Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
🎙️ සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි....

සක්මන් සඳ

සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි

ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි

ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි

සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි ...//

නින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලි

දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි ...//

නාන තොටේ නුඹ හිනැහී දෑස මුණ ගැසෙයි

යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි

සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි

ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි

ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි

සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්

පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුළට එන්නම් ...//

සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්

දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්

සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි

ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි

ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි

සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - ශාන්ත ජයලත් තිසේරා

තනුව - ශාන්ත ජයලත් තිසේරා

[YOUTUBE]8nXE1XMSqw8[/YOUTUBE]

[QUOTE="Lejayange, post: 23694116, member: 529216"] [b]🎙️ සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි....[/b] [SIZE="3"][COLOR="Teal"][B]සක්මන් සඳ[/B] සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි ...// නින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලි දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි ...// නාන තොටේ නුඹ හිනැහී දෑස මුණ ගැසෙයි යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම් පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුළට එන්නම් ...// සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන් දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම් සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි [SIZE="2"][I]ගායනය - අමරසිරි පීරිස් පද රචනය - ශාන්ත ජයලත් තිසේරා තනුව - ශාන්ත ජයලත් තිසේරා[/I][/SIZE][/COLOR][/SIZE] [YOUTUBE]8nXE1XMSqw8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom