Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🌼🌼🙏 උපාදානය නිසා දිගුවන සංසාරය 🙏🌼🌼
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අප කතා කරන්නේ උපාදානය පිළිබඳවයි. උපාධානය කියන වචනයේ තේරුම දැඩි ග්‍රහණය කියන අදහසයි. උපාදානන්ති දළ්හානං උඡ්චතී කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

උපාදානය යනු දැඩි ග්‍රහණයයි. තවත් විදිහකින් කිව්වොත් දැඩි තණ්හාවේ ම එක් අවස්ථාවක්. ඒ කියන්නේ තණ්හාව ටිකින් ටික වර්ධනය වන අවස්ථාව උපාදානය කියලා හඳුන්වනු ලබනවා; එය අපි උදාහරණයක් මඟින් පැහැදිලි කරගනිමු. එක්තර මනුස්සයකුට මැණිකක් ලබා ගැනීමට ආසාවක් ඇතිවෙනවා; ඒ ආසාවෙන් යුතුව මැණික් හොයන කල්හි ඒ තැනැත්තාට මැණිකක් ලැබුණා. ඒ තැනැත්තාට මැණික ලැබුණාට පසු ඒ කෙරේ දැඩි ඇලීම උපාදානය බඳුයි කියලා සඳහන් වෙනවා. උපාදාන හතරක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාම උපාදානය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ප්‍රියමනාප වූ කාම වස්තුන් කෙරෙහි ඇති දැඩි ඇලීමටයි. කාම උපාදානය නිසාමයි මිනිසුන් ගේදොර වතුපිටි ඉඩකඩම් යාන වාහාන ස්වාමි භාර්යා ආදි දේ කෙරෙහි දැඩි ඇල්මකින් දැඩි තණ්හාවකින් කටයුතු කරන්නේ.

කාම උපාදානය හේතු කොටගෙන සත්ත්වයන් බොහෝ කොට අකුසල ධර්ම රැස් කර ගන්නවා. එ් වගේම සංසාරේ කාම වස්තු ලබන්න ඇති දැඩි ආසාව උපාදානය නිසාම දානාදී පින්දහම් කරගනිමින් සසර දීර්ඝ කරගන්නවා."

ඊළඟ උපාදානය වන්නේ සිලබ්බත උපාදානය. සිලාබ්බත උපාදානය කියන්නේ සීල ව්‍රත ක්‍රම දැඩිව අල්ලා ගැනීමයි. සම්බුද්ධ ශාසනය තුළ සිලබ්බත උපාදානය නැහැ. මේ උපාදානය දක්නට ලැබෙන්නේ වෙනත් ආගම්වලයි. උදාහරණයක් ලෙස අතීතයේ සමහර ආගමිකයන් සංසාර දුකින් නිදහස් වෙන්නට ඕන කියන අදහසින් අජව්‍රතය ආරක්ෂා කළා; එනම් එළුවෙක් විදිහට හැසිරුණා. අත් දෙපා බිමට තබා ගමන් කළා. වලිගයක් සකස් කරගෙන එය ඉණෙහි බැඳගෙන ජීවත් වුණා. බිමට දාපු දෙයක් විතරක් අනුභව කළා. එසේ කළේ එළුවෙක් විදිහට කටයුතු කරන විට කෙලෙස් නැතිකරගැනීමට පුළුවන් කම ලැබෙනවා කියලා හිතලයි. ඒ වගේ දේවල් කෙරෙහි ඇති ඇල්ම ආසාව සිලබ්බත උපාදානයයි.

සත්ත්වන් උපදින ආකාර හතරක් පිළිබඳ ව බුද්ධ සාසනයේ උගන්වනවා. පළමු වන කාරණාව අණ්ඩජ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ බිත්තර තුළින් ඉපදීමයි. සමහර පක්ෂීන්, සමහර මත්ස්‍ය වර්ග, බිත්තර තුළින් උපත ලබනවා. බිත්තර තුළින් සමහර සර්ප වර්ගත් උපදිනවා. අනෙක් උපත ජලාබුජයි. ඒ කියන්නේ මවුකුසේ උපත ලැබීමයි. මවුකුසේ උපදින්නේ මිනිසුන්. සමහර මාළු වර්ග සමහර සතුන් මවුකුස තුළ උපත ලබනවා. සංසේජ කියන්නේ තෙත පරිසරයේ උපත ලබනන්නන්. ඒ කියන්නේ මැස්සන් මදුරුවන් වැනි සතුන්. ඕපපාතික කියන්නේ කර්මානුරූපව, අංග සම්පුර්ණව ශරීර ඇතිව උපත ලැබීමයි. මේ උපත් හතරේදි අපි භාවිත කළානේ සංසේසජ; එහෙමත් නැතිනම් තෙත පරිසරයේ ඉපදීම කියලා දෙයක්. මැස්සන්, මදුරුවන් වැනි සතුන් පමණක් නොවෙයි මිනිසුන් ද තෙත පරිසරයේ උපත ලබන බව සඳහන් වෙනවා.

බුදු රජාණන් වහන්සේගේ කාලයේ එක්තරා තාපස කෙනෙක් හිටියා. මේ තාපසතුමාගේ අසපුව ළඟ පුංචි විලක් තියනවා; මේ විලේ නෙළුම්මල් තියෙනවා; තාපසතුමා දැක්කා මෝරපූ නෙළුම් කැකුළක් තියනවා; නමුත් මේ නෙළුම් කැකුළ පිපුණෙ නැහැ. මේ නෙළුම් කැකුළ පිපෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න දවසක් නෙළුම් කැකුළ කඩල අතට ගත්තා.

මේ කැකුළ අතට ගත්තට පස්සේ මේ කැකුළ ඇතුළේ පුංචි කුමාරයෙක් හිටියා; මේ කුමාරයා කොයිතරම් කුඩා ද කියල අපිට හිතාගන්න පුළුවන් නෙ. මේ කුමාරයා ව මේ තාපස තුමා ආදරයෙන් ගෞරවයෙන් හදා වඩා ගත්තා. ත්රිෙව්දය උගැන්වුවා. ඉන් පසුව රජතුමාට ගිහින් කිව්වා, මේ අය සාමාන්‍ය කෙනෙක් නොවෙයි ත්රිෙව්දයේ පරතෙරට ආව කෙනෙක්, මේ අයට ගම්වරයක් දෙන්න කියලා. පසුවා රජතුමා මේ කුමාරයාට ගම්වරයක් දුන්නා. රටේ ආචාර්යය වරයෙක් බවට පත් කළා. මේ ආචාර්යවරයා ළඟ පන්සියයක් ශිෂ්‍යයන් අධ්‍යපනය ලැබුවා

පසුකාලීනව මේ ආචාර්යවරයා උපතින් වයස එකසිය විස්සේදි බුදුරජාණන් වහන්සේ හමුවී ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත්තා.

ඒ ආචාර්යවරයා හඳුන්වන්නේ කොක්කරසාතී බ්‍රහ්මණ කියලා. එය ත්‍රිපිටකයේ සඳහන් වන විශේෂිත උපතක්. සංසේසජ කියන තෙත පරිසරයේ සිදු වන උපත් වගේ ම ඕපපාතික උපත් පිළිබඳවත් අපි කතා කළා. බොහෝ කොට ඕපපාතිකව උපත ලබන්නේ ප්‍රේතයන්, නිරි සතුන් වැනි සතුන්, දෙවියන් සහ බ්‍රහ්මාදී අයයි. එනමුත් ඉතා කලාතුරකින් ඕපපාතික ව සමහර තිරිසන් ගත සතුන් ද උපත ලබනවා. ඒ පිළිබඳව සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. තිරිසන්ගත සතුන් පමණක් නොවෙයි; ඉතා කලාතුරකින් මිනිසුන් ද ඕපපාතිකව උපත ලබන බව ද බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අම්බපාලි නම් තරුණියක් ඕපපාතිකව පහළ වුණා.

ලිච්ඡවී රාජ්‍ය ෙය් එක්තරා අඹ උයනක අවුරුදු දහසයක වයස තරුණියක දක්නට ලැබුණා, මේ උයන් පාලකයාට. ඒ උයන් පාලකයා මේ තරුණිය පිළිබඳව තොරතුරු විමසා බලා ඕපපාතිකව උපන් බව දැනගෙන දිව්‍යංගනාවක් වගේ ලස්සන බැව් රජතුමාට දන්වා සිටියා. පසුව ලිච්ඡවී රජතුමා ලිච්ඡවී රාජ්‍ය යේ සිටි සත්දහස් සත් සියයක් රජවරුන් ට මේ පුවත දන්වා සිටියා. ඒ සැම කෙනාම මේ කාන්තාව විවාහ කරගැනීමට අවසර ඉල්ලා සිටියා. නමුත් රජතුමා එයට අකමැති වුණා. අවසානයේ මේ කාන්තාව රාජකීය ගණිකාවක් බවට පත් වුණා. පත්වුණු විස්තරය ධර්මයේ සඳහන් වනවා. ඇය අම්බපාලි ගණිකාව නමින් බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා. පසුකාලීනව එතුමිය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අසා දුස්ශීල ජීවිතය අතහැරදමා සීලවන්ත බවට පත්වු බුද්ධ සාසනයේ පැවිදිබිමටත් පත් වුණා.

බුදු සසුනෙහි පැවිදි වී සමත විදර්ශනා භාවනා වඩමින් අම්බපාලි නමින් රහත් තෙරණියක් වුණ හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි ඕපපාතිකව පහළ වු බවට ත්‍රිපිටකයේ සඳහන් වන විස්තරය. මේ ආකාරයට උපත් පිළිබඳවයි අපි කතා කළේ. ඉන් පසුව සඳහන් වෙනවා ජාතිපච්චයා මරණං‘ ඉපදීම නිසා ‘ජරා මරණ හටගනී. ජරා කියන්නේ වයසට පත්වීමයි; මරණන් කියන්නේ මරණයට පත්වීමයි. වයසට යාම පිළිබඳව නම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

වයසට යනවා කියන්නේ ශරීරය දිරනවාට. ශරිරය දිරන ස්වභාවයට පත් වෙනවා. වයසට යෑමේදි නිය දත් දිරා යනවා. කේශ කලාප ලෝම කලාප කැඩී යනවා; අත්පා වාරු නැතිවෙනවා; පොල් හනස්සක් වගේ ශරිරය වකුටු බවට පත්වෙනවා; හමේ ලප කැලැල් හැදෙනවා; හම රැලි වැටෙනවා; සැරයටියක වාරුවෙන් ගමන් කරන්නට යෙදෙනවා. එයයි ජරාව, මරණය කියන්නේ. ජීවිත ඉන්ද්රිය රූපය නැතිවී යෑම මරණයයි. ජිවත් වෙන්න හේතු වෙන්නේ ඒ රූපයයි. ජිවත් වෙන්න අවශ්‍ය වෙන්නේ ඒ රූපයයි.

ඒ වගේම මරණයට පත්වෙන අවස්ථාවේ දි කාරණා තුනක් අතහැර දානවා. ආයුෂ ශරිරයේ පවතින උණුසුම විඤ්ඤාණයයි; ඉවත්ව යෑෙම් දී මරණයට පත්වෙනවා. මෙන්න මේ ආකාරයට පටිච්ඡ සමුප්පාදයේ ශරිරයේ අංග ටික විග්රහ කර තිබෙනවා. ඉතා ගාම්භිර වූ පටිච්ඡ සමුප්පාදය අවබෝධ කර ගැනීමටම මේ ධර්ම දේශනාවේ කරුණු හේතුවේවා; උපකාර වේවා.

දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ හඳුන්වන ආකාරයට මිත්‍යා දෘෂ්ටි හැට දෙකක් ඇති බව තථාගතයන් වහන්සේ හඳුන්වනවා. ඒ මිත්‍ය ද්යෂ්ටි කෙරෙහි දැඩි ඇලීම දැඩි බැඳීම දිට්ඨි උපාදානය කියන වචනයෙන් හඳුන්වනු ලබනවා. අනෙක් උපාදානය හඳුන්වනු ලබන්නේ අත්තවාද උපාධානය කියලයි. එයින් අදහස් කරන්නේ ආත්මයක් ඇත කියන අදහස දැඩිව ගැනීමයි. තථාගතයන් වහන්සේ පහළ වන විට ලෝකය තිබුණු ආගම් කොටස් දෙකකට බෙදුණා. පළමු එක ජීවිතයෙන් ජීවිතයට භවයෙන් භවයට ගමන් කරන්නාවු ආත්මයක් ඇත කියන සාස්වක දෘෂ්ටියට මුල් කරගත් ආගම්.

ඒ වගේම දෙවැනි එක නම් ආත්මය කියා එකක් ඇත; ආත්මය කියා එකක් තිබුණත් එ් ආත්මය මරණයත් සමඟ අවසන් වන්නේ ය; මරණින් මතු පරලොවට නොයන්නේය කියන උච්ඡේද දෘෂ්ටියයි. උච්ඡේද දෘෂ්ටියත් සමඟ බැඳුණු ආගම් රාශියකුත් තිබුණා. මෙන්න මේ කියන ආත්ම දෘෂ්ටියට දැඩි සේ ග්‍රහණය වීම, ආත්ම දෘෂ්ටිය දැඩි ව අල්ලා ගැනීම අන්තවාද උපාදානය කියලා හඳුන්වනු ලබනවා. කෙසේ නමුත් උපාදානය හට ගනු ලබන්නේ තණ්හාව මුල්කරගෙනයි.

ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා, උපාදාන පච්චයෝ භවෝ කියලා. එ් උපාදානය නිසා භවය හට ගන්නවා කියන අදහසයි. මෙහිදි භව කියලා කර්මය හදුන්වන්න යෙදුනු තව නාමයක්.

මේ ආකාරයට භව තුනක් පිළිබඳ ව බුද්ධ සාසනයේ සඳහන් වනවා. කාම භවය පළමු වැන්නයි. කාමලෝකයන්හි උපදින්නට හේතු වන කුසල අකුසලවලට කියන නමක්.

අනෙක් දෙවන භවය රූප භවයයි; එනම් රූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නවට හේතුවන කුසල කර්මයන්ට එනම් රූපාවචර ධ්‍යන කුසල්වලට කියන නමක් මෙනමින් වෙයි.

තුන්වැන්න අරූපභවය එනම් අරූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්නට හේතුවන අරූපාවචර ධ්‍යන කුසල් ලෙස හඳුන්වනු ලබනවා.

උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා භව පච්චයා ජාති කියලා. එනම් භවය නමින් හඳුන්වනු ලබන කර්මය නිසා උපත සිදුවනවා කියලා දෙයටයි.

සැබැවින් ම උපදීම කියලා කියන්නේ කුමක්ද? ඉපදීම බුදුන්වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒ වචනය පැහැදිලි කරන්න පාළි පාඨ කිහිපයක් තියෙනවා. ජාති පළමුවැන්නයි එනම් හට ගැනීමයි.

දෙවැනි සංජාපී කියලා කියන්නේ විශේෂයෙන් හට ගැනීම කියන අදහසයි. නිබ්බත්ති එනම් ඉපදීමයි; අභිනිප්පත්ති එනම් කියන්නේ විශේෂයෙන් ඉපදීම; ඔක්ඛන්තී එනම් මවුකුසක බැස ගැනීමයි; ආයතනානං පටිලාභෝ එනම් ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන ලැබීම; කන්ධානං පාතු භවෝ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණය කියන ස්කන්ධයන්ගේ පහළ වීම; මේවාට තමයි ඉපදිම කියලා සම්බුද්ධ සාසනයේ කියන්නේ.

[QUOTE="asliyanage, post: 28996961, member: 8764"] අද අප කතා කරන්නේ උපාදානය පිළිබඳවයි. උපාධානය කියන වචනයේ තේරුම දැඩි ග්‍රහණය කියන අදහසයි. උපාදානන්ති දළ්හානං උඡ්චතී කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. උපාදානය යනු දැඩි ග්‍රහණයයි. තවත් විදිහකින් කිව්වොත් දැඩි තණ්හාවේ ම එක් අවස්ථාවක්. ඒ කියන්නේ තණ්හාව ටිකින් ටික වර්ධනය වන අවස්ථාව උපාදානය කියලා හඳුන්වනු ලබනවා; එය අපි උදාහරණයක් මඟින් පැහැදිලි කරගනිමු. එක්තර මනුස්සයකුට මැණිකක් ලබා ගැනීමට ආසාවක් ඇතිවෙනවා; ඒ ආසාවෙන් යුතුව මැණික් හොයන කල්හි ඒ තැනැත්තාට මැණිකක් ලැබුණා. ඒ තැනැත්තාට මැණික ලැබුණාට පසු ඒ කෙරේ දැඩි ඇලීම උපාදානය බඳුයි කියලා සඳහන් වෙනවා. උපාදාන හතරක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාම උපාදානය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ප්‍රියමනාප වූ කාම වස්තුන් කෙරෙහි ඇති දැඩි ඇලීමටයි. කාම උපාදානය නිසාමයි මිනිසුන් ගේදොර වතුපිටි ඉඩකඩම් යාන වාහාන ස්වාමි භාර්යා ආදි දේ කෙරෙහි දැඩි ඇල්මකින් දැඩි තණ්හාවකින් කටයුතු කරන්නේ. කාම උපාදානය හේතු කොටගෙන සත්ත්වයන් බොහෝ කොට අකුසල ධර්ම රැස් කර ගන්නවා. එ් වගේම සංසාරේ කාම වස්තු ලබන්න ඇති දැඩි ආසාව උපාදානය නිසාම දානාදී පින්දහම් කරගනිමින් සසර දීර්ඝ කරගන්නවා." ඊළඟ උපාදානය වන්නේ සිලබ්බත උපාදානය. සිලාබ්බත උපාදානය කියන්නේ සීල ව්‍රත ක්‍රම දැඩිව අල්ලා ගැනීමයි. සම්බුද්ධ ශාසනය තුළ සිලබ්බත උපාදානය නැහැ. මේ උපාදානය දක්නට ලැබෙන්නේ වෙනත් ආගම්වලයි. උදාහරණයක් ලෙස අතීතයේ සමහර ආගමිකයන් සංසාර දුකින් නිදහස් වෙන්නට ඕන කියන අදහසින් අජව්‍රතය ආරක්ෂා කළා; එනම් එළුවෙක් විදිහට හැසිරුණා. අත් දෙපා බිමට තබා ගමන් කළා. වලිගයක් සකස් කරගෙන එය ඉණෙහි බැඳගෙන ජීවත් වුණා. බිමට දාපු දෙයක් විතරක් අනුභව කළා. එසේ කළේ එළුවෙක් විදිහට කටයුතු කරන විට කෙලෙස් නැතිකරගැනීමට පුළුවන් කම ලැබෙනවා කියලා හිතලයි. ඒ වගේ දේවල් කෙරෙහි ඇති ඇල්ම ආසාව සිලබ්බත උපාදානයයි. සත්ත්වන් උපදින ආකාර හතරක් පිළිබඳ ව බුද්ධ සාසනයේ උගන්වනවා. පළමු වන කාරණාව අණ්ඩජ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ බිත්තර තුළින් ඉපදීමයි. සමහර පක්ෂීන්, සමහර මත්ස්‍ය වර්ග, බිත්තර තුළින් උපත ලබනවා. බිත්තර තුළින් සමහර සර්ප වර්ගත් උපදිනවා. අනෙක් උපත ජලාබුජයි. ඒ කියන්නේ මවුකුසේ උපත ලැබීමයි. මවුකුසේ උපදින්නේ මිනිසුන්. සමහර මාළු වර්ග සමහර සතුන් මවුකුස තුළ උපත ලබනවා. සංසේජ කියන්නේ තෙත පරිසරයේ උපත ලබනන්නන්. ඒ කියන්නේ මැස්සන් මදුරුවන් වැනි සතුන්. ඕපපාතික කියන්නේ කර්මානුරූපව, අංග සම්පුර්ණව ශරීර ඇතිව උපත ලැබීමයි. මේ උපත් හතරේදි අපි භාවිත කළානේ සංසේසජ; එහෙමත් නැතිනම් තෙත පරිසරයේ ඉපදීම කියලා දෙයක්. මැස්සන්, මදුරුවන් වැනි සතුන් පමණක් නොවෙයි මිනිසුන් ද තෙත පරිසරයේ උපත ලබන බව සඳහන් වෙනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ එක්තරා තාපස කෙනෙක් හිටියා. මේ තාපසතුමාගේ අසපුව ළඟ පුංචි විලක් තියනවා; මේ විලේ නෙළුම්මල් තියෙනවා; තාපසතුමා දැක්කා මෝරපූ නෙළුම් කැකුළක් තියනවා; නමුත් මේ නෙළුම් කැකුළ පිපුණෙ නැහැ. මේ නෙළුම් කැකුළ පිපෙන්නේ නැත්තේ ඇයි කියලා බලන්න දවසක් නෙළුම් කැකුළ කඩල අතට ගත්තා. මේ කැකුළ අතට ගත්තට පස්සේ මේ කැකුළ ඇතුළේ පුංචි කුමාරයෙක් හිටියා; මේ කුමාරයා කොයිතරම් කුඩා ද කියල අපිට හිතාගන්න පුළුවන් නෙ. මේ කුමාරයා ව මේ තාපස තුමා ආදරයෙන් ගෞරවයෙන් හදා වඩා ගත්තා. ත්රිෙව්දය උගැන්වුවා. ඉන් පසුව රජතුමාට ගිහින් කිව්වා, මේ අය සාමාන්‍ය කෙනෙක් නොවෙයි ත්රිෙව්දයේ පරතෙරට ආව කෙනෙක්, මේ අයට ගම්වරයක් දෙන්න කියලා. පසුවා රජතුමා මේ කුමාරයාට ගම්වරයක් දුන්නා. රටේ ආචාර්යය වරයෙක් බවට පත් කළා. මේ ආචාර්යවරයා ළඟ පන්සියයක් ශිෂ්‍යයන් අධ්‍යපනය ලැබුවා පසුකාලීනව මේ ආචාර්යවරයා උපතින් වයස එකසිය විස්සේදි බුදුරජාණන් වහන්සේ හමුවී ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත්තා. ඒ ආචාර්යවරයා හඳුන්වන්නේ කොක්කරසාතී බ්‍රහ්මණ කියලා. එය ත්‍රිපිටකයේ සඳහන් වන විශේෂිත උපතක්. සංසේසජ කියන තෙත පරිසරයේ සිදු වන උපත් වගේ ම ඕපපාතික උපත් පිළිබඳවත් අපි කතා කළා. බොහෝ කොට ඕපපාතිකව උපත ලබන්නේ ප්‍රේතයන්, නිරි සතුන් වැනි සතුන්, දෙවියන් සහ බ්‍රහ්මාදී අයයි. එනමුත් ඉතා කලාතුරකින් ඕපපාතික ව සමහර තිරිසන් ගත සතුන් ද උපත ලබනවා. ඒ පිළිබඳව සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. තිරිසන්ගත සතුන් පමණක් නොවෙයි; ඉතා කලාතුරකින් මිනිසුන් ද ඕපපාතිකව උපත ලබන බව ද බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අම්බපාලි නම් තරුණියක් ඕපපාතිකව පහළ වුණා. ලිච්ඡවී රාජ්‍ය ෙය් එක්තරා අඹ උයනක අවුරුදු දහසයක වයස තරුණියක දක්නට ලැබුණා, මේ උයන් පාලකයාට. ඒ උයන් පාලකයා මේ තරුණිය පිළිබඳව තොරතුරු විමසා බලා ඕපපාතිකව උපන් බව දැනගෙන දිව්‍යංගනාවක් වගේ ලස්සන බැව් රජතුමාට දන්වා සිටියා. පසුව ලිච්ඡවී රජතුමා ලිච්ඡවී රාජ්‍ය යේ සිටි සත්දහස් සත් සියයක් රජවරුන් ට මේ පුවත දන්වා සිටියා. ඒ සැම කෙනාම මේ කාන්තාව විවාහ කරගැනීමට අවසර ඉල්ලා සිටියා. නමුත් රජතුමා එයට අකමැති වුණා. අවසානයේ මේ කාන්තාව රාජකීය ගණිකාවක් බවට පත් වුණා. පත්වුණු විස්තරය ධර්මයේ සඳහන් වනවා. ඇය අම්බපාලි ගණිකාව නමින් බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා. පසුකාලීනව එතුමිය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අසා දුස්ශීල ජීවිතය අතහැරදමා සීලවන්ත බවට පත්වු බුද්ධ සාසනයේ පැවිදිබිමටත් පත් වුණා. බුදු සසුනෙහි පැවිදි වී සමත විදර්ශනා භාවනා වඩමින් අම්බපාලි නමින් රහත් තෙරණියක් වුණ හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි ඕපපාතිකව පහළ වු බවට ත්‍රිපිටකයේ සඳහන් වන විස්තරය. මේ ආකාරයට උපත් පිළිබඳවයි අපි කතා කළේ. ඉන් පසුව සඳහන් වෙනවා ජාතිපච්චයා මරණං‘ ඉපදීම නිසා ‘ජරා මරණ හටගනී. ජරා කියන්නේ වයසට පත්වීමයි; මරණන් කියන්නේ මරණයට පත්වීමයි. වයසට යාම පිළිබඳව නම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. වයසට යනවා කියන්නේ ශරීරය දිරනවාට. ශරිරය දිරන ස්වභාවයට පත් වෙනවා. වයසට යෑමේදි නිය දත් දිරා යනවා. කේශ කලාප ලෝම කලාප කැඩී යනවා; අත්පා වාරු නැතිවෙනවා; පොල් හනස්සක් වගේ ශරිරය වකුටු බවට පත්වෙනවා; හමේ ලප කැලැල් හැදෙනවා; හම රැලි වැටෙනවා; සැරයටියක වාරුවෙන් ගමන් කරන්නට යෙදෙනවා. එයයි ජරාව, මරණය කියන්නේ. ජීවිත ඉන්ද්රිය රූපය නැතිවී යෑම මරණයයි. ජිවත් වෙන්න හේතු වෙන්නේ ඒ රූපයයි. ජිවත් වෙන්න අවශ්‍ය වෙන්නේ ඒ රූපයයි. ඒ වගේම මරණයට පත්වෙන අවස්ථාවේ දි කාරණා තුනක් අතහැර දානවා. ආයුෂ ශරිරයේ පවතින උණුසුම විඤ්ඤාණයයි; ඉවත්ව යෑෙම් දී මරණයට පත්වෙනවා. මෙන්න මේ ආකාරයට පටිච්ඡ සමුප්පාදයේ ශරිරයේ අංග ටික විග්රහ කර තිබෙනවා. ඉතා ගාම්භිර වූ පටිච්ඡ සමුප්පාදය අවබෝධ කර ගැනීමටම මේ ධර්ම දේශනාවේ කරුණු හේතුවේවා; උපකාර වේවා. දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ හඳුන්වන ආකාරයට මිත්‍යා දෘෂ්ටි හැට දෙකක් ඇති බව තථාගතයන් වහන්සේ හඳුන්වනවා. ඒ මිත්‍ය ද්යෂ්ටි කෙරෙහි දැඩි ඇලීම දැඩි බැඳීම දිට්ඨි උපාදානය කියන වචනයෙන් හඳුන්වනු ලබනවා. අනෙක් උපාදානය හඳුන්වනු ලබන්නේ අත්තවාද උපාධානය කියලයි. එයින් අදහස් කරන්නේ ආත්මයක් ඇත කියන අදහස දැඩිව ගැනීමයි. තථාගතයන් වහන්සේ පහළ වන විට ලෝකය තිබුණු ආගම් කොටස් දෙකකට බෙදුණා. පළමු එක ජීවිතයෙන් ජීවිතයට භවයෙන් භවයට ගමන් කරන්නාවු ආත්මයක් ඇත කියන සාස්වක දෘෂ්ටියට මුල් කරගත් ආගම්. ඒ වගේම දෙවැනි එක නම් ආත්මය කියා එකක් ඇත; ආත්මය කියා එකක් තිබුණත් එ් ආත්මය මරණයත් සමඟ අවසන් වන්නේ ය; මරණින් මතු පරලොවට නොයන්නේය කියන උච්ඡේද දෘෂ්ටියයි. උච්ඡේද දෘෂ්ටියත් සමඟ බැඳුණු ආගම් රාශියකුත් තිබුණා. මෙන්න මේ කියන ආත්ම දෘෂ්ටියට දැඩි සේ ග්‍රහණය වීම, ආත්ම දෘෂ්ටිය දැඩි ව අල්ලා ගැනීම අන්තවාද උපාදානය කියලා හඳුන්වනු ලබනවා. කෙසේ නමුත් උපාදානය හට ගනු ලබන්නේ තණ්හාව මුල්කරගෙනයි. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා, උපාදාන පච්චයෝ භවෝ කියලා. එ් උපාදානය නිසා භවය හට ගන්නවා කියන අදහසයි. මෙහිදි භව කියලා කර්මය හදුන්වන්න යෙදුනු තව නාමයක්. මේ ආකාරයට භව තුනක් පිළිබඳ ව බුද්ධ සාසනයේ සඳහන් වනවා. කාම භවය පළමු වැන්නයි. කාමලෝකයන්හි උපදින්නට හේතු වන කුසල අකුසලවලට කියන නමක්. අනෙක් දෙවන භවය රූප භවයයි; එනම් රූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නවට හේතුවන කුසල කර්මයන්ට එනම් රූපාවචර ධ්‍යන කුසල්වලට කියන නමක් මෙනමින් වෙයි. තුන්වැන්න අරූපභවය එනම් අරූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්නට හේතුවන අරූපාවචර ධ්‍යන කුසල් ලෙස හඳුන්වනු ලබනවා. උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා භව පච්චයා ජාති කියලා. එනම් භවය නමින් හඳුන්වනු ලබන කර්මය නිසා උපත සිදුවනවා කියලා දෙයටයි. සැබැවින් ම උපදීම කියලා කියන්නේ කුමක්ද? ඉපදීම බුදුන්වහන්සේ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒ වචනය පැහැදිලි කරන්න පාළි පාඨ කිහිපයක් තියෙනවා. ජාති පළමුවැන්නයි එනම් හට ගැනීමයි. දෙවැනි සංජාපී කියලා කියන්නේ විශේෂයෙන් හට ගැනීම කියන අදහසයි. නිබ්බත්ති එනම් ඉපදීමයි; අභිනිප්පත්ති එනම් කියන්නේ විශේෂයෙන් ඉපදීම; ඔක්ඛන්තී එනම් මවුකුසක බැස ගැනීමයි; ආයතනානං පටිලාභෝ එනම් ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන ලැබීම; කන්ධානං පාතු භවෝ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණය කියන ස්කන්ධයන්ගේ පහළ වීම; මේවාට තමයි ඉපදිම කියලා සම්බුද්ධ සාසනයේ කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom