Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬👩❤️👨 වියැකී ගිය ආදරණීය මතකයන් අතර අතරමං වූ පිරිසකගේ කතාන්තරය - "Love Trilogy" 🎥💔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොං කොං ජාතික ප්‍රවීණ සිනමා අධ්යක්ෂවරයෙක් වන "Wong Kar-wai" විසින් නිර්මාණය කළ "Love Trilogy" යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සිනමාපට ත්‍රිත්වය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සටහන් කළ සුවිශේෂී සිනමාපට ත්‍රිත්වයක් ලෙස හැදින්විය හැකියි. 1990 වර්ෂයේදී එළි දක්වන ලද "Days of Being Wild" සහ 2000 වර්ෂයේදී එළි දකවන ලද "In the Mood for Love" මෙන්ම 2004 වර්ෂයේදී එළිදැක්වූ '2046' යන සිනමාපටයන් "Love Trilogy" නම් වූ මෙම චිත්‍රපට ත්‍රිත්වයට ඇතුළත් වනවා. ප්‍රධාන වශයෙන් හොං කොං දේශයේ හොංකොං අගනුවර කේන්ද්‍ර කරගනිමින්, එහි ජීවත්වන පුද්ගලයන් පිරිසකගේ ජීවිතවලට බලපෑම් කරන සුවිශේෂී සිද්ධි මාලාවක් ඔස්සේ මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් කතාංගයන්හි ගලා යාම සිදුවනවා. විශේෂයෙන් 1960 දශකය තුළ හොංකොං රාජ්‍යයයේ පැවති දේශපාලනික අස්ථාවරභාවය චිත්‍රපටයන්ගේ පසුබිම් කතාව ලෙස ගලායන අතරවාරයේදී එම චිත්‍රපටවල ඇතුළත් චරිතයන් ආදරය මුල්කොට ගනිමින් අත් විදින හිමිවීම් සහ අහිමිවීම් මෙන්ම ඔවුන් එම අත්දැකීම් විද දරා ගැනීමට දරණ ප්රයත්නය ද මෙම සිනමාපට ත්රිත්වයෙහි ඇතුළත් කතාංගයන් ඔස්සේ ඉදිරිපත් කරනු ලබනවා.

ප්‍රවීණ සිනමා අධ්යක්ෂ "Wong Kar-wai"

[MEDIA=youtube]zSgnpdqTUcg[/MEDIA]

[MEDIA=youtube]m8GuedsQnWQ[/MEDIA]

[MEDIA=youtube]xjmvuBY3560[/MEDIA]

1. අසාර්ථක ආදර සබදතාවලින් පිරි ජීවිතයකට උරුමකම් කියන, කුඩා කළ තම මව විසින් අත්හැර දැමීම නිසා වෙනත් කාන්තාවක් විසින් හදාවඩා ගත් තරුණයෙක්.

2. එකම ගොඩනැගිල්ලේ කුලී කාමර 2 ක ජීවත් වන අසල්වාසී කාන්තාවක් සහ පුරුෂයෙක් අතර ඇතිවන අපූර්ව ආකාරයේ ආදර සබදතාවක්.

3. වියැකී ගිය ආදරණීය මතකයන් යළි ග්‍රහණය කර ගැනීමට වෙර දරණ ලේඛකයෙක්.

යන චරිතයන් සහ කතා තේමාවන් පිළිවෙළින් Days of Being Wild (1990), In the Mood for Love (2000), 2046 (2004) සිනමාපටයන් ත්‍රිත්වය ඔස්සේ ගෙන ඒම සිදු කරනවා. කැමරාකරණය (වර්ණ භාවිතය සහ ආලෝකකරණය), සංස්කරණය, පසුබිම් සංගීතය, පසුතල නිර්මාණය සහ ඇදුම් නිර්මාණය යන අංශයන්හි විශිෂ්ඨ සහ අපූර්ව සංකලනයකින් නිර්මාණය වු මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් සෑම රූපරාමුවක්ම, සිනමාපටයන්ගේ ඇතුළත් ඒ ඒ චරිතයන් ඒ ඒ අවස්ථාවලදී නිරූපණය කරනු ලබන භාවමය හැගීම් වඩාත් උද්දීපනය කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිනමාකරුවා විසින් දරා ඇති සියුම් උත්සාහය මෙම සිනමාපට උවමනාවෙන් නරඹන අයෙකුට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මේ අතරින් "In the Mood for Love (2000)" සිනමාපටයේ ප්‍රධාන තේමා සංගීතය ලෙස භාවිතා කළ ප්‍රකට ජපාන ජාතික සංගීතඥ "Shigeru Umebayashi" විසින් නිර්මාණය කරන ලද "Yumeji's Theme" නම් සංගීත ඛණ්ඩය මෙම සිනමාපටය නරඹා නොමැති අයකු වුවද අසා තිබෙන්නට බොහෝවිට අවස්ථාවක් ඇති බවයි මාගේ විශ්වාසය.

[MEDIA=youtube]f1w4qnfux-o[/MEDIA]

මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් චරිතයන් සහ ඔවුන්ගේ භූමිකාවන්, වෙන් වෙන් වශයෙන් වූ සිනමාපටයන් 3 ක් වුව ද සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් ඇතැම් අවස්ථාවන් සමග එකිනෙකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවන ආකාරය මෙහිදී දැකගත හැකි අතර "In the Mood for Love (2000)" සහ "2046 (2004)" යන සිනමාපට ද්විත්වයටම "Tony Leung" විසින් පණ පොවන "Mr.Chow" ගේ චරිතය, ප්‍රධාන චරිතයක් ලෙස දායක වීම ද මීට අදාළ සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකියි.

ආදරය සහ විරහව යන මාතෘකාවන් පිළිබදව සුවිශේෂී ආකාරයේ සිනමා ශෛලියක් අනුගමනය කරමින් නිර්මාණය කළ, සුවිශේෂී කතා තේමාවන්ගෙන් යුක්ත මෙම සිනමාපට ත්‍රිත්වය සිනමාවට ලැදි සෑම අයෙක් විසින්ම අනිවාර්යයෙන් නැරඹිය යුතු එකක් යන්න මාගේ අදහසයි.

සටහන සහ ඡායාරූප සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 30436973, member: 577135"] [IMG]https://i.imgur.com/m3DFXmY.jpg[/IMG] [SIZE=4]හොං කොං ජාතික ප්‍රවීණ සිනමා අධ්යක්ෂවරයෙක් වන [B]"Wong Kar-wai"[/B] විසින් නිර්මාණය කළ [B]"Love Trilogy"[/B] යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සිනමාපට ත්‍රිත්වය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සටහන් කළ සුවිශේෂී සිනමාපට ත්‍රිත්වයක් ලෙස හැදින්විය හැකියි. 1990 වර්ෂයේදී එළි දක්වන ලද [B]"Days of Being Wild"[/B] සහ 2000 වර්ෂයේදී එළි දකවන ලද [B]"In the Mood for Love"[/B] මෙන්ම 2004 වර්ෂයේදී එළිදැක්වූ [B]'2046'[/B] යන සිනමාපටයන් [B]"Love Trilogy" [/B]නම් වූ මෙම චිත්‍රපට ත්‍රිත්වයට ඇතුළත් වනවා. ප්‍රධාන වශයෙන් හොං කොං දේශයේ හොංකොං අගනුවර කේන්ද්‍ර කරගනිමින්, එහි ජීවත්වන පුද්ගලයන් පිරිසකගේ ජීවිතවලට බලපෑම් කරන සුවිශේෂී සිද්ධි මාලාවක් ඔස්සේ මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් කතාංගයන්හි ගලා යාම සිදුවනවා. විශේෂයෙන් 1960 දශකය තුළ හොංකොං රාජ්‍යයයේ පැවති දේශපාලනික අස්ථාවරභාවය චිත්‍රපටයන්ගේ පසුබිම් කතාව ලෙස ගලායන අතරවාරයේදී එම චිත්‍රපටවල ඇතුළත් චරිතයන් ආදරය මුල්කොට ගනිමින් අත් විදින හිමිවීම් සහ අහිමිවීම් මෙන්ම ඔවුන් එම අත්දැකීම් විද දරා ගැනීමට දරණ ප්රයත්නය ද මෙම සිනමාපට ත්රිත්වයෙහි ඇතුළත් කතාංගයන් ඔස්සේ ඉදිරිපත් කරනු ලබනවා.[/SIZE] [CENTER][/CENTER] [HEADING=2][CENTER][U][SIZE=4]ප්‍රවීණ සිනමා අධ්යක්ෂ "Wong Kar-wai"[/SIZE][/U][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="561px"]https://cdn.britannica.com/06/212706-050-719FD509/Chinese-director-Wong-Kar-Wai-2013.jpg[/IMG] [IMG width="1150px"]https://i.imgur.com/gonccf7.jpg[/IMG][/SIZE] [MEDIA=youtube]zSgnpdqTUcg[/MEDIA] [SIZE=4][MEDIA=youtube]m8GuedsQnWQ[/MEDIA] [MEDIA=youtube]xjmvuBY3560[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4][B]1. අසාර්ථක ආදර සබදතාවලින් පිරි ජීවිතයකට උරුමකම් කියන, කුඩා කළ තම මව විසින් අත්හැර දැමීම නිසා වෙනත් කාන්තාවක් විසින් හදාවඩා ගත් තරුණයෙක්. 2. එකම ගොඩනැගිල්ලේ කුලී කාමර 2 ක ජීවත් වන අසල්වාසී කාන්තාවක් සහ පුරුෂයෙක් අතර ඇතිවන අපූර්ව ආකාරයේ ආදර සබදතාවක්. 3. වියැකී ගිය ආදරණීය මතකයන් යළි ග්‍රහණය කර ගැනීමට වෙර දරණ ලේඛකයෙක්.[/B] යන චරිතයන් සහ කතා තේමාවන් පිළිවෙළින් Days of Being Wild (1990), In the Mood for Love (2000), 2046 (2004) සිනමාපටයන් ත්‍රිත්වය ඔස්සේ ගෙන ඒම සිදු කරනවා. කැමරාකරණය (වර්ණ භාවිතය සහ ආලෝකකරණය), සංස්කරණය, පසුබිම් සංගීතය, පසුතල නිර්මාණය සහ ඇදුම් නිර්මාණය යන අංශයන්හි විශිෂ්ඨ සහ අපූර්ව සංකලනයකින් නිර්මාණය වු මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් සෑම රූපරාමුවක්ම, සිනමාපටයන්ගේ ඇතුළත් ඒ ඒ චරිතයන් ඒ ඒ අවස්ථාවලදී නිරූපණය කරනු ලබන භාවමය හැගීම් වඩාත් උද්දීපනය කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිනමාකරුවා විසින් දරා ඇති සියුම් උත්සාහය මෙම සිනමාපට උවමනාවෙන් නරඹන අයෙකුට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මේ අතරින් "In the Mood for Love (2000)" සිනමාපටයේ ප්‍රධාන තේමා සංගීතය ලෙස භාවිතා කළ ප්‍රකට ජපාන ජාතික සංගීතඥ "Shigeru Umebayashi" විසින් නිර්මාණය කරන ලද "Yumeji's Theme" නම් සංගීත ඛණ්ඩය මෙම සිනමාපටය නරඹා නොමැති අයකු වුවද අසා තිබෙන්නට බොහෝවිට අවස්ථාවක් ඇති බවයි මාගේ විශ්වාසය. [/SIZE] [CENTER] [SIZE=4][MEDIA=youtube]f1w4qnfux-o[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]මෙම සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් චරිතයන් සහ ඔවුන්ගේ භූමිකාවන්, වෙන් වෙන් වශයෙන් වූ සිනමාපටයන් 3 ක් වුව ද සිනමාපට ත්‍රිත්වයේ ඇතුළත් ඇතැම් අවස්ථාවන් සමග එකිනෙකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවන ආකාරය මෙහිදී දැකගත හැකි අතර "In the Mood for Love (2000)" සහ "2046 (2004)" යන සිනමාපට ද්විත්වයටම "Tony Leung" විසින් පණ පොවන "Mr.Chow" ගේ චරිතය, ප්‍රධාන චරිතයක් ලෙස දායක වීම ද මීට අදාළ සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකියි. ආදරය සහ විරහව යන මාතෘකාවන් පිළිබදව සුවිශේෂී ආකාරයේ සිනමා ශෛලියක් අනුගමනය කරමින් නිර්මාණය කළ, සුවිශේෂී කතා තේමාවන්ගෙන් යුක්ත මෙම සිනමාපට ත්‍රිත්වය සිනමාවට ලැදි සෑම අයෙක් විසින්ම අනිවාර්යයෙන් නැරඹිය යුතු එකක් යන්න මාගේ අදහසයි. :yes::)[/SIZE] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][B][SIZE=4]✍️[/SIZE][/B][SIZE=4]🎬 [/SIZE][B][SIZE=4]සටහන සහ ඡායාරූප සැකසුම: [/SIZE][USER=577135]@Stimulus mind[/USER] [/B]🎥[B]✍️[/B][/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom