Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬 අඳුරු මාවතක ආලෝකය - Wendy and Lucy (2008) 🎦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ථිර පදිංචියක් හෝ ඉන්න හිටින්න කියලා හරියට තැනක් නැති 'වෙන්ඩි' කියන ගෑණු ළමයා එයා සුරතලේට ඇති කරන 'ලුසී' කියන සුනඛයා එක්ක ඇලස්කාවට යන්න උත්සාහ කරනවා රැකියාවක් හොයාගන්න අරමුණෙන්. මේ ගමන අතරතුරදි 'වෙන්ඩිට' හම්බුවෙන විවිධාකරෙ පුද්ගලයො වගේම, මෙයාට මුහුණ දෙන්න වෙන සිදුවීමුත් තමයි 2008 වසරෙදි තිරගත කරපු "Wendy and Lucy" චිත්රපටියෙ කතාවෙන් අරන් එන්නෙ.

[MEDIA=youtube]pASs3rerRCY[/MEDIA]

"Kelly Reichardt" විසින් තිර රචනය කරලා අධ්යක්ෂණේ කරපු මේ චිත්රපටියෙ ප්‍රධාන චරිතෙට "Michelle Williams" විසින් රංගන දායකත්වෙ ලබා දෙනවා. සුපුරුදු විදිහට "Michelle Williams" ගෙ විශිෂ්ට රගපෑමක් මේ චිත්‍රපටියෙදිත් අපිට බලාගන්න පුළුවන්. චිත්‍රපටිය ගැන මීට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. පැයයි 1 විනාඩි 20 ක රන් ටයිම් එකක් තියෙන්නෙ. චරිතවලට මුල් තැනක් දුන්නු, සරල වගේම හුගක් සංවේදී කතාවක් තියෙන "Indie drama" කාණ්ඩෙට අයිති හුගක් හොද චිත්‍රපටියක්. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න.

[QUOTE="Stimulus mind, post: 31543283, member: 577135"] [SIZE=4]ස්ථිර පදිංචියක් හෝ ඉන්න හිටින්න කියලා හරියට තැනක් නැති 'වෙන්ඩි' කියන ගෑණු ළමයා එයා සුරතලේට ඇති කරන 'ලුසී' කියන සුනඛයා එක්ක ඇලස්කාවට යන්න උත්සාහ කරනවා රැකියාවක් හොයාගන්න අරමුණෙන්. මේ ගමන අතරතුරදි 'වෙන්ඩිට' හම්බුවෙන විවිධාකරෙ පුද්ගලයො වගේම, මෙයාට මුහුණ දෙන්න වෙන සිදුවීමුත් තමයි 2008 වසරෙදි තිරගත කරපු "Wendy and Lucy" චිත්රපටියෙ කතාවෙන් අරන් එන්නෙ. [/SIZE] [CENTER] [IMG width="652px"]https://m.media-amazon.com/images/M/MV5BMTI3MTE1NjAwNV5BMl5BanBnXkFtZTcwMDM3MzMwMg@@._V1_.jpg[/IMG] [MEDIA=youtube]pASs3rerRCY[/MEDIA][/CENTER] [SIZE=4]"Kelly Reichardt" විසින් තිර රචනය කරලා අධ්යක්ෂණේ කරපු මේ චිත්රපටියෙ ප්‍රධාන චරිතෙට "Michelle Williams" විසින් රංගන දායකත්වෙ ලබා දෙනවා. සුපුරුදු විදිහට "Michelle Williams" ගෙ විශිෂ්ට රගපෑමක් මේ චිත්‍රපටියෙදිත් අපිට බලාගන්න පුළුවන්. චිත්‍රපටිය ගැන මීට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. පැයයි 1 විනාඩි 20 ක රන් ටයිම් එකක් තියෙන්නෙ. චරිතවලට මුල් තැනක් දුන්නු, සරල වගේම හුගක් සංවේදී කතාවක් තියෙන "Indie drama" කාණ්ඩෙට අයිති හුගක් හොද චිත්‍රපටියක්. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. [/SIZE] [CENTER] [IMG width="746px"]https://www.arthousefilmwire.com/wp-content/uploads/2021/03/WendyandLucy5.png[/IMG] [SIZE=4][IMG width="747px"]https://images.squarespace-cdn.com/content/v1/57e05e534402434aa0f846c2/1527870378627-HB8M2HK90MUM1QBY1YBK/wendy_and_lucy_11.jpg[/IMG][/SIZE] [IMG width="748px"]https://images.amcnetworks.com/ifccenter.com/wp-content/uploads/2015/10/WendyAndLucy.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom