Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌹පුණ්ණ දුගියා සිටුවරයකු වීම.🌹
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුණ්ණ දුගියා සිටුවරයකු වීම.

පුණ්ණ දුගියා සිටුවරයකු වීම.

රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදැසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේ ය. සුමන සිටු ඔහු අමතා කියනුයේ, ‘පුණ්ණ,’ අද සැම දෙනම නැකැත් කෙළියට සැරසෙති, නුඔ අදත් වැඩ කරන්නෙහි ද, නැතහොත් නැකැත් කෙළියෙහි යෙදෙන්නෙහි දැ’ යි කීය. එකල්හි පුණ්ණ ‘හිමියනි, නැකැත් කෙළි ඇත්තේ පොහොසතුන්ට ය, අපේ ගෙදර කැඳකට සහල්වත් නැත, මට නැකැත් කෙළියෙන් කම් නැත, ගොණුන් ලැබෙතහොත් සෑමට යෙමියි’ කීය. ‘එසේ නම් ගවයන් ගණුව’යි සිටුතුමා කීය. පුණ්ණ ගොන් බානත් හා නගුලත් ගෙන භාර්යා අමතා ‘සොඳුර, අද මේ නුවර වැස්සෝ නැකැත් කෙළි කෙළින්නාහ. දුප්පත් නිසා මම සිටාණන්ගේ කුඹුර සාන්නට යන්නෙමි. අද මට දෙගුණයක් වියදම් කොට වෙනදාට හොදින් කෑම පිළියල කොට ගෙන එව’යි කියා කුඹුරට ගියේය.

සැරියුත් මහා තෙරුන් වහන්සේ සත් දිනත් නිරෝධ සාමාපත්තියෙන් වැඩ සිට එදා උදැසන සමවතින් නැගිට ‘අද කවරකුට සංග්‍රාහ කිරිම වටනේ දැ’ යි බලන සේක් පුණ්ණ දුගියා දැක ඔහු ශ්රාද්ධාවත් බව හා ඒ නිසා ඔහුට මහා සම්පත්තියක් ලැබිය හැකි බව ද දැක වදාරා පා සියුරු ගෙන ඔහු සීසාන තැනට වැඩ වදාර දියවලත් සමිපයේ එක් පදුරක් දෙස බලා හුන් සේක. පුණ්ණ, තෙරුන් වහන්සේ දැක සීසෑම නවත්වා උන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මුන් වහන්සේට දැහැටි වුවමනා වී ඇතැයි සිතා පඳුරෙන් කොටුවක් ගෙන සැරියුත් හිමියන්ට පිළිගැන්වී ය. එකල්හී තෙරුන් වහන්සේ පාත්‍රය හා පෙරහන ඔහුට දුන්හ. ඔහු පැන් පෙරා තෙරුන්වහන්සේට පිළිගැන්වී ය. ඉක්බිති තෙරුන් වහන්සේ ‘ඉදින් මා රජගහ නුවරට පිවිසියේ නම් අනුන්ගේ ගෙවල් පිටිපස ගෙයක වෙසෙන මොහුගේ බිරිද මා නො දක්නීය. ඇය බත ගෙන මඟට වත් කල්හීම යෙමියි සිතා මඳවේලාවක් එහිම රැදි සිට පුණ්ණගේ බිරිද බත ගෙන මගට බට පසු තෙරුන් වහන්සේ නුවර බලා වැඩම කළ සේක. ඕ අතර මඟතෙරුන් වහන්සේ දැක ‘මට සමහර විට ආර්යයයන් වහන්සේ මුණ ගැසුන මුත් දෙන්නට දෙයක් නොමැත. දෙන්නට දෙයක් ඇති විට ආර්යයයන් වහන්සේ මුණ ගැසෙන්නේ නැත. අද ආර්යයයන් වහන්සේ ද මුණ ගැසී ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබිය යුතුය’ යි සිතා හිස තිබු බත් බඳුන බිම තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමිනි, මෙහි හොද නරක නොබලා නුඔ වහන්සේගේ දානයට අනුභව කළ මැනව’ යි කීය. තෙරුන් වහන්සේ පාත්‍රය එලවූහ. ඕ එක් අතකින් ආහාර බදුන ගෙන එක් අතකින් පාත්‍රයට බෙදුවා ය. බතින් අඩක් බෙදු කල්හි තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැසු සේක. ඕ ‘ස්වාමිනි, එක් අයකුට පිළියල කළ ආහාරය දෙකට බෙදිය නොහැකිය. නුඔ වහන්සේගේ දාසයා හට මෙලොව සංග්‍රාහ නොකොට පරලොවම සංග්‍රාහ කරනු මැනව’ යි කියා සියල්ලම පාත්‍රයට බෙදා ‘නුඔ වහන්සේ විසින් දක්නා පද ධර්මය මටද හිමිවේවා.’ යි පැතුවා ය. තෙරුන් වහන්සේ ‘එසේම වේවා’ යි අනුමෝදන් කොට ජලය පහසු තැනක වැඩ සිට ඔවුන්ගේ දානය වැළඳු සේක.

පුණ්ණගේ බිරිය වහා ගෙදර ගොස් සහල් සොයා නැවතත් බත් පිසුවාය. පුණ්ණ අඩකිරියක් පමණ පෙදෙස සා සාගින්න ඉවසිය නොහැකිව ගොණුන් මුදා හැර සෙවන් ඇති තැනකට වී බත පමා වන්නේ කිම් දෝ’ යි මඟ දෙස බලාගෙන හුන්නේ ය. බිරිය බත් ගෙන එන්නි ඔහු දැක, ‘ඉදින් මොහු කිපි තී මෙතෙක් කුමක් කළේ දැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේ ය. එබැවින් කාරණය කෙලින්ම කියමි’ යි සිතා කියන්නී ‘හිමියනි, ඔබත් සිත පහදා ගන්න, මම උදැසනින් ම ඔබට බත් ගෙන ආමි. අතරමඟදී දම්සෙනෙවියන් වහන්සේ හමුවී ඔබට ගෙනා බත උන්වහන්සේට පිළිගන්වා ගෙදර ගොස් නැවත ද බස් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදා ගන්න’ යයි කීවා ය. ‘සොඳුර, තී කළ දෙය ඉතා යහපති, මම ද අද උදැසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි’ යි කියා පසන් සිතින් පින් අනුමෝදන්ව, දහවල් වී බත් අනුබව කිරිමෙන් ක්ලාන්ත වී ඇගේ ඇකයෙහි හිස තබා මඳක් නිදා ගත්තේ ය. ‘සොඳුර, ඉතා දහවල් වී ආහාරගත් බැවින් මගේ ඇස් දෙකත් නරක් වූනා වැනිය, මට අර සෑ පෙදෙසේ මැටිකැට පෙනෙන්නේ රත්තරන් සේ ය’යි කීය. මට පෙනෙන්නෙත් එසේය’ යි බිරිය කීවාය. ඔහු ‘කිමෙක්දෝ’ යි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටයක් ගෙන නගුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැන ‘අහෝ ආර්යයයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේ ය’ යි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත, මෙතෙක් දනය මා වෙත පරිහරණය නො කළ හැකිය, රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුය යි සිතා, රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, මා සෑ කුඹුරේ පස් රන් වී ඇත. ඒවා ගෙන්වා ගන්නට වටනේ ය’ යි කීය. රජතුමා ‘නුඹ අද කුමක් කළෙහි දැ’ යි ඇසීය. ‘දේවයන් වහන්ස, මම අද උදැසන කුඹුරේදි දම්සෙනෙවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බත ද උන්වහන්සේට පිළිගැන්වීය’ යි පුණ්ණ කීය. රජතුමා ‘දම්සෙනෙවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේ ය’යි කියා ‘දරුව, දැන් කුමක් කළ යුතුදැ’ යි ඇසීය.

‘බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවැ’යි පුණ්ණ කීය. රජතුමා රන් ගෙනෙනු පිණිස බොහෝ ගැල් යැවිය. රාජපුරුෂයෝ එහි ගොස් ‘රජුගේ රත්තරන්ය’ යි ගත් කල්හි අතට එන රන් කැට නැවත මැටිකැටම විය. ඒ බව රජු දැන්වු කල්හි රජතුමා ඒවා ‘ පුණ්ණ ගේ රන්ය’ කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබිණ. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජ මිදුලේ ගොඩ ගැසුහ. අසූ රියනක් උස රන් ගොඩක් විය.

ඉක්බිති රජතුමා නුවරුන් රැස් කරවා ‘මේ නුවර මෙතෙක් රන් කවරකුට ඇත්තේ දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, කිසිවකුට නැතැ’යි වැසියෝ කීහ.’ දැන් මොහුට කුමක් කළ යුතුදැ’ යි රජු ඇසු කල්හි ‘දේවයිනි, සිටු තනතුර දෙන්නට වටනේය’ යි නුවර වැසියෝ කීය. රජතුමා ‘නුඹ බහුධන සිටු නම් වෙව’ යි කියා ඔහුට සිටු තනතුර දිණ. ඔහු එහි ගෙයක් තනවා ගෙන විසිමට ඉඩමක් ද දින. ඔහු එහි ගෙයක් කරවා ගෙවදීමේ මංගල්‍ය හා ඡත්‍ර මංගලය එකටම ගෙන සතියක් බුදුපාමොක් මහ සඟනට දන් දිණ. අවසානයේ දී තථාගතයන් වහන්සේගෙන් දහම් අසා දෙදෙනාම සෝවාන් ඵලයට පැමිණියෝය.

(ධම්මපදට්ඨකථා 495)

රේරුකානේ චන්දවිමල මහනාහිමි

සූවිසි මහ ගුණය

Thusitha Rajapakse

[QUOTE="dragon119, post: 22903417, member: 565636"] [b]🌹පුණ්ණ දුගියා සිටුවරයකු වීම.🌹[/b] [COLOR=#1D2129][FONT=Helvetica][FONT=inherit][SIZE=4]පුණ්ණ දුගියා සිටුවරයකු වීම. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදැසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේ ය. සුමන සිටු ඔහු අමතා කියනුයේ, ‘පුණ්ණ,’ අද සැම දෙනම නැකැත් කෙළියට සැරසෙති, නුඔ අදත් වැඩ කරන්නෙහි ද, නැතහොත් නැකැත් කෙළියෙහි යෙදෙන්නෙහි දැ’ යි කීය. එකල්හි පුණ්ණ ‘හිමියනි, නැකැත් කෙළි ඇත්තේ පොහොසතුන්ට ය, අපේ ගෙදර කැඳකට සහල්වත් නැත, මට නැකැත් කෙළියෙන් කම් නැත, ගොණුන් ලැබෙතහොත් සෑමට යෙමියි’ කීය. ‘එසේ නම් ගවයන් ගණුව’යි සිටුතුමා කීය. පුණ්ණ ගොන් බානත් හා නගුලත් ගෙන භාර්යා අමතා ‘සොඳුර, අද මේ නුවර වැස්සෝ නැකැත් කෙළි කෙළින්නාහ. දුප්පත් නිසා මම සිටාණන්ගේ කුඹුර සාන්නට යන්නෙමි. අද මට දෙගුණයක් වියදම් කොට වෙනදාට හොදින් කෑම පිළියල කොට ගෙන එව’යි කියා කුඹුරට ගියේය. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]සැරියුත් මහා තෙරුන් වහන්සේ සත් දිනත් නිරෝධ සාමාපත්තියෙන් වැඩ සිට එදා උදැසන සමවතින් නැගිට ‘අද කවරකුට සංග්‍රාහ කිරිම වටනේ දැ’ යි බලන සේක් පුණ්ණ දුගියා දැක ඔහු ශ්රාද්ධාවත් බව හා ඒ නිසා ඔහුට මහා සම්පත්තියක් ලැබිය හැකි බව ද දැක වදාරා පා සියුරු ගෙන ඔහු සීසාන තැනට වැඩ වදාර දියවලත් සමිපයේ එක් පදුරක් දෙස බලා හුන් සේක. පුණ්ණ, තෙරුන් වහන්සේ දැක සීසෑම නවත්වා උන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ මුන් වහන්සේට දැහැටි වුවමනා වී ඇතැයි සිතා පඳුරෙන් කොටුවක් ගෙන සැරියුත් හිමියන්ට පිළිගැන්වී ය. එකල්හී තෙරුන් වහන්සේ පාත්‍රය හා පෙරහන ඔහුට දුන්හ. ඔහු පැන් පෙරා තෙරුන්වහන්සේට පිළිගැන්වී ය. ඉක්බිති තෙරුන් වහන්සේ ‘ඉදින් මා රජගහ නුවරට පිවිසියේ නම් අනුන්ගේ ගෙවල් පිටිපස ගෙයක වෙසෙන මොහුගේ බිරිද මා නො දක්නීය. ඇය බත ගෙන මඟට වත් කල්හීම යෙමියි සිතා මඳවේලාවක් එහිම රැදි සිට පුණ්ණගේ බිරිද බත ගෙන මගට බට පසු තෙරුන් වහන්සේ නුවර බලා වැඩම කළ සේක. ඕ අතර මඟතෙරුන් වහන්සේ දැක ‘මට සමහර විට ආර්යයයන් වහන්සේ මුණ ගැසුන මුත් දෙන්නට දෙයක් නොමැත. දෙන්නට දෙයක් ඇති විට ආර්යයයන් වහන්සේ මුණ ගැසෙන්නේ නැත. අද ආර්යයයන් වහන්සේ ද මුණ ගැසී ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබිය යුතුය’ යි සිතා හිස තිබු බත් බඳුන බිම තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමිනි, මෙහි හොද නරක නොබලා නුඔ වහන්සේගේ දානයට අනුභව කළ මැනව’ යි කීය. තෙරුන් වහන්සේ පාත්‍රය එලවූහ. ඕ එක් අතකින් ආහාර බදුන ගෙන එක් අතකින් පාත්‍රයට බෙදුවා ය. බතින් අඩක් බෙදු කල්හි තෙරුන් වහන්සේ අතින් පාත්‍රය වැසු සේක. ඕ ‘ස්වාමිනි, එක් අයකුට පිළියල කළ ආහාරය දෙකට බෙදිය නොහැකිය. නුඔ වහන්සේගේ දාසයා හට මෙලොව සංග්‍රාහ නොකොට පරලොවම සංග්‍රාහ කරනු මැනව’ යි කියා සියල්ලම පාත්‍රයට බෙදා ‘නුඔ වහන්සේ විසින් දක්නා පද ධර්මය මටද හිමිවේවා.’ යි පැතුවා ය. තෙරුන් වහන්සේ ‘එසේම වේවා’ යි අනුමෝදන් කොට ජලය පහසු තැනක වැඩ සිට ඔවුන්ගේ දානය වැළඳු සේක. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]පුණ්ණගේ බිරිය වහා ගෙදර ගොස් සහල් සොයා නැවතත් බත් පිසුවාය. පුණ්ණ අඩකිරියක් පමණ පෙදෙස සා සාගින්න ඉවසිය නොහැකිව ගොණුන් මුදා හැර සෙවන් ඇති තැනකට වී බත පමා වන්නේ කිම් දෝ’ යි මඟ දෙස බලාගෙන හුන්නේ ය. බිරිය බත් ගෙන එන්නි ඔහු දැක, ‘ඉදින් මොහු කිපි තී මෙතෙක් කුමක් කළේ දැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේ ය. එබැවින් කාරණය කෙලින්ම කියමි’ යි සිතා කියන්නී ‘හිමියනි, ඔබත් සිත පහදා ගන්න, මම උදැසනින් ම ඔබට බත් ගෙන ආමි. අතරමඟදී දම්සෙනෙවියන් වහන්සේ හමුවී ඔබට ගෙනා බත උන්වහන්සේට පිළිගන්වා ගෙදර ගොස් නැවත ද බස් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදා ගන්න’ යයි කීවා ය. ‘සොඳුර, තී කළ දෙය ඉතා යහපති, මම ද අද උදැසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි’ යි කියා පසන් සිතින් පින් අනුමෝදන්ව, දහවල් වී බත් අනුබව කිරිමෙන් ක්ලාන්ත වී ඇගේ ඇකයෙහි හිස තබා මඳක් නිදා ගත්තේ ය. ‘සොඳුර, ඉතා දහවල් වී ආහාරගත් බැවින් මගේ ඇස් දෙකත් නරක් වූනා වැනිය, මට අර සෑ පෙදෙසේ මැටිකැට පෙනෙන්නේ රත්තරන් සේ ය’යි කීය. මට පෙනෙන්නෙත් එසේය’ යි බිරිය කීවාය. ඔහු ‘කිමෙක්දෝ’ යි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටයක් ගෙන නගුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැන ‘අහෝ ආර්යයයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේ ය’ යි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත, මෙතෙක් දනය මා වෙත පරිහරණය නො කළ හැකිය, රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුය යි සිතා, රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, මා සෑ කුඹුරේ පස් රන් වී ඇත. ඒවා ගෙන්වා ගන්නට වටනේ ය’ යි කීය. රජතුමා ‘නුඹ අද කුමක් කළෙහි දැ’ යි ඇසීය. ‘දේවයන් වහන්ස, මම අද උදැසන කුඹුරේදි දම්සෙනෙවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බත ද උන්වහන්සේට පිළිගැන්වීය’ යි පුණ්ණ කීය. රජතුමා ‘දම්සෙනෙවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේ ය’යි කියා ‘දරුව, දැන් කුමක් කළ යුතුදැ’ යි ඇසීය. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]‘බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවැ’යි පුණ්ණ කීය. රජතුමා රන් ගෙනෙනු පිණිස බොහෝ ගැල් යැවිය. රාජපුරුෂයෝ එහි ගොස් ‘රජුගේ රත්තරන්ය’ යි ගත් කල්හි අතට එන රන් කැට නැවත මැටිකැටම විය. ඒ බව රජු දැන්වු කල්හි රජතුමා ඒවා ‘ පුණ්ණ ගේ රන්ය’ කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබිණ. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජ මිදුලේ ගොඩ ගැසුහ. අසූ රියනක් උස රන් ගොඩක් විය. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]ඉක්බිති රජතුමා නුවරුන් රැස් කරවා ‘මේ නුවර මෙතෙක් රන් කවරකුට ඇත්තේ දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, කිසිවකුට නැතැ’යි වැසියෝ කීහ.’ දැන් මොහුට කුමක් කළ යුතුදැ’ යි රජු ඇසු කල්හි ‘දේවයිනි, සිටු තනතුර දෙන්නට වටනේය’ යි නුවර වැසියෝ කීය. රජතුමා ‘නුඹ බහුධන සිටු නම් වෙව’ යි කියා ඔහුට සිටු තනතුර දිණ. ඔහු එහි ගෙයක් තනවා ගෙන විසිමට ඉඩමක් ද දින. ඔහු එහි ගෙයක් කරවා ගෙවදීමේ මංගල්‍ය හා ඡත්‍ර මංගලය එකටම ගෙන සතියක් බුදුපාමොක් මහ සඟනට දන් දිණ. අවසානයේ දී තථාගතයන් වහන්සේගෙන් දහම් අසා දෙදෙනාම සෝවාන් ඵලයට පැමිණියෝය. [/SIZE][/FONT] [FONT=inherit][SIZE=4](ධම්මපදට්ඨකථා 495)[/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]රේරුකානේ චන්දවිමල මහනාහිමි[/SIZE][/FONT] [FONT=inherit][SIZE=4]සූවිසි මහ ගුණය[/SIZE][/FONT] [/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][FONT=inherit][FONT=inherit][FONT=inherit][FONT=inherit][FONT=inherit][B][SIZE=4][COLOR=#90949C][FONT=inherit][COLOR=#90949C][FONT=inherit][FONT=inherit][B][URL="https://www.facebook.com/thusitha.rajapakse?hc_ref=ARTgIhufcaE7gGwxG-3jGdAR0rxXhUWVOleylUOl9KoD9bzXUmYVHFj2egvu1q-nIg4"]Thusitha Rajapakse [/URL][/B][/FONT][/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE][/B] [/FONT] [/FONT] [/FONT] [/FONT] [/FONT] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom