විදිහට මෙය සලකන්න පුලුවන්. අපිට ලැබෙන දේ මෙන්ම සමාජයට දෙයක් දෙන්න මෙය අවස්ථාවක් ඒ් විතරත් නෙවේ මානොවිද්ය හෝ උපදේශනය ඉගෙන ගැනීමට හෝ ඉගෙන ගන්න අයට අභ්‍යස පුහුණුවක් ලබා ගන්න අවස්ථවක්. මෙ පිළිබද තව මොනයම් හෝ තොරතුරක් දැන ගන්න අවශ්‍ය නම් මගේ 0770824827 අංකයට කතා කරනන. ස්තුතියි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom