Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🏆🎬 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2025 : නිර්දේශිත නාමයන් (97th Academy Awards - 2025 : Nominations) 🎥🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වැඩිම නොමිනේෂන් ගත්තු "Emilia Pérez" කියන ෆිල්ම් එකට නම් film community එකෙන්ම ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙන්නෙ. Mexican drug lord කෙනෙක් වෙලා හිටපු මිනිහෙක් ඔපරේෂන් එකක් කරගෙන transgender female කෙනෙක් වුණාට පස්සෙ යහමගට එන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොතින් නම්. මේ ෆිල්ම් එකෙන් Mexican drug cartel වල උන්ව හොද මිනිස්සු ගාණට දාලා මෙක්සිකෝව ගැන වැරදි ප්‍රතිරූපයක් මවනවා කියලා තමයි ෆිල්ම් එක බලපු අය කියන්නෙ. Musical type එකේ ෆිල්ම් එකක් වුණාට musical numbers එහෙම මෙලෝ රහක් නැතිලු. මාත් ඔය සීන්ස්වල ක්ලිප්ස් වගයක් බැලුවා. Musical numbers වල lyrics එහෙම පට්ටම cringe. ෆිල්ම් එකේ රගපාන Zoe Saldaña ගෙයි, Selena Gomez ගෙයි spanish accents එහෙමත් සෑහෙන අවුල් කියලා බලපු අය කියන්නෙ. ඒ මදිවට මේකෙ main character එක කරපු "Karla Sofía Gascón" කියන trans actor ට Best actress කැටගරි එකෙන් නොමිනේෂන් දීපු එකෙන් Nicole Kidman, Amy Adams වගේ හැබෑ දක්ෂ නිළියෙක්ට තිබ්බ චාන්ස් එකත් නැතිවුණා. Woke, DEI academy voters ලා හොදටම කරපු අවුරුද්දක් මේක.

මීට අමතරව "The Brutalist" වල ප්‍රධාන චරිතෙ කරපු "Adrien Brody", ෆිල්ම් එකේදි පාවිච්චි කරපු Hungarian accent එකේ තිබ්බ අඩුපාඩු හදන්න ෆිල්ම් එකේ editing process එකේදි AI tool එකක් පාවිච්චි කරලා තියෙන නිසා "Adrien Brody" ට ඔස්කාර් එක හම්බ නොවී යන අවදානම්කුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා.

"Edward Berger" ට නොමිනේෂන් හම්බුණේ නෑ "Best director" ට.

[QUOTE="Stimulus mind, post: 30495891, member: 577135"] [SIZE=4]මේ වැඩිම නොමිනේෂන් ගත්තු "Emilia Pérez" කියන ෆිල්ම් එකට නම් film community එකෙන්ම ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙන්නෙ. Mexican drug lord කෙනෙක් වෙලා හිටපු මිනිහෙක් ඔපරේෂන් එකක් කරගෙන transgender female කෙනෙක් වුණාට පස්සෙ යහමගට එන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොතින් නම්. මේ ෆිල්ම් එකෙන් Mexican drug cartel වල උන්ව හොද මිනිස්සු ගාණට දාලා මෙක්සිකෝව ගැන වැරදි ප්‍රතිරූපයක් මවනවා කියලා තමයි ෆිල්ම් එක බලපු අය කියන්නෙ. Musical type එකේ ෆිල්ම් එකක් වුණාට musical numbers එහෙම මෙලෝ රහක් නැතිලු. මාත් ඔය සීන්ස්වල ක්ලිප්ස් වගයක් බැලුවා. Musical numbers වල lyrics එහෙම පට්ටම cringe. ෆිල්ම් එකේ රගපාන Zoe Saldaña ගෙයි, Selena Gomez ගෙයි spanish accents එහෙමත් සෑහෙන අවුල් කියලා බලපු අය කියන්නෙ. ඒ මදිවට මේකෙ main character එක කරපු "Karla Sofía Gascón" කියන trans actor ට Best actress කැටගරි එකෙන් නොමිනේෂන් දීපු එකෙන් Nicole Kidman, Amy Adams වගේ හැබෑ දක්ෂ නිළියෙක්ට තිබ්බ චාන්ස් එකත් නැතිවුණා. Woke, DEI academy voters ලා හොදටම කරපු අවුරුද්දක් මේක.🥴 මීට අමතරව "The Brutalist" වල ප්‍රධාන චරිතෙ කරපු "Adrien Brody", ෆිල්ම් එකේදි පාවිච්චි කරපු Hungarian accent එකේ තිබ්බ අඩුපාඩු හදන්න ෆිල්ම් එකේ editing process එකේදි AI tool එකක් පාවිච්චි කරලා තියෙන නිසා "Adrien Brody" ට ඔස්කාර් එක හම්බ නොවී යන අවදානම්කුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා.[/SIZE] [SIZE=4]"Edward Berger" ට නොමිනේෂන් හම්බුණේ නෑ "Best director" ට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom