Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🎬"TENET" තිරය පිටුපස🎬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං අද බලාපොරොත්තු වෙන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලපු ,ඒවගේම තවත් සමහරුන්ගේ ඔලුව විකාර කරපු චිත්‍රපටයක් වෙච්ච Christopher Nolan ගේ TENET චිත්‍රපටයේ තිරය පිටුපස සිද්ධ වුනු කරුණු හා සිද්ධි කීපයක විස්තර ඔබ හමුවට ගෙන ඒමටයි. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමුකෝ

Christopher Nolan ට TENET ගැන අදහස ඇවිල්ලා තියෙන්නේ අවු: 20 කට කලින් කියලයි කියන්නේ .ඒ වගේම නෝලාන්ට මේ ච්ත්‍රපටයේ තිර පිටපත සම්පූර්ණයෙන් ලියලා අවසන්ක රන්න අවු: 10 ක් විතර ගිහිල්ලා තියෙනවා. නෝලාන්ගේ මුල්ම චිත්‍රපටය වෙච්ච Following වල ඉදලා TENET වෙනකම්ම නෝලාන්ගේ හැම චිත්‍රපටයක් වෙනුවෙන්ම සම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ ඔහුගේ ආදරණීය බිරිද වන Emma Thomas විසිනුයි.1997 දී විවාහ වෙච්ච මේ දෙන්නා ගේ විවාහ ජීවිතයට වසර 23 කටත් ආසන්න කාලයක් වෙද්දී නෝලාන්ගේ කලා දිවියේ හැම කාර්යයකදීම නෝලාන්ට විශාල ශක්තියක් වෙන්නත් Emma ට හැකිවෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් hollywood චිත්‍රපටයක් රූපගත කරන කාලයේදී ඒ චිත්‍රපටය වෙනත් ව්‍යාජ නමකින් හදුන්වන්න පුරුදු වෙලා තියෙනවා.ඒ චිත්‍රපටය හා ච්ත්‍රපටයේ කතාවේ තියෙන රහස්යබාවය ආරක්ෂා කර ගන්නයි.මේ විදිහට TENET රූප ගත කරන කාලයේදී එය හදුන්වන්න යොදාගෙන තියෙන්නේ "Merry Go Round" කියන නමයි.

TENET චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රටවල් 7 කදී තමයි රූපගත කිරීම් සිද්ධ කරලා තියෙන්නේ . ඒ එස්ටෝනියාව , ඇමරිකා එක්සත් ජනපදය ,ඩෙන්මාර්කය ,එක්සත් රාජධානිය , ඉතාලිය, ඉන්දියාව හා නෝර්වේ කියන රටවල්වලයි. මේ අතරිනුත් වැඩි දර්ශන ප්‍රමාණයක් රූපගත කරලා තියෙන්නේ එස්ටෝනියවේ අගනගරය වුනු Tallinn කියන නගරය මූලික කරගෙනයි.

[MEDIA=youtube]CUoDelE4yRk[/MEDIA]

ක්‍රිස්ටෝෆර් නෝලාන් විසින් TENET චිත්‍රපටය සදහා පිටපත ලිවීමේදී ඊට අවශ්‍ය වුනු විද්‍යාත්මක උපදෙස් ලබාගෙන තිබුනේ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වුනු Kip Thorne ගෙනුයි.LIGO detector හා ගුරුත්වාකර්ෂණ තරංග ගවේෂණය සදහා ඔහුගෙන් සිදුවුනු මෙහෙය හේතුවෙන් නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලබා තිබුනු මෙතුමා ,නෝලාන්ගේ Interstellar චිත්‍රපටය සදහා ද ප්‍රධාන විද්‍යා උපදේශකවරයා ලෙස හා විධායක නිෂ්පාදකවරයෙකු ලෙසද දායක වී තිබෙනවා.

චිත්‍රපටයේ ආරම්භක දර්ශනය වුනු ඔපෙරා හලකට එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාරය හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ඇතුලත් වෙන දර්ශනය රූපගත කරන්න යොදාගෙන තියෙන්නේ Tallinn වල පිහිටා තිබෙන Linnahall නමින් හදුන්වන බහුකාර්ය රංග ශාලාවයි.එස්ටෝනියාව සෝවියට් සමූහාන්ඩුවට යටත්ව පැවතුනු කාලයේදී 1980 දී පවත්වපු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා අංග

පැවත්වීම සදහා යොදාගන්න නිර්මාණය කරපු මේ රංග ශාලාව මේ වන විට නවීකරණ කටයුතු සදහා වසා දමා තිබෙනවා.මේ රංග ශාලාවේ ප්‍රේක්ශකයින් 4200 කට පමණ ප්‍රමානයකට ඉඩ පහසුකම් තියෙනවා. නෝලාන් හා චිත්‍රපටයේ production designer වුනු Nathan Crowley මේ ගොඩනැගිල්ල ඒ දර්ශනය වෙනුවෙන් යොදාගන්න අවසානයේ තීරණය කරලා තියෙන්නේ මේ වගේ රංග ශාලා කීපයක්ම පරීක්ෂා කිරීමෙන් පස්සෙයි. කිසිම පරිගනක දෘෂ්‍ය ප්‍රයෝගයක් භාවිතා නොකර රූපගත කරපු මේ දර්ශනය වෙනුවෙන් පමණක් අතිරේක ශිල්පීන් 3500 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා.

[MEDIA=youtube]uPZvRUvREy0[/MEDIA]

TENET චිත්‍රපටයේ ප්‍රධාන නලු නිළි පිරිසට,ක්‍රියාදාම ශිල්පීන්ට හා අතිරේක ශිල්පීන්ට එල්ල වුනු විශාල අභියෝගයක් වුනේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන සදහා සිදු කරන ක්‍රියා හා සටන් ජවනිකා ඉදිරියටත් පිටුපසටත් සිදු කරන ආකරය පිළිබද පුහුණු වීමටයි.ඒ සදහා චිත්‍රපටයේ ප්‍රධාන ක්‍රියාදාම හා සටන් අධ්‍යක්ෂකවරයා වන George Cottle හා ඔහුගේ පිරිසට John David Washington ,Robert Pattinson ,Elizabeth Debicki හා Kenneth Branagh ඇතුලු අතිරේක නලු නිළි පිරිසව විශේෂයෙන් පුහුනු කිරීමට සිදුවී තිබෙනවා.චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පොවන Kenneth Branagh හට protaganist ව ප්‍රශ්න කිරීමට ලක් කරන අවස්තාව සදහා රුසියානු භාෂාවෙන් පසුපසට කතා කිරීමටත් පුරුදු වෙන්න සිදු වෙලා තියෙනවා.

මේ backward හා forward දර්ශන හේතුවෙන් විශාල අභියෝගයකට මුහුන දුන් තවත් කෙනෙක් වුනේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වුනු Hoyte van Hoytema විසිනුයි.නෝලාන්ගේ Interstellar චිත්‍රපටයේ සිට නෝලාන්ගේ සෑම චිත්‍රපටයකටම කැමරාකරණයෙන් දායක වුනු Hoyte TENET චිත්‍රපටයේදිත් සුපුරුදු විදිහට නෝලාන් සැලසුම් කරගෙන සිටි පරිදි 70 mm film හා IMAX film කැමරාවන් යොදාගෙනයි රූපගත කිරීම් සිදු කරලා තියෙන්නේ.නෝලාන්ට අවශ්‍ය වුනේ චිත්‍රපටියේ පසුපසට සිදුවන දර්ශන චිත්‍රපටය සංස්කරණය කරන අවස්තාවෙදී reverse නොකර ච්ත්‍රපටය රූපගත කරන අවස්තාවෙදී ම ඒ reverse effect එක කැමරාවට ග්රහනය කරගැනීමටයි .නමුත් IMAX film කැමරාවක් මේ චිත්‍රපටයට පෙර කිසිදු අවස්තාවක පසුපසට ධාවනය කර තිබුනේ නෑ. ඒ නිසා Hoyte van Hoytema ,IMAX ආයතනයේ තාක්ෂණ ශිල්පීන් සමග එකතු වෙලා backward විදිහටත් ධාවනය වන film mags හා එය IMAX කැමරාවේදී යොදාගත හැකි තාක්ෂනික ක්‍රමයක් නිර්මාණය කිරීමටත් සමත් වෙනවා. IMAX කැමරා කියන්නේ resolution එක අතින් ඉතා ඉහළින්ම තියන කැමරාවකුයි .මේ නිසා වෙනත් කිසිදු සිනමා කැමරාවකට සමීප වන්නටවත් නොහැකි picture quality එකකින් IMAX කැමරාවක සතුයි.ඉතා අධික මිලකින් යුතු වන මේ කැමරා අධික බරකින් හා ක්‍රියාත්මක වන විට අධික ශබ්ධයකින්ද යුතු වෙනවා.ඒ නිසා සිනමා ක්ශේත්‍රයේ අය මේ කැමරාව හදුන්වන්නේ හැසිරවීමට අපහසු කැමරාවක් ව්දිහටයි.නමුත් Hoyte van Hoytema තියෙන විශේෂයක් වෙන්නේ නෝලාන්ගේ චිත්‍රපටවලදී මේ කැමරා normal handheld කැමරාවක් ලෙසද යොදාගැනීමට ද ඔහුට තියෙන හැකියාවයි.

චිත්‍රපටයේ එන car chases දර්ශන රූපගත කරන්න යොදාගෙන තියෙන්නේ එස්ටෝනියාවේ Tallinn නගරයේ තිබෙන laagna කියන අධිවේගී මාර්ගයයි. දිනකට පැය 12 ක් බැගින් සති 3 ක කාලයක් පුරාවට රූපගත කරන්නට යෙදුනු මේ දර්ශන සදහා ඒ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 ක ප්‍රමාණයක් වසා දමන්නත් සිදු වෙලා තියෙනවා.එ සදහා අතිරේක ශිල්පීන් ,stunt drivers හා විවිධ වාහන සිය ගණනකුත් යොදාගෙන තියෙනවා.පල්ලෙහා තිබෙන ඡායාරූපවල විදිහට reverse driving සදහා වාහනයේ පසුපස අසුන දෙසට වන්නට ඇති stunt driver කෙනෙකු විසින් පාලනය කරන driving pod එකක් මගිනුත්, වාහනයේ ඇතුලත හා සමීප දර්ශන රූපගත කිරීම සදහා වාහනයේ වහලය මත තනා තිබෙන driving pod එකක් වාහනය පැදවීම සදහා යොදාගෙන තියෙනවා.

[MEDIA=youtube]PSMSZmksmUQ[/MEDIA]

චිත්‍රපටයේ එන boeing 747 යානයක් යාත්රාංගනයකට කඩා වදින දර්ශනය සිදු කිරීමට නෝලාන් මුලින් තීරණය කර තිබී ඇත්තේ cgi හා minitures යොදාගෙනයි.නමුත් නෝලාන් ඇතුලු නිෂ්පාදන කණ්ඩායමට පසුව හැගී ගොස් තිබෙන්නේ සත්‍ය වශයෙන්ම ගුවන් යානයක් යොදාගෙන කිරීම වඩා ලාබදායී බවයි. ඒ සදහා ඔවුන් ඇමරිකාවේ victorville නම් භාවිතා කරන ලද ගුවන් යානා අලෙවි කිරීමට නවතා ඇති යාත්‍රාංගනයට ගොස් සේවයෙන් ඉවත් කරන ලද විකිනීමට තබා තිබූ boeing 747 ගුවන් යානයක් මිලදී ගෙන තිබෙනවා.ගුවන් යානයක තිබෙන මිල අධිකම අංගය වන එන්ජින් නොමැතිව මේ ගුවන් යානය මිලදී ගෙන තිබුනු නිසා එහි මිල අවම අගයක් ගත් අතර චිත්‍රපටයේ දර්ශනය සදහා custom made engines හා වෙනත් උපාංග ගුවන් යානය සදහා යොදාගෙන තිබෙනවා.ඇමරිකාවේ පිහිටි victorville නම් ගුවන් තොටුපොලේදී මේ දර්ශනය රූපගත කිරීම සිදුකර ඇති අතර ගුවන් යානය පැදවීම සිදුකර ඇත්තේ නෝලාන්ගේ The Dark Knight චිත්‍රපටයේ එන සුප්‍රසිද්ධ truck flip දර්ශනයේදී එම ට්‍රක් රථය පැදවූ stunt driver වන Jim Wilkey වීමද විශේෂත්වයක් විදිහට සදහන් කිරීමට පුලුවන්.ඔහු ගුවන් යානය පැදවීම සිදුකර තියෙන්නේ ගුවන් යානයේ මධ්‍යයට වන්නට නිර්මාණය කර තිබුනු විශේෂ driving pod එකක සිටිමිනුයි.

[QUOTE="Stimulus mind, post: 26270589, member: 577135"] මං අද බලාපොරොත්තු වෙන්නේ හුග දෙනෙක් ආසාවෙන් බලපු ,ඒවගේම තවත් සමහරුන්ගේ ඔලුව විකාර කරපු චිත්‍රපටයක් වෙච්ච Christopher Nolan ගේ TENET චිත්‍රපටයේ තිරය පිටුපස සිද්ධ වුනු කරුණු හා සිද්ධි කීපයක විස්තර ඔබ හමුවට ගෙන ඒමටයි. එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමුකෝ :) [IMG]https://www.vodafone.es/c/statics/imagen/img_resp_ancho_completo_tenet.jpg?v=20201211012849[/IMG] Christopher Nolan ට TENET ගැන අදහස ඇවිල්ලා තියෙන්නේ අවු: 20 කට කලින් කියලයි කියන්නේ .ඒ වගේම නෝලාන්ට මේ ච්ත්‍රපටයේ තිර පිටපත සම්පූර්ණයෙන් ලියලා අවසන්ක රන්න අවු: 10 ක් විතර ගිහිල්ලා තියෙනවා. නෝලාන්ගේ මුල්ම චිත්‍රපටය වෙච්ච Following වල ඉදලා TENET වෙනකම්ම නෝලාන්ගේ හැම චිත්‍රපටයක් වෙනුවෙන්ම සම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ ඔහුගේ ආදරණීය බිරිද වන Emma Thomas විසිනුයි.1997 දී විවාහ වෙච්ච මේ දෙන්නා ගේ විවාහ ජීවිතයට වසර 23 කටත් ආසන්න කාලයක් වෙද්දී නෝලාන්ගේ කලා දිවියේ හැම කාර්යයකදීම නෝලාන්ට විශාල ශක්තියක් වෙන්නත් Emma ට හැකිවෙලා තියෙනවා. [IMG width="431px"]https://d1nslcd7m2225b.cloudfront.net/Pictures/1024x536/1/6/0/1276160_christophernolanemmathomas_dunkirk_rexshutterstock_7895.jpg[/IMG] [IMG width="184px"]https://i.pinimg.com/474x/61/01/67/610167724e3750c8f0c7a2e88220c9f9.jpg[/IMG][IMG width="476px"]https://assets.telegraphindia.com/telegraph/2020/Dec/1607369360_emma-thomas-with-christopher-nolan.jpg[/IMG] සාමාන්‍යයෙන් hollywood චිත්‍රපටයක් රූපගත කරන කාලයේදී ඒ චිත්‍රපටය වෙනත් ව්‍යාජ නමකින් හදුන්වන්න පුරුදු වෙලා තියෙනවා.ඒ චිත්‍රපටය හා ච්ත්‍රපටයේ කතාවේ තියෙන රහස්යබාවය ආරක්ෂා කර ගන්නයි.මේ විදිහට TENET රූප ගත කරන කාලයේදී එය හදුන්වන්න යොදාගෙන තියෙන්නේ [B]"Merry Go Round"[/B] කියන නමයි. [IMG width="492px"]https://www.indiewire.com/wp-content/uploads/2020/09/nolan.png[/IMG] TENET චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රටවල් 7 කදී තමයි රූපගත කිරීම් සිද්ධ කරලා තියෙන්නේ . ඒ එස්ටෝනියාව , ඇමරිකා එක්සත් ජනපදය ,ඩෙන්මාර්කය ,එක්සත් රාජධානිය , ඉතාලිය, ඉන්දියාව හා නෝර්වේ කියන රටවල්වලයි. මේ අතරිනුත් වැඩි දර්ශන ප්‍රමාණයක් රූපගත කරලා තියෙන්නේ එස්ටෝනියවේ අගනගරය වුනු Tallinn කියන නගරය මූලික කරගෙනයි. [IMG width="386px"]https://ontherecordunisacom.files.wordpress.com/2020/09/picture1-5.png?w=939&h=537&crop=1[/IMG] [IMG width="355px"]https://assets.simpleviewcms.com/simpleview/image/upload/c_limit,h_1200,q_75,w_1200/v1/clients/norway/tenet_movie_location_oslo_eastern_norway_credits_filmtourismus_2_1_f09a8a87-37f0-41fa-abe5-8f9173203748.jpg[/IMG] [MEDIA=youtube]CUoDelE4yRk[/MEDIA] ක්‍රිස්ටෝෆර් නෝලාන් විසින් TENET චිත්‍රපටය සදහා පිටපත ලිවීමේදී ඊට අවශ්‍ය වුනු විද්‍යාත්මක උපදෙස් ලබාගෙන තිබුනේ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වුනු Kip Thorne ගෙනුයි.LIGO detector හා ගුරුත්වාකර්ෂණ තරංග ගවේෂණය සදහා ඔහුගෙන් සිදුවුනු මෙහෙය හේතුවෙන් නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලබා තිබුනු මෙතුමා ,නෝලාන්ගේ Interstellar චිත්‍රපටය සදහා ද ප්‍රධාන විද්‍යා උපදේශකවරයා ලෙස හා විධායක නිෂ්පාදකවරයෙකු ලෙසද දායක වී තිබෙනවා. [IMG width="392px"]https://www.thefamouspeople.com/profiles/images/kip-thorne-1.jpg[/IMG] [IMG width="487px"]https://pbs.twimg.com/media/EfbRuE_UYAAnibj.jpg[/IMG] චිත්‍රපටයේ ආරම්භක දර්ශනය වුනු ඔපෙරා හලකට එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාරය හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ඇතුලත් වෙන දර්ශනය රූපගත කරන්න යොදාගෙන තියෙන්නේ Tallinn වල පිහිටා තිබෙන Linnahall නමින් හදුන්වන බහුකාර්ය රංග ශාලාවයි.එස්ටෝනියාව සෝවියට් සමූහාන්ඩුවට යටත්ව පැවතුනු කාලයේදී 1980 දී පවත්වපු ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා අංග පැවත්වීම සදහා යොදාගන්න නිර්මාණය කරපු මේ රංග ශාලාව මේ වන විට නවීකරණ කටයුතු සදහා වසා දමා තිබෙනවා.මේ රංග ශාලාවේ ප්‍රේක්ශකයින් 4200 කට පමණ ප්‍රමානයකට ඉඩ පහසුකම් තියෙනවා. නෝලාන් හා චිත්‍රපටයේ production designer වුනු Nathan Crowley මේ ගොඩනැගිල්ල ඒ දර්ශනය වෙනුවෙන් යොදාගන්න අවසානයේ තීරණය කරලා තියෙන්නේ මේ වගේ රංග ශාලා කීපයක්ම පරීක්ෂා කිරීමෙන් පස්සෙයි. කිසිම පරිගනක දෘෂ්‍ය ප්‍රයෝගයක් භාවිතා නොකර රූපගත කරපු මේ දර්ශනය වෙනුවෙන් පමණක් අතිරේක ශිල්පීන් 3500 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. [IMG]https://i.pinimg.com/originals/05/74/58/057458c6e04e6e7a7bc2ca23db6cde65.jpg[/IMG][IMG width="403px"]https://files.visittallinn.ee/static/files/063/tn3_tenet_locations_in_tallinn-estonia_georg_svidlov_2020_1_1.jpg[/IMG] [IMG width="641px"]https://estonianworld.com/wp-content/uploads/2016/04/Linnahall-Ingel-Vaikla-XI.jpg[/IMG] [IMG]https://64.media.tumblr.com/304640dd7174b70d41b5639da40b92d4/e58cda89f4df8c3b-bb/s540x810/95b17b786478ca96ee480610dd7d903211479832.gifv[/IMG] [MEDIA=youtube]uPZvRUvREy0[/MEDIA] TENET චිත්‍රපටයේ ප්‍රධාන නලු නිළි පිරිසට,ක්‍රියාදාම ශිල්පීන්ට හා අතිරේක ශිල්පීන්ට එල්ල වුනු විශාල අභියෝගයක් වුනේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන සදහා සිදු කරන ක්‍රියා හා සටන් ජවනිකා ඉදිරියටත් පිටුපසටත් සිදු කරන ආකරය පිළිබද පුහුණු වීමටයි.ඒ සදහා චිත්‍රපටයේ ප්‍රධාන ක්‍රියාදාම හා සටන් අධ්‍යක්ෂකවරයා වන George Cottle හා ඔහුගේ පිරිසට John David Washington ,Robert Pattinson ,Elizabeth Debicki හා Kenneth Branagh ඇතුලු අතිරේක නලු නිළි පිරිසව විශේෂයෙන් පුහුනු කිරීමට සිදුවී තිබෙනවා.චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පොවන Kenneth Branagh හට protaganist ව ප්‍රශ්න කිරීමට ලක් කරන අවස්තාව සදහා රුසියානු භාෂාවෙන් පසුපසට කතා කිරීමටත් පුරුදු වෙන්න සිදු වෙලා තියෙනවා. [IMG width="378px"]https://hips.hearstapps.com/hmg-prod.s3.amazonaws.com/images/screen-shot-2020-09-07-at-11-28-01-1599474501.jpg?crop=0.49507735583684953xw:1xh;center,top&resize=640:*[/IMG][IMG width="490px"]https://images.theconversation.com/files/354536/original/file-20200825-18-1ql6162.png?ixlib=rb-1.1.0&q=45&auto=format&w=1000&fit=clip[/IMG] මේ backward හා forward දර්ශන හේතුවෙන් විශාල අභියෝගයකට මුහුන දුන් තවත් කෙනෙක් වුනේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වුනු Hoyte van Hoytema විසිනුයි.නෝලාන්ගේ Interstellar චිත්‍රපටයේ සිට නෝලාන්ගේ සෑම චිත්‍රපටයකටම කැමරාකරණයෙන් දායක වුනු Hoyte TENET චිත්‍රපටයේදිත් සුපුරුදු විදිහට නෝලාන් සැලසුම් කරගෙන සිටි පරිදි 70 mm film හා IMAX film කැමරාවන් යොදාගෙනයි රූපගත කිරීම් සිදු කරලා තියෙන්නේ.නෝලාන්ට අවශ්‍ය වුනේ චිත්‍රපටියේ පසුපසට සිදුවන දර්ශන චිත්‍රපටය සංස්කරණය කරන අවස්තාවෙදී reverse නොකර ච්ත්‍රපටය රූපගත කරන අවස්තාවෙදී ම ඒ reverse effect එක කැමරාවට ග්රහනය කරගැනීමටයි .නමුත් IMAX film කැමරාවක් මේ චිත්‍රපටයට පෙර කිසිදු අවස්තාවක පසුපසට ධාවනය කර තිබුනේ නෑ. ඒ නිසා Hoyte van Hoytema ,IMAX ආයතනයේ තාක්ෂණ ශිල්පීන් සමග එකතු වෙලා backward විදිහටත් ධාවනය වන film mags හා එය IMAX කැමරාවේදී යොදාගත හැකි තාක්ෂනික ක්‍රමයක් නිර්මාණය කිරීමටත් සමත් වෙනවා. IMAX කැමරා කියන්නේ resolution එක අතින් ඉතා ඉහළින්ම තියන කැමරාවකුයි .මේ නිසා වෙනත් කිසිදු සිනමා කැමරාවකට සමීප වන්නටවත් නොහැකි picture quality එකකින් IMAX කැමරාවක සතුයි.ඉතා අධික මිලකින් යුතු වන මේ කැමරා අධික බරකින් හා ක්‍රියාත්මක වන විට අධික ශබ්ධයකින්ද යුතු වෙනවා.ඒ නිසා සිනමා ක්ශේත්‍රයේ අය මේ කැමරාව හදුන්වන්නේ හැසිරවීමට අපහසු කැමරාවක් ව්දිහටයි.නමුත් Hoyte van Hoytema තියෙන විශේෂයක් වෙන්නේ නෝලාන්ගේ චිත්‍රපටවලදී මේ කැමරා normal handheld කැමරාවක් ලෙසද යොදාගැනීමට ද ඔහුට තියෙන හැකියාවයි. [IMG width="298px"]http://www.gstatic.com/tv/thumb/persons/569532/569532_v9_ba.jpg[/IMG] [IMG width="593px"]https://s.yimg.com/ny/api/res/1.2/1SMVZE9iT1i_RMzu.3zIcQ--/YXBwaWQ9aGlnaGxhbmRlcjt3PTk2MDtoPTY0MA--/https://media-mbst-pub-ue1.s3.amazonaws.com/creatr-uploaded-images/2020-11/24d26360-1e8a-11eb-bc5f-815a78769b5a[/IMG] [IMG width="597px"]https://i1.wp.com/ymcinema.com/wp-content/uploads/2020/08/TENET-Behind-the-Scenes-Exclusive.009.jpeg?ssl=1[/IMG] චිත්‍රපටයේ එන car chases දර්ශන රූපගත කරන්න යොදාගෙන තියෙන්නේ එස්ටෝනියාවේ Tallinn නගරයේ තිබෙන laagna කියන අධිවේගී මාර්ගයයි. දිනකට පැය 12 ක් බැගින් සති 3 ක කාලයක් පුරාවට රූපගත කරන්නට යෙදුනු මේ දර්ශන සදහා ඒ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 ක ප්‍රමාණයක් වසා දමන්නත් සිදු වෙලා තියෙනවා.එ සදහා අතිරේක ශිල්පීන් ,stunt drivers හා විවිධ වාහන සිය ගණනකුත් යොදාගෙන තියෙනවා.පල්ලෙහා තිබෙන ඡායාරූපවල විදිහට reverse driving සදහා වාහනයේ පසුපස අසුන දෙසට වන්නට ඇති stunt driver කෙනෙකු විසින් පාලනය කරන driving pod එකක් මගිනුත්, වාහනයේ ඇතුලත හා සමීප දර්ශන රූපගත කිරීම සදහා වාහනයේ වහලය මත තනා තිබෙන driving pod එකක් වාහනය පැදවීම සදහා යොදාගෙන තියෙනවා. [IMG width="416px"]https://ca-times.brightspotcdn.com/dims4/default/54521eb/2147483647/strip/true/crop/2131x1600+0+0/resize/1080x811!/quality/90/?url=https%3A%2F%2Fcalifornia-times-brightspot.s3.amazonaws.com%2Ff2%2F65%2F039eabd143fbb7913b6489d4c95c%2Fla-ca-tenet-movie-car-chase-10.JPG[/IMG][IMG width="453px"]https://ca-times.brightspotcdn.com/dims4/default/c5fdb95/2147483647/strip/true/crop/2250x1500+0+0/resize/1080x720!/quality/90/?url=https%3A%2F%2Fcalifornia-times-brightspot.s3.amazonaws.com%2Ff7%2F11%2F7fecfaa248fc8b265c4080c32eaa%2Fla-ca-tenet-movie-car-chase-11.JPG[/IMG] [IMG width="391px"]https://ca-times.brightspotcdn.com/dims4/default/99255ee/2147483647/strip/true/crop/2250x1500+0+0/resize/1080x720!/quality/90/?url=https%3A%2F%2Fcalifornia-times-brightspot.s3.amazonaws.com%2F2b%2F27%2F01f586c34e79b9854d2f980c3ffd%2Fla-ca-tenet-movie-car-chase-13.JPG[/IMG] [IMG width="475px"]https://i.pinimg.com/originals/4b/08/05/4b08057bc150c57f8142fc833c0e0562.png[/IMG] [MEDIA=youtube]PSMSZmksmUQ[/MEDIA] චිත්‍රපටයේ එන boeing 747 යානයක් යාත්රාංගනයකට කඩා වදින දර්ශනය සිදු කිරීමට නෝලාන් මුලින් තීරණය කර තිබී ඇත්තේ cgi හා minitures යොදාගෙනයි.නමුත් නෝලාන් ඇතුලු නිෂ්පාදන කණ්ඩායමට පසුව හැගී ගොස් තිබෙන්නේ සත්‍ය වශයෙන්ම ගුවන් යානයක් යොදාගෙන කිරීම වඩා ලාබදායී බවයි. ඒ සදහා ඔවුන් ඇමරිකාවේ victorville නම් භාවිතා කරන ලද ගුවන් යානා අලෙවි කිරීමට නවතා ඇති යාත්‍රාංගනයට ගොස් සේවයෙන් ඉවත් කරන ලද විකිනීමට තබා තිබූ boeing 747 ගුවන් යානයක් මිලදී ගෙන තිබෙනවා.ගුවන් යානයක තිබෙන මිල අධිකම අංගය වන එන්ජින් නොමැතිව මේ ගුවන් යානය මිලදී ගෙන තිබුනු නිසා එහි මිල අවම අගයක් ගත් අතර චිත්‍රපටයේ දර්ශනය සදහා custom made engines හා වෙනත් උපාංග ගුවන් යානය සදහා යොදාගෙන තිබෙනවා.ඇමරිකාවේ පිහිටි victorville නම් ගුවන් තොටුපොලේදී මේ දර්ශනය රූපගත කිරීම සිදුකර ඇති අතර ගුවන් යානය පැදවීම සිදුකර ඇත්තේ නෝලාන්ගේ The Dark Knight චිත්‍රපටයේ එන සුප්‍රසිද්ධ truck flip දර්ශනයේදී එම ට්‍රක් රථය පැදවූ stunt driver වන Jim Wilkey වීමද විශේෂත්වයක් විදිහට සදහන් කිරීමට පුලුවන්.ඔහු ගුවන් යානය පැදවීම සිදුකර තියෙන්නේ ගුවන් යානයේ මධ්‍යයට වන්නට නිර්මාණය කර තිබුනු විශේෂ driving pod එකක සිටිමිනුයි. [IMG]https://64.media.tumblr.com/05714f4db68c852004fb618f48e9ad3a/7c04db530bbfb73c-ac/s400x600/72e1df56e24478126904f0560ef5f9e736ea0c45.gifv[/IMG][IMG width="245px"]https://www.xwhos.com/photo/whois_jim_wilkey_2019-04-04_0.webp[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom