🌿🌿ශරීරයේ විශ මකන 🌿🌿කොහිල දළු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🌿🌿ශරීරයේ විශ මකන 🌿🌿කොහිල දළු

    ඔන්න😍😍 අද අපි ලෑස්ති වෙන්නේ අපේ ශරීරයට ගොඩක් ගුණ කොහිල දළු වයන්ජනයක් රසවත්ව හදන්න😵😵.

    එහෙනම් බලන්නකෝ මේ video එක ඔයාට අර්ශෂ්, ආහාර ජීර්ණ පද්දතියේ සියලුම අබාධ 🌟🌟නැතිකරන,🌟🌟මලබද්දයට සුව දෙන දිව ඔසුවක් වෙන කොහිල දළු රසට හදාගන්නේ කොහොමද කියලා.