Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
🍑 පස්ස 🙄😔😡 (සෘන්ගාරත්මක කෙටි කථාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය කියන්නේ හරිම පිවිතුරු දෙයක් ආදරය තුලදී බොරුව වංචාව නොකල යුතුයි කියල මම දැඩිව විශ්වාස කරන කෙනෙක්.

ඉතිං මගේ ආදරය දිනාගත්ත ආදරවන්තිය තමා ඉරේශා එයා හරිම ලස්සනයි ඒ වගේමයි එයාගෙ ගතිගුණ ඉතිං අපි එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන

අව්රුදු තුනක් විතර එයා කවදාවත් මට බොරුකරල නෑ.

ඔහොම කාලෙ ගතවෙනකොට තමා අපේ අල්ලපු ගෙදරට අලුතින් පව්ලක් පදිංචියට ආවෙ පව්ලක් කිව්වට අම්මෙකුයි දුවෙකුයි...

"අල්ලපු ගෙදරට ඇවිත් ඉන්න අම්මයි දුවයිනම් හරි වැදගත් පාටයි"

අම්ම දවසක් මට එහෙම කියනකොටවත් මම ඒ දෙන්නව දැකල තිබ්බෙ නෑ

ඉරේශගෙයි මගෙයි සම්බන්දෙ අපේ අම්මට කනින් කොනින් ආරංචිවෙලා තිබ්බෙ එයා එහෙමට ලොකු විරුද්දබවක් පෙන්නුවෙත් නැතිනිසා මමයි ඉරේශයි හරි වාසනාවන්ත උනා

ඉරේශට තිබ්බෙ පිරුනු මූනක් හරියට සමිතට වගේ ඒක වාසනාවෙ ලක්ශනයක් කියලයි මට හිතුනේ ඒවගේ කෙල්ලක් ලබන්නත් පින තියෙන්න ඕනෙ.

එක හැන්දෑවක බැල්කනියට වෙලා ඉන්නකොට අල්ලපු ගෙදර බැල්කනියෙ හිටපු ඒ ගෙදරට ආපු කෙල්ල දැක්කම මාව උස්සල පොලොවේ ගැහුව වගේ උනා ලස්සන කෙල්ලක් ලස්සනම කෙල්ලක් එයාගෙ කෙටි කොන්ඩෙ උඩටවෙන්න කරල තදට බැදල තිබ්බා ඇඟේ හැඩය නිකං කොකාකෝල බෝතලයක් වගේ කියල මට හිතුනා ලස්සන ලොකු පියයුරු ඇගටම හිරවෙන්න කලු ටී ශර්ට් එකකුයි කලු බොටම් එකකුයි ඇදල හිටියෙ කට ඇරගෙන එයාදිහා බලං හිටපු මගේ ඇසුයි එයාගෙ ඇසුයි ගැටුන වෙලේ එයා ලැජ්ජාවෙන් වගේ තාලෙකට අනිත් පැත්තට හැරිල ගෙට යනකොට තමයි මං ඇගේ පස්ස දැක්කේ...

බුදු සන්තෝ එහෙම පස්සක් සන්දානිගෙ පස්සත් පස්සක්ද කියල හිතුන මේ පස්ස එක්ක බලද්දි..

එයා ගේ ඇතුලට ගියාට එයාගෙ ලස්සන ලොකු බෝල පස්ස මගේ ඔලුව ඇතුලෙ හිරවුනා.

ඇත්තම කියනවනම් එදා රෑ මට නින්ද ගියෙත් නෑ

කෙල්ලෙකුගෙ ලොකු පස්සකට මිනිහෙක්ව මෙච්චර පටලවන්න පුලුවන් උනේ කොහොමද? ඇත්තටම කල්පනාකරල බැලුවොත් පස්සකින් ඇති ඒ හැටි ප්‍රයෝජනේකුත් නෑනේ ඒ උනත් එයාගෙ පස්ස මතක්වෙන මතක්වෙන ගානෙ මගේ හර්ද ස්පන්දනය පවා වැඩි උනා.

ඊට දවස් කීපෙකට පස්සෙ ඉරිද දවසක මෙයා කොටම කොට කලිසමකින් සහ ටී ශර්ට් එකකින් සැරසිලා අපේ ගෙදරට අපේ අම්ම හොයාගෙන ආවෙ කිරිටොෆී වගයක් දෙන්න

"ආ දුවේ මට කිරිටොපීත් ගෙනාවද මයෙ රත්තරනේ"

අම්ම ඇයව පිළිගත්තේ බොහෝම ලෙංගතුකමකින්

"මගේ අතිං හදන තේකක් බීල යං දුවේ"

"පුතේ මේ නංගි එක්ක කතාකරකර ඉන්නකෝ මං තේක හදනකං"

අම්මත් මට බාරදුන්නෙ මාර ජොබ් එකක්

එයා ඉස් ඉස්සෙල්ලාම මමත් එක්ක හිනාවෙනකොට තමයි දැක්කෙ දීපිකා පදුකෝන්ගෙ වගේ වල ගැහෙන කම්මුල්.

එයා ලස්සනයි සුදුයි ඉදගෙන හිටපු නිසා එයාගෙ පස්ස නොදැක්කත් එයා අපේ ගෙදරින් යනකොට මං ඒ ලස්සන පස්ස දිහා බලං හිටියෙ කෑදරකමින්.

" අන්න බලපං කෙල්ලෝ හිනාවෙනකොට කම්මුල් වලගැහෙනවා කියන්නේ වාසනාවන්තයි"

අම්මා චංචලාගේ වර්ණනාව කියවන්න ගත්තා

මා මෙතුවක් කල් සිතා සිටියේ ඉරේශාගේ මෙන් පිරුනු මුහුණ වාසනාවන්ත බවයි අම්මාගේ දැනුම අනිවාර්යෙන් මට වඩා වැඩිවිය යුතුය.

ඇය ඉතා ලැජ්ජාකාරියක් වූ අතර අම්මා තේ එක ගෙනෙන්නට පෙර මා ඇයගේ දුරකතන අංකය වට්සැප් පමනක් නොව ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක්ද දමා අවසන්කොට තිබිනි.

සති දෙක තුනක් යනවිට අප දෙදෙනා ඉතාමත් ලංවූ අතර ඉරේශා කෙරෙහි තිබූ මගේ හැගීම් කෙමෙන් කෙමෙන් තනූක වෙමින් තිබිනි.

මගේ බොහෝ මිතුරන් අප අසල්වැසි චංචලාගේ ලස්සන වටකුරු පස්ස ගැන පිස්සුවෙන් වර්ණනා කරද්දී මගේ සිතතුල විස්තර කල නොහැකි ආඩම්බරයක් ඇතිවන්නට උනා..

ඉරේශාව හමුවන්නට යෑමේ කිසිදු පිරියක් ඇති නොවූ අතර මේ ගෙවෙන්නේ අපගේ පෙම්කතාවේ අවසානය බව ඇයද අවබෝදකොටගත් බව පෙනුණා..

"අයියේ ඔයාගෙ ගෙවල් ළඟ පස්ස ලොකු කෙල්ලෙකුට ඔයා වහ වැටිල කියල

ඔයාගෙ යාලුවන් මගින් මට ආරංචි උනා ආදරේ තියෙන්න ඕනෙ හඳවතේ මිසක් පස්ස පැත්තෙ නෙමේ..පස්ස පැත්ත මොන හැඩේට තිබ්බත් ඒකෙං කරන්නෙ අපද්‍රව්‍ය බැහැර කරනෙක ඔයා ආස ඒකටනං ඒක ඔයාගෙ තීරණය.

ගෙදරින් ගෙනාපු යෝජනාවකට මම කැමැත්ත දුන්නා මේ සිම් දෙකම මම අද කඩල දානවා..ඔයාට සුභ අනාගතයක් අයියේ.."

ඉරේශගේ මෙසේජ් එක දැක්කම මට හිතට සතුටක් ඇති උනා...ඒ කරදරේ ඉවරයි මට ලොකු සැහැල්ලුවක් දැනුනා

කව්රු කොහොම කිව්වත් කෙල්ලෙක්ගෙ ලොකු පස්සක් දැක්කම සිතිවිලි අවදිවෙනවා ඒ වගේම ආඩම්බරයක් ඇතිවෙනවා

දැන් ඉතිං එයත් මගෙ එයාගෙ ලස්සන පස්සත් මගෙනෙ...

ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී..

ඊලග සතියෙ දවසක අම්ම හදපු ලැවරිය වගයක් චංචලාගෙ ගෙදරට ගිහින් දෙන්න කියල අම්ම මට කියපු නිසයි මම චංචලාගෙ ගෙදරට ගියේ ගේට්ටුව ලොක් කරල තිබ්බෙ නැතිනිසා මම ඇතුලට ගියා

මිදුලේ එක පැත්තක වැලක රෝස පාට සුදුපාට නිල්පාට එයාගෙ යට ඇදුම් වගයක් එල්ලල තිබ්බ ඒව දැක්කම මට අමුතු සතුටක් ඇතිවුනා මගේ ඇස් ඒව විඳිමින් ඉන්නකොට තමා ඒ එක්ක තිබ්බ අමුතු ඇඳුම් දෙකක් දැක්කෙ ඔව් මට ඇස් අදහාගන්න බැරි උනා එතන ප්ලාස්ටික් පුපවල් දෙකක් හෝදල වේලෙන්න වනල දාල තිබ්බා මාව වෙව්ලන්න ගත්තා

ටක්... ටක්.. ටක්

මම වේගයෙන් දොරට තට්ටු කලා

දොර ඇරගෙන එලියට ආපු ඇය මා දුටුවනම බය බිරාන්ත බී ආපහු ගෙට දුවගෙන යනකොට තමයි මම ඇගේ ඔරිජිනල් ලෑලි පස්ස දැක්කේ මට චික් කියල හිතුන..

ඒ ලස්සන පස්ස නැති මේකිගෙං ඇති වැඩේ මොකක්ද?

ලෝකයම මගේ ඔලුව උඩට කඩාගෙන වැටුන වගේ මට දැනුනේ.

කේන්තියෙන්ම ආපසු ආපු මම ඇයට මෙසේජ් එකක් කෙටුවා..

චංචලා මට හැමදේම එපා උනා ඔයාල මහ බොරුකාරියෝ ආදරේ මොකක්ද කියල දන්නෙ නෑ ඔයාගෙ පස්ස බොරු එකක් කියල ඇයි මට නොකීවෙ මං රැවටුනා..ආදරේ කරනකොට බොරු කරන්න එපා තමුසෙලගෙ බොරු මායම්...

"අයියේ ඔයා එතකොට ආදරේ කලේ මට නෙමේද මගේ පස්සටද..දැනගත්ත එක හොදයි..ආදරේ තියෙන්නෙ පස්ස පැත්තෙ නෙමේ අයියේ හඳවතේ මට පනවගේ ආදරෙයි කිය කිය කිය තමුසෙ ලව් කරල තියෙන්නෙ මගෙ රබර් පස්සට..ඊය තමුසෙල වගේ පිරිමි..

මේ නොසංඩාල එකී මෙන් ජරා විදිහට ඉරේශා කිසිදා මට කතාකොට නැත...

මට ඉරේශාගේ පිරුණ මුහුණ මැවී පෙනෙන්නට විය..

ගැහෙන හඳවතින් යුතුව මම ඇයගේ දුරකතන අංකය ඔබන්න ගත්තා

"ඔබ ඇමතූ දුරකථන අංකය භාවිතයේ නැත"

ශිහ්......

Be careful with what you see

[QUOTE="todd2231048, post: 29632307, member: 96568"] ආදරය කියන්නේ හරිම පිවිතුරු දෙයක් ආදරය තුලදී බොරුව වංචාව නොකල යුතුයි කියල මම දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඉතිං මගේ ආදරය දිනාගත්ත ආදරවන්තිය තමා ඉරේශා එයා හරිම ලස්සනයි ඒ වගේමයි එයාගෙ ගතිගුණ ඉතිං අපි එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන අව්රුදු තුනක් විතර එයා කවදාවත් මට බොරුකරල නෑ. ඔහොම කාලෙ ගතවෙනකොට තමා අපේ අල්ලපු ගෙදරට අලුතින් පව්ලක් පදිංචියට ආවෙ පව්ලක් කිව්වට අම්මෙකුයි දුවෙකුයි... "අල්ලපු ගෙදරට ඇවිත් ඉන්න අම්මයි දුවයිනම් හරි වැදගත් පාටයි" අම්ම දවසක් මට එහෙම කියනකොටවත් මම ඒ දෙන්නව දැකල තිබ්බෙ නෑ ඉරේශගෙයි මගෙයි සම්බන්දෙ අපේ අම්මට කනින් කොනින් ආරංචිවෙලා තිබ්බෙ එයා එහෙමට ලොකු විරුද්දබවක් පෙන්නුවෙත් නැතිනිසා මමයි ඉරේශයි හරි වාසනාවන්ත උනා ඉරේශට තිබ්බෙ පිරුනු මූනක් හරියට සමිතට වගේ ඒක වාසනාවෙ ලක්ශනයක් කියලයි මට හිතුනේ ඒවගේ කෙල්ලක් ලබන්නත් පින තියෙන්න ඕනෙ. එක හැන්දෑවක බැල්කනියට වෙලා ඉන්නකොට අල්ලපු ගෙදර බැල්කනියෙ හිටපු ඒ ගෙදරට ආපු කෙල්ල දැක්කම මාව උස්සල පොලොවේ ගැහුව වගේ උනා ලස්සන කෙල්ලක් ලස්සනම කෙල්ලක් එයාගෙ කෙටි කොන්ඩෙ උඩටවෙන්න කරල තදට බැදල තිබ්බා ඇඟේ හැඩය නිකං කොකාකෝල බෝතලයක් වගේ කියල මට හිතුනා ලස්සන ලොකු පියයුරු ඇගටම හිරවෙන්න කලු ටී ශර්ට් එකකුයි කලු බොටම් එකකුයි ඇදල හිටියෙ කට ඇරගෙන එයාදිහා බලං හිටපු මගේ ඇසුයි එයාගෙ ඇසුයි ගැටුන වෙලේ එයා ලැජ්ජාවෙන් වගේ තාලෙකට අනිත් පැත්තට හැරිල ගෙට යනකොට තමයි මං ඇගේ පස්ස දැක්කේ... බුදු සන්තෝ එහෙම පස්සක් සන්දානිගෙ පස්සත් පස්සක්ද කියල හිතුන මේ පස්ස එක්ක බලද්දි.. එයා ගේ ඇතුලට ගියාට එයාගෙ ලස්සන ලොකු බෝල පස්ස මගේ ඔලුව ඇතුලෙ හිරවුනා. ඇත්තම කියනවනම් එදා රෑ මට නින්ද ගියෙත් නෑ කෙල්ලෙකුගෙ ලොකු පස්සකට මිනිහෙක්ව මෙච්චර පටලවන්න පුලුවන් උනේ කොහොමද? ඇත්තටම කල්පනාකරල බැලුවොත් පස්සකින් ඇති ඒ හැටි ප්‍රයෝජනේකුත් නෑනේ ඒ උනත් එයාගෙ පස්ස මතක්වෙන මතක්වෙන ගානෙ මගේ හර්ද ස්පන්දනය පවා වැඩි උනා. ඊට දවස් කීපෙකට පස්සෙ ඉරිද දවසක මෙයා කොටම කොට කලිසමකින් සහ ටී ශර්ට් එකකින් සැරසිලා අපේ ගෙදරට අපේ අම්ම හොයාගෙන ආවෙ කිරිටොෆී වගයක් දෙන්න "ආ දුවේ මට කිරිටොපීත් ගෙනාවද මයෙ රත්තරනේ" අම්ම ඇයව පිළිගත්තේ බොහෝම ලෙංගතුකමකින් "මගේ අතිං හදන තේකක් බීල යං දුවේ" "පුතේ මේ නංගි එක්ක කතාකරකර ඉන්නකෝ මං තේක හදනකං" අම්මත් මට බාරදුන්නෙ මාර ජොබ් එකක් එයා ඉස් ඉස්සෙල්ලාම මමත් එක්ක හිනාවෙනකොට තමයි දැක්කෙ දීපිකා පදුකෝන්ගෙ වගේ වල ගැහෙන කම්මුල්. එයා ලස්සනයි සුදුයි ඉදගෙන හිටපු නිසා එයාගෙ පස්ස නොදැක්කත් එයා අපේ ගෙදරින් යනකොට මං ඒ ලස්සන පස්ස දිහා බලං හිටියෙ කෑදරකමින්. " අන්න බලපං කෙල්ලෝ හිනාවෙනකොට කම්මුල් වලගැහෙනවා කියන්නේ වාසනාවන්තයි" අම්මා චංචලාගේ වර්ණනාව කියවන්න ගත්තා මා මෙතුවක් කල් සිතා සිටියේ ඉරේශාගේ මෙන් පිරුනු මුහුණ වාසනාවන්ත බවයි අම්මාගේ දැනුම අනිවාර්යෙන් මට වඩා වැඩිවිය යුතුය. ඇය ඉතා ලැජ්ජාකාරියක් වූ අතර අම්මා තේ එක ගෙනෙන්නට පෙර මා ඇයගේ දුරකතන අංකය වට්සැප් පමනක් නොව ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක්ද දමා අවසන්කොට තිබිනි. සති දෙක තුනක් යනවිට අප දෙදෙනා ඉතාමත් ලංවූ අතර ඉරේශා කෙරෙහි තිබූ මගේ හැගීම් කෙමෙන් කෙමෙන් තනූක වෙමින් තිබිනි. මගේ බොහෝ මිතුරන් අප අසල්වැසි චංචලාගේ ලස්සන වටකුරු පස්ස ගැන පිස්සුවෙන් වර්ණනා කරද්දී මගේ සිතතුල විස්තර කල නොහැකි ආඩම්බරයක් ඇතිවන්නට උනා.. ඉරේශාව හමුවන්නට යෑමේ කිසිදු පිරියක් ඇති නොවූ අතර මේ ගෙවෙන්නේ අපගේ පෙම්කතාවේ අවසානය බව ඇයද අවබෝදකොටගත් බව පෙනුණා.. "අයියේ ඔයාගෙ ගෙවල් ළඟ පස්ස ලොකු කෙල්ලෙකුට ඔයා වහ වැටිල කියල ඔයාගෙ යාලුවන් මගින් මට ආරංචි උනා ආදරේ තියෙන්න ඕනෙ හඳවතේ මිසක් පස්ස පැත්තෙ නෙමේ..පස්ස පැත්ත මොන හැඩේට තිබ්බත් ඒකෙං කරන්නෙ අපද්‍රව්‍ය බැහැර කරනෙක ඔයා ආස ඒකටනං ඒක ඔයාගෙ තීරණය. ගෙදරින් ගෙනාපු යෝජනාවකට මම කැමැත්ත දුන්නා මේ සිම් දෙකම මම අද කඩල දානවා..ඔයාට සුභ අනාගතයක් අයියේ.." ඉරේශගේ මෙසේජ් එක දැක්කම මට හිතට සතුටක් ඇති උනා...ඒ කරදරේ ඉවරයි මට ලොකු සැහැල්ලුවක් දැනුනා කව්රු කොහොම කිව්වත් කෙල්ලෙක්ගෙ ලොකු පස්සක් දැක්කම සිතිවිලි අවදිවෙනවා ඒ වගේම ආඩම්බරයක් ඇතිවෙනවා දැන් ඉතිං එයත් මගෙ එයාගෙ ලස්සන පස්සත් මගෙනෙ... ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී.. ඊලග සතියෙ දවසක අම්ම හදපු ලැවරිය වගයක් චංචලාගෙ ගෙදරට ගිහින් දෙන්න කියල අම්ම මට කියපු නිසයි මම චංචලාගෙ ගෙදරට ගියේ ගේට්ටුව ලොක් කරල තිබ්බෙ නැතිනිසා මම ඇතුලට ගියා මිදුලේ එක පැත්තක වැලක රෝස පාට සුදුපාට නිල්පාට එයාගෙ යට ඇදුම් වගයක් එල්ලල තිබ්බ ඒව දැක්කම මට අමුතු සතුටක් ඇතිවුනා මගේ ඇස් ඒව විඳිමින් ඉන්නකොට තමා ඒ එක්ක තිබ්බ අමුතු ඇඳුම් දෙකක් දැක්කෙ ඔව් මට ඇස් අදහාගන්න බැරි උනා එතන ප්ලාස්ටික් පුපවල් දෙකක් හෝදල වේලෙන්න වනල දාල තිබ්බා මාව වෙව්ලන්න ගත්තා ටක්... ටක්.. ටක් මම වේගයෙන් දොරට තට්ටු කලා දොර ඇරගෙන එලියට ආපු ඇය මා දුටුවනම බය බිරාන්ත බී ආපහු ගෙට දුවගෙන යනකොට තමයි මම ඇගේ ඔරිජිනල් ලෑලි පස්ස දැක්කේ මට චික් කියල හිතුන.. ඒ ලස්සන පස්ස නැති මේකිගෙං ඇති වැඩේ මොකක්ද? ලෝකයම මගේ ඔලුව උඩට කඩාගෙන වැටුන වගේ මට දැනුනේ. කේන්තියෙන්ම ආපසු ආපු මම ඇයට මෙසේජ් එකක් කෙටුවා.. චංචලා මට හැමදේම එපා උනා ඔයාල මහ බොරුකාරියෝ ආදරේ මොකක්ද කියල දන්නෙ නෑ ඔයාගෙ පස්ස බොරු එකක් කියල ඇයි මට නොකීවෙ මං රැවටුනා..ආදරේ කරනකොට බොරු කරන්න එපා තමුසෙලගෙ බොරු මායම්... "අයියේ ඔයා එතකොට ආදරේ කලේ මට නෙමේද මගේ පස්සටද..දැනගත්ත එක හොදයි..ආදරේ තියෙන්නෙ පස්ස පැත්තෙ නෙමේ අයියේ හඳවතේ මට පනවගේ ආදරෙයි කිය කිය කිය තමුසෙ ලව් කරල තියෙන්නෙ මගෙ රබර් පස්සට..ඊය තමුසෙල වගේ පිරිමි.. මේ නොසංඩාල එකී මෙන් ජරා විදිහට ඉරේශා කිසිදා මට කතාකොට නැත... මට ඉරේශාගේ පිරුණ මුහුණ මැවී පෙනෙන්නට විය.. ගැහෙන හඳවතින් යුතුව මම ඇයගේ දුරකතන අංකය ඔබන්න ගත්තා "ඔබ ඇමතූ දුරකථන අංකය භාවිතයේ නැත" ශිහ්...... Be careful with what you see 👇🏽 [img]https://i.ibb.co/CHSNLNV/IMG-0366.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom