Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම කෙලවෙලා නැති මෝඩ ප**** කියන්න තියෙන්නෙ. ධර්මය විවාදයට නෙමෙයි යකුනේ අවබෝදයටයි. මම මේ ත්රෙඩ් එක දාපු එකාව උඩ තියෙනව නෙමෙයි.

හැබැයි ධර්මය කියන්නෙ අපි එක එකාගෙ ජීවිතය තේරුම් ගන්න එකයි. මොකද අපි එක එකා මේ ස්වභාව-ධර්මයෙම අණු කොටස්. එතකොට වෙලාව බලන එකාගෙ රෙද්ද පල්ලෙ හොය හොය වාද කරන්න තොපි තොපේ වාසනාවන්ත කාලෙ විනාශ කරගන්නව වගේම තව මනුස්සයෙක්ට ඒ මනුස්සයගෙ ජීවිතේ ගැන දැනගන්න තියෙන කාලයත් තොපි කාල දාල තවත් පව් කරගන්නවා.

ඒ හින්ද කියන්න තියෙන්නෙ කවදහරි දවසක කෙල වුණොත් වරෙල්ල අහගෙන දැන් අපි මොකද කරන්නෙ කියල. එතකොට වෙච්ච විදියෙ ඉඳල කියල දෙයි. කරන්න ඕන දේවලුත් කියල දෙයි. මහා ලොකූ පකීර්ලත් සල්ලි තමා ලොකූඌඌම කියල හිතාගෙන ඉඳල පරිස්සන් වෙයල්ල කියල කියල තියෙද්දිත් ඇරගෙන කෝම වෙලා ඉද්දි ආවෙ නිකන් පූස් පැටව් බලු පැටව් වගේ. පනින්න පෙර හිතල බලන්න උන්ට අමතක වෙච්ච හින්ද. උඹලත් එහෙම කරගත්තට කමක් නෑ.

හැබැයි වාත වෙන්නෙපා. ඒකෙන් තව මනුස්සයෙක් ඒ මනුස්සයගෙ ජීවිතේ හොයාගන්න එක පස්සට යනව.

මූ නියම වැඩකාරයෙක් කියල මීට වඩා උදාහරණ ඕනෙ නෑ. උඹේ විවරණය හරිම සමබරයි පැහැදිලියි මචන්. උඹට ජය පතනවා !

තෙරුවන් සරණයි !

------ Post added on [DATETIME="UT"]1675568438[/DATETIME]

[QUOTE="nidarsha91, post: 28578417, member: 308920"] [SIZE=5]තාම කෙලවෙලා නැති මෝඩ ප**** කියන්න තියෙන්නෙ. ධර්මය විවාදයට නෙමෙයි යකුනේ අවබෝදයටයි. මම මේ ත්රෙඩ් එක දාපු එකාව උඩ තියෙනව නෙමෙයි. හැබැයි ධර්මය කියන්නෙ අපි එක එකාගෙ ජීවිතය තේරුම් ගන්න එකයි. මොකද අපි එක එකා මේ ස්වභාව-ධර්මයෙම අණු කොටස්. එතකොට වෙලාව බලන එකාගෙ රෙද්ද පල්ලෙ හොය හොය වාද කරන්න තොපි තොපේ වාසනාවන්ත කාලෙ විනාශ කරගන්නව වගේම තව මනුස්සයෙක්ට ඒ මනුස්සයගෙ ජීවිතේ ගැන දැනගන්න තියෙන කාලයත් තොපි කාල දාල තවත් පව් කරගන්නවා. ඒ හින්ද කියන්න තියෙන්නෙ කවදහරි දවසක කෙල වුණොත් වරෙල්ල අහගෙන දැන් අපි මොකද කරන්නෙ කියල. එතකොට වෙච්ච විදියෙ ඉඳල කියල දෙයි. කරන්න ඕන දේවලුත් කියල දෙයි. මහා ලොකූ පකීර්ලත් සල්ලි තමා ලොකූඌඌම කියල හිතාගෙන ඉඳල පරිස්සන් වෙයල්ල කියල කියල තියෙද්දිත් ඇරගෙන කෝම වෙලා ඉද්දි ආවෙ නිකන් පූස් පැටව් බලු පැටව් වගේ. පනින්න පෙර හිතල බලන්න උන්ට අමතක වෙච්ච හින්ද. උඹලත් එහෙම කරගත්තට කමක් නෑ. හැබැයි වාත වෙන්නෙපා. ඒකෙන් තව මනුස්සයෙක් ඒ මනුස්සයගෙ ජීවිතේ හොයාගන්න එක පස්සට යනව.[/SIZE] [HR][/HR] [SIZE=5]මූ නියම වැඩකාරයෙක් කියල මීට වඩා උදාහරණ ඕනෙ නෑ. උඹේ විවරණය හරිම සමබරයි පැහැදිලියි මචන්. උඹට ජය පතනවා ! තෙරුවන් සරණයි ![/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1675568438[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom