Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬👨💻 සිනමාවේ මායාව - "Furiosa: A Mad Max Saga" සිනමාපටය සදහා "AI' (Artificial intelligence) තාක්ෂණය යොදාගත් අයුරු 👩💻🎥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටහන: [USER=577135]@Stimulus mind[/USER]

"Furiosa: A Mad Max Saga" චිත්‍රපටිය බලපු හුගක් දෙනෙක් හිතනවා ඇති 'Furiosa' ගෙ චරිතය කරපු "Anya Taylor-Joy" ගෙ කුඩාකාලෙ හැඩරුවට හුගක් සමාන හැඩරුවක් තියෙන ළමා නිළියක් මේ චිත්රපටියෙදි 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතය කරන්න යොදා ගන්න ඇති කියලා. නමුත් මේ චිත්රපටියෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවන "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම නම් අපි චිත්රපටියෙදි දැක්ක පෙනුමට වඩා හුගක් වෙනස් පෙනුමක් තමයි ගන්නෙ. මේකට හේතු වෙලා තියෙන්නෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ මුහුණේ පෙනුම, "Anya Taylor-Joy" ගෙ මුහුණේ තිබෙන හැඩරුව සහ අංග ලක්ෂණවලට (facial features) සමාන වන විදිහට AI තාක්ෂණය භාවිතා කරලා වෙනස් කරලා තිබීමයි. "Metaphysic.ai" මගින් නිර්මාණය කරපු විශේෂ AI වැඩසටහනක් යොදාගෙන තමයි මේ සුවිශේෂ කාර්යය සිදු කරලා තිබෙන්නෙ.

"Furiosa' ගෙ ළමා කාලයේ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම

සිනමාපටයේදී දුටු ස්වරූපය

"Alyla Browne" සහ "Anya Taylor-Joy"

චිත්රපටියෙ මුල් කොටස්වලදී "Anya Taylor-Joy" ගෙ "facial features" වලින් 35% ක් විතර "Alyla Browne" මුහුණට AI තාක්ෂණය හරහා බද්ධ කරලා තමයි මේ විදිහට වෙනස් කරලා තියෙන්නෙ. "Furiosa' ක්‍රමයෙන් වැඩිවියට පත් වෙනකොට ඊට සාපේක්ෂව "Alyla Browne" මුහුණෙ තියෙන 35% පමණ වෙන "Anya Taylor-Joy" ගෙ "facial features" වල ප්‍රමාණය 80% ක් විතර වෙනකම් මේ විදිහට AI තාක්ෂණය යොදාගෙන වැඩි කරලා තියෙනවා. මේ නිසා තමයි "Alyla Browne" රගපාන "Furiosa' ගෙ ළමා කාලෙ චරිතයේ ඉදලා, "Furiosa' ගෙ වැඩිහිටි වියේ චරිතයට පණ පොවන "Anya Taylor-Joy" දක්වා මාරුවෙනකොට (transition) චිත්‍රපටිය බලන අපිට ඒ කාලවල් 2 රගපාපු නිළියො දෙන්නා වෙනස් වුණා කියන එක (seamless transition එකක්) තේරෙන්නෙ නැත්තෙ.

මීට අමතරව "Mad Max:Fury Road" චිත්රපටියෙ හිටපු කැපී පේන චරිතයක් වුණු "Bullet farmer" කියන චරිතය "Furiosa: A Mad Max Saga" චිත්රපටියෙදි නැවත නිරූපණය කරන්නත් මේ AI තාක්ෂණය ක්‍රමවේදය යොදාගෙන තියෙනවා. ඒකට හේතුව වුණේ "Mad Max: Fury Road" චිත්රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Richard Carter" රගන ශිල්පියා 2019 වසරෙදි මිය යාමයි. මේ නිසා "Furiosa: A Mad Max Saga" චිත්රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට "Lee Perry" රංගන ශිල්පියා පණ පොවපු අතරම ඔහුගේ මුහුණ "Richard Carter" ගේ මුහුණට සමාන වෙන විදිහට AI තාක්ෂණය මගින් වෙනස් කිරීම සිදු කරලා තිබෙනවා. "Furiosa: A Mad Max saga" චිත්රපටියෙ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීම සිදු කරනු ලැබුවෙ "DNEG' සහ "Framestore" කියන සුප්‍රකට "VFX' සමාගම් ද්විත්වය මගිනුයි.

"Bullet farmer" චරිතයට මුලදී පණ පොවපු, 2019 වසරේදී ජීවතයෙන් සමුගත් "Richard Carter" කියන රංගන ශිල්පියා

[MEDIA=youtube]2IVG18g5S9U[/MEDIA]

"Furiosa' චිත්‍රපටයේදී "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Lee Perry" කියන රංගන සහ හඩ කැවීම් ශිල්පියා

[MEDIA=youtube]xVSWs1WsG_c[/MEDIA]

[MEDIA=youtube]C9AZqa20XwA[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 29949986, member: 577135"] [HEADING=2][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Furiosa_A_Mad_Max_Saga_logo.png/1280px-Furiosa_A_Mad_Max_Saga_logo.png[/IMG] [CENTER]✍️🎬 සටහන: [USER=577135]@Stimulus mind[/USER] 🎥✍️[/CENTER][/HEADING] "Furiosa: A Mad Max Saga"[SIZE=4] චිත්‍රපටිය බලපු හුගක් දෙනෙක් හිතනවා ඇති 'Furiosa' ගෙ චරිතය කරපු "Anya Taylor-Joy" ගෙ කුඩාකාලෙ හැඩරුවට හුගක් සමාන හැඩරුවක් තියෙන ළමා නිළියක් මේ චිත්රපටියෙදි 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතය කරන්න යොදා ගන්න ඇති කියලා. නමුත් මේ චිත්රපටියෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවන "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම නම් අපි චිත්රපටියෙදි දැක්ක පෙනුමට වඩා හුගක් වෙනස් පෙනුමක් තමයි ගන්නෙ. මේකට හේතු වෙලා තියෙන්නෙ 'Furiosa' ගෙ ළමා කාලෙ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ මුහුණේ පෙනුම, "Anya Taylor-Joy" ගෙ මුහුණේ තිබෙන හැඩරුව සහ අංග ලක්ෂණවලට (facial features) සමාන වන විදිහට AI තාක්ෂණය භාවිතා කරලා වෙනස් කරලා තිබීමයි. "Metaphysic.ai" මගින් නිර්මාණය කරපු විශේෂ AI වැඩසටහනක් යොදාගෙන තමයි මේ සුවිශේෂ කාර්යය සිදු කරලා තිබෙන්නෙ. [/SIZE] [HEADING=2][CENTER][SIZE=4][U]"Furiosa' ගෙ ළමා කාලයේ චරිතයට පණ පොවපු "Alyla Browne" කියන ළමා නිළියගෙ සැබෑ ජීවිතයෙ පෙනුම[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="369px"]https://ntvb.tmsimg.com/assets/assets/1625508_v9_aa.jpg[/IMG][IMG width="494px"]https://image.phunuonline.com.vn/fckeditor/upload/2024/20240604/images/alyla-browne-tai-khong-doi-tuoi_921717513992.jpg[/IMG] [IMG width="450px"]https://m.media-amazon.com/images/M/MV5BZGNjZWExMTMtOGM2Ni00ZTgyLTg2ZDYtNzA3MWM5MTU4NjFkXkEyXkFqcGdeQXVyOTY3ODUxMzM@._V1_FMjpg_UX1000_.jpg[/IMG][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4][U]සිනමාපටයේදී දුටු ස්වරූපය[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="668px"]https://www.watson.ch/imgdb/1c4e/Qx,A,0,0,2000,1143,833,476,333,190/1774938409628371[/IMG] [IMG width="667px"]https://static1.moviewebimages.com/wordpress/wp-content/uploads/2024/05/furiosa-a-mad-max-saga-1.jpg[/IMG] [IMG width="513px"]https://preview.redd.it/alyla-browne-as-furiosa-in-furiosa-a-mad-max-saga-2024-by-v0-kp5rvlhj7n4d1.jpeg?width=1080&crop=smart&auto=webp&s=9dba211cb02139f8bae114fce2256b1a19724f1a[/IMG][/SIZE][/CENTER] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=4][U] "Alyla Browne" සහ "Anya Taylor-Joy"[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="703px"]https://static1.srcdn.com/wordpress/wp-content/uploads/2024/05/alyla-browne-as-young-furiosa-in-furiosa.jpg[/IMG] [IMG width="704px"]https://static1.srcdn.com/wordpress/wp-content/uploads/2024/03/furiosa-8.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]චිත්රපටියෙ මුල් කොටස්වලදී "Anya Taylor-Joy" ගෙ "facial features" වලින් 35% ක් විතර "Alyla Browne" මුහුණට AI තාක්ෂණය හරහා බද්ධ කරලා තමයි මේ විදිහට වෙනස් කරලා තියෙන්නෙ. "Furiosa' ක්‍රමයෙන් වැඩිවියට පත් වෙනකොට ඊට සාපේක්ෂව "Alyla Browne" මුහුණෙ තියෙන 35% පමණ වෙන "Anya Taylor-Joy" ගෙ "facial features" වල ප්‍රමාණය 80% ක් විතර වෙනකම් මේ විදිහට AI තාක්ෂණය යොදාගෙන වැඩි කරලා තියෙනවා. මේ නිසා තමයි "Alyla Browne" රගපාන "Furiosa' ගෙ ළමා කාලෙ චරිතයේ ඉදලා, "Furiosa' ගෙ වැඩිහිටි වියේ චරිතයට පණ පොවන "Anya Taylor-Joy" දක්වා මාරුවෙනකොට (transition) චිත්‍රපටිය බලන අපිට ඒ කාලවල් 2 රගපාපු නිළියො දෙන්නා වෙනස් වුණා කියන එක (seamless transition එකක්) තේරෙන්නෙ නැත්තෙ. මීට අමතරව "Mad Max:Fury Road" චිත්රපටියෙ හිටපු කැපී පේන චරිතයක් වුණු "Bullet farmer" කියන චරිතය "Furiosa: A Mad Max Saga" චිත්රපටියෙදි නැවත නිරූපණය කරන්නත් මේ AI තාක්ෂණය ක්‍රමවේදය යොදාගෙන තියෙනවා. ඒකට හේතුව වුණේ "Mad Max: Fury Road" චිත්රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Richard Carter" රගන ශිල්පියා 2019 වසරෙදි මිය යාමයි. මේ නිසා "Furiosa: A Mad Max Saga" චිත්රපටියෙදි "Bullet farmer" ගෙ චරිතයට "Lee Perry" රංගන ශිල්පියා පණ පොවපු අතරම ඔහුගේ මුහුණ "Richard Carter" ගේ මුහුණට සමාන වෙන විදිහට AI තාක්ෂණය මගින් වෙනස් කිරීම සිදු කරලා තිබෙනවා. "Furiosa: A Mad Max saga" චිත්රපටියෙ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීම සිදු කරනු ලැබුවෙ "DNEG' සහ "Framestore" කියන සුප්‍රකට "VFX' සමාගම් ද්විත්වය මගිනුයි. [/SIZE] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=4][U]"Bullet farmer" චරිතයට මුලදී පණ පොවපු, 2019 වසරේදී ජීවතයෙන් සමුගත් "Richard Carter" කියන රංගන ශිල්පියා[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][IMG width="397px"]https://m.media-amazon.com/images/M/MV5BMzA4MzM4NDU1MV5BMl5BanBnXkFtZTcwNDMwMTQwOA@@._V1_.jpg[/IMG][IMG]https://preview.redd.it/5l20y420nga31.png?auto=webp&s=527a251820e3df4075852f582f4696491e37773f[/IMG] [MEDIA=youtube]2IVG18g5S9U[/MEDIA][/CENTER] [HEADING=2][CENTER][SIZE=4][U]"Furiosa' චිත්‍රපටයේදී "Bullet farmer" ගෙ චරිතයට පණ පොවපු "Lee Perry" කියන රංගන සහ හඩ කැවීම් ශිල්පියා[/U][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][U][IMG width="676px"]https://i.pinimg.com/originals/60/01/ac/6001acd949010499eb5875b4f746d029.jpg[/IMG][/U][/SIZE][/CENTER] [U] [/U] [CENTER][U][MEDIA=youtube]xVSWs1WsG_c[/MEDIA] [MEDIA=youtube]C9AZqa20XwA[/MEDIA][/U][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom