Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🏠 ගෙදර යට තට්ටුව හදලා ඉවර කලා 👨👩👧
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු මම ගෙදර යට තට්ටුව හදලා ඉවර කරලා පදිංචි උනා. රටේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක බලද්දී පදිංචියට සුදුසු විදියට සම්පුර්ණයෙන්ම ගෙයක් හදල ඉවර කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතිං මේ ත්‍රෙඩ් එක දැම්මේ සන්තෝසෙට.

මට ගේ හදාගන්න ගොඩක් අය අදහස් දුන්නා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්. මේක ගොඩක් අයට වැදගත් උනා වගේම එළකිරි සම්මාණ උළෙලේ “ප්ලැටිනම් සම්මානය” පවා හිමි කරගත්තා. අලුතෙන් ගෙවල් හදන අය කැමතිනං මේ ත්‍රෙඩ් එක බලලා ඒක දිගටම ඇදගෙන යන්න කියලා මම ආරාධනා කරනවා

Amaruwe Nowati Geyak Hadamu (mega thread)

දැන් මම ගොඩ ගියාට මේකේ ඉන්න ගෙවල් හදන ගොඩක් කොල්ලෝ තාම ඉවර කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඇතිඅනේ මන්ද බං මේ අවුරුද්දේ අලුතෙන් ගෙයක් හදන්න හිතන් ඉන්න රුපියල් ලක්ෂෙකට වඩා අඩු පඩියක් ගන්න රාජ්‍ය/පවුද්ගලික අංශ දෙකේම කොල්ලෝ කොහොම ගෙයක් හදාවිද කියලා හිත ගන්නවත් බෑ.

බඩු ගිණි ගණන්, සමහර බඩු ගණන් උනාට ගෙවන ගාණට වටින්න්නේ නෑ, බඩු ගන්න නෑ, තිබ්බත් අපිට ඕනේ එක නෑ, බාස් කුලිය වැඩි වෙලා, ප්‍රවාහන කුලිය වැඩි වෙලා, එකී නොකී ප්‍රශ්න ගොඩඉ.

මම හදන්න පටන් ගත්තේ 2018, ඉවර කලේ 2021. මගේ බබා හම්බුන නිසා ගෙදර වැඩ අවුරුද්දකට වඩා කෙරුනේ නෑ. මචන්ලා උඹලට අඩුම ගානේ ඉඩමක්වත් නැත්තන්, එහෙමත් නැත්තන් ගෙයක් හදන්න හිතන් ඉන්නවනං මගේ උපදෙස නං එක දවසක්වත් වැඩ පරක්කු කරන්න එපා. ගෙවල් හදද්දී ලැබෙන දැනුම නං වටිනවා තමා, එත් බං උඹට රස්සාවට ගියාම ගෙදර වැඩ ටික බලන්න කෙනෙක් නැත්තන් හරි හැමදාම ගෙදර එන්න බැරි නං හරි වැඩේ සැහෙන්න අමාරු වෙනවා. පුදුම චාටර් එකක් කන්න වෙන්නේ. ඒ නිසා හොඳ ගානකට අවොත් පුළුවන්නන් හදපු ගෙයක් ගනිල්ලා.

දෙවෙනි තට්ටුව කවදා හදන්න වෙඉද දන්නේ නෑ. උඹලට සල්ලි තියෙනවා නං ගෙවල් හදලා කුලියට දියල්ලා. ඉස්සරහට ගොඩක් උන් ගෙවල් හදන එකක් නෑ. ගෙයක් නැතුව සදාකල් කුලියට ඉන්න පවුල් ගැන නං පට්ටම දුකෛ. මොකද මමත් පොඩි කාලෙ කුලියට හිටපු නිසා ඒකෙ දුක අත්විඳලා තියෙනවා.

එහෙනං කොල්ලනේ ලැබුවාවූ නව අවුරුද්දේ උඹලගේ නිවාස සිහිනය සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 27241124, member: 496236"] සිංහලු මම ගෙදර යට තට්ටුව හදලා ඉවර කරලා පදිංචි උනා. රටේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක බලද්දී පදිංචියට සුදුසු විදියට සම්පුර්ණයෙන්ම ගෙයක් හදල ඉවර කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතිං මේ ත්‍රෙඩ් එක දැම්මේ සන්තෝසෙට. මට ගේ හදාගන්න ගොඩක් අය අදහස් දුන්නා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්. මේක ගොඩක් අයට වැදගත් උනා වගේම එළකිරි සම්මාණ උළෙලේ “ප්ලැටිනම් සම්මානය” පවා හිමි කරගත්තා. අලුතෙන් ගෙවල් හදන අය කැමතිනං මේ ත්‍රෙඩ් එක බලලා ඒක දිගටම ඇදගෙන යන්න කියලා මම ආරාධනා කරනවා [URL='https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93-%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94-mega-thread.1802585/']Amaruwe Nowati Geyak Hadamu (mega thread)[/URL] දැන් මම ගොඩ ගියාට මේකේ ඉන්න ගෙවල් හදන ගොඩක් කොල්ලෝ තාම ඉවර කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඇතිඅනේ මන්ද බං මේ අවුරුද්දේ අලුතෙන් ගෙයක් හදන්න හිතන් ඉන්න රුපියල් ලක්ෂෙකට වඩා අඩු පඩියක් ගන්න රාජ්‍ය/පවුද්ගලික අංශ දෙකේම කොල්ලෝ කොහොම ගෙයක් හදාවිද කියලා හිත ගන්නවත් බෑ. බඩු ගිණි ගණන්, සමහර බඩු ගණන් උනාට ගෙවන ගාණට වටින්න්නේ නෑ, බඩු ගන්න නෑ, තිබ්බත් අපිට ඕනේ එක නෑ, බාස් කුලිය වැඩි වෙලා, ප්‍රවාහන කුලිය වැඩි වෙලා, එකී නොකී ප්‍රශ්න ගොඩඉ. මම හදන්න පටන් ගත්තේ 2018, ඉවර කලේ 2021. මගේ බබා හම්බුන නිසා ගෙදර වැඩ අවුරුද්දකට වඩා කෙරුනේ නෑ. මචන්ලා උඹලට අඩුම ගානේ ඉඩමක්වත් නැත්තන්, එහෙමත් නැත්තන් ගෙයක් හදන්න හිතන් ඉන්නවනං මගේ උපදෙස නං එක දවසක්වත් වැඩ පරක්කු කරන්න එපා. ගෙවල් හදද්දී ලැබෙන දැනුම නං වටිනවා තමා, එත් බං උඹට රස්සාවට ගියාම ගෙදර වැඩ ටික බලන්න කෙනෙක් නැත්තන් හරි හැමදාම ගෙදර එන්න බැරි නං හරි වැඩේ සැහෙන්න අමාරු වෙනවා. පුදුම චාටර් එකක් කන්න වෙන්නේ. ඒ නිසා හොඳ ගානකට අවොත් පුළුවන්නන් හදපු ගෙයක් ගනිල්ලා. දෙවෙනි තට්ටුව කවදා හදන්න වෙඉද දන්නේ නෑ. උඹලට සල්ලි තියෙනවා නං ගෙවල් හදලා කුලියට දියල්ලා. ඉස්සරහට ගොඩක් උන් ගෙවල් හදන එකක් නෑ. ගෙයක් නැතුව සදාකල් කුලියට ඉන්න පවුල් ගැන නං පට්ටම දුකෛ. මොකද මමත් පොඩි කාලෙ කුලියට හිටපු නිසා ඒකෙ දුක අත්විඳලා තියෙනවා. එහෙනං කොල්ලනේ ලැබුවාවූ නව අවුරුද්දේ උඹලගේ නිවාස සිහිනය සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom